tag:blogger.com,1999:blog-6412116650730201730.post1241132137368382526..comments2023-10-23T18:34:24.242+05:30Comments on ---තරියාගේ කෙරුවාව---: නිව්ටන්ගේ රහස් නියමය 1තරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-6412116650730201730.post-83589253226000655612012-08-03T18:36:42.618+05:302012-08-03T18:36:42.618+05:30ස්තූතියි කමෙන්ටුවට චන්දන අයියේ..
ජයවේවා!!!!!!!ස්තූතියි කමෙන්ටුවට චන්දන අයියේ..
ජයවේවා!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-3160307966610612152012-08-03T10:15:16.549+05:302012-08-03T10:15:16.549+05:30නියමයි මල්ලි. උඩින්ම තිබ්බට "ලියන්නන් වාලේ ලි...නියමයි මල්ලි. උඩින්ම තිබ්බට "ලියන්නන් වාලේ ලියන බ්ලොගක්" කියලා එහෙම නෑනේ බං. මට නම් මේක වෙනස්ම බ්ලොගක්. දිගටම ලියන්න ශක්තිය ලැබේවා...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-85337894249081114812012-07-21T20:21:50.124+05:302012-07-21T20:21:50.124+05:30හික්ස් ඔව්නේ..
එව්වා ඉතිං ගනං ගත්තෙ නෑ මං.. හික්ස්...හික්ස් ඔව්නේ..
එව්වා ඉතිං ගනං ගත්තෙ නෑ මං.. හික්ස්..
මීට පස්සෙ ගාව ගන්නෑ සෙන්නයියේ...
එල එල. බලලම කියන්නකෝ!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-62269296185357782722012-07-21T01:44:03.720+05:302012-07-21T01:44:03.720+05:30තරියෝ ( උබට කවුද චන්ඩි අක්කෙක් නරියා කිව්වලු නේද :...තරියෝ ( උබට කවුද චන්ඩි අක්කෙක් නරියා කිව්වලු නේද :-) ) උඹට මම එක උපදෙසක් දෙන්නම්. කරන මලදානයක් ඔය ඉන්දියන් කාරයන්ව ගාවගන්නැතුව කරපන්.. ගෑ වුනොත් විනාසයි.. මේ අත්දැකීමෙන් කියන්නෙ.. බොරුනන් ක්සැන්ඩර්ගෙනුත් අහල බලපන්..

උඩින් පල්ලෙන් කියෙව්වෙ.. ආයෙ ඇවිල්ල සාවදානව කියවලා අදහසක් දෙන්නම්.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-31328769994991682022012-07-08T21:53:04.133+05:302012-07-08T21:53:04.133+05:30හි හි..
ඒක රහසක් විදිහටම තියා ගනිං මචං..
නැත්තං අර...හි හි..
ඒක රහසක් විදිහටම තියා ගනිං මචං..
නැත්තං අර කතාව අපරාදේ..
ජයවේවා කිව්වා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-36928762008806018132012-07-08T21:52:24.524+05:302012-07-08T21:52:24.524+05:30ආ තැංකූ පමල් අයියා..
ජයවේවා ඈ..ආ තැංකූ පමල් අයියා..
ජයවේවා ඈ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-48704270134383861332012-07-08T21:51:58.841+05:302012-07-08T21:51:58.841+05:30ස්තූතියි අසරණ අයියේ..
තාම ඉතිං අළුත්නේ ලේඛණ කලාවට....ස්තූතියි අසරණ අයියේ..
තාම ඉතිං අළුත්නේ ලේඛණ කලාවට..
අඩු පාඩු පෙන්වා දුන්නොත් හොදට ලියන්න පුළුවං..
ජයවේවා!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-83415505680604770052012-07-08T21:51:01.707+05:302012-07-08T21:51:01.707+05:30හොයන්න ඕනා...
තැංකියු අදහසට..හොයන්න ඕනා...
තැංකියු අදහසට..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-72550751394727497502012-07-08T21:50:33.196+05:302012-07-08T21:50:33.196+05:30නැතුව නැතුව...නැතුව නැතුව...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-25995249222728688762012-07-08T21:49:42.196+05:302012-07-08T21:49:42.196+05:30හි හි..
ඒම තමා හැමෝවම ගෙනියන්නෙ කලුවෝ..හි හි..
ඒම තමා හැමෝවම ගෙනියන්නෙ කලුවෝ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-42536882999529863682012-07-08T21:49:11.198+05:302012-07-08T21:49:11.198+05:30උගෙ නම දැම්මට මේ ඌ නෙමේ..උගෙ නම දැම්මට මේ ඌ නෙමේ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-8346854940622799842012-07-08T19:44:25.024+05:302012-07-08T19:44:25.024+05:30එල මචන් ඈ...
විද්‍යාවෙනුත් අඩුපාඩුවක් නොවන විදියට ...එල මචන් ඈ...
විද්‍යාවෙනුත් අඩුපාඩුවක් නොවන විදියට රෝල ගහල තියේ..
පොඩි රහසක් කියන්නද...
අර කලින් එකට වඩා පට්ටයි ඕයි මේක...Isuru Sampath (ඉසුරු)https://www.blogger.com/profile/02440377176266807102noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-85397456420627267752012-07-08T18:20:51.834+05:302012-07-08T18:20:51.834+05:30නියම විද්‍යා ප්‍රභන්ධයක්.කම්මැලි නැතුව කියවන්න පුල...නියම විද්‍යා ප්‍රභන්ධයක්.කම්මැලි නැතුව කියවන්න පුලුවන්.ඔයාගේ දක්ෂතාවය අගය කරනවා තරිඳු සහෝදරයාPamal Sandaruwanhttps://www.facebook.com/pamal.sandanoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-5561951944175370862012-07-08T18:09:12.518+05:302012-07-08T18:09:12.518+05:30තවත් අළුත් ප්රභාන්ද කතාවක් වෙනසක් තියෙනවා.තව ටිකක...තවත් අළුත් ප්රභාන්ද කතාවක් වෙනසක් තියෙනවා.තව ටිකක් අලංකාර කරලා ලියපන්.එතකොට තවත් හොඳයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-45718734626508635922012-07-08T16:08:47.964+05:302012-07-08T16:08:47.964+05:30ano la godak nimsa meka amarui!!!ano la godak nimsa meka amarui!!!Mr.C+http://deejaychampion.angelfire.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-73678510975159909602012-07-07T22:53:10.018+05:302012-07-07T22:53:10.018+05:30අම්මට සිරි, උඹ මේ ඒ හරිතය ගැනද කියල තියෙන්නේ ??? ට...අම්මට සිරි, උඹ මේ ඒ හරිතය ගැනද කියල තියෙන්නේ ??? ටිකක් ගැලපෙනවා එත් මචන් පොඩි කොස්සක් තියෙනවා. ඌ commerceනේ කරේ බන් !!!!කළු මල්ලීhttps://www.blogger.com/profile/10881818191319007482noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-18296031745799465372012-07-07T22:49:22.743+05:302012-07-07T22:49:22.743+05:30ඉඩ තිබ්බත් මන් හිතන්නෑ ඕකව ගෙනියයි කියල. ඌව ගෙනියන...ඉඩ තිබ්බත් මන් හිතන්නෑ ඕකව ගෙනියයි කියල. ඌව ගෙනියනවනම් ඕකේ තියෙන නිද්‍රා මැෂින් එකට දාල තමයි අරන් යන්න වෙන්නේ.කළු මල්ලීhttps://www.blogger.com/profile/10881818191319007482noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-14056436040148048122012-07-07T22:45:28.337+05:302012-07-07T22:45:28.337+05:30ඇයි C+ විතරක් ??? තව තියෙන්නේ JAVA, C++, HTML, SQL...ඇයි C+ විතරක් ??? තව තියෙන්නේ JAVA, C++, HTML, SQL etc.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-66838586008204934992012-07-07T22:42:02.538+05:302012-07-07T22:42:02.538+05:30ආ.......මන් කියන්න හිටියේ, මේ theam එක මාරු කරපංකෝ...ආ.......මන් කියන්න හිටියේ, මේ theam එක මාරු කරපංකෝ. මේක උබේ image එකටත් හරිනෑ බන්. දාපන් ටිකක් ඩාර්ක් theam එකක්.කළු මල්ලීhttps://www.blogger.com/profile/10881818191319007482noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-85910518952211133652012-07-07T22:37:54.789+05:302012-07-07T22:37:54.789+05:30අයියෝ මෙයා, ඔයා දන්නැති උනාට ඔය නම ගාවින් යන නමක් ...අයියෝ මෙයා, ඔයා දන්නැති උනාට ඔය නම ගාවින් යන නමක් තියෙන චීන පොරක් දන්නවා අපි දෙන්න. අන්න ආශ්‍රේ කොරනවනම් චීන්නු. නැද්ද ත්රියෝ ???????කළු මල්ලීhttps://www.blogger.com/profile/10881818191319007482noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-62027199318206594952012-07-07T00:39:55.750+05:302012-07-07T00:39:55.750+05:30බොහොම ස්තූතියි බිනූ....
ජයවේවා ඈ...බොහොම ස්තූතියි බිනූ....
ජයවේවා ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-69872636711177743862012-07-06T20:24:38.503+05:302012-07-06T20:24:38.503+05:30චීනෙන් "ලෙස්ලි පෝ" වගේ නම් තියෙන අය ඉන්න...චීනෙන් "ලෙස්ලි පෝ" වගේ නම් තියෙන අය ඉන්නවද කියලයි මං කම්පනා කලේ...
හී හී...
පරණ ඒක ඉවරවුන දුක නැති වෙන්න අලුත් කතාවක්...
හරිම ලස්සනයි!!!BinuDhttps://www.blogger.com/profile/03303145235530743186noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-83449767391527918042012-07-06T19:18:38.769+05:302012-07-06T19:18:38.769+05:30හ්ම්ම්ම්ම්ම්හ්ම්ම්ම්ම්ම්තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-43442235507890120842012-07-06T19:09:24.428+05:302012-07-06T19:09:24.428+05:30Mr.C+Mr.C+Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-63011127486719105822012-07-06T19:01:25.945+05:302012-07-06T19:01:25.945+05:30o.Oo.Oතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com