tag:blogger.com,1999:blog-6412116650730201730.post3421474104363187609..comments2023-10-23T18:34:24.242+05:30Comments on ---තරියාගේ කෙරුවාව---: මනුස්සකමතරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-6412116650730201730.post-13002083108768157652012-10-16T23:39:15.659+05:302012-10-16T23:39:15.659+05:30කියලා වැඩක් නෑ...
මිනිහා යකා උනාට ගෑනිට දෙයියා...
...කියලා වැඩක් නෑ...
මිනිහා යකා උනාට ගෑනිට දෙයියා...
එල පොරක්..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-9567822456083084642012-10-15T20:55:10.224+05:302012-10-15T20:55:10.224+05:30මොනවා උනත් ඌ පවුලට ආදරය කරන පොරක්.මොනවා උනත් ඌ පවුලට ආදරය කරන පොරක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-59487040424977552562012-08-21T23:06:05.435+05:302012-08-21T23:06:05.435+05:30හි හි...
මකාගෙ යලක් නොකියවපු නොබලපු අය ඉන්න විදිහක...හි හි...
මකාගෙ යලක් නොකියවපු නොබලපු අය ඉන්න විදිහක් නෑනේ ඉතිං...
ස්තූතියි කෝරලේ මාත්තයා මේ පැත්තෙ ඇවිත් කමෙන්ටුවක් දැම්මට!!!!!!
ජයවේවා ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-22550815115434325712012-08-21T17:41:10.073+05:302012-08-21T17:41:10.073+05:30මකාගෙ යලක් නම් මටත් මතකයි විජය පත්තරේ තිබුනේ. මමත්...මකාගෙ යලක් නම් මටත් මතකයි විජය පත්තරේ තිබුනේ. මමත් ඉස්සර ආසාවෙන් බලනවා. පොස්ට් එකනම් ලොල්ය කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-40734786746679595202012-08-17T20:43:18.692+05:302012-08-17T20:43:18.692+05:30ස්තූතියි රූ කමෙන්ටුවට...
ජයවේවා!!!!!!ස්තූතියි රූ කමෙන්ටුවට...
ජයවේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-57150891566758196592012-08-17T20:39:27.990+05:302012-08-17T20:39:27.990+05:30පිලිගන්නවා තනෝජා කෙරුවාවට!!!!!!!!
බස් වල සිද්ධ වෙන...පිලිගන්නවා තනෝජා කෙරුවාවට!!!!!!!!
බස් වල සිද්ධ වෙන සිද්ධි ගැනනං වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවං...
හි හි..
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!
දිගටම රැදී ඉන්න..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-17178283261787655042012-08-17T15:49:16.321+05:302012-08-17T15:49:16.321+05:30අපූරු චිත්‍ර කතාව...
ඉතුරු ටිකත් අපූරුයි...අපූරු චිත්‍ර කතාව...
ඉතුරු ටිකත් අපූරුයි...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-18153948198923528482012-08-17T09:57:30.239+05:302012-08-17T09:57:30.239+05:30අදමද මන්දා මේ පැත්තේ ආවේ...
ලස්සන චිත්‍ර කථාව.. ...අදමද මන්දා මේ පැත්තේ ආවේ...

ලස්සන චිත්‍ර කථාව.. චිත්‍ර කථා බලල තියේ.. හැබැයි සල්ලි වලට අරගෙන දිගටම බැලීමක් උනේ නෑ.. ඔය කොහෙන් කොහෙන් හරි තමා.. ඒත් මේකථාව දැකල තිබ්බෙ නෑ..

හැබැයි ගොඩක් අය එහෙම තමා කාටත්.. බස් එකට නැගල ඉඳගන්නකම් බස් එක අද්දන්නෙ නෑ.. (ඉඳල හිටල එකෙක් දෙන්නෙක් පඩියට නැග්ග ගමන් අදිනවා තමා) බහුතරය ඉන්නෙ හොඳ මිනිස්සු.. අපි ඒ අයව ගනන් ගන්නෙ නැත්නම් ඒ අයගෙ සැලකිලිත් නෑ..

මේ චිත්‍ර කථාවෙ නම නම් හරියටම ගැලපෙනවා... ස්තූතියි තරිඳු... ප්‍රදර්ශනේ ගැනනම් දැනගත්තෙත් දැන්...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-5041977209909632812012-08-15T20:39:51.870+05:302012-08-15T20:39:51.870+05:30ඒ තැංකූ ඈ...
ජයවේවා!!!!!!ඒ තැංකූ ඈ...
ජයවේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-44073731746976722992012-08-15T19:28:44.198+05:302012-08-15T19:28:44.198+05:30පට්ට ඈ...පට්ට ඈ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-55667534356501241432012-08-15T16:32:53.462+05:302012-08-15T16:32:53.462+05:30ස්තූතියි කමෙන්ටුවට චමී...
ජයවේවා!!!!!!ස්තූතියි කමෙන්ටුවට චමී...
ජයවේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-83003005888785337782012-08-15T16:25:28.572+05:302012-08-15T16:25:28.572+05:30එල එල ඈ...
ස්තූතියි මචං කමෙන්ටුවට...
ජයවේවා!!!!!!එල එල ඈ...
ස්තූතියි මචං කමෙන්ටුවට...
ජයවේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-82039431636720032102012-08-15T16:23:35.941+05:302012-08-15T16:23:35.941+05:30අප්පා...
හෙන අප්සට් කතාවක්....
එහෙමත් වෙනවා ඇති ඔය...අප්පා...
හෙන අප්සට් කතාවක්....
එහෙමත් වෙනවා ඇති ඔය දුර පලාත් වලනං..
ස්තූතියි කමෙන්ටුවට හසිතයියේ..
ජයවේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-74098393868887992352012-08-15T16:21:52.321+05:302012-08-15T16:21:52.321+05:30හි හි...
එල එල..
ස්තූතියි කමෙන්ටුවට...
ජයවේවා!!!!!...හි හි...
එල එල..
ස්තූතියි කමෙන්ටුවට...
ජයවේවා!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-19583410676339010112012-08-15T13:17:07.060+05:302012-08-15T13:17:07.060+05:30එල..එල..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-26367293586654825082012-08-15T10:43:48.722+05:302012-08-15T10:43:48.722+05:30හෑ.. පස්ට ඈ.. හික්ස් :Dහෑ.. පස්ට ඈ.. හික්ස් :DAnonymoushttps://www.blogger.com/profile/00418108160990224743noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-61231371644115167892012-08-15T07:52:07.178+05:302012-08-15T07:52:07.178+05:30පට්ට කතාව ඕයි. මේ කතාව නම් හිනායන කතාවක් වුණාට ඉස්...පට්ට කතාව ඕයි. මේ කතාව නම් හිනායන කතාවක් වුණාට ඉස්සර පළවුණු නවයුගය සඟරාවක තිබිලා වගේ කතාවක් කියෙව්වා. ඒත් ඩ්‍රයිවර් කෙනෙක්ගේ කතාවක්.

මිනිහගේ හාමිනේට ළමයෙක් ලැබෙන්න ඉන්නේ. දවසක් මිනිහා අන්තිම පාරට බස් එකත් අරගෙන ඩිපෝවට යනවා හැට හැටේ පාගලා. පොඩි Shot එකකුත් මිනිහා දාගෙන ඉන්නේ.

මෑන්ට පේනවා පාරට ගෑණු දෙන්නෙක් අත දානවා. මහ රෑ. මිනිහා නවත්තන්නේ නැහැ. හිතෙන් බනිනවා මේ ගෑණු රෑ කොහෙද යන්නේ කියලා. මිනිහා බස් එක අරගෙන ගිහින් වැඩ ඉවර කරලා ඩිපෝවේ බස් එක දාලා නිදාගන්නවා උදේ ගෙදර යන්න හිතාගෙන.

උදේ නිව්ස් එක එනවා හාමිනේට ළමයා ලැබෙන්න අමාරු වෙලා ඉස්පිරිතාලේ කියලා. මිනිහා ඉස්පිරිතාලෙට යද්දී හාමිනේයි ළමයයි දෙන්නම මැරිලා.

අම්මා කියනවා ඊයේ රෑ අමාරු වෙලා පාරට ඇවිත් බස් එකකට අතදාද්දී ඒකේ හිටිය "පාහර ඩ්‍රයිවරයා නවත්තන්නේ නැතුව ගියා. ඒකේ ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා නම් දෙන්නාව බේරගන්න තිබුණා" ඒක නැවත්තුව නැති නිසා හුඟක් වෙලා ගියා ඉස්පිරිතාලෙට යන්න කියලා......

ඩ්‍රයිවර් අන්තිමට කනත්තට ගිහින් හොඳටම අඬනවා... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-16028599503970841702012-08-15T06:02:04.840+05:302012-08-15T06:02:04.840+05:30අම්මට හුඩු නයි කයිද රෝස පාන් කිවුවලු... එකනං මාරු ...අම්මට හුඩු නයි කයිද රෝස පාන් කිවුවලු... එකනං මාරු ඇ සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-59293750338664491002012-08-15T01:11:09.106+05:302012-08-15T01:11:09.106+05:30ඒකනේ අසරණ අයියේ..
ඔය ඇම්ඩගෙ කතා වල ඉන්න ඇම්ඩගෙ ඉස්...ඒකනේ අසරණ අයියේ..
ඔය ඇම්ඩගෙ කතා වල ඉන්න ඇම්ඩගෙ ඉස්සර නම සිරිපාල කියන්නේ..
අපේ තාත්තලගෙං ඇහුවනං සිරිපාලගේ කතාවක් කියන්න කියලා ලෙසටම කියයි ඇම්ඩගෙ කතාවක්..
මඩ කේස් ගැනනං කියලා වැඩක් නෑ..
ස්තූතියි කමෙන්ටුවට අයියේ....
ජයවේවා!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-68064799111758709662012-08-15T01:02:44.522+05:302012-08-15T01:02:44.522+05:30මේ කතාව අහල තියෙන්නේ මේ නිර්මාණ කරුගෙන් නේ. දැන් ත...මේ කතාව අහල තියෙන්නේ මේ නිර්මාණ කරුගෙන් නේ. දැන් තරුණයෝ කරන ගොඩාක් විහිළු කතා ඒ කාලේ ජනප්‍රිය කතා බලාගෙන ගියාම.

එකිනෙකාට මඩ ගහගන්න පටන් ගත්තේ අලුතින් එන බ්ලොග් කරුවන්ගෙන් තමන්ගේ තැන නැතිවෙයි කියන බයට. ඊට කලින් අලුත් කෙනෙක් ඇවිත් කුණුහරුප ලියල ගියාත් තව කෙනෙකුට ඒකෙන ප්‍රශ්නයක් වුනේ නැහැ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-73253615823744013372012-08-15T00:57:39.063+05:302012-08-15T00:57:39.063+05:30ඒකනේ..
අපරාදේ...
බොහොම ස්තූතියි කමෙන්ටුවට වීපොකුර....ඒකනේ..
අපරාදේ...
බොහොම ස්තූතියි කමෙන්ටුවට වීපොකුර..
ජයවේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-45948830861582443312012-08-15T00:56:36.079+05:302012-08-15T00:56:36.079+05:30ආ වෙන්නැති...
මම ඒක දන්නෙ න...ආ වෙන්නැති...
මම ඒක දන්නෙ න...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-46996680964117509732012-08-14T20:56:15.341+05:302012-08-14T20:56:15.341+05:30චිත්‍ර කතා කියන්නෙ රසවත් මතකයක් බං.........!සෑහෙන ...චිත්‍ර කතා කියන්නෙ රසවත් මතකයක් බං.........!සෑහෙන කාලයක් මමත් චිත්‍ර කතා පත්තර තොගයක් එකතු කරගෙන හිටිය..කොලඹ ඉන්නකාලෙ අම්මා ඔක්කොම ගිනි තියල...!අපොයි.දැන් තිබුනනම් පෝස්ට් එකක් දාන්න තිබ්බා..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-49484365275804682122012-08-14T19:54:28.026+05:302012-08-14T19:54:28.026+05:30ල0කා පත්තරේ චිත්‍ර කතාව එද ඉදන්ම කරන්නෙ අනුර ශ්‍රී...ල0කා පත්තරේ චිත්‍ර කතාව එද ඉදන්ම කරන්නෙ අනුර ශ්‍රීනාත් තමයි.
පිස්සු නැත්තන් ශෝක් පුතා, කැට් මෑන්, දකුනේ යුද්දේ, සෙල්-පෝ0 ,බෝනික්කෝ, etc.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-43656271204931580692012-08-14T17:28:20.263+05:302012-08-14T17:28:20.263+05:30ස්තූතියි කමෙන්ටුවට කවිකාරී..
ජයවේවා!!!!!!!ස්තූතියි කමෙන්ටුවට කවිකාරී..
ජයවේවා!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com