වැඩිය කියවන්නෑ.. බලහල්ලා...
![]() |
බස් මඟුල්.... |
![]() |
රෙඩ් බුල් නංගිලාගේ නිල ආරක්ෂක සුධීක මහතා |
![]() |
මැක්කන්ගෙන් පීඩා විඳින පුංචි බලු රාල.. |
![]() |
බනිස් කෑමට නව අරුතක් ලබා දුන් ක්රීඩකයින් දෙපල |
![]() |
මුට්ටි ඇල්ලීමට පෙරලීමට සහ නැවීමට උපන් හැකියාවක් ඇති සම්මි |
![]() |
පණුවොංට ගිය කල |
![]() |
ලෙඩා මලත් බඩ සුද්දයි.. |
![]() |
වෙනී |
![]() |
කඩේ යන්නන්ගේ රජු |
![]() |
වැඩිහිටියන්ට පමණක් වෙන්වූ විසම චරියා ඇතුළත් පිංතූරයක් |
![]() |
සිය පවුල් ජීවිතය ගැන කළකිරුණු කාන්තාවක් |
![]() |
දෝනි හමුවේ හා පැටියෙක් වන පියෙක්... |
![]() |
නොසන්ඩාල කුමරෙක් |
![]() |
අනේ මංදා මේවනං... |
![]() |
සිය අනාගතය ගැන සිහින මවනා සංවිධායිකාවක් |
![]() |
මාර සරණියේ රසිකාවියක් |
![]() |
බට්ටගේ වැඩේ මාට්ටු වූ අවස්ථාවක්... |
![]() |
අර කලිං කළකිරුණු කාන්තාවම තමා... |
![]() |
නූලෙං කිරුළ අහිමි වූ කුමරෙක් ප.ලි - ![]() |
ප.ප.ලි - දිරවන්නැති යමක් තියේනං කියන්න ඈ.. අපි මානුශීයයි... සමාව දීම මනුස්ස ගතියක් වැරදි කිරීම දේව ගතියක්
1. මම කාන්තාවක් නෙවෙයි හරිය, Still දැරිවියක්.. :/
ReplyDelete2. ඇයි හත්වලාමේ මාවම අල්ලගන්නේ? අර තව ශම්මි කෙනෙක් හිටියා,, එයාට මඩ ගහපියව්කෝ..
හක...හක.....හික්ස්
Deleteමම කාන්තාවක් නෙවෙයි හරිය, Still දැරිවියක්
Deletewho knows!
හැකිස්.. හූ....
Deleteතරියාට ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ඉන්දික - He knows
Deleteඅපි එද්දි තමා හොදම සීන් එක වුනේ..
Deleteනිශාන්ට ශම්මි කෝල් කලා.. අපි බයිට් කරනකොට මූ කිව්වේ. ඒ ඔයා නෙවේ.. පිරිමි ෂම්මි කියලා :ඩී
හක්,, :D ඔව්නේ තව ශම්මි කෙනෙක් ඉන්නවා..
Deleteමචං තරියෝ .......... මං මේ අහන්න යන්නේ මෙතනට අදාල ප්රශ්ණයක් නං නෙවෙයි , ඒත් උඹ උත්තර දන්නවා කියලා හිතන ප්රශ්ණයක් .....
Deleteඅර .
හිරු හිමාවී කියන බ්ලොග් එකට මොකද උනේ !!!!! දැන් ඒක නැද්ද ???????
- කුරා-
@ශම්මි - අනේ මංදා ඈ.. ඔය කාන්තා කේස් වලට අත දාලා ගුටි කන්න බෑ ඈ..
Delete@ඇනෝ - හිරූට කැම්පස් එකේ ගොඩක් වැඩලු.. ඉතිං ලියන්න කියවන්න වෙලාවක් නෑලු..
සිරාවටම මං දන්න හේතුවනං ඒක...
අඩේ මාව අල්ල ගන්න එපා ඔවාට.. මම අහිංසක කොල්ලේක් හරියැ. .:D
Deleteඋබ අහිංසක නිදාගත්තමද????????
Delete@තරියා ; එතකොටනම් ගොඩක් වසයි කියලයි ආරංචිය :)
Deleteයකෝ මම බය වෙලා හිටියේ කෙල්ලෝ දෙන්නා ගැන නෙවෙයි උන් ගාව තිබ්බ රෙඩ්බුල් ටික උන් දෙන්නා එහාට මෙහාට වෙනකන් ඉඳල උස්සයි කියලා.
ReplyDeleteරෙඩ්බුල් එකට වඩා කික් උනේ අර කරාබු 3ක් දාපු අක්කගෙන් ^_^
Deleteශිෂ් එහෙව් හිතක් ආවේ නැහැනේ අම්ම්පල්ලා
Deleteයකො සුදීක අයියෙ අර 4ටො එක
Deleteසුදීක අයියේ.. ඒ රෙඩ්බුල් අක්කා බුකියේ නැද්ද???????
Deleteමල්ලි......ඔහොමයං...ඔහොමයං...
ReplyDeleteහැහ් හැහ්..
Deleteවීයා ආවේ නැති නිසා වැඩර් වගේ ඉන්නවා නේ.....
නියමයි...මේ ඔය තරම් නපුරු විදියට බලද්දි අනුෂ්කා බයේ වෙව්ලනවා ඇති නේද?
ReplyDeleteමං හෙන අහිංසකයිනේ මෙයා..
Deleteඅනූ කියනවා හා පැටියෙක් වගේලු...
එලස් ..
ReplyDeleteඑල එලස්...
Deleteසුන්දරයි මලයා සුන්දරයි.....
ReplyDeleteආයෙත් අහලා නලීන් අයියා....
Deleteඑල ඈ... හැබැයි අන්තිමට තියන පොටො කෑල්ල නම් අවුල වගේ :p
ReplyDeleteඒ මොකෑ...
Deleteඒක අවවාදයක්...
කැප්ෂන් ටික නම් නියමයි තරියෝ... අන්තිම ෆොටෝ එක නම් කැප්ෂන් එක හිතේ තියාගෙනම නේද ගත්තේ... හි හි
ReplyDeleteහිතාගෙන නෙමේ අප්පා....
Deleteහැබැයි ගත්තේ හොද වෙලාවට කියලා පස්සේ හිතුනා...
සමහර ඒවා සැර වැඩියි බන් :D
ReplyDeleteඑකඟයි ඇ..
Deleteමොනාද බං සැර..
Deleteකෝ කියාං බලන්න රහසිං සැර බාල කරන්න...
මූණූ පොත බලාපියකෝ.. :(
Deleteපවු ඔයි..... :D මගේ බඩ
ReplyDeleteඋබෙ බඩද පවු????????????
Delete(y)
ReplyDelete(වයි) :පී
Deleteහරි, පටාන් ගත්තා, දැන් බලාගන්න බැරිය. කවුද ඉක්මනටම රිටර්න් එක දෙන්නේ ......
ReplyDeleteඒක නෙවි බං, කවුද අර අන්තිම ෆොටෝ එකේ ඇඟිල්ල වන වන සෙම අරින පරුවතේ.
අමතක කරන්න එපා සුදූ...මම ඉන්නවා! ;)
Deleteපරුවතේ???????
Deleteසුනඛ පෝතකයෝ බිරුවට මහා පරුවත පාත් වෙයිද ඈ....
ado බඩත් රිදෙනවා හිනා වෙලාම
ReplyDeleteඋබේ බඩ රිදෙන්නේ හිනා වෙලා වෙන්න බෑ..
Deleteරජා කියන විදිහට උබට බබෙක් හම්බෙන්න යන්නේ....
මඩ සෝදා ගත් කළ බඩ තරියා පාර්ලිමේන්තුවටත් සුදුසුයි :D
ReplyDeleteපාර්ලිමේන්තුවට විතරක් නෙමේ රජ වෙන්නත් පුළුවං ඈ...
Deleteඅර අටමටනං වෙච්ච සීන් එක ඇත්තම ඇත්තයි... ඕකා ළමයා මට බාර දීලා මාරු වෙන්න හැදුවා නෙව... බොහෝම අමාරුවෙන් මං ගැල උනේ.. අන්තිමට ලොකු ජෝනට පංගාර්තු කොරලා ඕකා මාරු උනා... පස්සේ බලද්දී ලොකු ජෝනා පේන්න හිටියෙත් නැහැ...
ReplyDeleteරංගොජාට වෙච්ච කාරියනං ආයේ ලොවෙත් නැහැ... :D
කසිප්පු හිටං පෙරාගන බීලා ලිවර් එකටයි කිඩ්නි දෙකටයි කෙලවාගන මැරෙන්ඩ බයෝ උබ දැන් නොබොනවයි කියලා අපි පලිද , ළමයව උඹ ලග නොතියා එකකරගන ගියේ වෙන මොකවත් හන්දා නෙමෙයි කෙල්ල අකමැති හන්දා.ඒ කි මගේ කනට කරලා මෙහෙම කියුවා
Delete'''මට බෑ තාත්තී මේ මාමා ගාව ඉන්න ඒ මාමා කුණුපාටයි''
හොඳවෙලාවට අටමො මාරයා බාර් එක පැත්තෙ නාවේ
Delete@ මාරයා, ඊට පස්සෙ තමයි හොඳම ටික උනේ. :D
Deleteබාර් එකේ දරුවට තනි රැක්කෙ මායි ජෝනයි තමා.. මේක උගුරක් ගහනව කියල ගිහින් වරුවකට එන්නේ නැ ළමය ඉන්න තැනට.
Deleteහික්
Deleteඅටමා පොඩි කෙල්ලට වැන්දේ නැති ටිකවිතරයි අම්මට කියන්න එපා කියලා....
Deleteඑල ඈ
ReplyDeleteඑලම තමා....
Deleteඇ ඩොව් ඇ වෙලාවට මට සෙට් වෙලා නැ මඩ පොඩ්ඩක්වත්
ReplyDeleteඋබට රජා දෙයි..
Deleteබලා හිටු...
දීලා තිබ්බා :3
Deleteශා..... මා...ර...යි.නෙහ්හ්....!
ReplyDeleteමාර නෑ නංගි මාර නෑ..
Deleteආවේ නෑනේ ඉතිං....
එල එල... :D
ReplyDeleteආවේ නෑනේ චන්දනයියා..
Deleteඅපරාදේ ඈ...
මඩේ මඩ.....
ReplyDeleteආ රාජ් අයියටත් මඩ තියේ...
Delete1.මේ පොටෝ එක බලන ඕන බූරුවෙක්ට පැහැදිලිවම පේනවා.. අයිස් අක්කා නස්තාර් වෙන්න බීලා..
ReplyDelete…2.රෙඩ් බුල් නංගිලා/අක්කලා බලන්න අර මුට්ටි ටික එන්න දුන්නේ නෑ අපිට
…3.විලි ලැජ්ජයි ඕයි..
…4.අවාසනාවත ලෙස පිට හිටියේ තරඟෙ තියන වෙලාවෙ :'(
…5.පේනවනේ බේබදුකම? ඒක අල්ලගන්නවත් කසිප්පු කෑන් එක බිම තියන්නෙ නෑ
…6.ඒකෙ දෙබස් රංගනයට හෙන මැචිං :D
7.කඹ අදින තරඟ දෙකක්ම තිබ්බද බං :P
8.වෙනී අයියට කැමරාව බර වැඩි ඇති
…9.සෑහෙන්න දුකයි.. දුකයි ඕයි.. ඇඬෙනවා.. රජ වුණත් ගැලවීමක් නෑනේ අපිට..
…10.නොසෑහෙන්න අසික්කිතයි.. මම ඒක බැලුවෙ නෑ.. 21+
…11.මට ඕව බලන්න බෑ බං.. හරි සංවේදීයි.. දුකයි.. ඇඬෙනවා..
…12.උඹ ලක්මාල් අයියගේ හිත කියෙව්වා නේ..??
…13.තව ටික වෙලාවක් ඔහොම ගියා නං සිරිසඟබෝ බලන්න තිබ්බා..
…14.වැටිච්ච ඒවා එතනම තියෙන්න ඇති.. මිනිහට අර කණ්ණාඩි ගලවන්න අමතක වෙලානේ..
…15.චතු-මිතු අක්කා සෑහෙන්න වගකීමෙං වැඩ කරා.. මොනා වුණත් රජා බලාපොරොත්තු දීලා බින්දානං ඒක වැරදියි..
…16.මට හිනා ගියා..
…17.ගොං බූරුවෝ, හරකෝ.. මම ඕක බලන වෙලාවේ අපේ මල්ලිත් මෙතන හිටියා.. මට කැමරාවක් හම්බවෙච්ච දව්සක මම ඕකේ වාඩුව ගන්නවා.. ලණුවක් ගෙනල්ලා ඇඳ යටිං තියාගං.. !!#$^*^(%*$
…18.ඒ.. නොහික්මුණු ඇස අන්ධ වෙන වගයි..
…19.පැට්ටා සෑහෙන්න ප්රතිපත්තිගරුක මනුස්සයෙක්.. බලන්න අපි ඔතන හිටියනං ඔහොම කිය කිය ඉඳියිද?
…20.අනේ පලයං බං යන්න.. කැමරාවක් ගත්ත දවසට මේක බේරගමු හරී..
'මම ඕක බලන වෙලාවේ අපේ මල්ලිත් මෙතන හිටියා' හෆොයි අයියගෙ කාඩ් එක. :D
Deleteඋබ මක්කටද බං මල්ලිත් එක්ක බලන්න ගියේ..
Deleteබලහං උබේ අයියා පට්ටම නස්තාර් වෙලානේ...
@ප්රසන්න අයියා- චාටර් වැඩේ නේ...
අර බට්ටා ගැන ලියලා තියෙන එක හරි නෑ....
ReplyDeleteඒකට දාන්න එකක් හිතාගන්න අමාරු උනා සුමිත් අයියේ...
Deleteතරියාගෙන් බේරී ඇත
ReplyDeleteඑවුවා කොයිද මීයෝ...
Deleteඔන්න දුන්න සීසන් 2 එකේ...
පස්ට ෆොටෝ ටික ඈ . . . ටයිටල් ටික ත් සුපිරි . .
ReplyDeleteදුකා අයියටත් දෙන්න ෆොටෝ හෙවුවා.....
Deleteහම්බුන්නෑනේ....
එළ කිරි වදන් ටික! හිටාල්ල ලබන අවුරුද්දෙවත් එන්න.
ReplyDeleteහි හි...
Deleteසැට් වෙමු සැට් වෙමු...
හික්ස්!! නාඩි වැටෙන එකත් නැවතුනා බං!!!
ReplyDeleteඒ මොකෑ බං..
Deleteඋබේ ඔය නාඩිය අර ගෑනු දැරිවිත් එක්ක නටන වෙලාවෙත් නැවතුනා නේ....
වචන සෙට් ටික හොඳයි එල.මල මනින වගේ ඒවා දෙකක් තුනක්නම් තියෙනවා. එත් ඒ මට නෙවෙයි නේ.
ReplyDeleteඋඹ කෙසේල්ම කාලද ලොකු වුනේ.
හැහ්...
Deleteහොද වෙලාවට මල පැනලා නෑ..
කෙසෙල් ප්රස්නෙනං අනේ මංදා....
අම්මෝ තාරිය දියුණු වෙච්ච හරියක්.අනේ මේ දැන් ඇති මේවා පෙන්නුවා.ඉරිසියාවේ බැ .
ReplyDeleteඑහෙම තමා...
Deleteටිකටික දියුණු වෙන්නත් එපෑ...
අපි නම් ඔය පලාතක ආවේ නැහැ නේ ;)
ReplyDeleteපලාතේ ආපු නැති අය ගැන සීසන් 2 එකෙං දුන්නා...
Deleteහොඳ වෙලාවට මන් මඩ ගහන්න තියෙන ෆොටෝ ටික අප්කලේ නැත්තෙ..හිටු තරියා හිටු..එක හීනෙන් එලි වෙන්නෙ නෑ
ReplyDeleteඅපි ඉතිං යාළුවොනේ වෙනී මාමේ...
Deleteආ නැද්ද...
maru pinthura tika :)
ReplyDeleteසියල්ල ඉතිං පිංතූර ගත්තවුන්ගේ හැකියාව තමා ඈ...
Deleteපට්ට පට පට ඈ..
ReplyDeleteපට පට පට......
Deleteඈ..මරුනෙ
ReplyDeleteඑහෙනං මරේ මරු ඈ...
Deleteමේකා චන්දේ ඉල්ලන්න ගන්න කියලා තමයි අර අන්තිම පින්තුරෙ ගත්තෙ
ReplyDeleteනෑ මුං මට අවුරුදු කුමාරයා දෙන්නේ නෑ කිව්වනේ....
Deleteහරි හරි උඹේ ඒවා අපි අනික් පෝස්ට් වලින් බලා ගන්නම්..
ReplyDeleteහි හි..
Deleteමං නං ඉතිං ඔව්වට නෑනේ...
ඔන්න බලහන් පුතා මම දැම්මම... ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැක්කා පුතා දැක්කා....
Deleteනියමයි තරියො.
ReplyDeleteහිකිස්...
Deleteඑලම තමා ප්රසන්න අයියා....
කුකුල් හොද්දයි රෝස් පානුයි සීන් එක නියමයි තරියා, :D බඩත් රිදෙනවා හිනා වෙලාම..
ReplyDeleteඅර අන්තිම photo එක දැක්කාම, අනුශ්කා මොනා කියයිද දන්නෑ.. අනුව නැති කරගන්න තමයි ඕක දැම්මෙ :P
ඒක දැකලා අනූගේ ආදරේ තවත් වැඩි උනා.....
Delete:) :)
ආ... නරියත් වැඩ පටන් අරන් වගේ... නියමයි නියමයි හිනා වෙලා මට පනත් නෑ.... මේවා දකිනකොට ඊරිසියයි අප්පා කොහෙද මේ බඩ ගෙඩියත් එක්ක මට එන්න බැරි උනානේ අල්ලපු වැටේ තිබිලත්.
ReplyDeleteඅපරාදේ ආවනං ආසනයක් දීලා ඉදගෙන බලං ඉන්න කියනවනේ....
Deleteහික්ස් තරියගෙ ෆොටෝ ටිකත් ඔන්න මරු ඈ..............
ReplyDeleteහිකිස් හිකිස්....
Deleteටැංකූ ඈ...
ReplyDelete:)
:) :)
Deleteටක්කෙටම දීලා තියෙනවා කථාකරන පොටො ටිකනම්...ෂෙක් අපරාදෙ එන්න බැරිවුනානේ...
ReplyDeleteමං බලාගෙන හිටියේ ඔයා එනකං අපරාදේ !!!!
Delete- දිනෙල්ක -
අම්මට සිරි ............. මෙන්න වැඩක් , මටත් කලින්ම දිනෙල්ක ඇවිත් ගිහින් ......... හෙනම ආතල් ඇ
Delete@ හිමා - එන්නනේ තිබ්බේ, ලබන පාරවත් බලමු ඈ...
Delete@ දිනෙල්කයා - මේ මෙනාද වෙන්නේ ඈ.....
එල ඈ
ReplyDeleteඑලම තමා ඈ...
Deleteමාර ක්රියෙටිව්..හොද හැකියාවක් තියෙනවා.......
ReplyDeleteහි හි..
Deleteක්රියේටිව් මඩ ගහන්න..
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... මරු ඈ.. මඩ වගුරක් වෙලා මේක.. :D (Y)
ReplyDeleteඒත් තරියාගෙ සරමනම් කුජීතයි ඈ.......
මං බැලුවා මඩ සෝදාගත් කල බ්ලොග් කරුවා රජ වීමටත් සුදුසු නිසා මඩටම බහින්න...
Deleteමගේ සරම තමා මුං ඔක්කොටම කුජීත..
අඩෝ තරියා උඹට හම්බුනේ නැද්ද බන් අර නිල් පාට සරමකුයි ෂර්ට් එකකුයි ඇඳන් ආපු එකාගේ සරම උස්සල ගහපු ෆොටෝ එක?? :)
ReplyDeleteඌ තමයිලු මං දන්න තරමිං එතන හිටපු ස්මාට්ම සහ වැදගත්ම කොල්ලා..
Deleteඌට මඩ ගහන උංටනං හොදක් වෙන්න එපා...
ඔය ඇවිත් තියෙන්නේ ඊට වඩා ෆට්ට එව්වා... :D
Deleteඋබට අනිත් උන් දෙයි තරියෝ බඩ පිරෙන්නම
ReplyDeleteඑවුවා කොයිද...
Deleteඅපිත් ඉන්නේ ඉතිං මේ බ්ලොග් අවකාසෙනේ.....
දැන් හැමෝම එකතු වෙලා තරියට මඩ ගහන්නයි තියෙන්නේ
ReplyDeleteහා හා.. එවුවා ඔට්ටු නෑ ඈ...
Deleteහයියෝ! හොදි ඕනෙ නෑ. පඩ යැවිල්ල මාර පාස්ටයිම් එකක් වෙලානේ බොලව්! :D
ReplyDeleteමං නං පඩ චුට්ටයි යොදා ගත්තේ...
Deleteඅර රං ගොජානේ පදේට උඩ දාං ඉන්නේ...
එල ඇ .............. අපි අවේ නෑනේ
ReplyDeleteහූ හූ.. උබලා ආවේ නෑනේ...
Deleteහොකිස්....
ReplyDeleteකෝ බං උබ සද්දයක්වත් නෑනේ...
Deleteohama yan ubta hoda mada anagatyak tiyanawaa.
ReplyDeleteJayawewa
සිරාවට...!!!!!
DeleteNice collection and nice editing...
ReplyDeleteThanks a lot for sharing ....
ඔයාලා කැමතිනම් ලෝකේ වටේ සිදුවෙන හැම වැදගත් සිද්ධියක්ම සාරාංශව දැනගන්න "දසත නිව්ස්" සයිට් 1 ට එන්න. දවසකට සැරයක්වත් ඇවිත් ගියොත් ලෝකේ වැදගත් දේවල් ඔක්කොම එදාම දැනගන්න පුළුවන්.
හා..
Deleteමරු මරු පොටො ටික
ReplyDeleteතැංකූ ඈ....
DeleteWhat's up everybody, here every one is sharing these kinds of familiarity, thus it's good
ReplyDeleteto read this weblog, and I used to visit this weblog everyday.
Also visit my website: Shutterstock free