ලගින්ම ඉන්න කස්ටිය

Monday, October 15, 2012

අමතක නොවෙන කතාවක්.

අනුර ශ්‍රීනාත්ගේ චිත්‍ර කතා කීපයක් මං පල කලානේ බ්ලොග් එක හරහා...
ඔන්න මං ගාව තියෙන අන්තිම චිත්‍ර කතාව අද දාන්නයි යන්නේ..

“අමතක නොවන කතාවක්“ තමයි චිත්‍ර කතාවේ නම..
බලලම කියන්නකෝ















ප.ලි - චිත්‍ර කතා මට ලබාදුන් මිතුරියට මාගේ ප්‍රණාමය!!!!! (නම කියන්න එපා කිවුවනේ ඉතිං)

කලින් පලවූ චිත්‍ර කතා සහ චිත්‍ර

අවජාතක කොල්ලා
සරණපාල
මනුස්සකම
අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශණය

තව චිත්‍ර කතා සදහා යන්න
http://anurasrinath.com/comics

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

92 comments:

  1. චිත්‍ර කතාව නම් අපූරුයි..ආදර්ශයක් ගන්න වටින කතාවක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රූ...
      ගෞරවය අනුර ශ්‍රීනාත් මහත්මාට තමා...

      Delete
  2. නියමායි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරූ!!!!!!!!!!

      Delete
  3. Replies
    1. ඒකනේ අනේ...
      හි හි...
      ස්තූතියි අක්කේ...

      Delete
  4. බුහා.. පට්ට කථාව බං..

    අන්තිම එක කියල හරියන්නෙ නෑ... දැන් ඉතින් උඹගෙම එකක් ඇඳල ලියල දාපන්

    ReplyDelete
    Replies
    1. මට ඉතිං ඔය චිත්‍ර කරුමාන්තය බෑනේ...
      බැරි වැඩ නොකර ඉන්න එක තමා හොදම දේ...
      හික්ස්...
      බෝම ස්තූතියි කමෙන්ටුවට මී අයියේ..
      ජයවේවා!!!!!!!!!!

      Delete
  5. ලොල් ඕයි!!!!!බ :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බුහාහාහාහාහාහාහා...
      එසේම වේවා!!!!!!!!

      Delete
  6. තරියො මේක බුද්ඩිමය දෙපල පනත යටතෙ වැරදි වැඩක් කියලයි මට හිතෙන්නේ මොකද අනුර ශ්‍රීනාත් මහත්තයා ඔය කතා පොත් විදියට මුද්‍රනය කරලා තියෙන්නෙ. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. මේ තරහකින් හෙමෙ නෙමෙයි කියුවේ

    ReplyDelete
    Replies
    1. ඔව් තරියෝ ,,මමත් ජෝනා එක්ක එකඟයි, උඹට තරහට නෙමේ කියන්නේ. ඒ මනුස්සයා (අනුර ශ්‍රිනාත් )මේ කතා එකතු කරලා සෑහෙන ගාණක් වියදම් කරලා පොතක් ගැහුවා. මට මතක විදිහට චූටි පුතාගේ කතා ද මොකද්ද නම ..ඒත් පට්ට පාඩුයි. මම දන්න විදිහට. මෙහෙම අන්තර්ජාලයෙන් කියවන්න දෙන්න නම් එයාගෙ අවසරය තියෙන්න ඕනෙ. පොඩ්ඩක් හොයලා බලපන් ,,නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

      Delete
    2. මට මතක විදියට කලින් ලියල තිබුන අනුර මහතාගෙ දුව තමා චිත්‍ර ටික දුන්නෙ කියල..!

      Delete
    3. @ ලොකු ජෝන් අයියා සහ රතු රජරට අයියා...
      මේක මට දුන්නේ අනුර ශ්‍රීනාත් මහත්මාගේ දියනිය..
      එයා ඉතිං මගේ පිට් එක ඈ...
      මං ඇහුවා..
      අවුලක් නෑ කිවුවා..
      මොකද මේවා අනුර ශ්‍රීනාත් මහත්මගේ වෙබ් පිටුවෙත් පල කරලලු තියෙන්නේ..
      කොපි රයිට් උල්ලංගනය කරලා නැති නිසා අවුලක් නැතිලු..
      මං දන්නෑ එයා කිවුවා...
      හි හි..
      බෝම ස්තූතියි අයියේ කමෙන්ටු වලට....

      @ වී පොකුර...
      හොද මතකයක් තීනවා නේ...
      එල එල..
      ජයවේවා ඈ.....

      Delete
    4. එළ එළ --එහෙනම් ගින්නක් නෑනෙ තරියෝ.. වැරදියට හිතන්න එපා මචෝ... ෆිට් එකටයි කිව්වෙ හොදේ

      Delete
    5. මොකට වැරැද්දක් හිතන්නද අප්පා..
      කුනුහරුපයක් නෙමේනේ කිවුවේ..
      මාව බේර ගන්න උපදෙසක්නේ දුන්නේ...
      බැන්නත් හිනා වෙලා ඉන්න අපිට ඕවා මොනාද?????
      පිට් තමා...
      ඕන දෙයක් කීන්න හංගං ඉන්නැතුව ඒවා තමා වටින්නේ..

      Delete
  7. නියමයි තරියෝ. ආදර්ශයක් තියෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභාෂ් අයියේ...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  8. නියමයි..... හැමතැනම ලොක්ක වෙන්න එන උන්ට

    ReplyDelete
    Replies
    1. එහෙම උං නං හැමතැනම කෝරලේ අයියේ...
      කීලා වැඩක් නෑ...
      වැඩක් කරන්නේ නෑ කියවනවා විතරයි..

      Delete
  9. පට්ට අදහස් මචන්, මේ ඉවරයි කියල හරියන්නේ නෑ මී ගොඩයා කියනවා වගේ ඇඳල හරි දාපන්. ඕවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා කියන්නේ ඕකට තමයි, හෙහ් හෙහ්, අමතකවීම් දෙකක් කිව්වේ, සෙරෙප්පු දෙකක් හින්දාද ?

    ReplyDelete
    Replies
    1. දෙකක් කිවුවේ සෙරප්පු දෙකට තමා...
      මටනං ඔය චිත්‍ර ඇදිල්ල බෑ අප්පා....
      බලමු තව හම්බුනොත් දාන්නං...
      නැත්තං ඉතිං සොරි තමා...
      ජයවේවා පැතුං!!!!!!!

      Delete
  10. ඒ නියමයි කතාව මලයෝ :))) හික් හික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදාරා අක්කේ...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  11. එල මචන්, ඔහොම යන්.........

    ReplyDelete
    Replies
    1. එල එලා....
      මේ පැත්තට අළුත්ද මංදා...
      ජයවේවා මචෝ...

      Delete
  12. ඔව්ව ඔහොම තමා, ඕනවට වඩා පොර ටෝක් ඉෂූ කරන්න ගියාම ඒ විදියට වැඩත් තියෙන්නෝන. නැතිවුනාම ඉතිං වහ කන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි...
      ඒකනං ඇත්ත....
      රෙදි නැතුව යන්න වෙන්නේ...
      බෝම ස්තූතියි අයියේ කමෙන්ට් එකට..
      ජයවේවා!!!!!!!!!!

      Delete
  13. Replies
    1. එල එල පොරි...
      ජයවේවා....

      Delete
  14. මේ වැඩේ දිගටම කොරන් පලයන් සුපිරි ඔව්වාට තමයි බ්ලොග් විවිධත්වය කියන්නේ

    ReplyDelete
    Replies
    1. විවිධත්වය ගැනනං ගොඩක් හිතන්න ඕනා තමා රාජ් අයියා...
      බලමු පුළු පුළුවං විදිහට හොයලා දාන්නං...
      බෝම ස්තූතියි කමෙන්ටුවට..
      ජයවේවා!!!!!!!!!!!!

      Delete
  15. Replies
    1. ඩබලිවු.ටී.ඇෆ්...
      හික්ස්...
      ජයවේවා ඈ...

      Delete
  16. We are Anonymous. We are Legion. We do not forgive. We do not forget. Expect us

    ReplyDelete
    Replies
    1. එකපාරක් කිවුවම ඇති..
      ගිය පාර එකෙත් කිවුවා නේ...

      Delete
    2. We are Anonymous. We are Legion. We do not forgive. We do not forget. Expect us

      Delete
  17. අලේ.... ෂෝයි මේක...

    ReplyDelete
  18. Replies
    1. බෝම ස්තූතියි බං...
      ජයවේවා!!!!!!!!!!

      Delete
  19. Replies
    1. හු හි හු හි හු හි......
      එල එල ඈ..

      Delete
  20. මේක නම් සුපිරි කතාවක් තරියෝ.. ජය වේවා..

    දැන් මේ අන්තිම චිත්‍ර කතාවනේ දැම්මේ. නරකද ඔයාත් මේ වගේ කතා ටිකක් අඳින්න ගත්තා නම්? ;)

    ReplyDelete
    Replies
    1. අයියෝ මට චිත්‍ර අදින්න බෑනේ...
      බෝම ස්තූතියි කමෙන්ටුවට රෙඩා...

      Delete
  21. පට්ට කතාව යාළුවා. ඇත්තටම ඔහොම හාදයෝ ඉන්නවා. තමන් සර්වසම්පූර්ණයි කියලා හිතන් උන්නට කෙරුවාවෙන් අන්තිමයි.

    පාං කෑවොත් ඔහොම්මමයි...!!

    ReplyDelete
    Replies
    1. පාං කෑවොත් ඔහොම්මමයි?????????
      අයියෝ තේරුන්නෑනේ සරත් අයියේ...

      Delete
  22. නියමයි....ඈ....කවුද බං අර ගැහැණු දරුවගෙ නම කියන්න එපා කිව්වෙ..!

    ReplyDelete
    Replies
    1. ගෑනු දරුවම තමා...
      එයාට ලැජ්ජයිලු අප්පා...
      ඉතිං හරිනෑනේ..
      මං නම කිවුවෙත් නෑ...

      Delete
  23. පස්ටයි බන්... මෙහෙම නිර්මාණ කෞෂල්‍යයක්.... මට නම් හිතාගන්නත් බෑ.... එතුමා සැබෑම දක්ෂයෙක්...

    ReplyDelete
    Replies
    1. දක්ෂයංගෙත් දක්ෂයෙක් කිවුවොත් වඩාත් නිවැරදියි...
      මොකද වැල් බයිලා ගහපු චිත්‍ර කතාත් මං දැකලා තියෙනවා පත්තර වල..
      බෝම ස්තූතියි කමෙන්ටුවට සිරායියේ...

      Delete
  24. මටත් මේ පොඩි එකාගේ ලොකු කතාසෙට් එක කට පාඩම්. අන්තිමට අනුර ශ්‍රී නාත් මහතා මට කීපවිටක්ම හමුවුනේ BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි . අපි ඒ හැම දවසකම කතාකලේ අතීතයේ චිත්‍රකතාවට තිබූ තැන ගැනයි.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන මම යූත් සගරාවට කරපු සම්මුබ සාකච්චාවෙත් සදහන් කලා...
      පත්තරේ පල උනයිං පස්සේ බ්ලොග් එකෙත් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා...
      බොහොම ස්තූතියි දයා අයියේ කමෙන්ටුවට..
      ජයවේවා!!!!!!!!!!!!

      Delete
  25. මම හිතුව කන්නාඩිකුට්ටම කියලා !

    ‘මිතුරිය‘ කවුද බං? ලස්සන ලමයෙක්ද ? :)

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ලස්සනයි...
      හි හි...
      සැහ් ඒ කෙල්ල දැක්කොත් වහ කයි නාකි අංකල්ලත් පැනි හලනවනේ කියලා...
      ජයවේවා ඈ සෑමයියේ...

      Delete
  26. ඔන්න ඔව්වා කියෝලවත් හදෙන්න බලපන් :) :)
    සිරා කතාව ඈ..

    ReplyDelete
    Replies
    1. අනිවා...
      උබලට හැදෙන්න තමා දැම්මෙ බං..
      උබෙත් කෝමත් පඩි වඳන් බෝමයිනේ...
      හික්ස්...
      ජයවේවා ඈ...

      Delete
  27. ඕනවට වඩා පම්පෝරි ගහන එවුන් ගේ වැඩ ඔහොම තමයි බං..එල කතාව.
    //ඔන්න මං ගාව තියෙන අන්තිම චිත්‍ර කතාව// ෂෙහ්.. මේක තමයි අවුල...

    ReplyDelete
    Replies
    1. අවුල නිරවුල් කරන්න බලන්නං..
      ඒත් ෂුවර් නෑ..
      බෝම ස්තූතියි චන්දන අයියේ කමෙන්ටුවට..

      Delete
  28. හයියු... මට හිතුනා ආයිත් එද්දී මොකක් හරි දාල ගිහිං කියල... ඒත් සෙරෙප්පු දෙක කියල හිතුනේ නෑ.. පව් අප්පා අන්කල්ට නොන්ඩිද මන්ද :D
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. නෝන්ඩිම නෑ නේ...
      කොයිද අර පත්තර බලන ගෝතයා ගම කනවනේ...
      ජයමවේවා!!!!!!!!!!!!!

      Delete
  29. Replies
    1. අම්ම කෙසේ වෙතත් අර ඔපිස් එකේ අක්කලගෙං තමා අංකල් ගුටි කන්නේ තව පොඩ්ඩෙං..
      හි හි...
      ජයවේවා මතං..

      Delete
  30. Replies
    1. බුහාහාහාහාහාහාහා...
      ස්තූතියි කමෙන්ටුවට සයුරි!!!!!!!

      Delete
  31. මේ වැඩෙත් නරක නැ

    ReplyDelete
    Replies
    1. නැගලා යනවා නේ....
      වැඩි මාන්සියකුත් නෑ...
      හික්ස්..

      Delete
  32. මං මේ දවස් දෙකක් තුනක් අහන්න හැදුවා.. ලංකා පත්තරේ කාටූන් එක ඇන්දෙ මෙයාද...? මට හොඳට පුරුදුයි මේ චිත්‍ර....

    ReplyDelete
    Replies
    1. @ හිරු අක්කේ...
      යා යා..
      මෙයා තමා අදින්නේ...

      ඔය රතු අයියත් කියලා තීන්නේ..

      Delete
    2. දැං මේ දවස් වල දවස පත්තරේ කාටුන් අදින්නෙත් අනුර ශ්‍රීනාත් මහත්මයම තමයි...

      Delete
  33. මටත් හිතුණා මොනවා හරි අමතක වෙන්න ඇති කියලා, ඒත් සෙරෙප්පු දෙක අමතක වෙන මිනිහෙක්??? අයියෝ සල්ලි!

    ReplyDelete
    Replies
    1. ඇවිදිනකොටවත් මතක් උනේ නැද්ද මංදා...
      හි හි...
      එච්චර මතකේ..

      Delete
  34. මේකත් හරියට අර මොකක්දෝ එකට මොකක්දෝ එකක් වගේ!!! :)

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පා ඒ මොකක්දෝ එක??????
      හික්ස්...

      Delete
  35. හි හි.... හොද මතකෙ....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...
      සුපිරි මතකයක්...

      Delete
  36. අන්කල් නාලා එහෙම් පිටින්ම

    ReplyDelete
    Replies
    1. නාලා කියන්නේ ඇදගෙනම නාලා...
      චාටර් සීන් අප්පා..

      Delete
  37. Replies
    1. බෝම ස්තූතියි ලහිරු සහෝ...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  38. මටත් මතකයි මේ චිත්‍ර කතා ටික දිගටම බැලුව පලවුනේ ලන්කා පත්තරේ.
    මන් දන්න විදියටනම් අනුර ශ්‍රීනාත් මහත්මය එහෙම මෙ වගෙ දෙවලට නඩු දාන ජතියෙ මනුස්සයෙක් නම් නෙමේ. දැනගත්තොත් තව මොනවහරි සහයොගයක් දෙයි. එයා ඒ වගේ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම...
      නඩු දානවනං ලංකාවේ නඩු දාලම ඉවරයක් නැති වෙයි....
      හැබැයි එහෙම කියලා තමංගේ වගේ දාන එකනං මහ කැත වැඩ..
      මම ඒ අයව දැනුවත් කරලයි දැම්මේ..
      ස්තූතියි සුජියා..
      මේ පැත්තට අළුතෙං වගේ...
      පිලිගන්නවා කෙරුවාවට සාදරෙං..!!!!!!!!

      Delete
  39. හිකිස් ......මරු අප්පා

    ReplyDelete
    Replies
    1. මරු නං මරු...
      හි හි...
      ජයවේවා මචෝ!!!!!!!!!

      Delete
  40. හික්ස්... මරු කථාව..

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. අනුර ශ්‍රීනාත්ගේ හැම කතාවම මරු!!!!!!!!
      ඔබටත් ජයම වේවා මල්සරෝ!!!!!!!!!!!!!

      Delete
  41. හොදවැඩේ අන්කල්කාරයට..එයා හිතන් ඉන්න ඇති එයා ලොක්කා කියලා...පව් වැඩේ.

    ReplyDelete
    Replies
    1. අසරණ අංකල්ලා මේ බට්ටිලා වගේ මෝඩ කෙල්ලංට උපදෙස් නොදෙනවනං තමා හොද..
      පේනවනේ වෙන දේවල්...

      Delete
  42. තවුසන්ඩ් ටෝක්ස් දෙන මිනිස්සු නාගන්නේ මේ වගේ තැන්වලදී තමා.

    කවි පාඩම් නැති මුණුපුරාට සීයා කෙනෙක් කිව්වලු අපි කවි පාඩම් කළේ අව්වේ දණ ගහගෙන කියලා. එහෙම පාඩම් කරපු කවියක් කියන කිව්වාම සීයා කියනවාලු කවි නම් මතක නැහැ පාඩම් කරපු විදිහ හම් මතකයි කියලා :D

    ReplyDelete
    Replies
    1. හිකි හිකි...
      අවවාදය අවශ්‍ය තැනුත් තියෙනවා...
      ඕනවට වඩා දුන්නම ඒකෙ වැඩකුත් නැති වෙනවා...

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????