පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ,
මෙන්න බොලේ 21ක්ලු..
ඇඩෙනවා....
ඇඩෙනවා....
21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...
- දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..
![]() |
සංස්ථාව ඉස්සරහදි ගත්තු ෆොටෝ එකක් |
![]() |
මං දන්නවා මගේ අහිංසක මූන දිහා බලං මට බනින්නෑ කීලා ඈ.. |
![]() |
චන්ඩි නොන්ඩි කෙරූ මගේ බැජ... |
![]() |
මල්ලි රැවුල කපන්නනං තව පැයක්වත් ඉන්න වෙයි... |
![]() |
තුන් දෙනෙක්ම පුළුවං කිවුවා |