සහෝදරවරුණි බ්ලොගට පෝස්ට් එකක් දැමූ කල්හි එය බ්ලොගරය තුල නිසි අයුරෙන් පබලිස් නොවූ කල්හි මල පැනීම සාධාරණය..
අද දිනේ ජයග්රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි...
මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක..
සිදු වූ ප්රමාද දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං වෙනි කොටහට යන්න...
ස්තූති වේවා!!!!!!!!

මේ මොකද බං. මං බය............වුනා. හාල් ගනං බං මේ දවස්වල.
ReplyDeleteබ්ලොගරයගේ වැඩ නිසා මට කුනුහබ්බ තමා කියවෙනවා ඩී.ඩී.ටී අයියා....
Deleteඋඹටමයි වෙන්නේ.බැට් එකක ගත්තොත් අවුට් වෙනවා පෝස්ට් එකක් දැම්මොත් පබ්ලිෂ් වෙන්නේ නැහැ.දෛවයේ සරදම් බන් ඕවා
ReplyDeleteසිරාවට ඕයි..
Deleteගිය ආත්මේ කවුරු හරි බ්ලොග් කරුවෙක්ට නින්දිත ලෙස මඩ ගහන්නැති...
ඒකයි මේම වෙන්නේ...
කියල වැඩක් නෑ පොඩි මල්ලියෝ හැම දෙයක්ම වෙන්නේ තරියටම තමා...ඒ වුණට මූ හොඳ කොල්ලා..
ReplyDeleteහැකස්...
Deleteසිරාවට බෝ පැලේ වගේ....
හික්..... :p
ReplyDeleteහැක්... :පී
Deleteමං මේ හාල් සේරුවකුත් අරන් ආව. ගනින් ගනින් විජහට නෑඹීලියයි කොරහයි. :p
ReplyDeleteහා හා ඒ ටික උබම ආච්චිට ගරලා දියං...
Deleteමට බෑ ඕං...
අම්බෝ මෙයාට තද වෙන පාර.. :පි
ReplyDeleteඔව් අප්පා අක්කේ....
Deleteඉදලා හිටලා පෝස්ට් එකක් දැම්මම ඒකටත් මුං කෙලවනවනේ...
අනේ තරියාටත් වෙන වැඩ..
ReplyDeleteඑපා වෙනවා ඈ....
Deleteඇත්තටම මටත් පහුගිය සති දෙක තුනේම ඔය වැඩේ සිද්ද වුණා.මම තාමත් හොයන්නෙ කොහොමද ඒක සිදුවුණේ කියල? මේකෙන් වෙන්නෙ සති ගනනක සිට කිසිම දෙයක් අප්ඩේට් වෙන්නෙ නැති එකයි. අවුලක් තමයි.
ReplyDeleteමල පැනීම සාධාරණයි නේද දයා අයියේ...
Deleteඅපිටත් වෙන වැඩ.
ReplyDeleteනෙවෙන්නං...
Deleteහැක් මුටත් ඉදලා හිටලා මල පනිනවා නේද....
ReplyDeleteපිස්සුද මචං..
Deleteමට හැම තිස්සෙම මල...
කෝ අනේ මම දාපු ක්මෙන්ට් එක :/
ReplyDeleteකෝ...?????
Deleteතිබ්බේ නෑ....
මාත් හැරිල ගියා ඊයේ.. :(
ReplyDeleteටෙම්ප්ලේට් සීන් එකක්ද? ගැජට් වැඩි නම් අඩු කරපං මලයා..
ජය !
ඒ කිවුවේ අර ෆේස්බුක් එකේ ස්පෑම් කියලා වැටෙන සීන් එකද???????
Deleteතාරීයට මොකද උනේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
තාරි ඉන්නේ රත්ගමයගේ කතාවෙනේ අක්කේ....
Deleteඅප්පා වචනවල සැර....
ReplyDeleteඑහෙම නැතුව බෑ මේ බ්ලොග් කෙරුවාව කරන්න....
Deletemama liyan blog eka sinhalin liyanna one wela thiyenawa ,,,mata kiyanna puluwanda kohomada sinhala akuru dala blog eka liyanne kiyala mage numbereka 0718669451
ReplyDelete