tag:blogger.com,1999:blog-6412116650730201730.post8052076014217102548..comments2023-10-23T18:34:24.242+05:30Comments on ---තරියාගේ කෙරුවාව---: අක්කලාට ලවු කිරීම ජය ගත් හැටි.....තරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-6412116650730201730.post-38006374812099131992014-08-28T13:56:18.262+05:302014-08-28T13:56:18.262+05:30මේක තමය් මම කියවල තියෙන පට්ටම සහ සිරාවටම හිතට වැදෙ...මේක තමය් මම කියවල තියෙන පට්ටම සහ සිරාවටම හිතට වැදෙන love story එක. ආදරය කියනදේ දැනෙන්න පටන්ගත්තු කාලෙක තමය් මට මේ පොත ලැබුනේ. එතකොට 8 වසරේ විතර. මේ කතාව කොච්චර මට සමීපද කියනවනම් මම facebook page එකකුත් පස්සේ කලෙක හැදුව.
-තරිදු දිල්ෂාන් -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-36052469976075111042013-06-12T14:41:41.407+05:302013-06-12T14:41:41.407+05:30
අනේ මන්ද මම කරන්නෙ වැරද්දක්ද දන්නේ නෑ.මම ආදරේ කරන...
අනේ මන්ද මම කරන්නෙ වැරද්දක්ද දන්නේ නෑ.මම ආදරේ කරන්නෙ මට වඩා අවරුදු 5 ක් වැඩිමල් කෙනෙකුට.මට හිතෙන්නෙ අපි දෙන්න දෙන්නට ආදරෙයි නම් එකෙ වැරද්දක් නැති බව.මම කැමතියි ඔයාලගෙ අදහස් දැනගන්න වැරද්දක්ද කියන්නකො අනෙ.බලගේනෛන්නවා හොදේ Anonymoushttps://www.blogger.com/profile/01674533270345778211noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-90867705525846516332013-05-26T22:28:47.461+05:302013-05-26T22:28:47.461+05:30මගේ බ්ලොගේත් මේ පොත ගැන ලිපි දෙකක්ම දැම්මා... පොත ...මගේ බ්ලොගේත් මේ පොත ගැන ලිපි දෙකක්ම දැම්මා... පොත ඒ තරන්ම බොක්කට වදිනවා..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-309655542255791582013-03-04T10:33:31.338+05:302013-03-04T10:33:31.338+05:30අඩේ ඒක මං කියෝලා නෑනේ...අඩේ ඒක මං කියෝලා නෑනේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-26821523592125124062013-03-04T10:32:32.520+05:302013-03-04T10:32:32.520+05:30තැංකූ වේවා බබී අක්කේ!!!!!!තැංකූ වේවා බබී අක්කේ!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-43763147159323426652013-03-03T18:05:49.524+05:302013-03-03T18:05:49.524+05:30ලින්ක් එකත් දාපු එක හොදයි මල්ලි ...... ලස්සන කතාවක...ලින්ක් එකත් දාපු එක හොදයි මල්ලි ...... ලස්සන කතාවක් ... නියමයි ..... හිතට වදිනවා....සිතිවිලි නිම්නයhttps://www.blogger.com/profile/08723232070108855565noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-60067099284528036112013-02-04T03:46:29.582+05:302013-02-04T03:46:29.582+05:30එළ එළ ඈ....එළ එළ ඈ....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-27739464989480815682013-02-04T03:45:46.168+05:302013-02-04T03:45:46.168+05:30හ්ම්ම්ම්ම්ම්ම්....
කියවා තියේ....
බොහොම ස්තූතියි ඇ...හ්ම්ම්ම්ම්ම්ම්....
කියවා තියේ....
බොහොම ස්තූතියි ඇනෝ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-61819067168385143352013-02-04T02:12:09.481+05:302013-02-04T02:12:09.481+05:30හෑ අදනෙ මේක දැක්කෙ,,, එළ ආහ්...හෑ අදනෙ මේක දැක්කෙ,,, එළ ආහ්...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-69822402074343461982013-01-18T14:54:05.861+05:302013-01-18T14:54:05.861+05:30Puluwan nam 'Karunasena Jayalath' ge poth ...Puluwan nam 'Karunasena Jayalath' ge poth hoyagana kiyawanna. oyalage generation eke hatiyata tikak parana adahas kiyale hithei. Eth 'wassana sihinaya, sulanga wage avidin, chathurya................' adee noyek novels walata wada loku therumak wagema kiyawanna asa hithena bhasha wilashayakuth ei novels wala thiyanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-29958939195891459472012-12-06T16:09:02.331+05:302012-12-06T16:09:02.331+05:30ඒ ඒවා කියන්න එපා අප්පා මෙතන..
ලැජ්ජයිනේ..ඒ ඒවා කියන්න එපා අප්පා මෙතන..
ලැජ්ජයිනේ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-64215688729785059182012-12-06T16:08:10.753+05:302012-12-06T16:08:10.753+05:30සිරාවට ලවු එපා!!!!!!!!!!!!
ඔබත් නිරෝගී වේවා, දීර්ඝ...සිරාවට ලවු එපා!!!!!!!!!!!!
ඔබත් නිරෝගී වේවා, දීර්ඝායු වේවා, සැප වේවාතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-47215694093466321922012-12-06T16:04:13.991+05:302012-12-06T16:04:13.991+05:30ඒ තරමට පොත කට පාඩං කරාද ඒ දවස් වල???????????ඒ තරමට පොත කට පාඩං කරාද ඒ දවස් වල???????????තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-37176408257651274112012-12-06T16:03:35.312+05:302012-12-06T16:03:35.312+05:30බැරියර් විතරක් නෙමේ නෑදෑකමුත් නෑලු....
මං දන්නෑ මි...බැරියර් විතරක් නෙමේ නෑදෑකමුත් නෑලු....
මං දන්නෑ මිනිස්සු කියන්නේ ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-10844874015700629572012-12-03T18:00:03.254+05:302012-12-03T18:00:03.254+05:30මිට කාලෙකට කලින් ඔබ තුමාම තමයි මටත් මේක දුන්නේ..දු...මිට කාලෙකට කලින් ඔබ තුමාම තමයි මටත් මේක දුන්නේ..දුක තිබුනා සතියක් විතර..ඔයත් කාවෙත් නැහයිලු නේ ඒ දවස් ටිකේ..හෙහී..
dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-8835781398341136232012-11-25T00:59:18.665+05:302012-11-25T00:59:18.665+05:30මම නම් අක්කලට ලව් කරෙ නෑ..ඒත් කරපු එකම ලව් එකටත් ක...මම නම් අක්කලට ලව් කරෙ නෑ..ඒත් කරපු එකම ලව් එකටත් කෙලවුනා මෑතදි...දැං ඕං අමාරැවේන හිත හදාගෙන ඉන්නවා..ලව් නං අරහං..

කවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-49045241345113591382012-11-22T18:43:10.227+05:302012-11-22T18:43:10.227+05:30@ රෙහානි
හරියට හරි. ඒක තමා පොත. අපේ ඉස්කෝලේ අයියා...@ රෙහානි

හරියට හරි. ඒක තමා පොත. අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් තමා ලියලා තියෙන්නේ. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-72984111701712934292012-11-22T18:31:28.628+05:302012-11-22T18:31:28.628+05:30හසිත කියන්නේ "සිහිනයක් මෙන්" පොත ගැන වෙන...හසිත කියන්නේ "සිහිනයක් මෙන්" පොත ගැන වෙන්න ඕනේ..හැබැයි මම සුළඟ වගේ ඇවිදින් කියවල නැහැ... :(රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-19923749904897132602012-11-20T15:52:53.099+05:302012-11-20T15:52:53.099+05:30Heading1 දැක්ක ගමන් මටත් මතක් වුනේ "සුළඟ වගේ ...Heading1 දැක්ක ගමන් මටත් මතක් වුනේ "සුළඟ වගේ ඇවිදින්" Novel 1 තමයි..හිමා ...https://www.blogger.com/profile/11127768442282697184noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-26411828098058429232012-11-14T17:41:52.226+05:302012-11-14T17:41:52.226+05:30කොහොමද මට මේක මිස් උනේ ??
අක්කලට ලව් කරන එකක් නේ ...කොහොමද මට මේක මිස් උනේ ??

අක්කලට ලව් කරන එකක් නේ .... නෝ බැරියර් අණ්ඩ ද බුරිය කිව්වලු
meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-63689923593409034912012-11-13T12:23:12.582+05:302012-11-13T12:23:12.582+05:30මූත් ඉං එහා මුකුත් කියන්නේ නැත්තේ...
ලැම්බට් බුවෙක...මූත් ඉං එහා මුකුත් කියන්නේ නැත්තේ...
ලැම්බට් බුවෙක් නිසාවත්ද?????????තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-3032067203786640122012-11-13T12:20:14.588+05:302012-11-13T12:20:14.588+05:30බලන්ට බලන්ට...බලන්ට බලන්ට...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-84976561940919538742012-11-13T12:19:34.139+05:302012-11-13T12:19:34.139+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්...හ්ම්ම්ම්ම්ම්ම්ම්...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-27719145898701245922012-11-13T12:17:53.835+05:302012-11-13T12:17:53.835+05:30සිරාවට දුකනං තමා....සිරාවට දුකනං තමා....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-54113154674248207822012-11-13T12:11:27.466+05:302012-11-13T12:11:27.466+05:30එච්චර සල්ලි නෑ ප්රසන්න අයියේ......
හි හි...එච්චර සල්ලි නෑ ප්රසන්න අයියේ......
හි හි...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com