බාගෙට සැලුං දොරෙං රිංගා සින්දුව මතකද?
එච්චරම ගතියක් නැතත් අවුලක් නෑනේ ඒකේ. අහල නැති අය යන්න මෙතනිං..
සැලුන් එක කියන ප්ලේස් එක අමුතුම සංස්කෘතියක් ඇති තැනක් කිවුවට ඒකෙ වැරැද්දක් නෑ.
![]() |
මල්ලි රැවුල කපන්නනං තව පැයක්වත් ඉන්න වෙයි... |
![]() |
මල්ලි රැවුල කපන්නනං තව පැයක්වත් ඉන්න වෙයි... |
![]() |
තුන් දෙනෙක්ම පුළුවං කිවුවා |
“අපේ තාත්තා රජයේ කුලී වැඩ කලේ..අම්මට රස්සාවක් නෑ ගෙදර..අපි ඉන්න ගෙදර තට්ටු දෙකේ ලෑලි ගෙයක්..මම පාඩං කරන්නේ ලැපේ එලියෙං..මට උදව් කරන්න....“