tag:blogger.com,1999:blog-6412116650730201730.post2495017616259264078..comments2023-10-23T18:34:24.242+05:30Comments on ---තරියාගේ කෙරුවාව---: වල් අලි මට්ටු කරන මී මැස්සෝ (වල් අලි තර්ජනයට කෙන්යාවෙන් විසදුමක්)තරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-6412116650730201730.post-29829708000386797812013-04-14T14:13:59.030+05:302013-04-14T14:13:59.030+05:30තරියෝ.. මොකද පෙන්නේ නැත්තේ..??
හැමෝටම සුබ අලුත් අ...තරියෝ.. මොකද පෙන්නේ නැත්තේ..??

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-55783554254086299572013-04-12T00:09:40.833+05:302013-04-12T00:09:40.833+05:30මත්තල මී මැස්සෝ ප්ලේන්වට හැප්පුනොත් මක්කෙයි කරන්නෙ...මත්තල මී මැස්සෝ ප්ලේන්වට හැප්පුනොත් මක්කෙයි කරන්නෙ?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-269022841918692752013-04-12T00:05:56.414+05:302013-04-12T00:05:56.414+05:30තරියෝ ඔය මී මැස්සො සීන් එක අපේ මිනිස්සු දන්නවා. ඒ ...තරියෝ ඔය මී මැස්සො සීන් එක අපේ මිනිස්සු දන්නවා. ඒ වුනත් ඒක ඒ තරම්ම ප්‍රායෝගික නෑ. මී මැස්සො වගේම තමයි, බූරුවා කෑ ගහනකොටත් අලි එන්නෙ නෑ.

ඔය ඔක්කොටම වඩා අලින්ගෙ පාරවල් හරහට අපි ගෙවල් හදාගත්තු එකයි වැරැද්ද වුනේ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-58066893861851479762013-03-17T15:23:17.525+05:302013-03-17T15:23:17.525+05:30මත්තල එයාර් පෝට් එකට යන අයට වල් අලින්ගෙන් කරදරලු. ...මත්තල එයාර් පෝට් එකට යන අයට වල් අලින්ගෙන් කරදරලු. නරකද තරියා මත්තල ප්‍රදේශයේ මී මැසි ජනපද පිහිටුවානම්....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-49188955210119924792013-03-13T13:56:49.825+05:302013-03-13T13:56:49.825+05:30ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට...ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

ස්තූතියි,

මම ඔබේ හිතවත් අභීතකැකිරිහේනේ බඩු ලාල්https://www.blogger.com/profile/15482859200131744093noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-71120922044157641272013-03-13T08:19:30.914+05:302013-03-13T08:19:30.914+05:30මි මාසි පෙට්ටි මිලදී ගැනීමෙන් ජරාව කන්න පුළුවන් ක්...මි මාසි පෙට්ටි මිලදී ගැනීමෙන් ජරාව කන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් මේ වැඩේ මෙහෙට හරියයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-22965049801466234792013-03-12T21:20:06.668+05:302013-03-12T21:20:06.668+05:30අලි පැන්නීමේ මෙම උපක්‍රමය ගැන අනාවරණය ඉතා වටිනවා.
...අලි පැන්නීමේ මෙම උපක්‍රමය ගැන අනාවරණය ඉතා වටිනවා.
මේ ආකාරයේන් පාරම්පරික අපේ දැනුවත් කොපමණ යට ගැසී ඇති ද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-79620827851954590642013-03-11T01:05:58.971+05:302013-03-11T01:05:58.971+05:30අඩේ ඇත්තමයි මල්ලී . . මේක නම් නියම වැඩක් . . ඉන්න ...අඩේ ඇත්තමයි මල්ලී . . මේක නම් නියම වැඩක් . . ඉන්න මම අපේ අලි නෝනා ඩී හෙවත් දීපානිට මේ ලින්ක් එක යවනන්ම් . .

සිරාම සිරා වටින ලිපියක් මල්ලී . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-87995467004341346902013-03-08T21:16:05.592+05:302013-03-08T21:16:05.592+05:30පාරම්පරික දැනුමට ගෞරව කරන එවුන් දැන් කොහෙද තරියෝ. ...පාරම්පරික දැනුමට ගෞරව කරන එවුන් දැන් කොහෙද තරියෝ. මේ වැඩසටහන මමත් බැලුවා. (ඒ වැඩසටහන් නැවත විකාශය කරනවා ඒ නාලිකාවේම)මම වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරද්දී මහා වාදයක් ඇතිවුනා ඒ පැත්තේ පාරම්පරික ගොවීන් සහ වාරිමාර්ග ඉංජිනේරුවන් අතර. වැව් ප්රතිසංස්කරනයෙදී ගොවීන් තම පාරම්පරික දැනුමෙන් කිව්වදේ අහන්න ලොකු ඉංජිනේරු මහත්තුරු කැමති වුනේ නැහැ. ගොවීන් කිව්ව ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකින් වැව් හැදුවා. අන්තිමට වැහි කාලේදී වැව් කැඩුනා. අනේ මෙහෙව් රටක්. අම්මපා මම ඒ ගොවියෙක් උනානම් ගිහින් රෙද්ද උස්සලා පුක පෙන්නලා එනවා අර ඉංජිනේරු කියන ඇම්බට්ටයන්ට.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-75660657569882630152013-03-08T02:11:28.949+05:302013-03-08T02:11:28.949+05:30me wage deyak kohmawath ape lankwe wenne na malli ...me wage deyak kohmawath ape lankwe wenne na malli mokada athkota lankwe inna amathila tikata salli pilli gahnna bane..lol෴ ආවර්ජනා෴https://www.blogger.com/profile/07032426493320669404noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-77086889194966684722013-03-07T00:09:33.149+05:302013-03-07T00:09:33.149+05:30ඔව් අනිවාර්යයෙන්ම...
බ්ලොග් එකකුයි පත්තරේකුයි කියන...ඔව් අනිවාර්යයෙන්ම...
බ්ලොග් එකකුයි පත්තරේකුයි කියන්නේ දෙකක්නේ...
ස්තූතියි ජයවේවා!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-86554309055141291412013-03-07T00:08:34.655+05:302013-03-07T00:08:34.655+05:30අඩේ මට ආඩම්බරයි ඈ....
හිකිස්....
බොහොම ස්තූතියි අස...අඩේ මට ආඩම්බරයි ඈ....
හිකිස්....
බොහොම ස්තූතියි අසරණයෝ!!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-19553860977981051222013-03-07T00:07:57.312+05:302013-03-07T00:07:57.312+05:30ඔව්....
මං හිතුවේ නෑ අල් ජසීරා එකේ එච්චර හොද වැඩසට...ඔව්....
මං හිතුවේ නෑ අල් ජසීරා එකේ එච්චර හොද වැඩසටහන් ඇති කියලා දයා අයියේ..
ඒත් ප්‍රෝග්‍රෑම් එකනං මරු!!!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-82333196816120789002013-03-07T00:07:04.514+05:302013-03-07T00:07:04.514+05:30නියමිත වැඩ පිළිවෙලක් ඔස්සේ කරොත් අවුලක් වෙන එකක් ...නියමිත වැඩ පිළිවෙලක් ඔස්සේ කරොත් අවුලක් වෙන එකක් නෑ ධවලයා....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-11864073893011022812013-03-07T00:05:52.677+05:302013-03-07T00:05:52.677+05:30පිළිවෙලක් ඇතුව වැඩේ කරොත් වැඩේ හබක් වෙන එකක් නෑ නේ...පිළිවෙලක් ඇතුව වැඩේ කරොත් වැඩේ හබක් වෙන එකක් නෑ නේ ක්සැන්ඩර් අයියා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-82541560021370586612013-03-07T00:05:03.712+05:302013-03-07T00:05:03.712+05:30වැඩසටහනේ අය කිව්වෙනං මී මැස්සෝ අලිංගේ හොඬවැල අස්ස...වැඩසටහනේ අය කිව්වෙනං මී මැස්සෝ අලිංගේ හොඬවැල අස්සේ ගියාම උංට අපහසු වෙනවලු...
ඉතිං ඒක මතක තියෙනකං ඒ පැත්ත පලාතේ ආයේ එන්නෑලු..
සෙන්නා අයියා කියපු එකත් වෙන්න පුළුවං දැන් කැලෑ සීමිත නිසා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-61554816063019346362013-03-07T00:02:03.768+05:302013-03-07T00:02:03.768+05:30මේ වැඩසටහනේ අදහස් දක්වපු ගොවි ගෙවිලියො නං කිව්වේ ම...මේ වැඩසටහනේ අදහස් දක්වපු ගොවි ගෙවිලියො නං කිව්වේ මී මැසි වැට යෙදෙව්වයින් පස්සේ අලි කරදරේ මුළුමනින්ම නැති උනා කියලයි...
සම්මත ක්‍රමවේදයක්ද කියලනං දන්නෑ ගාමිණී අයියේ!!!!!!!!!!!
ජයවේවා!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-42168616260264440832013-03-07T00:00:30.815+05:302013-03-07T00:00:30.815+05:30ස්තූතියි ඩූඩ් අයියේ!!!!!!!!!!!!ස්තූතියි ඩූඩ් අයියේ!!!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-12167901507719044772013-03-06T23:58:54.229+05:302013-03-06T23:58:54.229+05:30ඔව්..
මේ මී මැසි පෙට්ටි වලටත් උඩිං මං දැක්කා පොල් ...ඔව්..
මේ මී මැසි පෙට්ටි වලටත් උඩිං මං දැක්කා පොල් අතු කොල අතු එහෙම දාලා තියෙනවා....
අර නාඩියා කිව්ව බඹර පතිද දන්නෑ වී අයියා කියන්නේ....
ස්වභාවධර්මයෙන්ම ඔය වගේ දේවල් වලට පිළිතුරු තියෙනවා අපි යොදා නොගත්තට...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-78436562839200693642013-03-06T23:57:09.690+05:302013-03-06T23:57:09.690+05:30@ වී අයියා..
ඔව් උං විද්දොත් දල කැඩෙන නිසා එහෙම ල...@ වී අයියා..
ඔව් උං විද්දොත් දල කැඩෙන නිසා එහෙම ලේසියෙං විදින්නෑලු...
විද්දත් එච්චර විසක් නැති නිසා ප්‍රශ්ණයක් නෑ..
ඒ වගේද අලි ප්‍රශ්නේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-9990812319249691352013-03-06T23:55:45.569+05:302013-03-06T23:55:45.569+05:30@ පිංක් පැන්තරයා...
නෑ බං කඩ්ඩෙං ගියේ..
මං ඉතිං හෙ...@ පිංක් පැන්තරයා...
නෑ බං කඩ්ඩෙං ගියේ..
මං ඉතිං හෙන කඩු කාරයනේ...
වී අයියා කිව්වා වගේ එච්චර උං විස නෑ බං..
අලින්ට කේස් වෙන්නේ හොඬේ ඇතුලට ගියාම අලිංට අමාරුයිලු..
ඉතිං අලි බයයිලු...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-69676470368639562252013-03-06T23:54:06.656+05:302013-03-06T23:54:06.656+05:30සිරාවට..
එක ගලෙං කුරුල්ලෝ දෙන්නයි!!!!!!!!!!සිරාවට..
එක ගලෙං කුරුල්ලෝ දෙන්නයි!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-73906042295852064102013-03-06T23:53:36.570+05:302013-03-06T23:53:36.570+05:30ඒ වගේ තැන් වලට මේක ආදේශ කරලා බලන්න අක්කේ...
පාඩුවක...ඒ වගේ තැන් වලට මේක ආදේශ කරලා බලන්න අක්කේ...
පාඩුවක් වෙන එකක් නෑ...
ජයවේවා!!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-79061972706117006662013-03-06T23:52:14.834+05:302013-03-06T23:52:14.834+05:30එහෙම වෙන්නේ ඇවිස්සුනොත්නේ..
අනික වගා බිම් වල පදිංච...එහෙම වෙන්නේ ඇවිස්සුනොත්නේ..
අනික වගා බිම් වල පදිංචියක් නෑනේ මිනිස්සු නේද රාජ් අයියේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-91594175703739894402013-03-06T23:51:19.881+05:302013-03-06T23:51:19.881+05:30අම්මටසිරි ඔව්මයි..
අලින්ට ලැජ්ජ හිතුනනං සමා වෙන්න!...අම්මටසිරි ඔව්මයි..
අලින්ට ලැජ්ජ හිතුනනං සමා වෙන්න!!!!!!!!!!!
වන අලි ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com