tag:blogger.com,1999:blog-6412116650730201730.post7064602632826973513..comments2023-10-23T18:34:24.242+05:30Comments on ---තරියාගේ කෙරුවාව---: ඔබ අනුරාලෝකය බැලුවෙහිද???තරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-6412116650730201730.post-85679179638144681672012-08-21T23:02:49.998+05:302012-08-21T23:02:49.998+05:30:පී:පීතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-55134702367047219852012-08-21T09:06:07.095+05:302012-08-21T09:06:07.095+05:30:):)මී පැටියාhttps://www.blogger.com/profile/14648128253230081299noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-35074875949923142732012-08-17T20:52:22.653+05:302012-08-17T20:52:22.653+05:30එහෙනං ඉතිං එච්චරනේ..
හි හි...එහෙනං ඉතිං එච්චරනේ..
හි හි...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-68874007607359496492012-08-17T13:36:32.384+05:302012-08-17T13:36:32.384+05:30ලස්සනයි ලස්සනයි චිත්‍රෙනම් ලස්සනයි.
u re welcome....ලස්සනයි ලස්සනයි චිත්‍රෙනම් ලස්සනයි.

u re welcome..:)මී පැටියාhttps://www.blogger.com/profile/14648128253230081299noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-16607384360153773462012-08-15T01:00:09.492+05:302012-08-15T01:00:09.492+05:30ඒ තරමට චිත්‍රෙ ලස්සන ඇති..
හි හි...
ස්තූතියි මීයෝ ...ඒ තරමට චිත්‍රෙ ලස්සන ඇති..
හි හි...
ස්තූතියි මීයෝ කමෙන්ටුවට...
ජයවේවා!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-18934474934930091532012-08-14T18:19:08.758+05:302012-08-14T18:19:08.758+05:30නියම පෝස්ට් එක මචO.
මේක කියවලා මටත් මතක් වුනා මගේ...නියම පෝස්ට් එක මචO.

මේක කියවලා මටත් මතක් වුනා මගේ අත්දැකීමක්.

මම 6 වසරෙදි ඇන්ද චිත්‍රයක් (දිය ඇල්ලක්) දැකලා චිත්‍ර මිස් කිව්වා පුතේ, ලබන අවුරුද්දෙ චිත්‍ර නම් තෝර ගන්න එපා කියලා..

ජය වේවා..!මී පැටියාhttps://www.blogger.com/profile/14648128253230081299noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-30687742918753463282012-08-14T16:48:17.790+05:302012-08-14T16:48:17.790+05:30ගොඩක් අය චිත්‍ර වලිං මාරු වෙන්නේ ලිටට තමා...
හි හි...ගොඩක් අය චිත්‍ර වලිං මාරු වෙන්නේ ලිටට තමා...
හි හි..
ස්තූතියි කමෙන්ට් එකට මචං!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-40752087040398467092012-08-14T16:08:35.855+05:302012-08-14T16:08:35.855+05:30මාත් 10 වසර වෙනකන් චිත්‍ර කරා. හරියන්නේ නෑ කියලා ත...මාත් 10 වසර වෙනකන් චිත්‍ර කරා. හරියන්නේ නෑ කියලා තේරුම් ගියාට පස්සේ ලිට වලට මාරු වුනා. දෙයියනේ කියලා ලිට පාස්. මට හැමදාම චිත්‍ර පේපර් එකට ලකුණු 10ට අඩුයි :(((ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-88252473219695214512012-08-13T00:22:51.428+05:302012-08-13T00:22:51.428+05:30අනිවාර්යයෙන්ම මඩයා..
බොහොම ස්තූතියි කමෙන්ටුවට..
සා...අනිවාර්යයෙන්ම මඩයා..
බොහොම ස්තූතියි කමෙන්ටුවට..
සාදරයෙන් පිලිගන්නවා කෙරුවාවට!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-80688567802257851902012-08-13T00:21:26.706+05:302012-08-13T00:21:26.706+05:30ස්තූතියි විශී...
පිලිගන්නවා කෙරුවාවට!!!!!!!ස්තූතියි විශී...
පිලිගන්නවා කෙරුවාවට!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-78388713511723858472012-08-13T00:19:26.152+05:302012-08-13T00:19:26.152+05:30මරු චිත්‍ර කතාව.
ලංකාවේ චිත්‍ර ශිල්පියෝන්ට තියෙන ත...මරු චිත්‍ර කතාව.
ලංකාවේ චිත්‍ර ශිල්පියෝන්ට තියෙන තැන මදි.මීට වඩා උඩින් ඒ ගොල්ලෝ තියන්න ඕනේමඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-7293014410666250702012-08-12T22:06:01.137+05:302012-08-12T22:06:01.137+05:30හොද දෙයක් කරේ...රටේ සම්පත් ලෝකෙට හදුන්නල දෙන එක.
...හොද දෙයක් කරේ...රටේ සම්පත් ලෝකෙට හදුන්නල දෙන එක.
ඔහු සැබෑ දක්ෂයෙක් .....Anonymoushttps://www.blogger.com/profile/13555693737581567565noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-51861758031064997002012-08-12T02:23:06.207+05:302012-08-12T02:23:06.207+05:30ඒකනේ ඇලෙක්සැන්ඩර් අයියේ...
මාර සීන් එක තමා ඒක..
මේ...ඒකනේ ඇලෙක්සැන්ඩර් අයියේ...
මාර සීන් එක තමා ඒක..
මේකෙං හරි දැන ගත්තු එක සංතෝසයක්..
ස්තූතියි කමෙන්ටුවට..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-68970774483849923402012-08-12T02:21:12.920+05:302012-08-12T02:21:12.920+05:30පට්ට පට පට..
ජයවේවා මතං...පට්ට පට පට..
ජයවේවා මතං...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-81366651370742396212012-08-11T15:55:05.041+05:302012-08-11T15:55:05.041+05:30නියමයි නේ. මම අහල තිබ්බේ නෑ අනුර ශ්‍රීනාත් කෙනෙක් ...නියමයි නේ. මම අහල තිබ්බේ නෑ අනුර ශ්‍රීනාත් කෙනෙක් ගැන ඒත් දැන් නම් දැනගත්තා. කොහොම වුනත් නියමයි වැඩේ. මමත් ඕලෙවල් වලට චිත්‍ර කලේ. ඒත් මට ආවේ එස් එකක්. මම අඳින චිත්‍ර හින්දා වෙන්නැති.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-12261619076887142132012-08-11T00:16:41.376+05:302012-08-11T00:16:41.376+05:30පට්ට නේ?
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!පට්ට නේ?

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-30923366250187766682012-08-10T18:43:41.746+05:302012-08-10T18:43:41.746+05:30වෙනස් කරන්න ලංකාවම හරි හමං 5ස් දෙනෙක් හිටියනං ඇති....වෙනස් කරන්න ලංකාවම හරි හමං 5ස් දෙනෙක් හිටියනං ඇති..
ස්තූතියි මනෝජ් අයියේ..
ජයවේවා!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-78005739726999287122012-08-10T18:42:41.496+05:302012-08-10T18:42:41.496+05:30ස්තූතියි මායියා..
ජයවේවා!!!!!!ස්තූතියි මායියා..
ජයවේවා!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-63149936382195662722012-08-10T18:40:36.760+05:302012-08-10T18:40:36.760+05:30ඔලිම්පික් පිස්සුව මං අද පාරෙදිත් දැක්කා අක්කේ..
ඒන...ඔලිම්පික් පිස්සුව මං අද පාරෙදිත් දැක්කා අක්කේ..
ඒනං පස්සෙ කියවන්නකෝ..
පිලිගන්නවා කෙරුවාවට!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-24722178976813484882012-08-10T15:56:16.685+05:302012-08-10T15:56:16.685+05:30නියමයි. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනේ මොකක්දෝ කියාගන්න බ...නියමයි. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනේ මොකක්දෝ කියාගන්න බැරි අඩුවක් තියනවා. ඒක ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට ඒ අයට වෙන්න ඕන ඒ අය කැමති තැනට නෙවෙයි යවන්නේ සමාජෙට සල්ලිවලට කැමති තැනට. අදාල එකා වෙන තැනක ඉදිදී වෙන එකෙක් ඒ තැනට යනවා. වෙනස් කරන්න ක්‍රමයක් නම් හිතා ගන්න බෑ. ඒත් වෙනස් කරන්න ඕන.. හිතන්න පුලුවන් මිනිස්සු ටිකක් හදන්න ඕන..Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-27777870489811640782012-08-10T07:04:18.693+05:302012-08-10T07:04:18.693+05:30සිරා කතාව...නියමයි...සිරා කතාව...නියමයි...මාටියාhttps://www.blogger.com/profile/04629102036779444239noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-78245322949897937042012-08-10T02:04:24.084+05:302012-08-10T02:04:24.084+05:30ආයෙමත් හොඳට කියවන්නම් පස්සෙ ..මේ දවස් වල ඔලිම්පික්...ආයෙමත් හොඳට කියවන්නම් පස්සෙ ..මේ දවස් වල ඔලිම්පික් පිස්සුව මට....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-21341659381646044812012-08-10T01:23:26.239+05:302012-08-10T01:23:26.239+05:30හි හි...
බොරු කියන්නෙ මොකටද මමනං බලල නෑ..
ස්තූතියි...හි හි...
බොරු කියන්නෙ මොකටද මමනං බලල නෑ..
ස්තූතියි කමෙන්ටුවට වී පොකුර!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-50363594000641345432012-08-09T22:19:01.156+05:302012-08-09T22:19:01.156+05:30මමත්..ඒකාලෙ ගොඩක් කල් ගත්තා ඔය පත්තර..!!
සෑහෙන්න හ...මමත්..ඒකාලෙ ගොඩක් කල් ගත්තා ඔය පත්තර..!!
සෑහෙන්න හිතට වැදුනු ශිල්පියෙක්...!අලුත් වර්ගයේ තුවක්කු අඳිනවා ..පිස්සු හැදෙන්න..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-68953256634378058182012-08-09T18:25:43.428+05:302012-08-09T18:25:43.428+05:30හික්ස්..
මමත් කට්ට කාගෙන සංගීතයේම එල්ලිලා හිටියා.....හික්ස්..
මමත් කට්ට කාගෙන සංගීතයේම එල්ලිලා හිටියා..
වයලීන් එක අරං ගිය පලවෙනි දවසෙම කෑවා හොද පයිං පාරක් සර්ගෙං..
ජීවිතේට අමතක වෙන්නෑ ඒක..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com