Tuesday, August 27, 2013
මචං පේමතී ජායතී සෝකෝ කියලා කියන්නේ නිකංද (සිහින සිතිවිලි 11)
ඉතිං මොකෝ උනේ..
මොකක්ද????
දැං උබලා ඊයේ ගියේ අවලමේ.... මොකද උනේ....
ආ.... ඒකද? කොටා ඒක අහපු විදිහට මට බකස් ගාලා හිනා ගියා..
ඒක දිග කතාවක් බං. කැන්ටිම පැත්තෙ යමුද. බඩගිනියි.
Sunday, August 18, 2013
වැලිකඩින් ආ සිරකරුවා (Prisoner of Walikada) 18+ lol කතා
අවුරුදු පාලොවක් විතර හිරේ හිටිය මෑන් කෙනෙක් දවසක්දා හිරෙං පැන්නලු ඈ..
Tuesday, August 13, 2013
ඔබ හීනයක් වගේ...
ආයේ ඔය වගේ කතා කියන්න හිතන්නවත් එපා මල්ලි, ඔයාට තේරෙන්නැද්ද? ඕක හීනයක් විතරයි. අනික හංසිට මොනා නොහිතෙයිද?
ඇයි ඔයාට තේරෙන්නැත්තේ අක්කේ? මං ආදරෙයි.....
එතකොට හංසි?
‹
›
Home
View web version