8,11,13,16 පට්ටයි... ගෙදර කවුරැත් නැති වෙලාවේ බැලුවෙ හොද වෙලාවට... ඇති තරම් හයියෙන් හිනා වුනා.. :D
13 නෙවෙයි 17 :/
අපේ මි ගොදයට වැදිලා තියෙන්නේ පුංචි උනත් දරුණු මඩ ඈ.. :P නැද්ද
හෙක් හෙක් පව් දෙයියනේ... එයා හිතාගෙන හිටියේ මඩ වදින්නෙ නෑ කියලා.. මේ තියෙන්නෙ අපූරුවට :D
DAT ASS.... සුවර් ඔය කියන්නේ බනියගෙ එකට ;)
හැමෝටම එක හැන්දෙං තමා අපිනං බෙදන්නේ...
හයියු,ඉල ඇට උදෙසා ඉන්ෂුවරන්ස් එකක් ගැනීමට තැනක් දන්නා අයෙකු දන්වන්න
ඒ මටත් ඈ.. හැකිස්...
කොමර්සල් ක්‍රෙඩිට් එකට පලයං..
:D
හී.....
තරියෝ... හම්මේ.. එල ඈ...
මොකෑ බං හම්බේ???
ඒකත් බැලුවා මේකත් බැලුව....දැන් හිනා වෙලා බඩ රිදෙනවා
මේවා බලන්න එපා කවියෝ.. බඩේ ඉඳන්ම පොඩි එකත් මුන් දෙන්නගේ මේ වගේ වැඩ ඉගෙන ගනී... හි හි....
එහෙම ඉගෙන ගත්තට නරකනක් නැහැ , රසවිදීමේ හැකියාව (:
මාමලා වගේම හැදෙයි පොඩි එකා....
සුපිරි මඩ නියමයි තරියා මලයා.... තැන්කූ කිව්වා..
එල එල නලීන් අයියා!!!!!!
*රි පාපේ... , බෝඩිමේ එහා කාමරේ එකා ඇවිත් ඇහුව මොකක්ද බන් බලන්නේ කියලැහැ , අරුගේ එකත් දෙකම දාල ඇඩෙනවා
ඈ....
ගොජා වගේ නෙවෙයි උඹ නම් කෙලෙහිගුන දන්න එකෙක් !
ඔව් ඉතින් මාමාට මඩ නෑනේ ;)
අඩෝ සිරාවට බං....පළවෙනි පාර නේන්නං :) :)එල එල. ලෙසටම ඇතගෝත ගාම්බීර් පට්ට යකෝ.....මානවකයා ඉවරයි...මම ඕකගෙ එකක් හෙව්වට සෙට් උනේ නෑ :)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගෝතම් ගම්භීර් තමයි නියම.
++++++
අඩෝ පට්ට බන්.ඒක නෙවේ අර ගාම්බීර් වගේ ඩයල් එක කව්ද බන් ඌ වගේමයිනේ?
bodime akka mawa pissan kotuwata genihin dai thaniyen hina welaane apoi mage badath ridenOo...
හික් හික්.. යනවනම් කෝල් එකක් දෙන්න ;)
මම ආයෙ උඩට ගිහිල්ලත් බැළුව බං රජාගෙ එකයි උඹේ එකයි මාරු වෙලාවත්ද කියල. යකෝ මුං මඩ ෆැක්ටරිනේ.
හැමෝටම වගේ හොද මඩ බාල්දි පෙරලිලානෙ :D :D මරු මරු තරියෝ!!!
නියමයි තරියො රජාගෙ වගේම මේකෙත් සීසන් 2 එක නියමයි.අම්මෝ 12 වෙනි එකේ මමයි අටං පැටියයි යංතං බේරිලා.
නියමයි තරියෝ.. රජාගේ පෝස්ට් එක බලල ආව විතරයි මේ.. :D
යකො හිනාවෙලා බඩ සිදෙනවා
මම කොච්චර ආරක්ෂා උනාද..කොහෙන් හරි වැදිලා.....
අනේ උබේ රෙද්ද.....
දෙදාහක් ඇති කියන්නේ අර නම් ලියන්න දුන්න කඩදාසි කොලද බං. ඔය තියෙන්නේ සල්ලි ටික මගේ අතේ :P
අනේ අෆ්ෆේ!!! ෆොටෝ එකකට දෙන වද!!!!
වැඩි වැඩියෙන් මඩ ගසන්න ලබේවා ලබන ආත්මෙත් ඔන්නං තව ලැබේවා
තොපි දෙන්නා ෆිට් වෙච්ච එක ගැන පට්ට දුකයි බං. උඹයි රජායි ඇරගත්තනම් මීට වඩා ආතල් එකක් ගන්න තිබුණා.... නැද්ද රජෝ....
ගාම්බිර් තමා සිරාම :ඩීරජාටවැඩිය උබ හොදා තමා..
තරියො මරු ඈ
ඇත්තටම මඩනම් මඩ.........සුපිරියි
මේ කටගැස්ම නැත්නම් ඒකේ නියම ආතල් එක නැතිවෙනවා බං. අපි හොද ළමයි වගේ හිටපු නිසා හොදට ගියා.
ඔය තියෙන්නෙ ලෙසටම.....හොඳම එක 19
Really great one...Thanks a lot bro...ඔයාලා කැමතිනම් ලෝකේ වටේ සිදුවෙන හැම වැදගත් සිද්ධියක්ම සාරාංශව දැනගන්න "දසත නිව්ස්" සයිට් 1 ට එන්න. දවසකට සැරයක්වත් ඇවිත් ගියොත් ලෝකේ වැදගත් දේවල් ඔක්කොම එදාම දැනගන්න පුළුවන්.
කවුද තරියා අර කැමරාව අතේ තියාගෙන ඉන්න හීන්දෑරි එකා? හොඳට දැකලා පුරුදුයි.
ඔබේ අදහස් මට ශක්තියක්.....අදහසත් කියලම යමු නේ???????
8,11,13,16 පට්ටයි... ගෙදර කවුරැත් නැති වෙලාවේ බැලුවෙ හොද වෙලාවට... ඇති තරම් හයියෙන් හිනා වුනා.. :D
ReplyDelete13 නෙවෙයි 17 :/
Deleteඅපේ මි ගොදයට වැදිලා තියෙන්නේ පුංචි උනත් දරුණු මඩ ඈ.. :P නැද්ද
Deleteහෙක් හෙක් පව් දෙයියනේ... එයා හිතාගෙන හිටියේ මඩ වදින්නෙ නෑ කියලා.. මේ තියෙන්නෙ අපූරුවට :D
DeleteDAT ASS.... සුවර් ඔය කියන්නේ බනියගෙ එකට ;)
Deleteහැමෝටම එක හැන්දෙං තමා අපිනං බෙදන්නේ...
Deleteහයියු,
ReplyDeleteඉල ඇට උදෙසා ඉන්ෂුවරන්ස් එකක් ගැනීමට තැනක් දන්නා අයෙකු දන්වන්න
ඒ මටත් ඈ..
Deleteහැකිස්...
කොමර්සල් ක්‍රෙඩිට් එකට පලයං..
Delete:D
ReplyDeleteහී.....
Deleteතරියෝ... හම්මේ.. එල ඈ...
ReplyDeleteමොකෑ බං හම්බේ???
Deleteඒකත් බැලුවා මේකත් බැලුව....දැන් හිනා වෙලා බඩ රිදෙනවා
ReplyDeleteමේවා බලන්න එපා කවියෝ.. බඩේ ඉඳන්ම පොඩි එකත් මුන් දෙන්නගේ මේ වගේ වැඩ ඉගෙන ගනී... හි හි....
Deleteඑහෙම ඉගෙන ගත්තට නරකනක් නැහැ , රසවිදීමේ හැකියාව (:
Deleteමාමලා වගේම හැදෙයි පොඩි එකා....
Deleteසුපිරි මඩ නියමයි තරියා මලයා.... තැන්කූ කිව්වා..
ReplyDeleteඑල එල නලීන් අයියා!!!!!!
Delete*රි පාපේ... , බෝඩිමේ එහා කාමරේ එකා ඇවිත් ඇහුව මොකක්ද බන් බලන්නේ කියලැහැ , අරුගේ එකත් දෙකම දාල ඇඩෙනවා
ReplyDeleteඈ....
Deleteගොජා වගේ නෙවෙයි උඹ නම් කෙලෙහිගුන දන්න එකෙක් !
ReplyDeleteඔව් ඉතින් මාමාට මඩ නෑනේ ;)
Deleteඅඩෝ සිරාවට බං....පළවෙනි පාර නේන්නං :) :)
ReplyDeleteඑල එල. ලෙසටම ඇත
ගෝත ගාම්බීර් පට්ට යකෝ.....
මානවකයා ඉවරයි...මම ඕකගෙ එකක් හෙව්වට සෙට් උනේ නෑ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගෝතම් ගම්භීර් තමයි නියම.
ReplyDelete++++++
Deleteඅඩෝ පට්ට බන්.ඒක නෙවේ අර ගාම්බීර් වගේ ඩයල් එක කව්ද බන් ඌ වගේමයිනේ?
ReplyDeletebodime akka mawa pissan kotuwata genihin dai thaniyen hina wela
ReplyDeleteane apoi mage badath ridenOo...
හික් හික්.. යනවනම් කෝල් එකක් දෙන්න ;)
Deleteමම ආයෙ උඩට ගිහිල්ලත් බැළුව බං රජාගෙ එකයි උඹේ එකයි මාරු වෙලාවත්ද කියල. යකෝ මුං මඩ ෆැක්ටරිනේ.
ReplyDeleteහැමෝටම වගේ හොද මඩ බාල්දි පෙරලිලානෙ :D :D මරු මරු තරියෝ!!!
ReplyDeleteනියමයි තරියො රජාගෙ වගේම මේකෙත් සීසන් 2 එක නියමයි.
ReplyDeleteඅම්මෝ 12 වෙනි එකේ මමයි අටං පැටියයි යංතං බේරිලා.
නියමයි තරියෝ.. රජාගේ පෝස්ට් එක බලල ආව විතරයි මේ.. :D
ReplyDeleteයකො හිනාවෙලා බඩ සිදෙනවා
ReplyDeleteමම කොච්චර ආරක්ෂා උනාද..කොහෙන් හරි වැදිලා.....
ReplyDeleteඅනේ උබේ රෙද්ද.....
Deleteදෙදාහක් ඇති කියන්නේ අර නම් ලියන්න දුන්න කඩදාසි කොලද බං. ඔය තියෙන්නේ සල්ලි ටික මගේ අතේ :P
ReplyDeleteඅනේ අෆ්ෆේ!!! ෆොටෝ එකකට දෙන වද!!!!
ReplyDeleteවැඩි වැඩියෙන් මඩ ගසන්න ලබේවා ලබන ආත්මෙත් ඔන්නං තව ලැබේවා
ReplyDeleteතොපි දෙන්නා ෆිට් වෙච්ච එක ගැන පට්ට දුකයි බං. උඹයි රජායි ඇරගත්තනම් මීට වඩා ආතල් එකක් ගන්න තිබුණා.... නැද්ද රජෝ....
ReplyDeleteගාම්බිර් තමා සිරාම :ඩී
ReplyDeleteරජාටවැඩිය උබ හොදා තමා..
තරියො මරු ඈ
ReplyDeleteඇත්තටම මඩනම් මඩ.........සුපිරියි
ReplyDeleteමේ කටගැස්ම නැත්නම් ඒකේ නියම ආතල් එක නැතිවෙනවා බං. අපි හොද ළමයි වගේ හිටපු නිසා හොදට ගියා.
ReplyDeleteඔය තියෙන්නෙ ලෙසටම.....
ReplyDeleteහොඳම එක 19
Really great one...
ReplyDeleteThanks a lot bro...
ඔයාලා කැමතිනම් ලෝකේ වටේ සිදුවෙන හැම වැදගත් සිද්ධියක්ම සාරාංශව දැනගන්න "දසත නිව්ස්" සයිට් 1 ට එන්න. දවසකට සැරයක්වත් ඇවිත් ගියොත් ලෝකේ වැදගත් දේවල් ඔක්කොම එදාම දැනගන්න පුළුවන්.
කවුද තරියා අර කැමරාව අතේ තියාගෙන ඉන්න හීන්දෑරි එකා? හොඳට දැකලා පුරුදුයි.
ReplyDelete