මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා වැඩ කීපයක් නිසා ඉතිං පෝස්ට් එකක් දාන්න වෙලාවක් වෙන් කරගන්න කම්මැලියි...
එහෙමයි කියලා නොදා ඉන්නත් බෑ.. ඉතිං සිං සිං ගාලා පෝස්ට් එකක් දාලා යන්න හිතුවා..
ලගින්ම ඉන්න කස්ටිය
Saturday, September 22, 2012
මචං සරණපාල.....
Sunday, September 16, 2012
බාලිකා පාසලක අමතක නොවෙන මෙහෙයුමක්
ඉස්කෝලෙ යන කාලෙදි කොල්ලෙක් කුප්ප වැඩ කරේ නැත්තං ඌ ගැන වෙනම කමිටුවක් පත් කරලා සොයා බලන්න ඕනා.. ඒ තරං ඒක පුදුම විය යුතු කාරණයක්. ඉතිං එහෙම වෙන්න ඕන්නැති නිසා අපි හැමතිස්සෙම වගේ පාසලේ ආශිර්වාදය ඇතුවත් නැතුවත් ඔලුවේ කෙස් ගානට එවුවා මෙවුවා කලා...
මේ කියන්න යන එකත් ඒ වගේ කේස් එකක්. ඒත් මේ කතාවට වෙනත් පාසලකුත් සම්බන්ධ වෙනවා. ඉතිං මං නම එහෙමත් කියයි. ඒ අපහාස කිරීමේ චේතනාවෙන්නං නෙමේ ඕං. හැබැයි නිකංවත් හිතුනොත් මේක අපහාසයක් කියලා එහෙමත් නැත්තං ඒ පාසලේ කාට හරි සිත් රිදවීමක් සිද්ධ උනොත් වෙන්න සමා මට ඈ... ඔන්න කියලමයි පටං ගන්නේ..
![]() |
මං දන්නවා මගේ අහිංසක මූන දිහා බලං මට බනින්නෑ කීලා ඈ.. |
ගහපු ලේබල්:
අතීත තරියා,
කුජීත,
ඩේ කතා,
පොඩි කතාවක්,
ප්‍රිෆෙක්ට් කතා,
රියැලිටි,
සිරා
Friday, September 14, 2012
ටුවෙන්ටි ටුවෙන්ටි බලන්න යනවනං මේ ටිකත් දැනගෙන යන්න...
කට්ටිය දන්නවනේ මේ පාර 20යි විස්ස ලෝක කුසලානය තියෙන්නේ ලංකාවේ. යන්නත් සමහර අය අදහස් කරගෙන ඇති. නමුත් මේ පාර ක්‍රමේ ටිකක් වෙනස් මැච් බලන්න තියෙන.
ගහපු ලේබල්:
අධ්‍යාපන,
ක්‍රීඩා,
මට හිතුනලු,
රියැලිටි,
සිරා
Tuesday, September 11, 2012
අපි නොදන්න රාවනාගේ කතාවක්...
මයුර අයියා - මල්ලි දන්නවද රාවනාව???
මම - ඔවු අර ඉස්සර හිටියා කියන්නේ...
මයුර අයියා - මල්ලි දැක්කද සුනාමිය...???
මම - දැක්කා කියන්නේ ඇත්තටම දැක්කේ නෑ ටීවී එකේ දැක්කා..
මයුර අයියා - දන්නවද සුනාමි ඇති උනේ ඇයි කියලා??
මම - භූ කම්පනයක් නිසානේ... ඒකවත් දන්නැද්ද????
මයුර අයියා - ඒ හැමෝම දන්න කතාවනේ.. ඇත්ත කතාව දන්නෙ කීප දෙනයි..
මම - මොකක්ද ඔය ඇත්ත කතාව..
මයුර අයියා - ඉවසීමෙං අහං ඉන්න පුළුවංනං කියන්නං..
මම - හ්ම්ම්ම්.. පුළුවං.. කියන්න..
ගහපු ලේබල්:
අද්භූත,
පොඩි කතාවක්,
ප්‍රභන්ධ,
සිරා
Friday, September 7, 2012
--කියන කතා--
පරාක්‍රම සමූද්‍රයේ බ්සෝ කොටුව අස්සෙත් නිදං හොයනවා කියලා අපේ එක බ්ලොග් එකක් ලියන කෙනෙක් කියනවා.
කවුද ඒ???
බ්ලොග් සම්මාන උලෙල ලංවෙන්න ලංවෙන්න එක එක පැති වලිං එක එක විදියේ කතා ඇහෙනවා. සමහර කතා හරි රසවත් විදිහට තමයි ඉවර වෙන්නේ...
ඉතිං ඒ අය කියපු රස කතා බලන කියවන වෙලාවයි මේ....
---කියන කතා---
ගහපු ලේබල්:
කුජීත,
ප්‍රභන්ධ,
මට හිතුනලු
Wednesday, September 5, 2012
I am a ප්‍රිෆෙක්ට්!!!!!!!!
උදෑසන රාජකාරී සදහා ශිෂ්‍ය නායකයෙකු අවම වශයෙන් උදෑසන 6ටවත් පාසලට වාර්ථා කල යුතුය. එසේ නොමැතිනම් ඔහුට සොරි වන්නේ නිතැතිනි.
![]() |
චන්ඩි නොන්ඩි කෙරූ මගේ බැජ... |
ගහපු ලේබල්:
අතීත තරියා,
කුජීත,
පොඩි කතාවක්,
ප්‍රිෆෙක්ට් කතා,
රියැලිටි,
සිරා
Subscribe to:
Posts (Atom)