ලගින්ම ඉන්න කස්ටිය

Thursday, October 11, 2012

මා දුටු මුසල්මානුවන්!!!!!!!


මුලිංම කියන්නං මේක ජාතිවාදීන්ට දෙන සීනිබෝලයක් නෙමේ. 
මං දැක්ක දේවල් අමුවෙංමය ලියන්නයි කල්පනාව. ඒ නිසා සමහර තැං වල නොගැලපීම් තියෙයි. ගනං ගන්නෙපා.







ඉස්කෝලෙ දවස් වලදි අපි සෙට් ඔක්කොම  හිටියේ එකට. අරූ දෙමලා මූ තම්බියා කියලා කාවවත් වෙං කරේ නෑ.. 
වලි දා ගත්තේ, කෑවේ බිවුවේ, පීරියඩ් කට් කරේ, කෙල්ලො පස්සෙං ගියේ ඔක්කොම එකට... 
කවදාවත් කවුරුවත් කාවවත් පාවලා දෙන්න කොං කරන්න ගියේ නෑ..


මේ සිද්ධිය මට මතක් උනේ පහුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ ස්වෙච්චා නිලධාරියෙක් විදිහට වැඩ කරනකොටයි. 
ඇත්ත. 
දැං ගොඩක් මුස්ලිම් මිනිස්සු වැඩියි. 
ඉස්සර හිටිය මිනිස්සුන්ට වඩා දැං මිනිස්සුංගේ අදහසුත් ගොඩක්  වෙනස්. 
මට ඒක හොදටම තේරුනා.

මුලිංම අපි වොලන්ටියර් කෙරුවාවට කලිං පුහුනු සැසි දෙකකට සහභාගි උනා. පලවෙනි එක සම්මන්ත්‍රනයක් ආකාරයටත් දෙවනි එක වැඩමුලුවක් ආකාරයටත් පැවැත්උනා. 
මේ දෙකේදිම අර කියපු මුස්ලිම් සහෝදරයන්ගෙං වැඩි දෙනෙක් අනෙක් අයත්  එක්ක එකතු වෙන්න  එච්චරම කැමැත්තක් දැක්වුවේ නෑ...

පලවෙනි සම්මන්ත්‍රනය දවසේ අවසානයේ අපිට ඒ සංවිධායකයංගෙං මේ ක්‍රීඩා තරගය ගැන ඕනෑම ප්‍රශ්ණයක් අහලා ඒවා නිරාකරණය කර ගන්න කිවුවම අහපු මුල්ම ප්‍රස්නෙ ඇහුවේ මුස්ලිම් මනුස්සයෙක්. 

අච්චර වැදගත් ප්‍රශ්ණ තියෙද්දි ඒ මනුස්සයා ඇහුවේ වොලන්ටියර්ස්ලට හම්බෙන කෑම හලාල්ද කියලා. 
කස්සයි මමයි සුප්පයි මූනට මූන බලා ගත්තේ අනෙක් හැම එකාලම වගේමයි.

ඒ ප්‍රස්නෙං පස්සෙ අහපු දෙවනි ප්‍රස්නෙ ඇහුවෙත් මුස්ලිම් මනුස්සයෙක්මයි. 
ඒකත් අරකට දෙවනි නෑ. ඒ මනුස්සයා ඇහුවේ වොලන්ටියර්ස්ලට ප්‍රෙයාස් කරන්න වෙනම තැනක් දෙනවද කියලයි.

අපි කතා උනේ මුන්ට වෙන අහන්නම දෙයක් නැද්ද කියලයි. 

ඇත්තටම වොලන්ටියර්ස්ලා උනු අපි අතරේ සිංහල දෙමල මිනිස්සුන්ට වඩා හිටියේ මුස්ලිම් මිනිස්සු. ඒත් කමක් නෑ. හිටපු අය සිංහල දෙමල මිනිස්සුන්ට සැලකුවේ අමුතුම විදිහකට.


ඉස්කෝලෙ කාලේ අපි බත්  එකක් දිග ඇරං කනකොට ෆාසීල්ලා, නෆ්රාස්ලා, රහුමාන්ලා කවදාවත් ඇහුවේ නෑ මචං මේක හලාල්  බත් එකක්ද කියලා. 
අපි සෙට් එකම බත් එක මොක්කුද වගේ කාලා ලන්ච් ෂීට් එකත් සූප්පු කරලයි හුස්ම ගත්තේ. 

නෝම්බි කියලා ඒ දවස් වලට උං නොකා ඉන්නේ නෑ. අපි කනවනං උනුත් ටිකක්  හරි කනවා. ඔය ඔක්කොම ඉවර වෙලා උං වටලප්පං ගෙනාවම හැදි භාවිතයකිං තොරවම අපි අත දාගෙන කාලා භාජනෙත් ලෙවකාලා ඇගිලිත් ලෙවකෑවේ සිරාම ෆිට් එකකිං.




අපේ එවුං මරදානේ සහිරා එකත්  එක්ක වලියක්  දා ගත්තොත් ෆාසීල්ලා කවදාවත් කර ඇරියේ නෑ. අපිත්  එක්කම ඉදලා උංට නෙලුවා. (සමහර දවස් වලදි අපිත් එක්කම ගුටි කෑවා.. ඇතැම්විට වැඩිපුරත්)

වොලන්ටියර්ස්ලා අතරේ මේ වගේ බෙදීම් ඇති වෙනකොට මට සිරාවටම මතක් උනේ අපේ ඉස්කෝලෙ සෙට් එකව.

වොලන්ටියර්ස්ලා වෙච්චි අපිව භාරව හිටපු නිලධාරීන් අතර මුස්ලිම් මනුස්සයෙකුත් හිටියා. නම කියන්න ඕන්නෑ හිටපු අය දන්නවා. 

මේ මනුස්සයා කෙනෙක්ට කතා කරන්නවත් දන්නෑ. හිටපු ගමං මහ බලු ටෝක් දෙනවා. ඒ නිසාම මමනං ඌව තඹ සතේකට මායිං කරේ නෑ. මනුස්සයගේ ක්‍රියා කලාපය සිංහල අයට එක විදිහකටත් මුස්ලිම් අයට තව විදිහකටත් කියලා අපිට තේරුං ගන්න වැඩි දවසක් ගියේ නෑ.

සුළු අතපසු වීමක් උන ගමං සිංහල කෙල්ලංට කොල්ලංට බල්ලන්ට වගේ බයින මිනිහම මුස්ලිම් මිනිහෙක් වැරැද්දක් කරාම ෂේප් කරන්න මැද්දට පනින්නේ නිකං මොකාද වගේ. ඒ තරං උගෙ බලු කම.

මේ වෙච්ච සිදුවීම් දෙකක්.

කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියා. මුං දෙන්නා ආදරවන්තයෝ. එකටමයි හිටියේ. කෑවේ බිවුවෙත් එකටමයි. ලවු කරන උංගේ හැටියක්නේ ඉතිං ඕක. ඒත් උං කවදාවත් තමංගේ රාජකාරියයි ඒකයි පටලගත්ත බවක් අපිටනං පෙනුනේ නෑ. ඒත් මං ඔය කියන මුස්ලිම් නිලධාරියා ඒ කෙල්ලවයි කොල්ලවයි සෙනග ඉස්සරහා නොන්ඩි කලාලු ආයේ රෙද්දක් ඇදලා පාරේ බැහැලා යන්න බැරි විදිහටම..

මේ ඔය කියන නිලධාරියම මැදිහත් උන තව සිදුවීමක්..

මුස්ලිම් මිනිහෙක්. වොලන්ටියර් කෙනෙක්. මූ ඇතුලට එන මිනිස්සුංගෙං ටිකට් ඉල්ලගෙන වොලන්ටියර් පාස් එක පෙන්නලා එලියට ගිහිං එවුවා එලියේ ඉන්න මිනිස්සුන්ට වැඩි ගානට විකුණලා අහු උනා. අපිට ලැබිලා තිබුන උපදෙස් අනුව මෙහෙම වැඩක් කරලා අහුඋනොත් ඌට ඇපත් නැති වෙන්න ‍වැඩ සිද්ධ කරනවා. ඒ උනාට මේ කියන හොරාට එහෙම උනේ නෑ. හේතුව අර කියපු මුස්ලිම් නිලධාරියා මැදිහත් වීම කියලයි අපි දන්නේ.

සමහරක්විට මේ කේස් ලියලා මට ලැබෙන්න තියෙන (දෙනවයි කියපු) සහතික අනං මනං නොලැබෙන්නත් පුළුවං. කමක් නෑ. ලැබුනොත් එහෙමයි නොලැබුනොත් එහෙමයි..

මේ කියපු දේවල් වලට කස්සයි උගෙ මල්ලි සුපුනුයි තරුවයි සාක්කි..

ඇත්තටම මටනං මහ කලකිරීමක් ඇති උනා ඔය මිනිස්සු ගැන. අපි ඔක්කොම ලාංකිකයෝ කියලා සහෝදරයන්ට වගේ සලකන්නේ මුන්ටනේ කියලා හිතුනා.

තව තීනවා.. 
පකිස්ථාන් ශ්‍රී ලංකා සෙමි ෆයිනල් එක තිබ්බේ කෙත්තාරාමෙනේ.. සෙනග සූ ගාලා හිටියා. මතකද මාලිංග බාපු කැච් එක???

ඔය සිද්ධිය වෙන වෙලාවේ අපි රෑ කෑම කකා සයිඩ්ස්ක්‍රීන් එක උඩ ඩයිනිං ඒරියා එකේ හිටියේ. 
ඒකට පිටිපස්සෙ තියෙන්නේ මාලිගාවත්තේ ගෙවල්. 
මෙන්න බොලේ අරූ කැච් එක අතෑරියා විතරයි අපිට පිටිපස්සෙං අහස්කූරු උඩ යනවා.. අතරිං පතර රතිඥ්ඥා සද්දත් ඇහුනා....

උංගේ ශ්‍රී ලාංකික කම මං හොදටම දැක්කා... 
අපිත් එක්ක හිටපු මුස්ලිම් කොල්ලංටත්  හෙන අප්සට්... 
(අපරාදේ කියන්න බෑ උංනං සිරාවටම ලංකාවට සපෝට් කිසි පර ගතියක් නැති එල කොල්ලො ටිකක්)

ඔන්න ඕකයි තත්තේ.

මුස්ලිං බහුතරයක් ඔය උඩ කියපු විදිහයි.

ඉන්නවා සුළුතරයක්.

උං අපේ සිංහලයන්ටත් වඩා හොදයි. අන්න ඒකත් අපි මතක තියා ගන්න ඕනා.

කෙත්තාරාමෙට යන පාරෙදි දවසක් මගේ සපත්තුවේ අඩිය ගැලඋනා. ඒ පාරේ දිගටම තියෙන්නේ ත්‍රීවීලර් වලට වහල නැත්තං රෙක්සිං ගහන කඩ. ඔවුවයි ඉතිං අනිවාර්රෙංම ගම් වර්ග තීනවනේ. 

සිංහල කියලා හිතන්න පුළුවං එහෙම කඩේකිං මං ඇහුවා අයියේ සපත්තුව අලෝ ගන්න ගම් චුට්ටක් දෙන්න කියලා. ඌ ගත් කටටම කිවුවා ගම් නෑ මල්ලි කියලා. එතනම හිටපු මුස්ලිම් අයියා කෙනෙක් එහා පැත්තේ උගේ කඩේට මාව එක්කං ගිහිං අළුත්ම ගම් ටිං එකක් කඩලා මට සපත්තුව අලෝගන්න දීලා පැත්තකට වෙලා හිටියා.



ඒමත් ඉන්නවා ඉතිං...

කියන්න තියෙන්නේ මෙච්චරයි....


අපිට අවුරුදු ගානක් තිස්සේ තිබ්බ කොටි කරදරේ ඇති. දැංවත් පාඩුවේ තමංගේ රට ගැන හිතලා මේක දියුනු කරන්න බලපියවු. කියලා කියලම එපා වෙලා මටනං....

ෆේස්බුක් එකෙං රට අල්ලන්න හදන සිංහලයන්ට කියන්න තියෙන්නෙත් එච්චරයි. අපේ වෝල් කකා පවු දෙන්නැතුව එක්කො රටට වැඩක් කරපල්ලා... නැත්තං ඉතිං.....



(ප.ලි - මට මුස්ලිම් යාළුවෝ ගොඩක් ඉන්නවා... ඒ වගේම යාළුවෝ නොවන මුස්ලිම් අයත් එක්කත් බෝම සුහදවයි ඉන්නේ.. පෝස්ට් එකෙං මං කියලා තීන්නේ ඇත්තම සිද්ධි... පිලි ගැනීම නොපිලිගැනීම ඔබ සතුයි.. කිසිම ආගමකටවත් ජාතියකටවත් අපහාස කිරීමේ අරමුණකිං නෙමෙයි මේක දැම්මේ... සාමකාමී රටක් වෙනුවෙන් වැඩ කරමු!!!!!! ජයවේවා!!!!!!!)

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

139 comments:

  1. ඕවා ගැන මං පණුච්චි නම් කියන එක අතැරලා ඉන්නේ තරියෝ.. ඔයා කියපු ටිකට එක පයින් නෙමෙයි දෙපයින්ම එකඟයි..
    හරියටම කියනවා නම් සිරාම පෝස්ට් එකක්
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. දැං තමා කතා කරන්නම ඕන කාලය...
      ගහමරා ගන්න නෙමේ...
      නිවැරදි විසඳුම් හොයන්න..

      Delete
    2. මුස්ලිම් අයගෙ සාමාන්‍ය ගතිය තම්යි, තනියම ඉද්දී හරිම සාමකාමී, කට්ට්ටියත් එක්ක ඉද්දී පුදුම ජාතිවාදී. හැබැයි අපි හොඳයි කියලා දන්නේ, ඔලුවක් තියෙන, අන්තවාදී නොවෙන අයටයි. ඒත් එයාලට කුරාණෙන්ම මුස්ලිම් නොවන අයව සහෝදරයින් විදියට සලකන්න එපා කියලයි තියෙන්නේ. ඉතින් මොන කතාද? මම පොඩි සිද්දියක් කියන්නම්. මම වැඩ ඉවර වෙලා ගෙදර එනකොට, එදා පක්කොත් එක්ක මැච් එකක් නිසා මාලිගාවත්ත හරිය හෙනම බ්ලොක්. තම්බි සෙට් එකක් වෑන් එකකින් තදබදේ අස්සේ මගේ කාර් එක ඉස්සර කරන්න ගිහින් මගේ සයිඩ් කණ්නාඩිය කඩලා ගියා. ඒ වෙලේ ඒ වෑන් එක ඇතුලේ හිටිය එක්කෙනක් මුස්ලිම් උනත් විදේශිකයෙක්, මට සල්ලී දීලා යන්න ලෑස්ති උණා. එතකොටම තව ලංකාවේ තම්බියෙක් මැදට පැනලා මගේ වාහනේ බ්ලොක් කරලා, ඒ වෑන්කාරයට යන්න දුන්නා. මම තනියම නිසා මට කරන්න ඉතුරු උනේ එතන හිටපු පොලිස්කාරයට කියන එකයි. ඌත් කියපි නොම්මරේ බලන් ඇවිත් කියන්න කියලා! මට එදා ඔය තම්බි හැතිකරේ ගැනම මහා කලකිරීමක් ආවේ. මම් එදා පටන් කිසිම මුස්ලිම් වෙලෙන්දෙක්ගෙන් බඩු ගන්නේ නෑ. සින්හල දෙමල කඩ විතරයි! මුස්ලිම් උන් සහජීවනේ පෙන්නන්නේ උන්ගේ වැඩේ කර ගන්න!

      "අපේ හොඳකම නිවටකමක් වෙන්න දෙන්නේ නෑ මීට පස්සේ කියලා එදා මම හිතා ගත්තා..."

      Delete
    3. හ්ම්ම්ම්....
      ඇත්ත ඇත්ත...

      Delete
  2. මාත් මේ කතාවට එකඟයි. ඉස්කෝලෙ යන කාලෙ මගෙත් හිටපු හොඳම යාළුවො මුස්ලිම් උන් දෙන්නෙක්. ඇත්තටම මේ මිනිස්සු අතරෙ හොඳ බොක්කවල් වගේම ජාතිවාදය කරපින්නාගත්තු මිනිස්සුත් ඉන්නව. බහුතරය ජාතිවාදියි. ෆේස් බුකියේ අපේ කට්ටිය කරන දේශ හිතෛෂී රංගනයට මාත් පට්ට අන්ලයික්. මේක නම් සිරාවට කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් එකෙං කටිං ගහනවට වඩා සිරාවටම හොද නැද්ද මේකට දේෂපාලනික විසදුමක් හෙවුවොත්...
      හැමෝගෙම යහපතට ඒක හොදයි..

      Delete
  3. තරියා නැවත බ්ලොග් ලෝකයට ආ එකට මුලින්ම සතුටුයි.මේ පෝස්ට් එක බොහොම කාලෝචිතයි.හරිම වටිනවා මලයා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකෙට ආවට ඉස්සර වගේ පෝස්ට් එකදිගට දාන්න හිතෙන්නෙම නෑනේ..
      හි හි...
      ස්තූතියි නලීන් අයියේ..

      Delete
  4. ඔය හලාල් සීන් එකනං මටත් මහ විකාරයක්. අපේ බැච් එකෙ උනුත් ඔහොමයි කියහන්කෝ.

    ට්‍රිප් එකක් එහෙම ගිහාම උන්ට කන්න දෙන්න අපි කෑම මවන්න ඕනේ.
    අපි මෙහෙ බඩිගින්නේ මැරෙන්න යනවා.
    උන් ඉදගෙන අහනවා මචන් මේවා හලාල්ද?

    එතකොට ඉතින් පරම්පරාව සිහිකරන එක අපේ යුතුකමක් නෙමේද හා?

    මිනිස්සු විවිධයි බං.... ඔය ආගම් ප්‍රශ්නෙදිත් එහෙමයි...
    එක එක මත. ඕවා වෙනස් කරන්න බෑ.

    මුස්ලිම් උනත් බොක්කේ ෆිට් උන් මටත් ඉන්නවා. අර උඹ කියලා තියෙනවා වගේ. අපි කන්නේ මොනවද උනුත් පැනලා කනවා. නෝම්බිද? නැද්ද? උන්ට අදාල නෑ. ඒ මචන් ෆිට් එකට. එහෙම උනුත් ඉන්නවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් අන්තවාදී වෙනකොට එපා වෙනවා බං.....
      මුස්ලිම් අය ඒක ගොඩක් කරනවා...
      අන්තවාදී වීමෙත් අන්තෙටම යනවා..
      මොලයක් නැද්ද මංදා ඒ මිනිස්සුන්ට..

      Delete
  5. හ්ම්ම්....දෙයක් හිතන්න තියන පෝස්ට් එකක් ත්‍රි....
    මට නම් ආගම්, ජාති කියල විශේෂයක් නැහැ..ඕනෑම ආගමක ඕනෑම ජාතියක මිනිස්සු හොඳ හා නරක වැඩ දෙකම කරන්න පුළුවන්..
    කොහොම උනත් හරියට හිටියොත් දෙවියොත් නමට වඳි..

    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. අල්ලා නමට වදී

      Delete
    2. @ හිරු....
      හරියට ඉන්නැති එකනේ ප්‍රශ්නේ...

      Delete
    3. @ ඇනෝ...
      කාගෙවත් දෙවි කෙනෙක්ට අපහාස කිරීම නෙමෙයි මේකේ අරමුණ!!!!!

      Delete
  6. සහතික ඇත්ත තරියෝ.. මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමි කියලා.. කොහොම වුනත් ලැබෙන නොලැබෙන දේවල් නොබලා ඇත්ත කීම ගැන ඔබට මාගේ ආචාරය.. :)
    I salute you.. !
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රෙඩා....
      මේ වගේ දේවල් වලට ලැබෙන නොලැබෙන දේවල් ගැන හිත හිතා කටවහං හිටියා හොදටම ඇති...
      දැංවත් කතා කලේ නැත්තං ලොකු විනාසයක් වෙයි ලගදිම..

      Delete
  7. manussa kam matha thamai Uthum bawa thiyenne.ehema nathiwa jathiyak, waragayak matha nemei

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙංම ගයනි අක්කේ....
      මනුස්සකමට ජාති ආගම් කුල මල නෑ...
      නමුත් මේ කියන කොට්ඨාශය ආගම පිටිං දාලා මනුස්සකං නැති කරගෙන ඉන්නේ..

      Delete
  8. තරියො, උඹ දැලි පිහියෙන් කිරි කන්න හදන්නෙ !

    මටත් ඒ දවස්වල ගියපු කම්පියුටර් ක්ලාස් එකකදි මුස්ලිම් යාළුවෙක් හම්බවුනා, එතන හිටපු අනික් සිංහල අයට වඩා මිනිහ මාත් එක්ක ෆිට් වුනා. ඇත්තෙන්ම එහෙම ආශ්‍රය කරනකොට එයාල හරි සුහදයි, ඒත් පහුගියකාලෙ මඩිස්සලේ නිශාන් දාල තිබුණු ලිපියකට ලැබිල තිබුණු ප්‍රතිචාර මම දැක්කා, ඒ වගේම ජංජාලෙ තැන තැන තිබෙන එව්වත්. මටනම් තේරෙන්නෙ නෑ මිනිස්සු හමේ පාටන් බෙදිල, ජාතිවාදී, ආගම්වාදී වෙල එකිනෙකා කා කොටාගන්න දඟලන්නෙ ඇයි කියල. මුළු ලෝකෙම මිනිස්සුන්ට එකාවගේ නිදහස්ව නිවහල්ව ඉන්න පුළුවන්නම් කොච්චර හොඳ ද?

    ReplyDelete
    Replies
    1. ඩී.ඩී.ටී අයියේ..
      දෙන්නං උදාහරණයක්...
      මුස්ලිම් අය කියනවා එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට හැමෝටම බනින්න එපාලු..
      හරි කියමුකෝ...
      එතකොට එක ප්‍රඩියුසර් කෙනෙක් කරපු වීඩියෝ ක්ලිප් එකක් නිසා...
      අහුවෙන හැම ඇමරිකන් කාරයවම මර මර යන්නේ ඇයි ඒ මුස්ලිම් මිනිස්සුම?????????

      Delete
  9. උඹ කියන දේ ඇත්ත බං.. හුඟාක් මුස්ලිම් උන් හොඳයි සමහර වෙලාවට සිංහල උන්ටත් වඩා.... ඒත් සුළු පිරිසක් ඉන්නවා හරි හාමන් ජාතකයක් නැති එවුන් වගේ හැසිරෙන.... එවුන් දැක්කහමනම් මරන්න හිතෙනවා.. හැබැයි අවලන් කතාවක් මට ඇහෙන්න කිව්වොත්නම් ඌට අකුලගෙන යන්නම කියනවා... හුඟාක් වෙලාවට එකටම ඉන්න මුස්ලිම් යාලුවො හින්දා ඉවසන්න වෙන වෙලාවල් අනන්තයි..

    ReplyDelete
    Replies
    1. සුළු පිරිසක් ඉන්නැති 2000ට කලිං...
      දැං නං බහුතරයක් මං කිවුව විදිහ මී අයියේ..
      වෙන රටවලනං දන්නෑ..
      ලංකාවෙනං එහෙමයි..

      Delete
  10. සංවාදයක් ඇතිවෙ වගේම ඇතිවියයුතු මාතෘකාවක් ..... හොද පෝස්ට් එකක් ..... කොමෙන්ට් දැක්නහම මතක් වෙන්නේ , මීට ටිකකාලෙකට කලින් , සිංහල වෙදකමද ඉංග්‍රීසි වෙදකමද හොද කියල ඇහුවම , අපේ සීයගේ කකුළට කොච්චර ඉංග්‍රීසි බෙහෙත් කළත් වැඩක් වුනේ නෑ සිංහල බෙහෙත් වලින් තමයි හොද වුනේ කියල කියපු කථාව ..... ඇග බේරගෙන පැත්තකට වෙන කොමෙන්ට් දිගටම මේකටත් වැටෙයි . අපේ උන් නිකන් පතෝල වගේ එක මතයක නෑ .... උන් එක මතයකට එන්නෙත් නෑ ..... සමහරු හොදයි , එමහරු නරකයි කියල පැත්තකට වෙයි !!!!! .... මටත් මුස්ලිම් යාළුවෝ ඉන්නව ඒත් උන් හිතන විදිහ ගැන තේරුනහම දුකය ඊට වඩා තරහයි . නැගෙනහිර පලාතේ ජිහාඩ් ක්‍රියාකාරකම් ඇහැට දැකල ජීවත් වෙලා ඉන්න කීපදෙනාගෙන් එකෙක් විදිහට මං නං කියන්නේ . තූවක්කුවට තුවක්කුවෙන් වියයුතු බවයි . අපිට නම් ජාතියක් ජම්මයක් නෑ හැම ජාතියකම නරක අය ඉන්නව කියල කරන ප්‍රකාශ හෙලා දකිනව , ජාතියට හිතකාමීත්වය = ජාතිවාදය . මං ජාතිවාදියෙක් කියනවනම් පිලිගන්නව .මොකද ජාතිවාදියෙක්ගේ ලේ කුපිත වෙන්නේ වෙන ජාතිකයෙක් දැක්කහම නෙවෙයි තමන්ගේ එකෙක් තමනිගේ ජාතිය වෙනුවෙන් වැඩ නොකරනකොට නිසා

    ReplyDelete
    Replies
    1. නැගෙනහිර තත්වෙ ගැන අමුතුවෙං කියන්න ඕන්නෑනේ...
      ලගදිම ඔවුවා බටහිර දකුණ උතුරටත් පැතිරෙයි...
      අනිවාර්යයෙන්ම මේක සිංහල ජාතිය වෙනුවෙන් කතා කල යුතු කාලයක්...
      ජයවේවා දිනෙල්ක!!!!!!!!!!!!

      Delete
  11. තරියා අත්දැකීමෙන් තේරුම් ගත්තා වගේම අනිත් අයත් මේ විදියට තේරුම් ගනියි.. හැබැයි එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.... මම මුස්ලිම් මිනිස්සුන්ට බනින්නේ නෑ.. උන්ගේ බ්‍රේන් වෝෂ් කරලා ආගිමෙන්... ඔය ආගම තමයි හෙනේ.... දැං අලුත්ම එක තැන් තැන වල පල්ලි අටෝගෙන අහල පහල උන්ට නොමිලේ එක එක ඒවා බෙදන එක... වෙන මොකෙක් වත් නෙවෙයි මට ඔය කතාව කිව්වේ උන්ගෙම දිග රැවුල් කාර මුල්ලෙක්........

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත
      පල්ලියෙන් තමයි ඔය වස විස ඒ මිනිස්සුංගේ ඔළු වලට පටවන්නේ...
      ඔහොම අමනුස්සකං පතුරවන ආගමක් ඇත්තටම මොකටද අප්පා..
      ආගමකිං කරන්න ඕන මිනිස්සු නිවන එක..
      ඒකට මේක..
      තවත් අවුලුවනවා..

      Delete
  12. මටත් මචං ඔය ජාති වාදී කේස් නෑ!හැම එකෙක්ම එක වගේ!හැබැයි ඉතිං ලොකු සීන්...අමුතු ටෝක් දෙද්දී නම් ඉතිං දෙන්න හිතෙනවා දත් නැතිව බත් කන්න!

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං..
      මුං හිතං ඉන්නේ අපි මොක්කු කියලද දන්නෑ..

      Delete
  13. පොස්ට් එකට 100% එකගයි... දැන් ‍ෆේස්බුක් එකේ ජාතිවාදී ප්‍රශ්නේ ගොඩක් දුරට වැඩිවෙලා කියලා හිතෙන්නේ නැද්ද ? මේ ප්‍රශ්නේ මේ විදිහට් දිගින් දිගට වැඩි උනොත් ලංකාව කවදා හරි අයෙත් මිනි කනතක් වෙයි

    ReplyDelete
    Replies
    1. කවදා හරි කියන්නේ ලගදිම ඉතිං...
      බංග්ලාදේෂේ තත්වෙ අමුතුවෙං කියන්න ඕන්නෑනේ...
      නැගෙනහිරනං දැනටමත් එහෙමයි...

      Delete
  14. ඇත්ත කියන්න බය වෙන්නෙ ඇයි? සිංහලයන්ට-දෙමළුන්ට වඩා මුස්ලිම් අය ජාතිවාදියි. බුද්ධාගමේ-කතෝලික ආගමේ-හින්දු ආගමේ නැති "විශබීජ" මුස්ලිම් අයගෙ ඉස්ලාම් ආගමේ තියනව. සුළුකරයක් එහෙම නොවුනත් බහුතරයක් එහෙමයි. ජාතික සමගියට හොඳනෑ කියල ඕක නොකිය ඉන්න මම නං ලෑස්ති නෑ. මුස්ලිම් බහුතරය ඉන්න රටවල තියන තත්වය අමුතුවෙන් කාටහරි කියන්න ඕන නෑනේ. මේ දවස්වල බංග්ලාදේශයෙ වෙන්නෙත් ඒක.

    නැගෙනහිර ඡන්දයේදී(පිල්ලයාන් මහ ඇමතිවුන) ඩියුටි ගියපු කෙනෙක් විදියට මමත් ඔය වගේම-ඔයිටත් වඩා බරපතල-අත්දැකීම් ටිකක් ලැබුව. මුස්ලිම් එකා‍ කරන ඕන වැරැද්දක් සාධාරණීකරණය කරන්න ඔවුන් ලැහැස්තියි.

    @Mee Godayaa
    මීගොඩය කියන "සුළු" මම දන්න තරමින් නං අවුලක් තියනව. ඔය පිරිස සුළු නෑ. හොඳ එවුන් නං සුළු පිරිසක් ඉන්නව. ඕක කොයිකටත් යොදාගන්න වචනයක්. උදාහරණයක් විදියට පොලිස්පතිගෙන් ඇහුවොත් කියයි "පොලිසියෙ සුළු පිරිසක් දූෂිතයි" කියල. ඒත් මේ සුළු පිරිස හොඳ පිරිසට වඩා වැඩි බව පාරට බහින බබෙකුට උනත් තේරෙනව.

    ReplyDelete
    Replies
    1. මම නං හිතන්නේ ඕක දුප්පත් කමත් එක්ක එන දෙයක්. එහෙම අයට තොරතුරු ලැබෙන එකම ක්‍රමය තමයි පල්ලිය ( අපේ සමහර අයියලාට අයි.ටි.එන්. එකවගේ ). ඉතින් පල්ලිය කට්ටියව හොඳට පදං කරල ගන්නවා.

      හැබැයි මධ්‍යම පන්තික මුස්ලිම් අයට නං ඔච්චර ඔළුවේ අමාරුවක් නැතුව ඇති. එගොල්ලොන්ට තියෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට තියන ප්‍රස්න. ගේ හදා ගන්නේ කොහොමද, හෙට උදේට ලමයව ඉස්කොලේ අරං යන්නේ කවුද වගේ ප්‍රශ්න මිසක රටවල් අල්ලන හැටි කල්පනා කරන්න වෙලාව නැතුව ඇති.

      අනිත් උන්ට මේ ආත්මේදි ලබන්න බැරි දේවල් ස්වර්ගෙදි ගන්න පොඩි ශොට් කට් එකක් තමයි පල්ලි සහ මද්රසා වලින් කෙරෙන්නේ

      Delete
    2. රාජ්ගෙ කතාවට 100%ක් එකඟයි.
      මේ අන්තවාදීන් ආයෙත් ඇෆ්ගන් වල බුදු පිළිම විනාශ කරන්න හදනවා.

      http://www.gossip9.com/2012/10/blog-post_9392.html

      මේක නවත්තන්න අත්සන් 50,000ක පෙත්සමක් දෙන්න යනවා. එකේ සිග්න් කරන්න මේ ලින්ක් එකේ තියෙන ලිපියේ ලින්ක් එකෙන් යන්න.

      Delete
    3. @ රාජ් අයියේ...
      අකුරක්වත් වැරදි නෑ...

      @ මිස්ටර් හයිඩ්..
      දුප්පත් කම සහ සමාජය සමග මිශ්‍ර නොවීමත් දක්වන්න පුළුවං..
      ගොඩක් මුස්ලිම් අය දැං සිංහල මිනිස්සුත් එක්ක ආශ්‍රයක් නෑ..
      දරුවන් උනත් යන්නේ මුස්ලිම් පාසල් වලට..
      ඒකයි අවුල..

      @ AKM
      නියමයි මචං..
      ජයවේවා!!!!!!!!!!!!

      Delete
  15. හ්ම්ම්ම් ඔනම තැනක හොද මිනිස්සු අතර නරක මිනිස්සුත් ඉන්නවා.... හැබැයි ඉතින් අපි ඔක්කොම එකම රටෙ හින්දා
    ජති අගාම් පැත්තක දාලා ලන්කිකයන් විදිහට හිතන්න උගන්වන්න ඔනි.... එහෙම ඉගෙන ගන් නැත්නම් කන පැලෙන 2ක් දිලා උගන්වන්න ඔනා එක තමයි හොදම විදිහ...

    ReplyDelete
    Replies
    1. බලෙං ආකල්ප කියන එක ඇති කරන්න අමාරුයි සචිත්..
      ඒකට විවෘත මනසක් තියෙන්න ඕනේ..
      නමුත් මේ කියන අයගේ විවෘත වෙන්න මනසක් නෑ..
      එවුවා විනාස කරලා තියෙන්නේ..

      Delete
  16. මම නම් තාම මුස්ලිම් වරුන්ගෙන් කරදරයක අත්දැකලා නැහැ.මට හම්බ වුනු මුස්ලිම් වරු සියල්ලම හරිම සුහදශීලියි.ඒත් එදා මැච් එකේදී නම් විදේශ රටකට ඇදපු මුස්ලිම් වරු ගැන නම් දුකක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් උඹ ගෙට වෙලා කොම්පීතරේ කොට කොට ඉන්න නිසා

      Delete
    2. පස්ට කතාව ඇනෝ
      ගේ ඇතුලේ හැංගිලා ඉන්න එකාට මොන සමාජ ආස්සරයක්ද හොඳ නරක කියන්න.

      Delete
    3. @ නිශාන්
      කරදර තාම කොලඹ පැත්තෙනං පටං ගත්තේ නෑ මචෝ..
      ඒත් නැගෙනහිරනං ඕනතරං තීනවා..

      Delete
  17. සාමකාමී රටක් වෙනුවෙන් වැඩ කරමු!!!!!! ඇත්තටම ඇත්ත..කියලා වැඩක් නෑ හැබැයි..අනේ මන්දා.. හැමෝම කියවන්න ඕන පෝස්ට් එකක්..මේ අත්දැකීම්වලින් හැමෝම මොනවා හරි දෙයක් තේරුම් ගන්නවනම් තවත් වටිනවා..
    ජය!!!

    ReplyDelete
    Replies
    1. තේරුං ගන්න තියෙන්නේ එක දෙයයි..
      දිගටම ඇස් කං වැඩකරන්නැති විදිහට හිටියොත් වෙන රටකට වීසා දැංම ලෑස්ති කරගන්න එක හොදා...........

      Delete
  18. මුස්ලිම් යාළුවො ගොඩක් එක්ක තමයි මමත් ඉගෙන ගන්නේ. ඇත්තටම ගොඩක් අපහසුතා තියෙනව. ඔයා ලියල තියෙන සිද්දි වලට සමාන සිද්දි ගොඩක් මමත් දැකල තියෙනව. අත්වින්දලත් තියෙනව. අපි සිංහල අය එයාලට සාපේක්ෂව ගොඩක් අඩුවෙන් ඉන්නේ. එයාල ළඟ ආගම භේද හරියටවත් තියෙනව. අඩුම තරමින් අපිට බුදු පිළිමයක් තියල පහනක් පත්තු කරන්නවත් ඉඩක් දුන්නේ නෑ. එයාල ඒකට හරස් කැපුවා.

    එයාලගෙ සමහර ආකල්ප ගොඩක් ආත්මාර්ථකාමී. හැමෝම නෙමෙයි. ගොඩක් හොඳ මනුස්සකම් තියෙන අයත් ගොඩක් ඉන්නවා.

    කොහොම වුනත් මේවා ඇත්තටම අයින් කළ යුතු දේවල්. ජාතිය මොකක් වුනත් ඉන්නේ එකම පොලොවෙනේ.

    ReplyDelete
    Replies
    1. ඒ තරමට ආත්මාර්ථකාමියි..
      තමං ගැන විතරයි හිතන්නේ...
      මට ඔය පාට් දාං ආවොත්නං මනුස්සකං පැත්තක තියලා කියලා දෙන්නේ..

      Delete
  19. ඇඟේ මයිල් ඉස්මයිල්..වෙනව බං..!
    මම ඉන්න නගරේ මීට අවු.2කට කලින් මුස්ලිම් පුලුටක් තිබුන්නෑ..දැන්...හෝටල් 2යි,රත්‍රන් කඩ 1යි රෙදි කඩ 2යි විසිතුරුබඩු කඩ දෙකයි..! පල්ලියකුත් දාන්න යනව්ලු..!
    කාට කියන්නද..අපේ වාහෙලාම තමයි උන්ගේ කඩ පොහොසත් කරන්නෙ.
    මම දවසක් උදේ පාන්දර 5ට විතර කොලඹ යන්න යනකොට ...හාමුදුරු කෙනෙක් වගේ දැකල...ඇතුලට ගිහින් බැලුව ...දෙය්යනේ හාමුදුරු කෙනෙක් තමා...උදේම තේ බොනව කඩේ...මටම ලැජ්ජ හිතුන.!

    ReplyDelete
    Replies
    1. කැළණියෙත් එහෙමයි..
      මං දන්න තැනක් තිබ්බ..
      ඉස්සල්ලම මුස්ලිම් පවුලක් ආවා..
      ටික කාලෙකිං තව එකක් ආවා..
      ඔහොම ඔහොම අවුරුද්දක් ඇතුලත ඒ ආශ්‍රිතව පවුල් 6ක් විතර පදිංචි උනා..
      පලවෙනියට පදිංචියට ආපු ගෙදර පල්ලියක් බවට පරිවර්ථනය උනා..
      දැං හැමදාම අර ටකරං කටිං කෑ ගහනවා ගමටම ඇහෙන්න..

      Delete
  20. බොහොම සුළු, පිරිසක් හොඳ ඇති... මටත් යාළුවො කීපදෙනෙක් ඉන්නව... මුස්ලිම් බහුතරය සත්තුන්ටත් අන්තයි...

    ReplyDelete
    Replies
    1. අන්න නියම වචනේ...
      බහුතරය සත්තුන්ටත් අන්තයි..

      Delete
    2. සාතන්ට තේරෙන දේ ගොඩාක් අයට නොතේරෙන එක තමයි දුක...අපි ඉතින් ඔව්ව තේරුම්කරන්න පහුගිය ටිකේම මහන්සි උනත් සර්වආගමික මනස්ගාත වලින් ඔලු පුරවන් ඉන්න සමහර චරිත 98% මුස්ලිම් උනත් මේ රට අනේ අපි සහජිවනයෙන් ඉමු කියන්න ලැහැස්ති වෙලානේ ඉන්නේ...

      Delete
  21. තරියෝ එකෙන්ම එකඟයි කතාවට.දැන් ඉන්න මුස්ලිම් අය හරිම අමුතුයි.

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා...
      ගොඩක් අමුතුයි..

      Delete
  22. තත්ත්වෙ දැන් ටික ටික ඔද්දල් වේගන වගේ එන්නෙ...

    ReplyDelete
    Replies
    1. උන්නැත්තං තමා පුදුමේ සෙන්නයියේ!!!!!!!!!!!

      Delete
  23. මුසල්මානුවන් ඔවුන්ගේ රාමුව තුලම සිටිමින් කටයුතු කරන්නට සෑම විටම උත්සාහකරයි එය අන්තගාමී වන විට අපට දිරවන්නේ නැත ,අපේ උන්ව සතියේ එක දිනයකට පන්සලට ගෙන්වා ගැනීම හීනෙන්වත් කල හැකි දෙයක් නොවේ එය අපේ වැරැද්දකි .
    මා හට මුස්ලිම් ජාතික යාළුවො විශාල ප්‍රමාණයක් සිටී මා උසස් පෙළ ටියුෂන් ගියේ මරදානේ "යාත්‍රා " එකටයි එහි සිංහලයන් වශයෙන් අපි 14 දෙනෙක් පමණක් සිටි 250 ඉක්මවූ මුස්ලිම් හා දෙමල ජාතික සිසුන් සිටි පන්තියක්වේ මා පවසන්නේ සත්යක්දයි එහි අද්‍යාපනය ලැබූ ඕනෑම අයෙකු දනී ,කිසි දිනක මරදානේ කිසිම චන්ඩියෙකුට අපෙන් කලෙක්ෂන් ගන්න ඔවුන් ඉඩ දුන්නේ නැත ජාතිය සම්බන්ද වූ කිසිම ගැටළුවක් අප හා ඔවුන් අතර ඇති වුයේ නැත . ඔවුන්ගේ දුක සැප අප හා නිරතුරුවම බෙදී ගියායා ,කාලය ගත්වීමේදී සමහරු විවාපත් විය තවත් කොටසක් විදේශ ගත විය නමුත් අදද මිතුදම් එසේමය අපි බුද්ධාමිකයන් වශයෙන් අපේ රාමුව තුල කටයුතු කරනවා නම් අපට ඔවුන්ට වඩා ඉදිරියට පැමිණිය හැක දුප්පත් මුසල්මනුවාට පල්ලියෙන් උදවු කරන්නේ පල්ලියේ අදායමෙන් නොවේ අනෙකුත් මුසල්මානුවන් ඔවුන්ට ආධාර කිරීමට සම්බන්දීකරනය කිරීම පල්ලිය මගින් සිදුවේ නමුත් අපේ බවුද්දයන් පන්සලට ගොස් සඟරුවන හා සාකච්චා කර නැති බැරි සිංහල පවුල් සදහා උපකාර කිරීමට ඉදිරි පත්වෙනවාද ? බුදුදහමේ දක්වා ඇති ආකාරය අප ජීවත්වනවා නම් අපේ රට ලෝකයෙන්ම උතුම්ම රට බවට පත්වන්නේ නිරායාසයෙනි

    ReplyDelete
    Replies
    1. මේ කතාවත් ඇත්ත. අපේ පන්සල් සමහර ඒවා තියෙන්නේ ගොඩ ගහන්න විතරයි. දුප්පත් පන්සලකට ආධාරයක්‌ දෙන්න වත් හිතෙන්නේ නෑ. ඒත් පල්ලි තමන්ගේ ජාතිකයන්ට උදව් කරනවා. මම හොඳට දන්නා සිද්ධියක් කියන්නම්. මාතලේ ටවුමේ රජ වීදියේ කඩයක් සිංහල අපට 15000 කියා දීමට ආසන්නව තිබියදී පල්ලියේ මැදිහත්වීම මත ඒ කඩය මුස්ලිම් මනුස්සයෙක් ගත්තේ 5000 ට. ඒ මනුස්සය දියුණු වෙනකම් වසර 5 කට ඒ කඩය ඒ ගානට දෙන්න කඩ අයිති මුදලාලි පොරොන්දු වෙලා. ඒ ඔවුන්ගේ සමගිය. අපි ඒවා බලාගෙන හැදෙන්න ඕනේ ඔවුන්ට බනින්න කලින්. අපේම එවුන් අපිටම කපන වෙලේ ඒ අය එහෙම කරනවද? නෑ. කවදාවත් නෑ. අපේ කඩේකින් බඩුවක් ඉල්ලුවොත් නෑ.. ඉවරයි.. කියලා ගොරවන එවුන් ඉන්නේ. මුස්ලිම් කඩවල් වලින් අපිට ඒ බඩුව වෙන කොහෙන්හරි ගෙනෙත් හරි විකුණනවා. සමහරවිට අර සිංහල කඩේට වඩා අඩුවෙන්. ඒ කරන්නේ බිස්නස් අල්ලන්න බව ඇත්ත. ඒත් අපේ එවුන් පෙන්නන පුක් මුන් නොදැක යන්න හිතෙන්නේ මුස්ලිම් කඩවල් වලටමයි.

      Delete
    2. @ රොබින්..
      සිරාවටම අපේ එවුං එකාවගේ හිටියනං මෙච්චර වින්නැහියක් වෙන්නෑ...
      අපේ උංමනේ අපිට කෙලවන්නේ...

      @ අලෙක්සැන්ඩර් අයියේ...
      අපේ පන්සල් වල නායක හාමුරුවරු ඒ සල්ලි වලිං හොද හොද කාර් ගන්න එකනේ කරන්නේ...

      Delete
  24. සිරා පෝස්ට් එක. ඇත්ත කියලා තියෙන්නේ.ආශ්‍රය කරලා තියෙන නිසා ඒ ගැන දන්නවා.

    ReplyDelete
    Replies
    1. ලෙවකාලම බලන්න ඕනා කොච්චර තිත්තද කියලා දැනගන්න..

      Delete
  25. උබේ දැක්ක හොදම පෝස්ට් එකක්. වෙලාවක උන් අපේ උන්ට වඩා හොදයි. මෙන්න උදාහරන කතාවක්.

    මීගමුවෙදි මම කාර් එකෙන් බැස්ස යතුර ඇතුලෙ තියෙද්දි ලොක් කරලා. දොර අරින්න විදිහක් නැතුව ඉද්දි ඉස්සරහ යතුරු කපන කඩයක්. මම ටෝක් කලාම 1000/- දෙන්න ඇරල දෙන්නම් කියපු සිංහල කඩකාරයා ඉද්දි මම ගියා විංකලේකට කම්බියක් අරන් ඇවිත් මම දොර අරින්න. ඒක අරින්න ට්‍රයිකරද්දි ආව මුස්ලිම් අංකල් කෙනෙක්. පොර ඉදිරිපත් වෙලා දොර ඇරිය. මම ඒ අංකල්ට දුන්න ‍මගෙ ලග තිබ්බ betadine (තුවාල වලට දාන) සාම්පල් ටිකක්. වටිනාකම 1000ට වැඩිවෙන්න. අරූ ඈත ඉදන් බලන් හිටියා. මම හෝන් එක ගහන් යන්න ගියා.

    ඒ වගේම අනිත් පැත්ත. කොළඹ මුස්ලිම් කඩ වල, උන්ගෙ උන්ට අඩුවෙන් දෙන ඒවා අපිට ගණන් වැඩි. !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සෑමයියේ...
      මටනං හිතාගන්න බෑ මොනා කරන්නද කියලා හරියටම..

      Delete
  26. හ්ම්ම්ම්ම්ම්ම්ම් මේ දල තියෙන ඔක්කොටම මම සාක්කි. ඒ වුනාට කියනන් ඕනේ මේ වොලන්ටියරින් වැඩේදී හම්බුනේ සිංහල උන්ට වැඩ මුස්ලිම් මිනිස්සු, ආශ්‍රය කලත් උන්. අර වගේ මිනිස්සු ටික දෙනෙක් අතරේ හොද මිනිස්සු ගොඩක් හිටියා. ටික දෙනෙක් නෙමෙයි ගොඩක්. පකිස්තාන් ශ්‍රී ලංකා සෙමි ෆයිනල් එක වෙලාවේ උන් ලංකාවට චියර් කරද්දී මටත් අදහගන්න බැරි වුණා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්....
      ඇත්ත ඇත්ත...

      Delete
  27. ඇත්ත හැම මුස්ලිම කෙනෙක්ම එක වගේ නෙමෙයි හොද ගති තියෙන මිනිස්සුත් ඉන්නවා. හ්ම්ම්ම්ම්....

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ හොද මිනිස්සුන්ට වඩා නරක මිනිස්සු වැඩි වීමයි අක්කේ!!!!!!!

      Delete
  28. අපේ බැච් ට්‍රිප් එක වෙලාවෙ අපි හරියට අසරණ වුණා අපිත් එක්ක ගියපු මුස්ලිම් ළමයෙක් කෑම කන්න බෑ කිව්වාම. හලාල් නැති නිසා. ඒ ළමයා නොකා ඉන්නකොට අපිට කන්න බෑනේ. කොහොමහරි ඒ ළමයා බඩගින්නේ හිටියා.
    හ්ම්ම්ම්.
    හොඳ අයත් නැතුවමත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. තැනට සුදුසු විදිහට ඉන්න බැරි කට්ටිය...
      අනේ මන්දා ඉතිං..

      Delete
  29. දැනටත් අපි පරක්කු වැඩියි තරියෝ

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට කොනෙක් පුකේ ඇරියාද?

      Delete
    2. @ අටං අයියේ...
      ඔව් ඉතිං...
      ඒත් දැංවත් පටං ගත්තේ නැත්තං සොරිම තමා..

      @ ඇනෝ....
      වචන භාවිතය පිලිබද සැලකිලිමත් වෙන්න..

      Delete
  30. මට නම් හිතෙන්නෙ මචං ගොඩක් මුස්ලිම් උන්ට හිතන්න ශක්තියක් නැහැ, ඒ තරමට උන්ගේ බ්‍රේන් වොශ් කරලා. දෙයක් හොඳ නරක අඳුනාගන්න බැරිවෙන තරමට ම. ඔය දේ ධර්මපාල තුමා මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා කිව්වා, කවුරුත් ම කනකට ගත්තෙ නෑනේ....

    ReplyDelete
    Replies
    1. ඒ කියලා තිබ්බ දේවල්නං අකුරක් නෑර අද සිද්ධ වෙනවා...
      කිවුවත් වගේ බ්‍රේන් වොෂ් කරන එකනං වෙනවා...
      නැත්තං මෙච්චර මැට්ටො වෙන්න බෑ උං..

      Delete
  31. ඇත්ත.අපිට මුස්ලිම් ව්‍යාප්තිය අහක දාන්න බෑ.අද බොහෝ රටවල් මුස්ලිම් රටවල් බවට පත්වෙලා.ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට ඔය විෂබීජ දාන තවත් අන්තවාදීන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....
      මේ මිනිස්සු නිකං වයිරස් වගේ..

      Delete
  32. හැමෝටම වඩා ජාති වාදී අදහස් දරන්නේ මුස්ලිම් අය තමයි... හොද අයත් නැතුවම නෙමෙයි..ඒත් බහුතරයක් එහෙමයි... ඒකත් ඒක හේතුවක් ගොඩක් අය මුසල්මානුවන් හෙලාදකින්න..

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් අයව එපා වෙලා ඉන්නේ අපිට විතරක් නෙමේ...
      මුස්ලිම් නොවන හැමෝම ඒ මිනිස්සුංව පිලිකුල් කරනවා..

      Delete
  33. මට නම් මුස්ලිම් කට්ටියව ඉස්කෝලෙදිත් කැම්පස් එකේදීත් ආශ්‍රය කරලා තියෙනවා.. ඒ ඔක්කොම හොඳ මිනිස්සු.. කවුරුවත් ජාතිවාදී වුනේ නෑ.. හැබැයි කැම්පස් එකේ උන් එක්ක සිංහල වැඩිදෙනෙක් කතා කරන්ඩ ගියෙත් නෑ.. ඒ වුනාට උන් වෙනම වැඩ කරන ජාතිවාදියො ටිකක් කියලා හැමෝම කිව්වා.. ඒත් මම උන් එක්ක කතා කරලා හොඳට හිටියා..

    අනිත් අත්දැකීම තමයි මුස්ලිම් කඩවල්.. ඒවලදී උන් හොඳට සළකනවා.. කතාකරනවා.. සිංහල කඩකාරයො හැසිරෙන්නෙ අපි උන්ගෙ සල්ලිවලින් බඩුගන්න ඇවිත් වගේ..

    මුස්ලිම් ආගම හා ජාතිය ගැන හරියට දන්න කෙනෙක්ව හොයාගත්තා නම් ඔය එක එක දේවල්වලට හේතු හොයාගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. //සිංහල කඩකාරයො හැසිරෙන්නෙ අපි උන්ගෙ සල්ලිවලින් බඩුගන්න ඇවිත් වගේ..
      ඒකනං සිරා ඇත්ත හරී අයියේ...
      කියලා වැඩක් නෑ..
      ඒකනේ සිංහල කඩ වලට හරියන්නැත්තේ...

      @ ඇනෝ....
      ට්‍රික් එකක් උනත් වැඩ කරනවනේ තාමත්..

      Delete
  34. ඇත්ත කියක්ටයි බිම ඉදගක්ට‍යි බය වෙන්ට ඕනනෑ කියල අපි අහල තියෙන්නේ නිකමට නෙමෙයි. මතකද කලිං ටී20 ෆයිනල් එක පකියොත් එක්ක තිබ්බ. ඒ දිනවල මමත් මාලිගාවත්තේ තමයි හිටියේ. අප්පොචිචියේ පත්තුවෙච්ච රතිඤඤ කරල් වල සද්දේ අහුනම පුදුම දුකක් ඇති උනේ. සමහර උං ඒ වගේ පිටතට නොපෙන්නුවත් ඇස් දෙකෙන් සතුට බේර බේර ඉන්න විදිය මම දැක්කා. ඇත්තටම ලජ්ජයි. හැබැයි එකක් තියෙනවා උන් වගේම අපිත් සිංහල කියන කෑල්ල සමහර දේවල් වලදි ඉස්සරහට දානවා. කොහොම උනත් ඇත්ත කතාව ඕක තමයි

    ReplyDelete
    Replies
    1. //හැබැයි එකක් තියෙනවා උන් වගේම අපිත් සිංහල කියන කෑල්ල සමහර දේවල් වලදි ඉස්සරහට දානවා
      මේක මට තේරුන්නෑ දේශකයෝ...

      Delete
  35. මුස්ලිම් මිනිස්සු ලංකාවේ හිටියේ අද ඊයෙක ඉඳල නෙවෙයි, එත් මට තේරෙන්නේ දැන් ඒ සමාජයේ ඇතුලෙන් යන ව්‍යාපාර වලට පින්සිද්ධ වෙන්න උන් සේරම අද හලාල් කන නිසි වෙලාවට යාඥයා කියන පිරිසක් වෙලා හමාර බව. එත් මේ මුස්ලිම් ජන සමාජය නොදන්නා ඒක දෙයක් තියනවා. ඒ මේ ක්‍රමය අපේ වගේ රටකට හරි යන්නේ නෑ කියන ඒක.

    ReplyDelete
    Replies
    1. තව කියන්න දෙයක් තියනවා. ඒ මම ඇසුරු කරන මගේ සමීප මුස්ලිම් මිතුරන් ගණනක් මට ඉන්නවා ඒ කිසි කෙනෙක් මේ වාගේ නෑ. ට්‍රිපක් ගියාම අපේ ගෙදරින් හදන බත් එක හලාල්ද කියලා අහලා නෙවෙයි උන් කොටා දාන්නේ. උන් ඒත් හොඳට ආගම අදහනවා. ඒත් බොරුව නෑ. මේ කොටසක් කරන වැඩ නිසා බහුතරයක් අමාරුවේ වැටෙන දෙයක් කියලා මේ අය තේරුම් ගන්නේ පහු වුනාම.

      Delete
    2. හ්ම්ම්ම්...
      ගොඩක් අය බොරු ප්‍රෝඩාව තමා ආගම පිටිං දාලා මේ කරන්නේ..

      Delete
  36. මම කාලයක් මගේ කාර්යාලෙ මුස්ලිම් එකියකට ලව් කොරපු එකෙක් බොල... ඒකි හොද සල්ලි තියෙන පවුලක එකියක්... ඒකිගෙ පුදුම හොද ගති ගුණ තිබ්බ නිසයි මම ලව් කලේ... දවල්ට අපි කෑම කෑවෙ එකට... එයාගෙ බත් පතට මගෙ එකෙන් දාපු පළමුවෙනි දවසෙම එයා කිව්වා ඇයි එහෙම කලේ කියලා... මම කිව්වා අපිනම් එහෙමයි කියලා... ඒ වෙනතුරු ඒ කෙල්ලට එහෙම අත්දැකීමක් තිබුනෙ නෑ... ඊට පස්සෙ ඉදන් අපි බෙදාහදාගෙන කෑවා.. එයාගෙ පවුලෙ ගොඩාක් දේ මට කිව්වා... ඒ විස්තර අතරෙ මුස්ලිම් සමාජයේ කාන්තාවක් කොච්චර පීඩාවට පත් වෙනවද කියලා මම දැනගත්තා... කොටින්ම මා එක්ක බෙදා හදාගෙන කනවා කියලත් එයාගෙ අම්මා සෑහෙන තදින් බැනලා තිබුනා...

    මුස්ලිම් සමහරු ඉන්නවා හරිම හොද අය... එහෙත් ප්‍ර‍චණ්ඩත්වයට නැඹුරු... කාලකණ්නි බල්ලො තමා වැඩිපුර ඉන්නෙ... හරකගෙ බෙල්ල කපද්දි උන්ගෙ කටින් පෙරේත කමට කෙල පෙරෙන ජාතියෙ.... ඔන්න කෙලින්ම කිව්වා...

    ReplyDelete
    Replies
    1. එක දෙයක් තියෙනවා මුස්ලිම් අය සිංහල අයත් එක්ක එකම කෑම එකක් බෙදාගෙන කන්න කැමැති නැහැ.. කොටින්ම කිව්වොත් සිංහලයෙක්ගේ බත් පතක් කන්න කැමැති නැහැ.... එකට හේතුව මොකක්ද දන්නේ නැහැ හැබැයි ... (හලාල් වෙන්නත් පුළුවන් )

      Delete
    2. සිරා අයියේ...
      ඇත්තම කතාව ඕක තමා...
      ඔය කෙල්ල ඔයාට දිගටම කැමැත්තෙං හිටියනං කෙල්ලට වෙන්නෙත් හරකට උනු දේම තමා...

      Delete
    3. @ චමී...
      අපිත් එක්ක ඉස්කෝලෙ හිටපු උං නං කා බෑ ඈ..
      අම්බෝ...
      කනවා නෙමේ උං ගිලිනවා...
      (අපිත් ඒම තමා ඉතිං)

      Delete
  37. ඔය බෙදීම පටන් ගත්තේ අපේ අයම කියලත් මතයක් තියාගන්න ඕනේ , ඔය එක එක පේජ් මුණු පොතේ තියෙන එක තමයි මම නම් දකින ප්‍රධානම හේතුව
    මෙන්න මේ කතාව :

    'ෆේස්බුක් එකෙං රට අල්ලන්න හදන සිංහලයන්ට කියන්න තියෙන්නෙත් එච්චරයි. අපේ වෝල් කකා පවු දෙන්නැතුව එක්කො රටට වැඩක් කරපල්ලා"

    ඕක නම් කොච්චර කිවත් තේරුම ගන්නේ නෑ මුන් එකෙක්වත් , එලියට බහින්නේ නැතිව කොම්පිතරේ ඉස්සරහට වෙලා බොරුවට උඩු බුරනවා .

    ඒ වගේම තමයි පකිස්තනෙට කත් ඇදපු අය ගැන නම් ඇත්තටම පිළිකුලත් තියෙනවා ,

    අපිට ලගදීම හොද ජාති වාදී , ආගම් වාදී කෝලාහලයක දකින්න පලුවන් වෙයි කියලයි මම නම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. බෙදීම පටං ගත්තේ අපේ අය කියන එක ගැනනං හිතන්න වෙනවා මචං...
      කෝලහාල ඇති වෙන්න කලිං තමයි අපි මේ ගැන නිවැරදි තීරණයක් ගන්න ඕනා...
      නැත්තං රට ආයේ ලේ විලක් වෙයි..

      Delete
  38. අපි තමයි මචන් සර්ව ආගමිකයි, ශ්‍රී ලංකිකයි කියල හැමෝම ගැන සහෝදරත්වයෙන් හිතන්න යන්නේ.මුස්ලිම් අය එහෙම නෑ. දැන් මෙහෙත් මුස්ලිම් අය ගොඩක් ඉන්නවා. ඔතන මම දැකපු තව දෙයක් තියනවා සිංහල කඩයකට ගිහින් අපි තියන දෙයක් බලල ගන්නේ නැතුව ආවොත් මුදලාලි කාරය අප්සෙට්. ඒත් මුස්ලිම් කඩයකට ගිහින් කඩේ තියන බඩු ඔක්කොම ඇදලා දාලා ඇවිල්ලා ආයේ විනාඩි පහකින් ගියත් උන්ගේ අවුලක් නෑ. ඒ අතින් ඒ අය ඉදිරියෙන්.
    මැච් එක ගැන කියනවා නම් දැන් ටික කාලෙකට කලින් තිබුණු පාකිස්තාන්-ලංකා මැච් එකකදී මැච් එක බලන්න ගිහින් හිටපු මුස්ලිම් කොල්ලෝ ටිකක් පාකිස්තානෙට සපෝර්ට් කළා මතකයි.
    තමන් ගේ ආගම ඇදහීම, ඒ ආකාරයට ජීවත් වීම වෙනම දෙයක්. ඒත් මේ වගේ අන්තවාදී වෙන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා කියල මුන් කිසි දවසක තේරුම් ගන්න එකක් නෑ.
    ඔය අතර කිසි අවුලක් නැති සිරාම එවුනුත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. සිරා..
      කඩ සීන් ගැනනං කියලා වැඩක් නෑ..
      අපේ උංට එවුවා කියලා වැඩකුත් නෑ..

      Delete
  39. ape un maha jaathiya kiyala hithata aran ,punchi paula raththaran,api thamaa chandi kiyqla hithan innavaa,hambayo tikq tika unge jaathiya vadi karagena un meke maha jaathiya una daata age thiyena hama hilakatama agili gahagena prauda abhimaanavath jaathiyak velaa hitiya apita mokada une kiyala kalpanaa karanna thamaa vene.

    ReplyDelete
    Replies
    1. ඔය පුංචි පවුල රත්තරං මගුල තමා ලංකාව කෑවේ..

      Delete
  40. මට දෙමළ, කතෝලික යාලුවෝ නම් ගොඩක් ඉන්නවා. ඒත් මුස්ලිම් යාලුවෙක් නම් මට ඉදලම නෑ.. මට පුද්ගලිකව නම් මුස්ලිම් මිනිස්සුන්ගෙන් වරදක් වෙලා නෑ. ඒත් මුස්ලිම් මිනිස්සුන්ව නම් පෙන්නන්න බෑ.
    මුස්ලිම් ආගම විද්‍යාත්මක දියුණුවට බාදාවක් කියනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒත් මුස්ලිම් මිනිස්සුන්ව නම් පෙන්නන්න බෑ.
      මුස්ලිම් ආගම විද්‍යාත්මක දියුණුවට බාදාවක් කියනවනේ.. එකෙන්ම.

      Delete
    2. සිරාවට එහෙම වෙන්නේ ඇයි???????????

      Delete
    3. උන්ගේ පොතේ තියන මොනවා හරි දෙයක් හරි කියල පෙන්වන විදිහේ දෙයක් විද්‍යා වෙන් හොයා ගත්තොත් එතකොට විද්‍යාව හරි. අනිත් හැම වෙලාවේම විද්‍යාව වැරදියි උන්ගේ පොත හරියි කියල තමයි උන් කියන්නේ. තම්බිගේ තොප්පිය හැරෙන පැත්තට කියනවනේ.

      Delete
    4. හ්ම්ම්ම්...
      මමත් ඒක අත්දැකලා තියෙනවා..

      Delete
  41. මචං. මාතෘකාව ගැන මගේ පෞද්ගලික අදහස මේ ලිපියේ අන්තර්ගතයත් එක්ක බොහෝ දුරට එකගයි. මේ ලිපියේ ලින්ක් එකක් මගේ බ්ලොග් එකේ ෂෙයා කලා කියල අහිතක් නෑ කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. මොන අහිතක්ද??????
      මටනේ පබ්ලිසිටිය...
      හි හි...
      ජයවේවා සහෝ!!!!!!!!!!!!!

      Delete
  42. මුස්ලිං හුත්තලට බැන්නට උබ කරන්නෙත් මුස්ලිං උං කරන වැඩනේ මල්ලි

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද අයියේ ඒ??????????

      Delete
  43. ඇති ඉඳල ඉඳල ටික දෙනෙකුට හරි ඇත්ත තත්වය තේරුණා එක. මම වැඩකරන්නේත් මුස්ලිම් රටක. මෙතන වැඩ කරන අනිත් හැමෝම වගේ මුස්ලිම් අය. මුන් එකෙක් තැනකට අවොත් එතන තියන හැම අවස්ත්වක්ම මුන්ගේ එවුන්ට විතරයි දෙන්නේ. මම විතරයි මෙතන සිංහල එකෙකුට කියල ඉන්නේ. ඒ මම කරන රස්සාවට සුදුසු මුන්ගේ එකෙක් නැති නිසා. මුන්ගේ විකාර වැඩ දකපුවම එන කේන්තිය කියල වැඩක් නැ. ගොඩක් දෙනෙක් දන්නැති දේවල් ලංකාවේ වෙනවා කියල මම දන්නවා. මුන් මෙහෙ ඉඳන් සල්ලි යවනවා උන්ගේ පල්ලි වලට. LTTE එක අරමුදල් රස කරේ විදේශ දෙමල මිනිස්සුන්ට තර්ජනය කරලා. නමුත් මුන් මුන්ගේ මොළ හෝදලා නිසා කැමැත්තෙන්ම සල්ලි යවනවා. මොනවට කියලද හිතන්නේ ?.
    එකෙක් ඉන්නවා උගේ වැඩේ FaceBook එකේ උදේ ඉඳන් ආගමානු කුලව කන හැටි අඳින හැටි රෙන හැටි ඔක්කොම Update කරන එක. මේ ලඟදි මු ඇවිත් මට කියනවා " මේ ඔයාලගේ අයට බුද්දාගම ගැන ඔචර අමාරුවක් එන්න විදිහක් නැනේ ඔයාල කලින් අදහලා තියෙන්නේ යක්කුනේ" කියල. මම එදා දෙන්න ගියේ උගේ මුණ කට සමතලා වෙන්න. එහෙමනම් උට යකා බලා ගන්න තිබ්බ. අපි හිතන්නේ උන්ගේ ගැනු අකමැත්තෙන් ඔය කළු ලෝගුව අඳිනවා කියලද? උන් කැමැත්තෙන්මයි ඕක කරන්නේ. හැබැයි ඕකට හැංගිලා කරන වැඩ කියල වැඩක් නැ. මම වැඩ කරන තැන ඉන්නව එක කෙල්ලක් අවුරුදු 22 යි. මෙකි කලින් ඇන්දේ ඩෙනිම. පස්සේ මෙකි කුරාන් ඉගන ගන්න class එකකට ගිහින් දැන් ඔය කළු ලෝගුවට මාරු වෙලා ඉන්නේ. මට ගොඩක් ලංවෙලා හිටිය මෙකි ඔය ච්ලස්ස් එකට ගිහින් මාසෙකට විතර පස්සේ හොඳටම වෙනස් වෙලා. මම ඇහුව අයි කියල දන්නවද දීපු උත්තරේ "මගේ අග හිග නැතිලු ". ඔයාල ලංකාවේ ඉන්න හින්ද ඔයාලට මේවා තේරෙනවා අඩුයි. නමුත් අපි වගේ පොඩ්ඩක් එලියට ඇවිත් හිටියොත් ඔය පුළුවන් මොකද වෙන්නේ කියල තේරුම් ගන්න. පුළුවන් විදිහට හරි FaceBook එකෙන් හරි ජාති වාදය පතුරන එවුන්ට මල් තියල වඳින්න හිතෙයි. අපි "සිංහල " කියන වචනේ දාගෙන මොනවා හරි කරොත් ඒක ජාති වාදීයි. හැබැයි මුන්න්ට ඕන දෙයක් කරන්න පුළුවන් එතකොට ජාති වාදී නැ. මේවා ගැන කතාකරන්න ගියොත් comment නෙවේ බ්ලොග් post 100 උනත් ලියන්න පුළුවන්. නිකන් මොකටද අන්ගේ ලේ නරක කර ගන්නේ. කොහොම උනත් සිංහල ජාතියේ අවසානය ඉතාම ලඟයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ""ලඟදි මු ඇවිත් මට කියනවා " මේ ඔයාලගේ අයට බුද්දාගම ගැන ඔචර අමාරුවක් එන්න විදිහක් නැනේ ඔයාල කලින් අදහලා තියෙන්නේ යක්කුනේ" කියල. මම එදා දෙන්න ගියේ උගේ මුණ කට සමතලා වෙන්න. එහෙමනම් උට යකා බලා ගන්න තිබ්බ""

      ඒ පාර්ට් එක පට්ට ;D

      Delete
    2. ලගයි කියන්නේ ඉතිං අත ලග...

      Delete
    3. Read the blog below
      http://www.anvermanatunga.com/
      please help to remove this page

      Delete
    4. මං කියවලා තියෙනවා....

      Delete
  44. මේක මං වෙනම පොස්ට් එකක දාන්න හිටියෙ.
    රත්නපුරේ ලොකුම ආයෝජනයක් යොදවපු තැනක මං වැඩ කළා. සිංහ හොස්පිටල් ඒක. මේකෙ වැඩකට අපේ හෙඩ් ඔෆිස් එකෙන් එකෙක් එව්වා.අවු20-21ක් ඇති. එතනින් සේවය ලබා ගන්න ආපු වැඩි හරියක් මුස්ලිම්. මූ ඇහුවා අයිතිකාරයා මුස්ලිම්ද කියලා. මං නෑ කිව්වා. එවෙලේ ඉඳන් මුගේ මුණ අප්සෙට්. මූ එතනට එන සිංහල කෙල්ලන්ට විහිලු කරද්දී මුස්ලිම් එව්වන්ට එහෙම නෑ. අපි කිව්වොත් එකටත් අප්සෙට්.


    ReplyDelete
    Replies
    1. උදාහරණ ඕනේ අයට මෙන්න..
      ගෙඩි පිටිංම තියෙනවා......

      Delete
  45. තරියො ඇත්තමයි මටත් අනන්ත හිතිලා තියෙනවා මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමිද මුස්ලිම් අය විතරක් නෙමෙයි අනිත් අය උනත් තමන්ගෙ වාසියට ආගම හදාගන්න හැටි දැක්කමත් මට නම් හෙන කලකිරීමක් එන්නෙ.මේ යන විදියට නම් ලංකාවෙත් වැඩිකල් යන්න කලින් ඉන්දියාවෙ වගෙ ජාතිවාදෙ ඉහලින්ම රජකරන්න ගනියි.

    ReplyDelete
  46. තරියා...ගල් මුල් වලට බය නොවී මේක ලියපු එක ගැන ගොඩක්ම ස්තුතියි. දිනේල්ක ෂෝක් කතාවක් කියලා තිබුනා. අපේ "පතෝල" වගේ කට්ටිය ගැන. මමනම් ඉතින් ඔය පතෝල ගොඩේ නෙමෙයි. මේ ගැන පැහැදිලි මතයක මම ඉන්නවා. මම මෙච්චර කාලෙකට අහල දැකලා තියන අවිද්‍යාව පිරිච්ච මිනීමරු ආගමක් තමයි ඔය ආගම. ඉතින් ඒක අදහන මිනිස්සු ගැන අමුතුවෙන් කතා කරන්න ඕන නෑ නේ. ඇත්ත...වරද මුස්ලිම් මිනිස්සුන්ගේ නෙමෙයි, ආගමේ. ඒකට ආගමක් කියන එකත් වැරදියි එක අතකට. මම හිතන්නේ අපි හැමෝටම හමු වෙලා තියන හොඳ මුස්ලිම් මිනිස්සු ටික දෙනා ඒ ආගමේ නීති හරියට පිළිපදින්නේ නැති අය වෙන්න ඕන.

    තමන් ජිවත් වෙන රටේ නීති පද්ධතියට එහා ගියපු නීතියක් ස්ථාපිත කරගන්න ඕනනම් එයාලා රටේ ඉන්න ඕනත් නැහැ කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. අර ඔස්ට්‍රේලියා අගමැතිනියත් කියලා තිබ්බේ..
      රටේ නීතිය නැතුව ෂරියා නීතිය ඇතිකරගන්න ඕනෙනං ඔස්ට්‍රේලියාවෙං ගියාට කමක් නෑ කියලා..
      කොහෙද අපේ මැති ඇමතිලට කොන්ද පන නෑනේ..

      Delete
  47. අනේ මන්දා බන් කතා නොකලොත් ජාති ද්‍රෝහි කියනවා මොනව හරි කිව්වොත් ජාති භේදය අවුස්සනව කියනවා
    මොනා උනත් පන්සල් පිටින් ගිනි තියන පිලිම කඩාදාන කාලෙක ඒ අය වගේ අපේ හයියත් අපි පෙන්නන්න ඕනේ හරි සංවිධානයකින් යුතුව

    ReplyDelete
    Replies
    1. ඇගේ පතේ හයිය පෙන්නන්නැතුව මොලේ හයිය පෙන්නුවනං ඔය ප්‍රස්නේ ගින්නක් නැතුව විසදන්න පුළුවං..

      Delete
  48. ඇත්ත කතාව!! එක්ඟයි!! මටත් දැන් නම් මේ බුකියෙ ඉන්න ජාති වාදි කණ්ඩායම් ගැන පුදුම හිතිලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ පුදුම හිතෙන්නේ?????????

      Delete
  49. We are Anonymous. We are Legion. We do not forgive. We do not forget. Expect us.

    ReplyDelete
  50. මචන් මට කවුරු බැන්නත් අකමැති උනත් උඹ මාත් එක්ක තරහ උනත් මට කරන්න දෙයක් නැහැ. නමුත් මේ දැන් මම කියන්නේ මගේ හිතේ තියෙන අවංක හැංගීම මට මේ අවුරුදු 23 ක් වෙනකල් ත්‍රිල තියෙන විදිය. මචන් මුස්ලිම් කියන්නේ අන්ත ජාතිවාදී ආගම්වාදී ජාතියක්. පට්ට කතා සෙට් එකක් තියෙනවා ඒව මම පස්සේ ලියන්නම්. උඹ කැමතිනම් බලපන්. මචන් ඇත්තටම මම ජාති වාදියි. ආගම් වාදියි. ලංකාවේ ඔය හම්බානිසලා උන්ගේ රියල් ගති පෙන්නුවේ නැති උනාට කොල්ලෝ මෙහෙට ඇවිල්ල බලපන් වෙන අසාදාරන. මම ඒවා අවුරුදු විසි ගානක් තිස්සේ විඳිනවා. හම්බයෝ දෙවියන්ට පින් දෙන්න ඕනේ මම ඇමරිකාවේ ජනාදිපති නිවුන එකට එහෙම උනානම් ඔය ඔක්කොටම දෙවියෝන්ගේම පිහිට තමා. උඹ කැමතිනම් මේ කොමෙන්ටුව පබ්ලිෂ් කරපන් නැත්නම් මකපන් නමුත් මේ තමයි මගේ ඔරිජිනල් අදහස. හොර බොරු නෑ.ඕනේ එකෙක්ට මට ඕනේ දෙයක් කියන්න පුළුවන් මේ කොමෙන්ටුව ගැන මම නිතරම ඉන්නේ අවධානෙන්.

    ReplyDelete
    Replies
    1. එල එල..
      දාමුකෝ....
      මැදපෙරදිග වෙන දේවල් මටත් ආරංචියි...
      එවුවා ගැන කිවුවේ නැත්තේ එවුවා අපේ රටවල් නොවන නිසයි...
      අපේ රටටම ඇවිත් අපිටම කෙලවන්න හදනකොට කටවහං ඉන්න නරකයි...

      Delete
  51. උඹ කිව්ව වොලන්ටිය කතා වලට උඹත් එක්ක මාත් හිටිය හින්ද සම්පූර්ණයෙන් එකග වෙනවා. ඇත්තටම එතන අපේ ඇස් පනා පිටම තිබුණෙ මුස්ලිම් ජාතියට කත් ඇදීමක්. මට මතකයි එක මැච් එකක (පකිස්තානෙයි ඉන්දියාවයි එක)බලන්න ආපු ලකාවේ ඉපදුන හොදට සිංහල කතා කරන මුස්ලිම් එකෙක් මගෙන් ඇහුවා මල්ලි තාම පකිස්තාන් ටීම් එක ආවෙ නැද්ද කියලා. මම කිව්වා දැන් ටිකකට කලින් ආවා කයලා. එතකොට ඌ කිව්වා. මල්ලි අපි ඉතින් පකිස්තානේ කොහේ ගියත් අපිත් එතනට යනවනේ..පාකිස්තානෙට චියර් කරන්න එපැයි කියලා. මට ඒ වෙලාවේ හිතට ආපු ඒවත් එක්ක මම ඇහුවේ ඉස්සෙල්ලම කියපන් උඹේ රට මොකද්ද කියලා. ඒක ඇහුව ගමන් ඌ මොකුත් නොකියා මාරු උනා. ම මේක උඹේ ස්ටේටස් එකකටත් දැම්මා.ලංකාවේ ඉපදිලා ලංකාවේ දේවල් කාලා බීලා උප්පැන්නේ ජාතිය ඉස්සරහින් මහ ලොකුවට ශ්‍රී ලාංකික කියාගෙන තමන්ගෙ වාසියට ජාතිය පාවා දෙන මුන්ට හෙන ගහන්න ඕනි.
    හැබැයි මේ කියන්නේ හැමෝම ගැනවත් එක ජාතියක් ආගමක් ගැනවත් නෙවෙයි. මොන ආගමක මොන ජාතියක එකෙක් උනත් එකයි. අනික මෙහෙම උන් මහ ගොඩක් නෑ. එහෙම එකෙක් දෙන්නෙක් ඉන්න එක ඒ සමස්ත ජාතියටම අගෞරවයක්. ඕක ගැන කියන්න ගිය මගේ යාළුවෙක්ට ඔය මැච් එකේදිම මුණගැහුණු මුස්ලිම් කෙනෙක් කියලා තිබුනේ..මල්ලි එහෙම කියන්න එපා. අපි කැපුවත් ලාංකිකයි. අපේම අය අතර ඉන්න අවජාතක හැත්ත කරන දේවට අපෙන් පලිගන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. මැච් දවස් ටිකේනං උං ගැන හොද අවබෝධයක් ලැබුනා....
      අපේ කෙල්ලොත් ඉතිං උඩ දාගෙන උංටමනේ දෙන්නේ...
      නෙදකිං...

      Delete
  52. watina lipiyak mata baya kawada hari ape ratath muslim ratak weyida kiyana eka yudda walin kelawarak nathi shariya nethiya raja karawanna hamadama yudda karana ratak weida kiyala ay me jiwath wena tika kale minissunta samagiyen inna bari kiyala mata therenne na

    ReplyDelete
    Replies
    1. කවදා හරි වෙයි නෙමේ උමා...
      ලගදිම වෙයි මේ යන විදිහට...

      Delete
  53. මම අහම්බෙන් මේ බ්ලොග් ලිපිය දැක්කේ. ඔය හා සමානවම අත්දැකීම් තමයි මට තියෙන්නෙත්. මම නම් ඉස්සර ඉඳලාම මුස්ලිම් අයත් එක්ක ඉඳලා තියෙනවා. අපි ගෙවල් තුනක ඉඳලා තියෙනවා. ඒවා වලින් අවස්තා දෙකකදීම අපේ අසල්වාසියෝ මුස්ලිම් අය. ඒවගේම මුස්ලිම් යාලුවොත් මට ඉඳලා තියෙනවා. මට හම්බෙච්ච පළවෙනි යාලුවා මුස්ලිම් කෙනෙක්. අපේ ගෙවල් ගාව. අපි ඉතාම හොඳට තමයි හිටියේ. ඒකාලේ නටපු පිස්සු ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.

    කවමදාවත් ආගම ගැන කියන්න, වාද කරන්න ආවේ නෑ. සහෝදරයෝ වගේ හිටියේ. ඊට පස්සේ ඉස්කෝලෙත් මගේ හොඳම යාලුවා විදිහට එක්කෙනෙක් හිටියා. ඌ නම් ටිකක් කපටියා. නමුත් අන්තවාදී එකෙක් නෙවෙයි. තව අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර හිටියෙත් මුස්ලිම් පවුලක්. අපිත් එක්ක හරිම එකතුයි. අපිට හරියට උදව් කරනවා. කැම්පස් එකේ ඉන්නකොටත් යාලුවෝ දෙන්නෙක් විතර හිට්යා. අපිත් එක්ක ට්‍රිප් ගියා කෑම කෑවා. හලාල්ද ? ප්‍රේ කරන්න වෙනම තැනක් ඕනද කියලා කවදාවත් ඇහුවේ නෑ. හරිම සහෝදරයෝ වගේ තමයි හිටියේ. ඒක පුදුමයි.

    දැන් දැන් තත්වේ භයානක වෙලා තියෙනවා. ආගම්වාදී නොවෙන මුස්ලිම් අය වඳ වෙලා ගිහිල්ලා වගේ. කවුරුන් හෝ සමස්ථ මුස්ලිම් ප්‍රජාවටම විසක් කවලා වගේ. මේ රටේ සිංහලයා එක්ක ඕන ජාතියකට ඉන්න පුලුවන් සාමකාමීව. සිංහලයා අන්තවාදී නෑ. ආගම්වාදී නෑ. ඒක බුදුදහමෙන් අපිට ඇවිල්ලා තියෙන සංවරකම, හැදිච්ච කම. නමුත් ඉස්ලාම් ආගමෙන් ඒවගේ දෙයක් තියෙනවාද කියලා ලොකු ගැටලුවක්. ඉදිරියේදී ලොකු ගැටලුවක් වෙනවා. ඒක නම් හොඳටම විශ්වාසයි. මුස්ලිම් අය පිටින් පේන හොඳ එවුන් නෙවෙයි කියලා මම තේරුම් ගත්තේ ටික කාලයකට පස්සේ. සුලුතරයක් ඉන්නවා අන්තවාදී වෙන්නේ නැති. නමුත් අනිත් සියල්ලන්ම තමන්ගේ වාසියට වැඩකරන සිංහල බෞද්ධයා එක්ක බද්ධ වෛරයෙන් ඉන්න යකශයෝ සෙට් එකක්. උන් හරි කැමතියි බුදුපිළිම කැඩෙනවා නම්,බෞද්ධයාට විපතක් වෙනවා නම්.

    මම හූනා කෙටුවා වගේ කියන්නම් ඉස්සරහට ලංකාවේ සිංහල මුස්ලිම් ගැටුමක් එනවා. ඒක පටන් ගන්නේ ඔය අන්තවාදි මුස්ලිම් අයම තමයි. එදාට අපිත් එක්ක යාලුවෝ වගේ හිටිය මුස්ලිම අයත් ඒ අන්තවාදී පැත්ත ගන්නවා සිකුරුයි. එදාට සිංහලයින් වශයෙන් අපි සූදානම් වුනේ නැත්තන් අපි විනාසයි. මම ඉස්සර නම් ඔය ෆේස්බුක් එකේ මුස්ලිම් අයට චෝදනා කරන එකට විරුද්ධ වුනා නමුත් දැන් තේරෙන්නේ අපි එහෙමවත් සංවිධානය වුනේ නැත්තන් ලොකු ගැටලුවකට මුහුන දෙනවා කියලා. හැබැයි මේවාට විසඳුම මුස්ලිම් අයව මරලා දාන එක නෙවෙයි. අපේ දේවල් අපි ආර්ක්ශා කරගන්න එක. අපේ ගෙවල්, ඉඩම්, පන්සල් විතරක් නෙවෙයි ගෑනු දරුවෝ පවා බේරගන්න වෙයි මේ මුස්ලිම් අයගෙන්.

    අපි මුස්ලිම් අයවම ආදර්ශයට ගමු. තමන්ගේ එකාට සලකමු. තමන්ගේ ජාතියට ප්‍රමුඛතාව දෙමු. දුප්පත් සිංහලයින් නගාසිටවමු. සිංහල ව්‍යාපාර වලින්ම බඩුගමු. නැත්තන් අපේ දරුවෝ අපිට අනාගතයේදී සාපකරයි.

    // ඒ වගේම මම දෙමළ අයත් ආශ්‍රය කරලා තියෙනවා. ඔය දෙමල දේශපාලුවෝ උන්ව රවට්ටලා මිස ඒ අය හරිම හොඳ මිත්‍රයෝ. කවදාවත් විශ්වාසය කඩන්නේ නැති උතුම් මිනිස්සු. කවදාහරි හදවතින්ම දෙමළ හා සිංහල අය එකතු වුනා නම් එදාට මුස්ලිම් අයට කවදාවත් මේ රටට වින කරන්න හම්බෙන්නේ නෑ //

    ReplyDelete
  54. මේක නම් මගෙ මතය.ඔය ආගම හරිම අන්තවාදි ආත්මාර්තකාමී ආගමක්.මම ඒක අද්යනය කරල තියෙනව.බලන්නකො බන්ගලාදේශෙ සිද්දිය.අවශ්ය අය කියවන්න කුරානය.ලින්කුව පහලින්.රාමසන් ඉවර උනම කරන්න නියමිත ඒව ලාස්සනට තියෙනව.අනේ හොදයි....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මචෝ...
      අපිට අනිත් රටවල් හදන්න බෑ..
      ඒත් අපේ රටේ එවුවා බෑ...

      Delete
  55. ඉතා සුලු පිරිසකගෙ නොහැදිචිචකමට මුලු සනුහරෙටම බැනල තෙරුමක් නැත

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නා තරම තමයි. ඉතාම සුළු පිරිසක් තමයි අන්ත ගාමී නොවී ඉතිරව ඇත්තේ. විස්තර ඕනනම් profile එක හරහා මට මිල් කරන්න. මම දෙන්නම් විස්තර.
      itnishantha

      Delete
    2. @ දිලුම්..
      සුළු පිරිසක් ඉන්නැති ඉස්සර...
      ඒත් දැං තත්වය වෙනස්...

      @ ඇනෝ..
      ඇත්ත ඇත්ත..

      Delete
  56. මෙ කතාවටනම් මාත් 100% එකගයි. මන් වැඩ කරන්නෙත් මුස්ලිම් cmpny එකක එයාලත් ඔය වගෙමයි.තව දෙයක් මන් මුස්ලිම් විවාහ උත්සවයකට සහභාගී වුනා ලගකදි එවා හරියට ගිවිසුමක් වගෙනේ. සමහර මුස්ලිම් අය හොඳයි. බහුතරයක්ම හොඳ අය නෙවෙයි. එයලගෙ වැඩ කරගන්න මිසක් එයලට අනිත් දෙවල් වැදගත් නෑ . සල්ලි ලැබෙනවානම් ඔනම දෙයක් කරයි.

    ReplyDelete
    Replies
    1. ඔවු...
      ගොඩක් දෙනා එහෙමයි...

      Delete
  57. මේ පෝස්ට් 1 දැක්කම පොඩි දෙයක් ලියන්න හිතුවා. වැඩි දෙනෙක් පිලිගන්නෙ නැතිවෙයි. ඒත් මේක වෙනත් රටක හරි නැගෙනහිර පළාතෙ හරි තත්වය නෙවෙයි. මම අත්විඳපු තත්වය. අපි ඉස්කෝලෙ යන කාලෙ මගේ හොඳම යාලුවො දෙන්නම ඉස්ලාම් ආගමික අය. අපි සිල් ගන්න දවසට දානෙ අරන් පන්සලට එන්නෙ ඉස්කෝලෙ හිටපු ඉස්ලාම්, ක්‍රිස්තියානි ළමයි. එයාලා ඒක ගොඩක් ආසාවෙන් කරේ. ඉස්කෝලෙ ඇරිලා යත්දි එයාලා අපිට බුදුසරණයි කියනවා. කෑම හලාල්ද කියලා හෙව්වෙ නෑ. අපි හැමෝම තියන දෙයක් බෙදාගෙන කෑවා. එයාලාට නෝම්බි දවසට එයාල නොකා හිටියා, වෙලාවකට කාපු වෙලාවලුත් තිබුනා. හැබයි එයාලාට නෝම්බි දවසට අයිස්ක්‍රීම්, පොප්සිකල් හරි මොනව හරි විශේෂ දේවල් ගන්න හිතන් හිටියත් අපිත් ඒවා නොකා හිටියා. බාගෙට කාලා නවත්තපු වෙලාවලුත් තිබුනා තනියම කන්න කම්මැලි නිසා. අපේ ගෙදර ලඟ තිබුණ මුස්ලිම් පවුලක් පිණ්ඩපාතෙ වඩින හාමුදුරුවරුන්ට හැමදාමත් දානෙ දුන්නා. මේ තත්වෙ වෙන තැනක වෙනස් ඇති. ඒත් අපි මේ විදිහට ආගමක් ජාතියක් විදිහට අරන් හැමෝටම විරුද්ධව කතා කරන එක වැරදියි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙත් ඔහොමම තමයි..
      අපිට දානේ බෙදුවේ මුස්ලිම් ළමයි...
      නමුත් දැං උනුත් වෙනස් වෙලා...
      මට ලගදි එකෙක් හම්බුනා ඌ දැං මැරයෙක්...

      Delete
  58. rate minissu jewath wena minissu hetiyata bahutharayak sinhala minissunta mewa therenawa,sinhala apita karana kenihili kam therenawa..eth me deshapaluwanta mewa therenne neha nee... eka tami me hema detama mula...

    ReplyDelete
    Replies
    1. තේරෙනවා...
      නොතේරෙනවා වගේ ඉන්නවා..
      නැත්තං තමංගේ වැරදි වහ ගන්න ඒවා තව ටිකක් අවුස්සසගන්නවා..

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????