ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, December 26, 2012

ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ...


පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ, මෙන්න බොලේ 21ක්ලු..
ඇඩෙනවා....



21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...
  • දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..
  • එතකොට කන පාත් වෙන්න බොන උංට ඒකට අවුලකුත් නෑ..
  • තව පැනලා යන්න ලෑස්ති වෙච්ච කෙල්ලෙක් ඉන්න එකෙක්නං පැනලා ගියත් අවුලක් නෑ..
  • රස්සාවකට යන්න උනත් කිසි බාධාවක් නෑ බිකෝස් දැං වයස කිසි ප්‍රස්නයක් නෑ..

දැං එතකොට මිත්‍රවරුණි මට ඒ කියන්නේ මේ උපං දිනෙං කිසි වැඩක් ඇත්තෙම නෑ..

21 එක පාස් උනත් මං තාම කාටුන් බලනෝ, එතකොට හෙන සිගිති වැඩ කරන්නේ, කිසි බරක් පතලක් නෑ භයානකම දේ කිසිම මගුලක් තඹ පයිසෙකට ගනං ගන්නෑ.

21 කියන්නේ තව අවුරුදු 9කිං 30යි, ඒ කියන්නේ කොල්ලෙක්ට සොරි වෙන වයස, ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක් ගියානං අවුරුදු 9 ගැන තව කවර කතාද මචංලා ඈ....

එනිවේ, මේ උපං දිනේදි මං හිතට ගත්තු කරුණු කීපයක් තීනවා,

  1. ශරීර ප්‍රමාණය අවුරුදු 20දී තිබූ ප්‍රමාණයට නැවත ගත යුතුයි.
  2. පට්ට සල්ලිකාරයෙක් විය යුතුයි.
  3. මල මගුල් සමාජ සේවෙං ඉල්ලා අස්විය යුතුයි.
  4. පොඩ්ඩක් සීරියස් විය යුතුයි.
  5. බුකියෙන් තරමක් ඈත්විය යුතුයි.
  6. කාමරේ පිළිවලකට තියා ගැන්මට ඉගෙන ගත යුතුයි.


රයිට්, මේ පාර හැපි බර්ත්ඩේ එකට කට්ටිය ගොඩක් සුභ පැතුවා තාම පතනවා ඉස්සරහට පතන්න ඉන්නවා, ඒ හැමෝටම තැංකූ වෙරි වෙරි මච්..
ඒ වගේමයි හැමෝටම කේක් දෙන්නත් මං තීරනේ කරා..
ඔන්න එහෙනං කාලා බීලා සංතෝසෙං ඉන්න ඈ...



බ්ලොග් කියවීම ටිකක් අතපසු උනා මේ මගේ නෙට් කනෙක්සමේ අවුලක් නිසා, ඒක හදාගත්තු වහාම ඇරියසුත් එක්කම දෙන්නං ගේම...

ජයවේවා සහෝදර සහෝදරියනි,
මං අහිංසක තරියා..

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

93 comments:

  1. සුබ ම සුබ උපන්දිනයක් මල්ලී ඔයාට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියයි නලීන් අයියේ...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  2. සුභම සුභ උපන්දිනයක් මලේ.

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා මී අයියේ!!!!!!!!!!
      ජය ජය...

      Delete
  3. සුභ උපන්දිනයක් වේවා මල්ලි

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා සංජය අයියේ!!!!!!!!!!!

      Delete
  4. එහෙනම් තව අවුරුද්දකින් ඔබ මේ රටේ ජන වරම අතැති පුද්ගලයෙක් ඈ!!! හොදා හොදා බයි ද වේ සුභ උපන්දිනයක් හොදේ.... තැග්ගක් එහෙම ඕනේ නම් මාව හම්බවෙන්නකෝ

    ReplyDelete
  5. නැවතත් සුභම සුභ උපන්දිනයක් වේවා තරියෝ....

    [21 එක පාස් උනත් මං තාම කාටුන් බලනෝ, එතකොට හෙන සිගිති වැඩ කරන්නේ, කිසි බරක් පතලක් නෑ භයානකම දේ කිසිම මගුලක් තඹ පයිසෙකට ගනං ගන්නෑ.]
    ඉහත කියපු මේ ටික තරියට 41ක් උන දවසක වත් වෙනස් වෙන්නේ නෑ කියල මට ටක්කෙටම සුවර්. ඒක වැරදි නෑ මලේ.. ඒත් .... එක්කෝ ඕනේ නෑ. යුව කාර් යුව පැට්‍රොල් වගේ මේකත් යුව ලයිෆ්.. බී වට් යූ වෝන්ට් ටු බී (ඒත් පරිස්සමින්, ඔය ජීවිතේ ඇතුලේ ඔයා වෙනුවෙන් සහ ඔයාගෙන් ජීවත් වෙන්න කට්ටියකුත් ඉන්නවා.)

    මේ කේක් හරියන්නේ නෑ හරිද, අපිට පාර්ටි ඕනේ.....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් නේ...
      ඒක වෙනස් වෙන එකක් නෑ...
      තැංකූ ඈ...
      පාටි බලමු නේ ඉතිං...

      Delete
  6. සුභම සුභ උපන් දිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. අඩේ තැංකූ වේවා බංඩා!!!!!!!!!!!
      ජයවේවා!!!!!!!

      Delete
  7. සුබ උපන්දිනයක් වේවා රාවණා සෙන්පති තරියා අඹේ !!

    ReplyDelete
    Replies
    1. //ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ...

      අපේ බාප්පා කෙනෙකුටත් තිබ්බා ඔහොම බෙල්ල හරවන්න අමරු ලෙඩක්. පස්සේ බෙහෙත් අරන් දුන්නට පස්සේ අඩු වෙලා ගියා. දැන් නම් සුටුස් ගාලා බෙල්ල හරවන්න පුලුවන් :)

      Delete
    2. හෑ රාවණ සෙංපති????????????
      හුටා...
      තැංකූ වේවා ඈ....
      බොහෙතේ නම මොකක්ද දන්නෑ...

      Delete
  8. ඇත්තටම ඇයි සීරියස් වෙන්නේ? සැහැල්ලුවෙන් ඉන්න. පුළුවන් තරම් සරළ වෙන්න උත්සාහ කරන්න. ජය...!

    ReplyDelete
    Replies
    1. වෙන්නෑ වෙන්නෑ සීරියස්....
      ස්තූතියි ප්‍රදීප් අයියේ...
      ජයවේවා..

      Delete
  9. සුබම සුබ උපන් දිනයක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දනයියා!!!!!!!!

      Delete
  10. Subama suba upandinayak wewa machooo :)

    ReplyDelete
  11. සුභ උපන් දිනයක් වේවා මල්ලියෝ....

    ReplyDelete
    Replies
    1. තැංකියු වේවා අක්කේ!!!!!!!!!!!!

      Delete
  12. හැපි බර්ත්ඩේ තරියෝ.....

    අනේ උඹ ඔය ඉන්න විදියට හිටු...... 30 පස්සෙම බැරියැ කාටුන් බලන එක නවත්තන්න... හි හි

    ReplyDelete
    Replies
    1. හ්ම් ... හ්ම් .... කොල්ලෙක් කසාදයක් කාරිය කරාගන 30 පැන්නට පස්සෙ අමුතුවෙන් කාටුන් මොටද, ගෙදර ගෑනි නිකන්ම කාටුන් පෙන්නව නෙව.

      Delete
    2. තැංකූ වැරි මච් හිරු අක්කේ...
      30න් පස්සෙත් බැලුවට අවුලක් නෑනේ ඉතිං නේ....

      ඩී.ඩී.ටී අයියේ එහෙමත් පෙන්නනවැයි???????
      ඇඩෙනවා....
      ඉක්මනට 30 උනොත් හොදා එහෙනං..

      Delete
  13. සුබම සුබ උපන්දිනයක් තරියා !

    අඩේ මූ 21 ක් වුනා කියල හිතට අරගෙනනේ. ගනන් ගන්න එපා බං, උඹ හිතන්නෙ මට කීයක් වෙනවයි කියලද, බලපන් මේ මම ආතල් එකේ ඉන්න හැටි.

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා ඩී.ඩී.ටී අයියා...
      නැතුව බෑනේ..
      ගෙදර මිනිස්සු බයිනවා කිසි කමකට නෑ කියලා...

      Delete
  14. කාටුන් බලන්නේ නිර්මාණශීලී මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. හි හි...
      සුදීක අයියත් බලනවා වගේ කාටුං....

      Delete
  15. ඈ...බං 21ත් වයසක්ද...? අපි....ජිල් බෝල ගහපු වයසනේ..!
    සුභ උපන්දිනක් වේවා...මචං..!

    ඇය් යකෝ අපිත් තවම කා‍ටුන් බලන එකේ..හික්ස්

    ReplyDelete
    Replies
    1. දැං ජිල් නෑනේ හොයාගන්න ගහන්න....
      එහෙනං දිගටම කාටුං බලන්නං කට්ටියම බලනවනේ...
      තැංකූ වී අයියා!!!!!!!!!!

      Delete
  16. සුභ උපන්දිනයක් වේවා මල්ලියා ඔය ලිස්ට් එකට එකතුකරගන්න ඕනේ. කෙල්ලෙකුත් සැට්කරගන්නවා කියන එක. කොහොම උනත් දැන් ඉතින් වගකීම් දරන්න වෙන වයසක් කියන එක හිතට ගත්තොත් හොඳා

    ReplyDelete
    Replies
    1. කොහෙද අරකත් ගහලා ගියානේ

      Delete
    2. @කෝරලේ අයියා...
      ඉන්න ටික ඇති තව එපා කියලා තමා හිතට ගත්තේ....

      @අටං අයියා...
      ඒකනේ..
      අපරාදේ ඒත් පෙරලුනු පිට හොදා කියලා හිතෙනවා...

      Delete
  17. සුභ උපන්දිනයක් මාස ගානකට අයියා වෙන්නේ. :)
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete
    Replies
    1. කොහොම හරි අයියා උණු එක ලොකු දෙයක්..
      හික්ස්..
      තැංකූ වේවා හා පැංචි!!!!!!!!!!!

      Delete
  18. ඇඩෙනවා මටත් තව අවුරුද්දකින් 21යි බොල.උඹට සුභම සුභ මෙව්වා එකක් කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ බොක්කෙන්ම.කසාද බදිද්දී අපිටත් කියපන් ඈ.23 වෙද්දී තාත්තා කෙනෙකුත් වෙයන්.

    ReplyDelete
    Replies
    1. අපෝ මූ පොඩි එකෙක්නේ...
      23දි තාත්තා කෙනෙක් උනොත් ඌට කන්න දෙන්නේ උබද ඈ....
      තැංකූ ඈ...

      Delete
  19. මම මේ දෙවෙනි පාර හැපි බර්ත් ඩේ කියන්නේ...මේ ඒක නෙවෙ..අර බර්ත් ඩේ කේක් එකේ තියෙන්නෙ 4th බර්ත් ඩේ එකක් නේ..^_^

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි...
      21 උනාට තාම 4යි වගේ තමා...
      තැංකූ ඈ දෙවනි පාරටත්!!!!!

      Delete
  20. happyb day...! ehenam mathaka thiya ganna 19-21 athara kalaya prissam wiya uthuya kiyala..ahanna epa e ayi kiyala 21 ewara unama kiyannam..

    ReplyDelete
    Replies
    1. හලේ මංදා..
      අනිවා විසි එක ඉවර උනාම කියන්නකෝ ඈ...
      තැංකූ වේවා සහෝ!!!!!!!!!!

      Delete
  21. සුභ උපන්දිනක් වේවා ! ජීවිතයම සරු වේවා.... දෙවියන් ඔබ රැකදේවා....

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රාර්ථනයට හා සුභ පැතුම යන දෙකටම බොහොම ස්තූති වේවා සිරා අයියේ...
      ජයවේවා ඈ....

      Delete
  22. සුබ පැතුම් යහපත් ජීවිතයකට.
    වාසනා වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා වර්ෂා!!!!!!
      ජය!!!!

      Delete
  23. මුලින්ම සුභම සුභ උපන්දිනයක් වේවා තරියා අයියේ....දැන් කෝ ඉතින් අපිට පාටි........?

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බං පාටි...
      හිකිස්..
      තැංකූ වේවා ඈ...

      Delete
  24. සුභ පැතුම් ඈ!
    සමාජ සේවෙන් අයින් වෙන්න එපා බං! කවදා හරි ඉතුරු වෙන්නේ ඒ ටික තමයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්...
      ඒකත් ඇත්ත...
      තැංකූ මචං!!!!!!!!!!!

      Delete
  25. Adow suba upandinayakz..eth ado 30ta garahanta epa doo....32y kiwwath suddiyo thawama.wishwasa koranne nehe bolaw..jaya wewaa...

    ReplyDelete
    Replies
    1. හි හි....
      ගැරහුවේ නෑ ඉතිං..
      එහෙම කරනවැයි..
      අපිත් කවදහරි 30ට යනවනේ...
      ටැංකූ ඈ ටික්කයියේ!!!!!

      Delete
  26. තැරිය දැන් ලොකු ළමයෙක්.. ඒ මං මේ 18 පන්න ගන්න බැරුව ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. උබ තැරියා කිවුවේ උවමනාවෙංම නේ????
      උබලා බලං යනකොට බටු ඇටනේ ඈ...
      තැංකූ තැංකූ..

      Delete
  27. සුභම සුභ උපන්දිනයක් මල්ලි....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමනලී අක්කේ!!!!!!!!!!!!!

      Delete
  28. වෙලක්ම් ටු ද බෝට්..... අර් දෙවනි එක තමයි හොඳම සිතුවිල්ල...

    ReplyDelete
    Replies
    1. නැතුව බෑ අද කාලේ...
      ඔන්න නැග්ගා බෝට්ටුවට ඈ...

      Delete
  29. සුභ උපන් දිනයක් වේවා..

    ReplyDelete
  30. සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  31. සුබ උපන් දිනයක් තරියා..!!

    බිලොගේ අපූරුයි.අදයි මේ පැත්තට ආවෙ..

    ReplyDelete
    Replies
    1. සාදරෙං පිලිගන්නවා කෙරුවාවට සජානි..
      මරු දවසක තමා ඉස්සෙල්ලම ඇවිත් තියෙන්නේ..
      තැංකූ ඈ.....

      Delete
  32. සුභ උපන්දිනයක් යාළු..තවත් ලස්සන දේවල් අපි එකක් බෙදාගන්න මේ අවුරුද්දේත් හැකියාව ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රූ...
      ජයවේවා!!!

      Delete
  33. Replies
    1. ස්තූතියි වකා!!!!!!!!!!!
      ජය හෝ!!!!!!!!!

      Delete


  34. සුභ උපන් දිනයක් තරියා...අර බලාපොරොත්තු ටික ඉක්මනටම සපුරා ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    උඹලා තමයි ගුගල් එකේ කාටුන් සර්ච් කරලා ලංකාවට "එක"අරන් දෙන්න කැප වෙලා තියෙන්නේ හෙහ් හෙහ්එහ

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු..
      මං ගූගලෙං තමා කාටුන් බලන්නේ...
      තැංකූ ඈ වෙරිමච්...

      Delete
  35. සුභම සුභ උපන්දිනයක් මලේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයානන්ද අයියේ!!!!!!!!

      Delete
  36. මේව නම් මටත් වැදගත්
    පට්ට සල්ලිකාරයෙක් විය යුතුයි.
    මල මගුල් සමාජ සේවෙං ඉල්ලා අස්විය යුතුයි.
    පොඩ්ඩක් සීරියස් විය යුතුයි.
    කාමරේ පිළිවලකට තියා ගැන්මට ඉගෙන ගත යුතුයි.

    බුකියෙන් ඈත් වෙලා ඉන්නෙ :)

    සුබ උපන් දිනක් වේවා අයියේ....

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා අධිපති!!!!!!!!
      ඔන්න ඔවුවා කර ගන්න පුළුවං නං ඉතිං ගොඩ තමා..
      කරුමෙට අමාරුයි කරගන්න..

      Delete
  37. //..මල මගුල් සමාජ සේවෙං ඉල්ලා අස්විය යුතුයි....//

    මාත් මේක කීප පාරක්ම හිතුවා. ඒත් වැඩක් වුණේ නැහැ.

    සුභ උපන් දිනයක් වේවා මලයා :D

    ReplyDelete
    Replies
    1. මටත් බැරිවෙයි වගේ....
      බොහොම ස්තූතියි හසිතයියා!!!!!!!!!!

      Delete
  38. ආ,,,,, උබට කියල වැඩි වයසක් නැහැනේ , ඔන්න ඔහේ තවම මෙඡ්චාරනේ කියල හිත හදා ගනින් බන් :D

    ReplyDelete
    Replies
    1. යා යා...
      හදාගන්න ඕනා හිත...

      Delete
  39. happy B.day and happy New Year...

    // බුකියෙන් තරමක් ඈත්විය යුතුයි.
    // කාමරේ පිළිවලකට තියා ගැන්මට ඉගෙන ගත යුතුයි.

    මේ දෙක තමයි තාමත් මට අවුලකට කියල තියෙන්නෙ... ලොල්

    ReplyDelete
    Replies
    1. කාමරේ කේස් එකනං මොනා හරි කරලා කඩිනම් පියවරක් ගන්න ඕනා...
      හික්ස්....

      Delete
  40. උඹ දැන් නාකියි නේද.........

    ReplyDelete
    Replies
    1. උබට වඩා තරුණයි බං.....

      Delete
  41. සුබ උපන්දිනයක් මල්ලී !!!!!!!!!

    ReplyDelete
  42. 21 උනාට ලොක්කගේ cake එකනම් පොඩි එකෙක්ගේ වගේ....

    ReplyDelete
    Replies
    1. හිකිස්..
      කොහොමත් පොඩි එකානේ...

      Delete
  43. සුභ උපන්දිනයක් තරියෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාන්ත්‍රිකයෝ....

      Delete
  44. සුභම සුභ අනාගතයක් වේවා .......ඔය කියපු බලාපොරොත්තු ටික ඉස්ට වේවා කියා පතමි..

    ReplyDelete
    Replies
    1. දැන්නේ මේක දැක්කේ..
      තැංකූ වේවා!!!!!!!

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????