Wednesday, October 17, 2012
අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න....
ඉස්කෝලෙ යන කාලේ කොල්ලෝ කෙල්ලංට ලියුං ලියනවා..
අද කාලෙනං ටිකක් අඩුයි.. මොකද හෑන්ඩ් ෆෝන් තියෙනව
S.M.S
කොටන්න..
ඒත් ලියුමක් කියවනකොට ලියනකොට දැනෙන කික් එක ඒ ඉලෙක්ට්‍රික් ලෙටර් වලිං ලැබෙන්නේ නෑ..
Monday, October 15, 2012
අමතක නොවෙන කතාවක්.
අනුර ශ්‍රීනාත්ගේ චිත්‍ර කතා කීපයක් මං පල කලානේ බ්ලොග් එක හරහා...
ඔන්න මං ගාව තියෙන අන්තිම චිත්‍ර කතාව අද දාන්නයි යන්නේ..
“අමතක නොවන කතාවක්“ තමයි චිත්‍ර කතාවේ නම..
බලලම කියන්නකෝ
Thursday, October 11, 2012
මා දුටු මුසල්මානුවන්!!!!!!!
මුලිංම කියන්නං මේක ජාතිවාදීන්ට දෙන සීනිබෝලයක් නෙමේ.
මං දැක්ක දේවල් අමුවෙංමය ලියන්නයි කල්පනාව. ඒ නිසා සමහර තැං වල නොගැලපීම් තියෙයි. ගනං ගන්නෙපා.
‹
›
Home
View web version