![]() |
| 1 |
Wednesday, April 24, 2013
සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 2
සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 2 ඔබ වෙත ගෙන එන්නේ රාජ අනුග්‍රහය සහිතව තරියාගේ රාජකීය අත්වැල් බැඳ ගැනීමත් සමගිනි.....
Monday, April 22, 2013
Sunday, April 21, 2013
උළෙල මැද කුණු වලිය
2013 සයිබර් සිහින උළෙලට කස්ටියම අද සැට්
උනානේ. සංතෝසයි ඈ.. සමහර අයව අදමයි දැක්කේ.. පැරණි බ්ලොග් කරුවෝ අළුත් ඈයෝ.. එතකොට
බස් රේඩියෝ එකේ සැට් එක... පුළු පුළුවං හැමෝමත් එක්කම වචනයක් හරි කතා කරන්න උත්සහා
කරා... බැරි උනානං දහස් වාරයක් සමාවෙන්ට ඕනා ඈ..
![]() |
| වලි මුනිලව අපිට පෙනුන හැටි |
Tuesday, April 16, 2013
අහපු ගමං කැමතියි කිව්වම කිසි ගතියක් නෑ.. (සිහින සිතිවිලි 8)
මීටින්ග් එකක් තිබුනා.
හ්ම්ම්ම්.
හරිද????
ඔව්...
කෝ?????



