tag:blogger.com,1999:blog-6412116650730201730.post6768485129895549225..comments2023-10-23T18:34:24.242+05:30Comments on ---තරියාගේ කෙරුවාව---: බාලිකා පාසලක අමතක නොවෙන මෙහෙයුමක්තරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comBlogger119125tag:blogger.com,1999:blog-6412116650730201730.post-88453829543116393372013-09-07T23:29:15.411+05:302013-09-07T23:29:15.411+05:30අපි මිශ්‍ර පාසල් නිසා සෙවුම් වස්තු ඇත ලග .. අවුලක්...අපි මිශ්‍ර පාසල් නිසා සෙවුම් වස්තු ඇත ලග .. අවුලක් උනෙම නැ .. හි හි සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-27683435169368267712013-01-23T05:41:23.497+05:302013-01-23T05:41:23.497+05:30අච්චාරු කනවා මිසක් ඇවිත් බලනවයැ..
හික්ස්...
එල එල ...අච්චාරු කනවා මිසක් ඇවිත් බලනවයැ..
හික්ස්...
එල එල ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-83419795277702237762012-11-29T17:24:24.722+05:302012-11-29T17:24:24.722+05:30හෙන කුප්ප සීන් ,,,එකක්නේ මේක
අෆ්ෆා ඉස්කෝලේ ඉන්න මේ...හෙන කුප්ප සීන් ,,,එකක්නේ මේක
අෆ්ෆා ඉස්කෝලේ ඉන්න මේ අන්තිම අවුරුද්දෙත් මේවගේ කුප්ප වැඩක් කරන්න ඕනේ
බලන්න ,,,
ඇවිත් යන්න එන්න " The අච්චාරු පිටුව " Anonymoushttps://www.blogger.com/profile/07768306619852251355noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-53454328628962178092012-09-22T19:14:22.395+05:302012-09-22T19:14:22.395+05:30ඒ දවස් වල කියන්නේ එකදාස් නවසිය බර ගනං ගැනනං මේ කිය...ඒ දවස් වල කියන්නේ එකදාස් නවසිය බර ගනං ගැනනං මේ කියන දේවල් අදාල නැතෝ.....
හික්ස්...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-90174476977610601852012-09-22T19:13:05.040+05:302012-09-22T19:13:05.040+05:30එවුවා ඉස්සරහට එයි වෙන වෙන කතා වලිං මචෝ....එවුවා ඉස්සරහට එයි වෙන වෙන කතා වලිං මචෝ....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-12893725945810078122012-09-21T14:17:11.968+05:302012-09-21T14:17:11.968+05:30කමක් නෑ ඉතින් අදාළ කෙනා ව දැක්කා නේ :D අසෝකේ ඉතින්...කමක් නෑ ඉතින් අදාළ කෙනා ව දැක්කා නේ :D අසෝකේ ඉතින් කරොත් ඔය වගේ වැඩක් තමයි :P

//නමුත් අපේ තියෙන කුප්ප කම කියන්නේ අපි යවන්නේ තුන් දෙනෙක් නැත්තං හතර දෙනෙක්.
බොරු නේද? ඒ දවස් වල අපි ඉස්කෝලේ යද්දී නම්, ඉන්වයිට් කරේ පස් දෙනාට නම් කොල්ලෝ දහ දෙනෙක් විතර එනවා!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-41340769718788687812012-09-20T20:47:06.496+05:302012-09-20T20:47:06.496+05:30එළ කිරි මචෝ.. මුල ඉදන් අගටම සැහෙන ඉන්ටර්ස්ට් එකෙන...එළ කිරි මචෝ.. මුල ඉදන් අගටම සැහෙන ඉන්ටර්ස්ට් එකෙන්ද මොකෙන්ද මංදා කියවගෙන ආවා.. ඉතිං ඔය් බලා ගත්තු මහර්ඝ වස්තුවෙන් වැඩක් වුනාද නැත්තං එක මතු සම්බන්දයිද.. Anonymoushttps://www.blogger.com/profile/00937198083173218032noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-52310619051756597122012-09-20T19:58:42.877+05:302012-09-20T19:58:42.877+05:30අපේ සයන්ස් ඩේ එකටත් ඔහොම සන්තෑසියක් උනා...
ඉස්සරහට...අපේ සයන්ස් ඩේ එකටත් ඔහොම සන්තෑසියක් උනා...
ඉස්සරහට දාන්නංකෝ විස්තර...
පිලිගන්නවා ඈ කෙරුවාවට....
හි හි...
ජයවේවා සහෝ!!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-52860348769089158002012-09-20T19:57:01.326+05:302012-09-20T19:57:01.326+05:30ආයේ නං එන්නෑ ඉතිං ආත්මෙකට...
නැද්ද..ආයේ නං එන්නෑ ඉතිං ආත්මෙකට...
නැද්ද..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-74461005422544167522012-09-20T19:56:17.256+05:302012-09-20T19:56:17.256+05:30මූන බලාගත්තම මදෑ....
මෙවුවා කපටිකං නෙමේ ඈ...
අහිංස...මූන බලාගත්තම මදෑ....
මෙවුවා කපටිකං නෙමේ ඈ...
අහිංසක සම්‍යප්‍රයෝග විතරයි...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-40586467921735431762012-09-20T19:54:47.481+05:302012-09-20T19:54:47.481+05:30මොන මූනද බං...
ඉව වැටුනත් ඇති...
ඒකනං මාරම කාලයක් ...මොන මූනද බං...
ඉව වැටුනත් ඇති...
ඒකනං මාරම කාලයක් ඈ...
දැක්කොත් සති ගානක් ඇති..
හිනා උනොත් ජීවිත කාලෙම ඇති වගේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-5676155791200426882012-09-20T19:53:15.124+05:302012-09-20T19:53:15.124+05:30සයන්ස් ඩේ එකටනං කට්ටිය ආවා...
ඒත් සෙවුම් වස්තුවේ ස...සයන්ස් ඩේ එකටනං කට්ටිය ආවා...
ඒත් සෙවුම් වස්තුවේ සහභාගීත්වයක්නං සිද්ධ උනේ නෑ...
කවදාවත් වෙන්නැති වැඩක් උනත් අන්තිම මොහොත දක්වා ඒ පුද්ගලියගේ පැමිනීමනං බලාපොරොත්තු උනා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-52916441043432292962012-09-20T19:51:11.556+05:302012-09-20T19:51:11.556+05:30අන්න ප්‍රින්සිපල්ලා...
සිරාවට කොල්ලොත් ගොඩක් ආදරේ ...අන්න ප්‍රින්සිපල්ලා...
සිරාවට කොල්ලොත් ගොඩක් ආදරේ කරපු හාමුදුරුවෝ කෙනෙක් තමා...
තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-53665215865773895762012-09-20T19:50:11.576+05:302012-09-20T19:50:11.576+05:30ආයෙත් අහලා....ආයෙත් අහලා....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-14054033643836271212012-09-20T17:37:30.761+05:302012-09-20T17:37:30.761+05:30අද තමයි මේ පැත්තෙ ආවෙ. ඉස්කෝලෙ ගියපු කාලෙ සීන් නං ...අද තමයි මේ පැත්තෙ ආවෙ. ඉස්කෝලෙ ගියපු කාලෙ සීන් නං ආයෙ කියල වැඩක් නෑ.

සයන්ස් ඩේ කිව්වාම මතක් උනේ. මං ඒලෙවල් කරන කාලෙ ආර්ට් කලේ. සයන්ස් ඩේ එක බලන්න හොරෙන් ගියා මත්වෙන ජාතියකුත් පාවිච්චි කරල. ඒ ගිහිල්ල සයන්ස් ඩේ එක තිබුන හෝල් එක ඇතුලෙ බිම දාල තිබුන ටකරමක් උඩ ඇවිද්ද හෝල් එක දෙවනත් වෙන්න. මතක් වෙනකොටත් හිනායනව. මේ කතාව කියවන් යද්දි මට ඒකමයි මතක් උනේ.මධුරංගhttps://www.blogger.com/profile/17002064014518165735noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-82817830048428290522012-09-20T17:12:14.866+05:302012-09-20T17:12:14.866+05:30:) අම්මෝ එහෙම කාලයක්~! :):) අම්මෝ එහෙම කාලයක්~! :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-75516963198910411242012-09-20T09:18:56.458+05:302012-09-20T09:18:56.458+05:30මුණ හරි බලාගත්ත නේ?මහා කපටි කොල්ලෝ...
මුණ හරි බලාගත්ත නේ?මහා කපටි කොල්ලෝ...
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-90397810005211470492012-09-19T22:50:36.664+05:302012-09-19T22:50:36.664+05:30නම කියන්නෙ නැත්තෙ පාසල් වලට අයිතිකාරයෝ සිටී කියලා ...නම කියන්නෙ නැත්තෙ පාසල් වලට අයිතිකාරයෝ සිටී කියලා කකා ලියලා තියෙනවා... අන්න ඒ නිසා අපි කරපු මගෝඩි වැඩ ලියද්දි සම හරක්ට රිදෙන්න පුලුවන්...ඔබේ ඉගිය හරි දැන් අර හාමුදුරුවො නෑ... උන් වහන්සේ පිහිනුම් තටාක ව්‍යාපෘතිය සාර්ථකව නිම කරලා හැමෝගෙන්ම සමුගෙන ගියෙ.. තම පුද්ගලික ධනයත් පොදු කාර්යයන් සදහා යොදවපු ඒ යථිවරයානන් වහන්සේට ස්තූති කරන්න මට වචන නෑ...එතරම් උතුම් කාර්යයක්... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-81946379124029297852012-09-19T21:58:13.785+05:302012-09-19T21:58:13.785+05:30//මරදාන තුල තියෙන ඒ ස්පිරිට් එක වෙන කොහෙවත් නැතුව ...//මරදාන තුල තියෙන ඒ ස්පිරිට් එක වෙන කොහෙවත් නැතුව ඇති බං...// පට්ට ඇත්ත මචං :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-48115294709868336232012-09-19T10:34:15.506+05:302012-09-19T10:34:15.506+05:30මුහුණ බලගත්තත් ඇති වගේ කාලයක් නේද තරියෝ...මුහුණ බලගත්තත් ඇති වගේ කාලයක් නේද තරියෝ...කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-26621779745135596662012-09-19T07:46:32.820+05:302012-09-19T07:46:32.820+05:30එල වැඩක්නෙ.. ඒ ගමනෙන් පස්සෙ හරි ප්‍රයෝජනයක් වුනාද?...එල වැඩක්නෙ.. ඒ ගමනෙන් පස්සෙ හරි ප්‍රයෝජනයක් වුනාද? සයන්ස් ඩේ එකට ආවද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-31922745853860747182012-09-19T01:04:21.761+05:302012-09-19T01:04:21.761+05:30උයා සාහිත්‍ය දිනේ දාන්න කලිං හරිය මං සයන්ස් ඩේ ගැ...උයා සාහිත්‍ය දිනේ දාන්න කලිං හරිය මං සයන්ස් ඩේ ගැන දැම්මේ...
හි හි....
ඩේ එල නේන්නං...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-51860230013360651682012-09-19T01:03:23.382+05:302012-09-19T01:03:23.382+05:30හික්ස්....
ලෝන්ග් ස්ලීව්ස් හෝලි ක්‍රොස් නේ....
මොන...හික්ස්....
ලෝන්ග් ස්ලීව්ස් හෝලි ක්‍රොස් නේ....
මොනා උනත් හරි ස්විට් කෙල්ලො අප්පා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-63844391109942205622012-09-19T01:02:29.041+05:302012-09-19T01:02:29.041+05:30ඉක්කෝලෙ මොකක්ද කීලා කිවුවනං මං කියන්නං කතාව ඇත්තද ...ඉක්කෝලෙ මොකක්ද කීලා කිවුවනං මං කියන්නං කතාව ඇත්තද නැත්තද කීලා....
බොහෝවිට ආනන්ද බාලිකා විය යුතුයි...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6412116650730201730.post-38856382662800872562012-09-19T01:01:15.236+05:302012-09-19T01:01:15.236+05:30හෑ.....
එතකොට ඒකත් මේගොල්ලංගේ කුමන්ත්රනයක් ඈ...
ඕ...හෑ.....
එතකොට ඒකත් මේගොල්ලංගේ කුමන්ත්රනයක් ඈ...
ඕකනේ කියන්නේ...
හැම මගුලටම මුල ගෑනු කීලා...
සැහ්..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com