2013 සයිබර් සිහින උළෙලට කස්ටියම අද සැට්
උනානේ. සංතෝසයි ඈ.. සමහර අයව අදමයි දැක්කේ.. පැරණි බ්ලොග් කරුවෝ අළුත් ඈයෝ.. එතකොට
බස් රේඩියෝ එකේ සැට් එක... පුළු පුළුවං හැමෝමත් එක්කම වචනයක් හරි කතා කරන්න උත්සහා
කරා... බැරි උනානං දහස් වාරයක් සමාවෙන්ට ඕනා ඈ..
![]() |
වලි මුනිලව අපිට පෙනුන හැටි |
![]() |
අපිව වලිමුනිලට පෙනුන හැටි |
ගිය පාර සිහින උළෙලට යා ගන්න බැරි වෙලා
කට්ටිය ෆොටෝ දාද්දි පට්ට ඉරිසියාවක් මිශ්‍ර දුකක් හිතුනා.. ඒ පාරම තමා හිතාගත්තේ
2013 එකේදිනං කෝම හරි යනවම තමා කියලා... ඉතිං බුකියේ ඉන්න එකෙක්ගෙං ලනුවක් කාලා
සරමකුත් පටලං ගියා සයිබර් සිහිනෙට...
කියන්න වචන නෑ මටනං අවුරුදු උත්සවේ සුපිරි..
එහෙම කියන්නේ මේක මම සහභාගි වෙච්ච හොදම සහ ලෙංගතුම අවුරුදු උත්සවේ නිසා... හැමෝම
තරහා මරහා අමතක කරලා විහිළුවෙං තහළුවෙං බොහොම අපූරුවට උත්සවේ පැවැත්වුවා..
කලිං දවසේ
තරුණ සේවා මධ්‍යස්ථානයේ අවුරුදු උත්සවේ වැඩ කටයුතු වලට උදව් කරන්න ගියාම මධ්‍යස්ථාන
බාර නිළධාරීතුමා අපෙන් ඇහුවේ බ්ලොග් අවකාශේ කියන්නේ මොකක්ද කියලයි.. උත්සවේ ඉවර
වෙලා යන ගමන් මම එතුමගෙන් සිහින උළෙල ගැන අහපුවම දුන්න පිළිතුරෙන් මට තේරුනා එතුමම
උත්තරේ හොයා ගන්න ඇති කියලා.. බොහොම ප්‍රසංශා මුඛයෙන් තමා කතා කළේ...
කොහොම හරි මං මේ කියන්න ආවේ මේ පාර මේ
උත්සවේ සංවිධානය කරපු සභාපති ප්‍රදීප් අයියා ප්රමුඛ සංවිධායක මණ්ඩලයටත්, උත්සවය
සංවිධානය කිරීමට මූල්‍යමය අතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ සහභාගීත්වයෙන් දායක වෙච්ච
හැමෝටමත්, බොහොම ස්තූතියි... ඔබ සියළු දෙනා නොමැති වෙන්න අද මේ වගේ ලස්සන හෝරා
කීපයක් මට ගත කරන්න ලැබෙන්නෑ.. නැවතත් බොහොම ස්තූතියි..
හැබැයි අර මගේ සරමත් එක්ක සෙල්ලං දාපු උංටනං
හොදක් වෙන්න එපා.. ගම්බාර දෙයියෝ ඕකුං ගැන බලාගන්නෝනා...
ආපු නැති එවුනුත් ඉතිං දැං දුක් වෙන්නැතුව
ලබන පාර එන්න පුළුවං වෙන්න දැං ඉදංම පසුබිම හදාගන්න... ලබන අවුරුද්දෙත් මේ වගේම
නැත්තං මීටත් වඩා හොදට සයිබර් සිහින බක්මහ උළෙල කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය
ලැබේවා...
වලිය ගැන බලන්න ආපු උංට කියන්නේ..
ඇයි මීට කලිං වලි දැකලා නැද්ද..
වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න....
ඇයි මීට කලිං වලි දැකලා නැද්ද..
වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න....
2014 සයිබර් සිහින උළෙලේදී හමුවෙමු!!!!!!!!!!!
![]() |
2013 සිහින බක්මහ උළෙලේ කස්ටිය.. ඡායාරූපය - සංකල්ප බණ්ඩාර |
( ප.ලි - කිසිවෙකුගේ සිත් නොරිදේවා, මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා.. අපි හෙට මැරෙයිදත් ෂුවර් නෑ ඈ...)
මෙන්න වලි කාරයන්ට
සතුටුයි ඈ :) :)
ReplyDeleteඑකෙංම ඈ....
Deleteගම් බාර දෙවියෝ කීවේ "මහර'ගම' " බාර දෙවියොද , උඹලයේ ගම බාර දෙවියොද :P
ReplyDeleteසිද්ධිය උනේ මහරගම නිසා මහරගම එක්කෙනා නේ අයිති වෙන්නේ...
Deleteනෑනේ
ReplyDeleteවලි කිවට ඔහොම වදුරු වලි දැකලා නෑ :P
චාටර් වලි ඈ....
Deleteමම ඉතිං අලුත් එකෙක්නෙ පුද්ගලික හේතුවක් හින්දයි අවේ නැත්තේ නම්. මේක දැක්කම ඇත්තටම දුක හිතෙනවා ලබනපාරනම් කොහොම හරි එනවා.
ReplyDeleteගියපාර මට උන වැඩේ...
Deleteඅළුත් පරණ බලන්නැතුව ආවනං ඉවරයි බං....
ලබනපාරවත් සෙට් වෙමු...
:O
ReplyDeleteජය වේවා!!
සිනා බෝ වේවා!~!!
පණු ගියෙ නැද්ද?
Delete@පණුච්චි - එසේම වේවා!!!!!!!
Delete@පා තිමා - ආවා ආවා...
වලි නෑලු.. ඔක්කොම ඉවරලු..
ReplyDeleteඋබ ගුටි කෑවලු නේ ?
මාත් කනවා තව පොඩ්ඩෙං...
Deleteහම්බෝ...
අපිට බැරි උනානෙ තරියො..Buzz එකෙ අහනකොට ආස හිතුනා..:)
ReplyDeleteඑන්නනේ අප්පා තිබ්බේ...
Deleteලබන පාරවත් එන්න...
එලකිරි මල්ලා.....
ReplyDeleteඑල එල රාජ් අයියා!!!!!
Deleteහැක් හැක් හැක් උඹේ සරම තමා බන් සරම :D
ReplyDeleteමගේ සරමට උබලා ඔක්කොම කෙල පෙරනවා නේ..
Deleteනෙදකිං සරමක් දැකලා නැතිඋං...
නියමෙට තිබිබා...
ReplyDeleteමගේ පළමු වතාව!......
එල නේ..
Deleteලබන පාරත් එමු ඈ....
අනේ පල පල අවුරුදු කුමාරයා තරඟෙට ලේස්තිවෙලා ඇවිල්ලා අපිට දැන් බයිලා ගහනවා... හෙක් හෙක් හෙක්
ReplyDeleteමං මේ අවුරුදු කුමාරයා තරඟෙට ගිය අවුරුද්දේ ඉදං ලෑෂ්ටි උනේ...
Deleteඅපරාදේ...
මගෙත් තුන් කුළුදුල් සහභාගීවීම ..
ReplyDeleteතුං කුළුදුල්??????????
Deleteඑල එල ..ඉතින් මොනවද කරපු සෙල්ලන් ..
ReplyDeleteඑන්න බැරි උන අය වෙනුවෙන් මුකුත් සඳහනක්
නැද්ද ..?
බනිස් කෑවා, මුට්ටි බිංදා, කෙල්ලෝ බැලුවා, අලියට ඇස් ගැහුවා, නැටුවා, කඹ ඇද්දා, තව දවල්ට බත් කෑවා...
Deleteවලි කියන්නේ ඕවටද බන්,...
ReplyDeleteඑවුවට වලි කියන්නත් බෑ..
Deleteනමක් කල්පනා කරලා කියන්නං ඈ...
දුක තමයි රන්ජනී.ඊලග පාරවත් මට යන්න ලැබේවා>
ReplyDeleteජී මන්ජු පේන්නේ හරියට ජුමන්ජි වගේ..
Deleteඊලග පාරවත් එන්න ලැබේවා...
මල්ලල්ලෑ,, අවුරුදු කුමාරයෝ දෙන්නා වේලාසන ආවනේ..
ReplyDeleteඅවුරුදු කුමාරයා කිව්වේ මටද????????
Deleteදුකයි බං...ඉහි..ඉහි..!
ReplyDeleteඔය ආවද?
Deleteපිස්සුද බං මූ ආවේ නැ
Deleteඒ කියන්නෙ ආපු එව්වොද අඩන්නේ?
Deleteආවේ නෑ නේ වීයා...
Deleteඅපරාදෙනේ...
මදී මදී ............... වලිය ගැන ලියවිලා තියෙනවා මදි බං
ReplyDeleteඋබ ඇවිත් ලයිව් බලන්න එපැයි ඕයි..
Deleteඅපිට බෑ ඔව්වා කියවලා ගුටි කන්න...
අපි නම් ආවා...අද දවස නම් නියමයි..අළුත් බ්ලොගර්ස්ලා ගොඩාක් අදුනගන්න ලැබුනා...පුලු පුලුවන් විදිහට එයාලගේ බ්ලොග් වලටත් ගොඩවදින්න ඕන..ගියපාර වගේ එක පෝස්ට් එකක් කවුරුහරි ලියලා සිහින උළෙල ගැන ලියවෙන සේරම පෝස්ට් එකට ලින්ක් කරන්න පුලුවන් නම් නියමයි...
ReplyDeleteඑකෙන්ම
Deleteගවේෂකනං ගවේෂකීවත් එක්කං ඇවිත් තිබ්බේ....
Deleteපට්ටම පොටෝ එක :D
ReplyDeleteහැහ් හැහ්.....
Deleteටැංකූ ඈ...
හවස් වරුවේ ආවා..
ReplyDelete(පොලිසියට :D)
නාඩියයි තහනමයි උමයි සෙට් වුනා.බොලාලව මිස් වුනා :/
උබලත් එන්නේ වලි ගියාට පස්සේ තමා..
Deleteසාමකාමීව තැනකට ඇවිත් හැසිරෙන්න දන්නෑනේ...
චැහ් ... මම හිටියනම් ගලෝනව සරම ඔළුවෙන් උඹේ.
ReplyDeleteබලාගෙන උඹ සරම් ඇඳන් පාරෙ යන්නෙ, පොලිස් අන්කල්ල ගහයි බොට දඩ. මතකනේ නීතිය.
හෑ...
Deleteමේ සිංහල අපගේ රටේ සරමක් ඇදගෙන යන්න නෑනේ බොලේ...
ela ela
ReplyDelete2014di munagahemu
edata mokadda adagena enne thariyo
එදාට අදිනවා මං වෙයිට්ටියක්....
Deleteඅනුෂ්කාවත් එක්කං එනවා...
උබ අද පාර ඈ...
ReplyDeleteපාර කියන්නේ බං නිකං හයි වේ වගේ නේ...
Deleteඋඹ ඇවිදිනකොට ලලනාවක් වගේ ඇඟ පොඩ්ඩක් අඩු කර ගනින්
ReplyDeleteඇයි අවුල්ද??????
Deleteහරිම ලස්සනයි උඹ අද ඈ! කොහෙන් කැපුවත් කිලෝ එකයි!!!
ReplyDeleteඉල්ලුවනං මං උබට දෙනවා කිලෝ දෙකක්ම...
Deletekooo parayoooo waliya
ReplyDeleteආ කුප්පයා ඇවිත් තියෙන්නේ වලි බලන්න...
Deleteහූ ඈ..
වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..
මම නම් මේවා දැක්කවෙත් නෑ. මේ ඔයාල කවුද ආ..?
ReplyDeleteඅපිද.. අපි මේ මෙයාලා..
Deleteඇයි ඔයාලා මොනා කරන්නද??????
අර වලියනම් එහෙමම තමා වෙන්නඇත්තෙ...අපි හිටියෙ නෑ ඒ වෙලාවෙ.....
ReplyDeleteතරිය සරමට හැඩයි, තනියකුත් නෑනෙ...කම්බායක් ඇන්ද වර්ණත් හිටියනෙ.
වර්ණ අක්කත් හිටියා පස්සේ චමීරයත් ආවනේ...
Deleteඉතා අගනේය,
ReplyDeleteඋත්සවේට ආවෙයි???????
Deleteආවේමිය , ඔබතුමා සමග කතාත් කෙරුවෙමිය, සරම හැඳගෙන සිටි නිසා අමතක වූවාදැයි නොදනිමිය.
Deleteහෙහ් හේ..... එකත් එල ඈ... වලිය වෙලේ අපි අභ්‍යවකාශ ගත වෙන ගමන් හිටියේ :P
ReplyDeleteනෙදකිං...
Deleteතොපිට මතිං තොර ලොවක් නෑනේ...
අපිව බලලා ආදර්සෙට ගනිංකෝ...
මඩක් බලන්න නැතුව අපි වේලෙනව බං!
ReplyDeleteඔය දුන්නේ මඩ...
Deleteමේවා ඉතින් ගම්බාර දෙයියොම බලාගනිත්වා...
ReplyDeleteඅනිවාර්රයෙංම....
Deleteකෝ බූරුවෝ වලියේ විස්තර ???
ReplyDeleteඇයි බූරුවෝ දැක්කේ නැද්ද????????
Deleteඑළම තමා තරියා මලයා.....
ReplyDeleteඑල එල නලීන් අයියා!!!!!!!!!
Deleteඅපෝ මෙච්චරද අනේ කෝ මඩ.............එන්න බැරි වුණාට ගියා වගේ තමා පෝස්ට් දැක්කම..............තව පොටෝ කෑලි ගත්තුව දාන්නෝ
ReplyDeleteෂිකේ ෂිකේ ඔයා සරමක්ද ඇදගෙන ගියේ.........දැක්කෙ නැතත් අපිට ගම්පහ දැකල හුරු නිසා ඒ මූනට සරමක් දැම්මම නිකම්ම හිනා යනවෝ.............හූ................
Deleteඇයි දෙයියනේ අපිට සරමක් අදින්න බැරිද....
Deleteමඩ ඊලග එකෙං දුන්නා ඈ...
ඔන්න මූට හිට්ස් ගලනවා.......අපි කතා උනෙ නේ බං ^_^
ReplyDeleteහැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේ වගේ තැනක වලියක් ගියාම අපි ප්‍රයෝජනයක් ගත්තේ නැත්තං ඒ ගහගත්තු මිනිස්සුත් පවුනේ බං...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවලියක් යයි කියල බලාගෙන හිටපු එව්වො චාටර්
ReplyDeleteචාටර්ම චාටර් නේ....
Deleteඅන්තිම මොහොතෙ හරි අඳුනගන්න ලැබුනට සංතෝෂයි.
ReplyDeleteඒකනේ..
Deleteආයේ සෙට් වෙමු ප්‍රසන්න අයියා!!!!!
තරියාගේ බොදවූ අවුරුදු කුමරා සිහිනය.
ReplyDeleteඒක බොද වෙලා කියන්නේ කීතු කීතු වෙලා ගියා....
Delete