ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, January 30, 2013

මුංගෙ ආච්චිලට හාල් ගරන්න

සහෝදරවරුණි බ්ලොගට පෝස්ට් එකක් දැමූ කල්හි එය බ්ලොගරය තුල නිසි අයුරෙන් පබලිස් නොවූ කල්හි මල පැනීම සාධාරණය..
අද දිනේ ජයග්‍රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි...
මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක..
සිදු වූ ප්‍රමාද  දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං වෙනි කොටහට යන්න...





ස්තූති වේවා!!!!!!!!

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

29 comments:

  1. මේ මොකද බං. මං බය............වුනා. හාල් ගනං බං මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. බ්ලොගරයගේ වැඩ නිසා මට කුනුහබ්බ තමා කියවෙනවා ඩී.ඩී.ටී අයියා....

      Delete
  2. උඹටමයි වෙන්නේ.බැට් එකක ගත්තොත් අවුට් වෙනවා පෝස්ට් එකක් දැම්මොත් පබ්ලිෂ් වෙන්නේ නැහැ.දෛවයේ සරදම් බන් ඕවා

    ReplyDelete
    Replies
    1. සිරාවට ඕයි..
      ගිය ආත්මේ කවුරු හරි බ්ලොග් කරුවෙක්ට නින්දිත ලෙස මඩ ගහන්නැති...
      ඒකයි මේම වෙන්නේ...

      Delete
  3. කියල වැඩක් නෑ පොඩි මල්ලියෝ හැම දෙයක්ම වෙන්නේ තරියටම තමා...ඒ වුණට මූ හොඳ කොල්ලා..

    ReplyDelete
    Replies
    1. හැකස්...
      සිරාවට බෝ පැලේ වගේ....

      Delete
  4. මං මේ හාල් සේරුවකුත් අරන් ආව. ගනින් ගනින් විජහට නෑඹීලියයි කොරහයි. :p

    ReplyDelete
    Replies
    1. හා හා ඒ ටික උබම ආච්චිට ගරලා දියං...
      මට බෑ ඕං...

      Delete
  5. අම්බෝ මෙයාට තද වෙන පාර.. :පි

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා අක්කේ....
      ඉදලා හිටලා පෝස්ට් එකක් දැම්මම ඒකටත් මුං කෙලවනවනේ...

      Delete
  6. අනේ තරියාටත් වෙන වැඩ..

    ReplyDelete
  7. ඇත්තටම මටත් පහුගිය සති දෙක තුනේම ඔය වැඩේ සිද්ද වුණා.මම තාමත් හොයන්නෙ කොහොමද ඒක සිදුවුණේ කියල? මේකෙන් වෙන්නෙ සති ගනනක සිට කිසිම දෙයක් අප්ඩේට් වෙන්නෙ නැති එකයි. අවුලක් තමයි.

    ReplyDelete
    Replies
    1. මල පැනීම සාධාරණයි නේද දයා අයියේ...

      Delete
  8. අපිටත් වෙන වැඩ.

    ReplyDelete
  9. හැක් මුටත් ඉදලා හිටලා මල පනිනවා නේද....

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං..
      මට හැම තිස්සෙම මල...

      Delete
  10. කෝ අනේ මම දාපු ක්මෙන්ට් එක :/

    ReplyDelete
  11. මාත් හැරිල ගියා ඊයේ.. :(

    ටෙම්ප්ලේට් සීන් එකක්ද? ගැජට් වැඩි නම් අඩු කරපං මලයා..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවේ අර ෆේස්බුක් එකේ ස්පෑම් කියලා වැටෙන සීන් එකද???????

      Delete
  12. Replies
    1. තාරි ඉන්නේ රත්ගමයගේ කතාවෙනේ අක්කේ....

      Delete
  13. අප්පා වචනවල සැර....

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බෑ මේ බ්ලොග් කෙරුවාව කරන්න....

      Delete
  14. mama liyan blog eka sinhalin liyanna one wela thiyenawa ,,,mata kiyanna puluwanda kohomada sinhala akuru dala blog eka liyanne kiyala mage numbereka 0718669451

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????