tag:blogger.com,1999:blog-6412116650730201730.post1723218280173656456..comments2023-10-23T18:34:24.242+05:30Comments on ---තරියාගේ කෙරුවාව---: ඓතිහාසික පිලිකුත්තුව රජමහා විහාරයතරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6412116650730201730.post-75015684855617198562017-07-08T21:27:37.822+05:302017-07-08T21:27:37.822+05:30අද අපි ගියා. 2017-07-08අද අපි ගියා. 2017-07-08Yohan Ranushkahttps://www.blogger.com/profile/09894768076856980371noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-19573770618748057612012-12-26T13:16:30.623+05:302012-12-26T13:16:30.623+05:30හ්ම් මාලිගාතැන්න පහුකරගෙන යද්දි වාරණ රජමහි විහාරයත...හ්ම් මාලිගාතැන්න පහුකරගෙන යද්දි වාරණ රජමහි විහාරයත් හම්බවෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-23367739289455199302012-12-26T13:13:17.736+05:302012-12-26T13:13:17.736+05:30මාත් ගිහින් තියෙනවා
ඒත් දැන් මෙ කන්දෙ නොයෙක් විදි...මාත් ගිහින් තියෙනවා
ඒත් දැන් මෙ කන්දෙ නොයෙක් විදිහේ අපරාධ සිද්ධ වෙනවා කියලා නොයෙක් කට කථා පැතිරිලා තියෙනවා
මෙ බෝහොම මැතක ප්‍රසිද්ධ වුන හොල්මනක් කියන කෙනෙකුත් පැහැර ගැනිමකුත් ඔය කියන කටකථා අතර සුවිශේෂියි
තැන ගැනනම් කතාකරලා වැඩක් නැ මාර පට්ටයි
හරිම නිස්කලංක රසවිදිය හැකි පරිසරයක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-42902951579985808112012-07-12T15:11:26.679+05:302012-07-12T15:11:26.679+05:30ඔව්....
ඒ ලගමලු...
බොහොම ස්තූතියි රූ!!!!!!ඔව්....
ඒ ලගමලු...
බොහොම ස්තූතියි රූ!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-31194415550082613572012-07-12T15:09:24.995+05:302012-07-12T15:09:24.995+05:30එල එල..
තැංකූ ඈ...
අයෙ යමු කොහෙ හරි....එල එල..
තැංකූ ඈ...
අයෙ යමු කොහෙ හරි....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-14834621363263527002012-07-12T15:08:30.719+05:302012-07-12T15:08:30.719+05:30හා හරි හරි...හා හරි හරි...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-18909676063340127892012-07-12T13:39:00.045+05:302012-07-12T13:39:00.045+05:30මාලිගාතැන්න විහාරය තියෙන්නෙත් මේ කිට්ටුව මම හිතන්න...මාලිගාතැන්න විහාරය තියෙන්නෙත් මේ කිට්ටුව මම හිතන්නෙ ..යන්න වටින තැනක්..
ස්තුතිය තරියා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-59432979254739987402012-07-12T10:44:00.897+05:302012-07-12T10:44:00.897+05:30මරු ගමන. බ්ලොග් එකේ අලුත් පෙනුම හොදයිමරු ගමන. බ්ලොග් එකේ අලුත් පෙනුම හොදයිකසුන්https://www.blogger.com/profile/08796859417067383739noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-64495935062005438112012-07-12T10:42:34.311+05:302012-07-12T10:42:34.311+05:30ඔව් ඔව් මු පවුනේ, එක නිසා අපිත් ගියාඔව් ඔව් මු පවුනේ, එක නිසා අපිත් ගියාකසුන්https://www.blogger.com/profile/08796859417067383739noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-64813305550722642672012-07-11T13:11:43.186+05:302012-07-11T13:11:43.186+05:30:P :P:P :Pඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-51849230565113472022012-07-11T12:58:58.705+05:302012-07-11T12:58:58.705+05:30හි හි...
එලය එලය....
ස්තූති වේවා!!!!!!හි හි...
එලය එලය....
ස්තූති වේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-37293781268634682202012-07-11T12:42:09.092+05:302012-07-11T12:42:09.092+05:30ශෝක් ගමනක්..නෙහ් අපේ පුරාවිද්යාතුමන් ගිහින් තියෙන...ශෝක් ගමනක්..නෙහ් අපේ පුරාවිද්යාතුමන් ගිහින් තියෙන්නේ....
හොදයි හොදයි...,
නැවත මෙවන් ගමන් යෑමට හැකි වේවායි පතනවා.......Isuru Sampath (ඉසුරු)https://www.blogger.com/profile/02440377176266807102noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-21465293591613912942012-07-11T12:12:23.109+05:302012-07-11T12:12:23.109+05:30කලිං දන්නවනං ගමනට සෙට් කර ගන්න තිබ්බා සිරා අයියේ.....කලිං දන්නවනං ගමනට සෙට් කර ගන්න තිබ්බා සිරා අයියේ..
ජයවේවා!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-53818798630489767462012-07-11T12:11:36.607+05:302012-07-11T12:11:36.607+05:30ස්තූතියි දැනුවත් කිරීමට..
අපි ඉතිං එච්චරම දන්නැති ...ස්තූතියි දැනුවත් කිරීමට..
අපි ඉතිං එච්චරම දන්නැති නිසයි 205 නැග්ගෙ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-91980235820804742852012-07-11T12:10:48.355+05:302012-07-11T12:10:48.355+05:30චෛත්‍ය ගාවිං තියෙන 1වෙනි පෙත්මගට යන්න වෙලා මදි උනා...චෛත්‍ය ගාවිං තියෙන 1වෙනි පෙත්මගට යන්න වෙලා මදි උනා. එදා වැස්ස නිසා කලුවර වැටුනා..
අපිට ඒ හානි වෙච්ච කොටසනං දැකගන්න බැරි උනා..
අනිවා ඊලගපාර ගම්පහ ආශ්‍රිතව එනවනං කියන්නං..
අපි මාලිගාතැන්නටත් යන්න ඉන්නේ. සෙට්වෙමු කීවා!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-90519169979274703012012-07-11T12:08:27.573+05:302012-07-11T12:08:27.573+05:30හි හි...
ලෙක්චරේ වේලාහන ඉවර වෙනවා කියපු නිසා ගමන ස...හි හි...
ලෙක්චරේ වේලාහන ඉවර වෙනවා කියපු නිසා ගමන සෙට් කර ගත්තේ..
අහිංසක උනත් යුගයේ ජනප්‍රිය බ්ලොග් කරුවෙක්නෙ ආ....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-51908987890349601112012-07-11T12:07:14.707+05:302012-07-11T12:07:14.707+05:30හික්ස්
නෑ අනූ...
ඒක අගිබුති කියලා අශ්වාරෝහක ප්‍රධ...හික්ස්
නෑ අනූ...
ඒක අගිබුති කියලා අශ්වාරෝහක ප්‍රධානියෙක්ගේ.
එයා ප්‍රාදේශීය පාලකයෙක්.
පසුකාලීනව වලගම්භා රජුත් සැගවී සිට තිබෙනවා.
ඔහුගේ රෙදි පිලි සපයා දීම නිසා තමයිලු ගමට පිලිකුත්තුව ලෙස නම ලැබිලා තිබෙන්නේ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-53654981295117724392012-07-11T10:44:45.519+05:302012-07-11T10:44:45.519+05:30විස්තරය හොදය... සිරාද නිතර යනෙන තැනකි... ගම්පහ යනු...විස්තරය හොදය... සිරාද නිතර යනෙන තැනකි... ගම්පහ යනු සිරාගේ වාසස්ථානයයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-61217576693728771492012-07-11T08:52:23.789+05:302012-07-11T08:52:23.789+05:30ගම්පහින් 231 මාර්ගයේ ඇවිත් බටගොල්ල හන්දියෙන් බැහැල...ගම්පහින් 231 මාර්ගයේ ඇවිත් බටගොල්ල හන්දියෙන් බැහැලා එන්න පුලුවන්..ආවම හම්බවෙන පලවෙනි තාර පාරෙ දිගටම යන්නයි තියෙන්නෙ.බස් ගාස්තුව 16 යි.පන්සලට ලඟ මේ පාරෙන් තමා 205 ට වඩා.අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-78460250308279410532012-07-11T08:48:46.494+05:302012-07-11T08:48:46.494+05:30ඒ සෙල්ලිපිය වලගම්බා රජුගෙ මා දන්න විදිහට ..ඒ සෙල්ලිපිය වලගම්බා රජුගෙ මා දන්න විදිහට ..අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-75916555478815423552012-07-11T08:46:35.181+05:302012-07-11T08:46:35.181+05:30ස්තූතියි අයියා අපේ පන්සල ගැන ලිව්වට.:)මෙච්චර කල් ග...ස්තූතියි අයියා අපේ පන්සල ගැන ලිව්වට.:)මෙච්චර කල් ගමේ ඉඳලත් මට තාම පන්සල ගැන පෝස්ට් එකක් ලියාගන්ඩ බැරි උනානෙ.හි හි..අයියා චෛත්‍යය එහා පැත්තට චුට්ටක් ගියා නම් දකින්න තිබුනා නිදන් හොරු කරලා තියෙන විනාසෙ.චූඩා මාණිකයත් නෑ.පිටිපස්සෙ ගොඩාක් ඇතුලට හාරලා.ආරක්ශාව දාන්න හේතු ගොඩාක් තියෙ.එකක් නිදන් හොරු.අනික හොර මත්පැන් ජාවාරම්.හවසට කන්දට බොන්න එන සෙට්.ඒ නිසා තාම අයියලගෙනුත් කැම්පස්ද කියලා අහන්න ඇත්තෙ..අපේ පන්සලේ ලස්සනයි වටිනාකමයි දෙකම විනාස කරනවා ඔය මිනිස්සු.ඒ වගේම තව ඇවිදින්න තැන් ගොඩාක් තියෙනවා.ඒ නිසා ආයෙ පාරක් බ්ලොගර්ස් එනවා නම් මට කියලා එන්නෝ!!!(කන්න එහෙම ලෑස්ති කරන්න බෑ හැබැයි)අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-43507019212541638532012-07-11T07:59:00.295+05:302012-07-11T07:59:00.295+05:30යාලුවෙක්ට කැල්කියුලේටරයක් දෙන්න යනව කියපු එකා / උද...යාලුවෙක්ට කැල්කියුලේටරයක් දෙන්න යනව කියපු එකා / උදේම ක්ලාස් යනවා කියපු එකා / බොරැල්ලෙන් ගිහින් බැහැලා මතුවෙලා තියෙන්නේ මෙතනින් එහෙනම්. කමක් නැහැ පිනට දහමට නේ..

//සංවර ඇදුමෙන් යුක්ත විය යුතු අතර පෙම්වතුන්ට ඇතුල් වීමට ඉඩ නොදේ.// ඒක මරු.. ඒ නිසා වෙන්න ඇති කොල්ලො සෙට් එකක් එක්ක ගියේ.. :පී

ජය !

පලි- කවුද යකෝ යුගයේ බ්ලොග්කරු, මම අහිංසක බ්ලොගෙක් හරිය..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-40106857654033746842012-07-11T01:53:58.265+05:302012-07-11T01:53:58.265+05:30එසේය මීවනපලානයෙනි එසේය..
රාවන රජ සමයෙහි කොලඹින් නැ...එසේය මීවනපලානයෙනි එසේය..
රාවන රජ සමයෙහි කොලඹින් නැගි විමාන හරිහැටි ගුවන් ගතවූයේදැයි බැලීමට යොදාගත් ටවරය පිහිටා තිබී ඇත්තේ ඉහත සදහන් බැලුම් ගලෙහි බව එහිදී කුණ්ඩලනී ශක්තිය අවධිකල මට වැටහුනි..
ඔබද එහි ගියේ නම් මැනව...
පිලිගන්නවා ඔබතුමාව කෙරුවාවට..
ජයශ්‍රී!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-52756666887183583392012-07-11T01:40:45.124+05:302012-07-11T01:40:45.124+05:30හප්පටසිරි, මෙච්චර දුරක් ගිහිල්ල කබරයින්වත් ෆොටෝ ගහ...හප්පටසිරි, මෙච්චර දුරක් ගිහිල්ල කබරයින්වත් ෆොටෝ ගහල තියෙන හැටි දැක්කාම දුකත් හිතෙනව. රාවණා රජතුමාගේ පිළිකුත්තුව නැමති

අර සෙල් ලිපියනම් රාවණ රජතුමාගේ එකක් බවයි මගේ අදහස, මොකද කියනවනම් රාවණ රජතුමාගේ සෙල් ලිපියක් ඔතන නොතිබෙන්න විදියක් නෑ.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-85153829455398269012012-07-11T00:34:46.574+05:302012-07-11T00:34:46.574+05:30එල ප්‍රමුදි ජයවේවා ඈ...එල ප්‍රමුදි ජයවේවා ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com