දැං කට්ටිය පුටු පෙරලගෙන, රෙදි ඉරාගෙන, හති දාගෙන අමාගෙයි ඔෂින්ගෙයි වලිය බලන්න ආවනං ටක්ගාලා ශේප් එකේ මාරු වෙන්න ඈ..
මොකෝ කියන්න යන්නෙ ඒම සීන් එකක් ගැන නෙමේ.....
ලංකාවේ නාට්ටි කියන ඇඩියාවල් ගැන සහ එතනිං එහාට ගිය සිද්ධියක් ගැනයි කතා කරන්නේ.
නාට්ටි පටං ගත්තු වෙලාවෙ ඉදං ඇඩියාව කියන එක සමාජය ඉදිරියට ගෙන ආවේ යශෝධා විමලධර්ම කියන නිලිය.
ආදරේට කියන්නේ පුංචි තිරේ කදුලු බින්දුව කියලා. මොකද ඒ තරමට අඬනවා. (අපහාස කිරීමේ අරමුනෙන් තොරය)
ඉස්සර ඉරිද රෑට ජාතික රූපවාහිනියෙන් තමා එයාගෙ ඇඩියාව අපිට බලන්න පුළුවං උනේ. අඬනවා උනත් ඒක ටිකක් පට්ට විදිහට ඒ නාට්ටි වල ඒ අය ඇඩුවා. මතකනේ සූරිය දරුවෝ වගේ නාට්ටි.
කාලයක් බස් වල පිටිපස්සෙත් ගහං ගියා මතකයි “අහිංසා ඔයා“ කියලා...
ඊට පස්සෙ ඔය අඩන නාට්ටි කෙරුවාව පුරුදු උනේ සිරස.
සිරසේ අනිත් එවුවා හොද උනාට නාට්ටි ගැනනං කතා කරලා වැඩක් නෑ. මං සිරසේ බලපු නාට්ටි වලිං “ෆැන්ටසි ඇවනියු“ සහ “දෙහදක් ආදරෙං“ ඇරුනම අනිත් ඔක්කොම අජූතයි..
සිරසෙං ඕක මාරු උනා අපේ රූපවාහිනී මහගෙදරට. දැං ඔන්න පෙන්නනවා හිටු කියලා. එවුවා බලනකොට ඉතිං අනේ මන්දා...
![]() |
අජූතයි නේද????? |
චීත්ත වාහිනියේ නාට්ටි වලනං පොඩි ෂේප් ගතියක් තියෙනවා. හැබැයි ඉතිං ෂේප් කිවුවට ෂේප්ම නෑ..
ඔය අවුල පටං ගන්නෙ නාට්ටි ෂුට් කරන සෙට් එකේ ඉන්න තේ එක හදන එකාගෙ ඉදංමයි.
නිලිය අවුල්, අධ්‍යක්ෂක අවුල්, නලුවා හෙනම අවුල්, කැමරා අවුල් කොටිංම කිවුවොත් ඔක්කොම අවුල්.
අධි රංගනය කියන එක අපේ නිලියෝ අරං එන්නෙ උපතිං. එක අතකට නිලියංගෙ වරදකුත් නෑ. පිටපතේ තමා අවුල ඇත්තේ.
දැං කට්ටිය බලනවා ඇති තරියා මොකෝ දුම්මල වරම අරං වගේ නිලියංගෙ පළු අරින්නෙ කියලා.
මේ දවස් වල ජාතික රූපවාහිනියෙ යනවනේ “ඔෂින්“.
අප්පා ඒක බලනකොට අපේ නාට්ටි කෙරුවාව ගැන ලැජ්ජයි ඈ...
ඔෂින් බලන ගෑනියෙක්ට ඒකෙං ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හා නැද්ද???
බලන්න, ඔෂින් දවසකට කරන වැඩ.
![]() |
ඔෂීන් කඩියා වගේ දවසම වැඩ... (චතුරිකා බොන පිටි එක නෙමේලු ඔෂින් බොන්නේ) |
කිසිම කං කෙඳිරියක් නැතුව සට සට ගාලා ළමයි බලං, බැනුං අහං, දාඩිය පෙරං, නිකං කඩියා වගේ වැඩනේ.
ඊටත් වඩා ඔෂින් අක්කගේ තීන ධෛර්ය. කතාව ඕනම වයසක එකෙක්ට බලන්න පුළුවං වීම වගේ දේවල් අතිං ගත්තම අපි නිකං හෙන මොන්ටිසෝරි ටයිප් වගේ දැනෙන්නේ..
ඒකට අපේ මෙගා නාට්ටි.
![]() |
වර්තමානයේ අපේ මෙගා නාට්ටි කලාව... |
පටං ගත්තු වෙලාවෙ ඉදං වලි, මිනිහට ගහනවා, නැන්දම්මට ගහනවා, අහල පහල ගෑනුන්ට ගහනවා, රවනවා, ගොරවනවා මිරිකනවා, විරිත්තනවා එක විකාරයයි. ඕවා බලලමද මන්දා පහුගිය අවුරුදු 10යෙදි ලංකාවේ දික්කසාද වීම් වැඩි වෙලා තියෙන්නේ.
ලොකුම අවුල ඒක නෙමේ. මහ ගෑනුනං තව කමක්නෑ උංගෙ කාලෙ ගෙවලා ඉවරනේ. උං එක්කම හවුලෙ පොඩි උනුත් බලන එකනේ ප්‍රශ්නේ.
ලගදි මට අහන්න ලැබුනු සංවාදයක් තමා මේ පහත දැක්වෙන්නේ ඈ..
අම්මා - දුවේ ඇයි මට කිවුවේ නැත්තේ නාට්ටිය පටං ගත්තා කියලා, බලන්නකෝ මුල ටික බලන්න බැරි උනානේ. මොකද උනේ දැං?
දුව - ශීලා අර හොර මිනිහත් එක්ක ඉන්නකොට කපිලගේ අතටම අහුවුනා.
අම්මා - අනේ පවු අසරණයා. ඉතිං?
දුව - කපිල ඉතිං අර කොල්ලට අල්ලං ගැහුවා. දොර වහලා තිබ්බෙ නැති නිසානේ කපිල එනකොට හැංගෙන්න බැරි උනේ.
අම්මා - දැක්කා නේද? ඔයාටත් මං කියනවා නේද දොර බලිය වගේ ඇරලා දාලා ගේ ඇතුලට එන්න එපා කියලා. පේනවනේ ඉතිං.
මේක අහපු මගේ ඇගේ මයිල් ඉස්මයිල් වෙලා ගියා ඈ...
![]() |
මාව නිකං මෙවුවා වෙලා ගියා |
පේනවනේ ඉතිං දැං සමාජෙට වෙලා තීන දේ??????
ඉතිං ඕකයි තත්තෙ.
දැං මේ කතාව දැම්මා කීලා අපිට ඔය නාට්ටි කෙරුවාව නවත්තන්න බෑ..
අපිම එකතු වෙලා ට්‍රෙන්ඩ් එක වෙනස් කරමු...
ලගදිම අපි අළුත් වැඩක් පටං ගන්නයි ඉන්නේ....
![]() |
කබ්බො තමයි වැඩේට එකතු කරගන්නේ ඈ... |
(මොකක්ද කීලා අහන්න එපා.. ඒක රහසක් ඈ..)
ඉතිං කට්ටිය අපිත් එක්ක ඒ වැඩේට එකතු වෙයි කියලා හිතනවා..
දැං ඔය අපි අතරේ ඉන්නවනේ එල කිරි වගේ පිටපත් රචකයෝ...
මොකෝ නැත්තේ ඔය ඇස් ලොකු කරං කියවන්නේ...
ලියමුකෝ හොද පිටපතක්..
බැහැයි කියලා හිතන්න එපා.. හරිද?
පිටපත් රචනා කරන්න ඔබටත් පුළුවං. සෙට් වෙන්න අපිත් එක්ක.
දාමු කමෙන්ට් එකක්.. පුළුවං කියලා හිතන අය සහ නොහිතන අය හැමෝම..
සෙට් වෙමු නිර්මාණාත්මක කලාවක් උදෙසා...
එකෙන්ම! පට්ට පෝස්ට් එක... ගහමු ඔය ගෑනුන්ගෙ කං පැලෙන්න... නාටිටි හොඳේ... :)
ReplyDeleteගර්ර්ර්ර්ර්...මම හිතුවේ මම එක කියල.මෙයා මැදින් පනලානේ :@
Deleteමගේ හිත...
Deleteඑල ඈ...
හි හි.. ලීමුද පිටපතක්??????
@ ප්‍රමුදි... එක වෙන එක අමතක කරලා ලියමු මචං පිටපතක්...
උත්සහ කරලා බලමු නේද තරියෝ..?
Deleteහැබැයි මම කවදාවත් කරපු වැඩක් නම් නෙවේ. :)
කවදාවත් කරලා නැත්තං මේ වැඩෙංම පටං ගමු...
Deleteඕනම කතාවක්..
ට්‍රයි එකක් දීලා බලහං!!!!!!
හුරේ ප්‍රමුදි දෙක... ම්ම්ම් එහෙන්ම...මගේ අතින් ලියවේවි... කාලය මදිකමේ ගැටළුවක් ඇත... බලමු කාලයට එරෙහි වෙන්න
Deleteකාලයට ද්‍රෝහි වෙයං..
Deleteවැඩේ සිම්පල්!!!!!
අදහස නම් නියමයි තරියෝ..තියෙන ඒවාට බැන බැන ඉන්නවට වඩා අපිට දෙයක් කරන්න පුළුවන් නම් වටිනවා.
ReplyDeleteඔෂින් ගැන නම් කියන්න දෙයක් නෑ මට.හොඳ නරක මොකක්ද කියල හැමෝම දන්නවනේ,
අමා ගෑනි ගැන කියනවනම් එයාට ගහල මදි.දැක්කොත් දවසම මූසලයි.ඒ වගේ ද ඔෂින්??
අනේ පවන්..
හැබැයි මොනා වුනත් යශෝදා අඬනකොට කැත නැතුව බලාන හරි ඉන්න පුළුවන්.එකටත් එක්ක අමා ගෑනි.
Deleteසියළුම අදහස් හා අවිවාදයෙන් යුතුව එකග වෙමි!!!!!!!!!
Deleteඑකෙංම ජයවේවා..........
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
මළා. මොකක්ද බොලේ ඒ ගමන? පෙරේදා මං බැළුවා අවුරුදු 13ක ළමයෙක්ව. ඌට ලියන්න කියන්න බෑ. හැබැයි ටෙලි නාට්‍ය ඔක්කොම කට පාඩම්. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. ජය..!
ReplyDeleteහික්ස්...
Deleteලමා මනස විනාසයි ඉතිං...
ප්‍රදීප් අයියේ...
පිටපතක් ලීමු ඈ...
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!
නිර්මාණාත්මක කලාවක් උදෙසා අපිත් එකෙන්ම :D
ReplyDeleteඑකෙන්ම හසිත අයියේ ඈ...
Deleteලීමු නේ පිටපතක්??????
බෝම ස්තූතියි කමෙන්ටුවට....
ජය වේවා.. අලුත් වැඩේට අපි අත් දෙකම උස්සලා "හා..."
ReplyDelete:D
ආ රතු අක්කේ..
Deleteලීමු නේ පිටපත්???????
ස්තූති වේවා කමෙන්ටුවට!!!!!!!!!!!!
//නාට්ටි පටං ගත්තු වෙලාවෙ ඉදං ඇඩියාව කියන එක සමාජය ඉදිරියට ගෙන ආවේ යශෝධා විමලධර්ම කියන නිලිය. //
ReplyDeleteඇත්ත කතාව. අපිත් ඒ දවස්වල කතා වෙනවා මතකයි. ...
අදහස නම් නියමයි. බාල නිර්මාණ කිය කිය හැමදා ම විවේචනය කරනව ට වඩා, උසස් හරවත් නිර්මාණ කරල ම පෙන්වන එක හොඳයි. මමත් පූර්ණ සහයෝගය දෙන්න ට බලාපොරොත්තුවෙන් සිටිමි... :)))
අනිවාර්රංම..
Deleteඒ කියන්නෙ පිටපතක් ෂුවර් කියන එකනේ නේද???????
ස්තූතියි කමෙන්ටුවට දඟ මල්ල!!!!!!!
කියල තියන වචනයක් ගානේ ඇත්ත ... යෂෝධගෙන් පටන් අරගෙන ප්‍රවීනට එනකන් මම එහෙම් මෙහෙන් බැළුවා.....
ReplyDeleteහැබැයි ඔතන ලොකුම විනාසෙ කලේ අර ශාන්ති.. ඒකෙන් තමයි අපේ රටේ ගෑනුත් නිකන් ශාන්ති වෙන්න ගියේ...ඔය පැය 2ක ඇතුලේ කොයි චැනල් එක දැම්මත් ගෑනියෙක් හොටු පෙරාගෙන අඩනවා... ගෙවල් වල ගෑනුත් ඒක බලාගෙන දත් කූරු කනවා හොටු පෙරාගෙන අඬනවා .. මම ගෑනියෙක් ගෙනාපු කාලෙක මගේ ගෑනි එහෙම ඔහොම ටී වී එක ඉස්සරහ හොටු පෙරාගෙන අඬන්න තියාගත්තොත් දනී මම කරන දේ
( ටිෂු එකක් අරන් කඳුලු පිහල හොටු හූරවල ඇඟිල්ලෙ ගෑවෙන හොටු ටික සරමෙ පිහගෙන උරහිසත වාරුකරගෙන කථාව ඉවරවෙනකන් ඔළුව අතගානවා )
කොහොමත් බොට ඒක තමයි කරන්න වෙන්නෙ..!
Deleteනැත්නම් කියාවි ඕයි කඩෙන් කනව..මට උයන්න බෑ අද..කියල..:))))
ඇපෝ ප්‍රවීනා කියන මගුලනං මතක් කරන්න එපා...
Deleteනම ඇහෙනකොටත් කචල් වගේ නිසා තමා නමවත් කිවුවේ නැත්තේ..
මී අයියා මොනා උනත් ඇත්ත කීපු එක ගැන මම සන්තෝස වෙනවා ඈ..
අකමැත්තෙං උනත් මිනිස්සුංට ගෑනුංගෙ රෙස්පට් බලන්න වෙනවනේ ඔය උයන කේස් එක නිසා..
ස්තූතියි කමෙන්ටුවට!!!!!!
ආ කීන්න අමතක උනානේ...
Deleteවී පොකුර & මී අයියා..
ලීමු ඈ පිටපතක්!!!!!!!!!
මීයා උයනවා.. ඔය උයාගෙන කන්නේ.. උගේ රෙස්පට් බලන්න වෙයි ගෑනිට.. :)
Deleteහික්ස්...
Deleteඒම වේවා කීලා ප්‍රාර්ථනා කරනවා ඈ...
අනිවා මගේ කුකින්ග් මල් 7යි කියලා අල්ලපු ෆ්ලැට් එකේ පිලිපීන් අක්කෙකුයි... ටිකක් දුර ඉන්න නේපාල් නන්ගියෙකුයි දෙන්නෙක්ම කිව්වා
Deleteඉන්දියන් නංගියෙක් නැද්ද අහල පහල???????
Deleteපිල්ලොයි නෙප්පොයි කන කෑම.. ඒනම් මට හිතාගන්න පුළුවන් බොගේ කුකිං..
Deleteනයි බිත්තර තම්බලා බලු සුප් සමග කැරපොතු බැදුමක්
Deleteඑල කොල්ලො.... අපිත් ෆුල් සප් එක දෙනවා...
ReplyDeleteපෝස්ට් එකත් සිරා හොදේ..... තම්බ්ස් අප්!!!!!!!
එකෙංම එකෙංම...
Delete(මේ එකෙංම මගුලක් පුරුදු වෙලා හරි කරදරේ බං..)
උබත් ලීපං පිටපතක්...
තැංකූ ඈ කමෙන්ටුවට!!!!!!!!!!
හිහිහි.... ඔය පුරුද්ද දිගටම තියාගනින්.. අනාගතේට හොද වැඩක් කරන්න පුළුවන් වෙයි :) ආසයි පිටපතක් ලියන්න.. එහෙම කැසිල්ලකුත් තියෙනවා.. ඒත් කොයින්ද බං වෙලාවක්.. :/
Deleteඑකෙංම ...
Deleteආසනං ලීපං..
සතියක් නිවාඩු දාපං බුකියට යන්නැතුව..
දාලා ලීපං.....
1) ඒ කාලේ ගිය දූ දරුවෝ, නෑදැයෝ, සුරිය දරුවෝ සෙට් එක නම් බැලුවා.
ReplyDeleteඅහිංසා ඔයා කියන එක ඇඩ් එකක නේද ගියෙ?
2) අන්තිමට; ඉවර වෙනකම් බලපු නාට්‍යය තමයි, මතක හැටියට බෝගල සවුන්දිරිස්.
දැන් නම් නාට්‍ය හෙළා දැකලා තියෙන්නෙ,
හෙලා දැකලා මදි ඈ මේ දැං යන නාට්ටිනං...
Deleteඅජපල්...
අපි හෙලා දැකලා විතරක් මදි නිසා ලීමුද රැස් විහිදෙන පිටපතක් මචං??????
ස්තූතියි ඈ කමෙන්ටුවට!!!!!!!
සිරාම කතාව බන්...
ReplyDeleteඅනික් කතාවත් පට්ට.හැමදාම බැන බැන ඉන්නවට වඩා දෙයක් කරන්න පුලුවන් නම් වටිනවා
හදට බුරන්න බල්ලෝ එමටයි.හැබැයි එලිය දෙන්න එක ඉරයි
එකෙංම..
Deleteබැන බැන හිටියට උන් ඕවා ගනං ගන්නෑනේ..
වැඩේ කරලම පෙන්නමු..
ලියමු එහෙනං පිටපතක් මචං!!!!!!
ජය වේවා!!!!!!!!
උබේ අම්මගෙං අහපං ඇයි යශෝධා අඩන්නෙ කියලා මූසලයා
ReplyDeleteඅපේ අම්මට නාට්ටි බලන්න වෙලාවක් නෑ ඇනෝ..
Deleteලමයි 4දෙනෙක්ගේ වැඩ තීනවා කරන්න..
(ලගදි ඉදං කෙරුවාවට පයින මූ කව්ද ඈ????)
අම්මා නැති එකෙක්.. ඒකයි ඌ අම්මගෙන් අහන්න කියන්නේ...
Deleteහික්ස්..
Deleteඒකනං ඇත්ත..
ඔය වාහිනී වල පෙන්නන නාට්ටි මට නම් එපා වෙලා ගොඩක් කල්. උන්ගෙ ඇඬියාව එපා වෙලාම. දැන් මොනව පෙන්නනවද කියල වත් දන්නේ නෑ
ReplyDelete…
…වැඩේට පුළුවන් සහයෝගයක් දෙන්නම්. :)
…ජයවේවා !!
එල එල චන්දන....
Deleteලියමු එහෙනං පිටපතක්...
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!
මටනං බෑ ලියන්න. ඒත් දැන් හුඟක් නාට්‍ය චාටර්. අධිතාත්වික රංගනය මටනං පේන්න බෑ. දැං බලපං ටෙලියක බුලත් කන දර්ශනයක් කොච්චර අතාත්විකයිද කියල. කට උල් කරල තොල් පෙරලල එක විකාරයයි. :)
ReplyDeleteඒකනං ඇත්ත රාජ් අයියා...
Deleteදැං කාලේ බුලත් විටක් කන එවුං දකින්නත් පිං කරලා තීන්න ඕනනේ..
බුලත් විට කන එකම එක නලුවයි මම දන්නේ.. (මනුස්සයගෙ නම මතක නෑ හැබැයි)
ලියන්න බෑ කියලා බොරුනේ කීන්නේ රාජ් අයියා..
ලීමු ලීමු පිටපතක්...
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!
ජිවිතේ බලපු හොඳම නාට්‍ය වලින් මං කැමතිම නාට්‍යය ඔෂින්....
ReplyDeleteගෑනු අයට විතරක් නෙමේ අපේ සමහර පිරිමින්ටත් ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා...
ඔෂින් වැනි යහපත් මාධ්‍ය කලාවක ඇරඹුමක් සඳහා ඔබට ජය පතන අතර ඊට උපරිම සහයෝගය ද ලබදෙන්නෙමි....
ඒකනේ ඒකනේ බිනා...
Deleteලියමු නේද පිටපතක්...
බැරිකමක් නෑනේ...
සමහර විට ඔෂින් වගේම එකක් වෙයි නේ???????
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!
අනේ තරියෝ මට ඇඬෙනවා..ඉහි..ඉහි..ඉහි..
ReplyDeleteමෙව්වා ගැන ගොඩක් තැන්වල ලියා ඇත. තව ලිව්වත් ඔය ටිකම නිසා මොකුත් නොකියමි.
ඇඩෙනවා නේන්නං..
Deleteඅනේ මොකුත් නොකීවට කමක් නෑ....
ලීමු පිටපතක්...
ස්තූතියි සහෝ කමෙන්ටුවට!!!!!!!!!!
අනේද කියන්නෙ මටනම් අප්පිරියයි අපේ නාට්‍ය කලාව ගැන,මමනම් ඔයා මෙගා කචල් මෙලෝ දෙයක් බලන්නෙ නෑ, ඒත් ඔය බත් කන වෙලාවට ඒ ටික යාංතන් බඩට යවා ගන්නකන් ඒ වෙලාවට යන මොකක් හරි එකක් දිහා බලන් ඉන්නවා.ආපෝ හරිම නීරසයි . ඔයා පටන් ගන්න යන වැඩේනම් නියමයි බලමුකො කම්මැලි කමක් නොතුබුනොත් සහයෝගයක් දෙන්න.
ReplyDeleteබත් කන වෙලාවට ඕවා බැලුවොත් කෑම දිරවන්නෙත් නැති වෙයි..
Deleteහොද වෙලාවට සී.එස්.එන් තීනවා...
මේ කවි අක්කේ..
ලීමු ඈ පිටපතක්...
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!
හ්ම් ලංකාවේ බොහොම අතලොස්සක් වූ නාට්‍ය කිහිපයක ඇරෙන්න ගන්න දෙයක් ඇත්තෙම නෑ.
ReplyDeleteයහපත් නාට්‍ය කලාවක් වගේම මදය කලාවකුත් ඇතිවේවා.
එකෙංම...
Deleteඅපි එහෙම එකක් හදමු ඈ...
උබත් ලීපං පිටපතක්!!!!!!!
ජයවේවා!!!!!!
ඹෂින් වගේ නාට්ටියක් කවදා හරි අපේ උන් හදයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න එක තමා තියෙන්නෙ..... !
ReplyDeleteහදන්න බැරිකමක් නෑනේ බුද්ධි..
Deleteඕන තරං සිදුවීම් තීනවනේ...
අපේ එවුං හදන්නැති එකනේ තීන්නේ...
ලීමු නේද පිටපතක්!!!!!!!!!
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
වැඩකාරයො මුල්ලකට වෙලා බ්ලොග් ලිය ලිය හිටියම ඔහොම වෙනවා.. දැන්වත් තව ටිකක් හිතපන් බුද්ධි උඹේ ඔය බුද්ධිය මෙහෙයවලා..
Deleteඒකනේ...
Deleteසෙන්නයියා...
ඔයාටත් ඒ ටික තමා..
ලීමු ඈ පිටපතක්!!!!!!!
දාපන් මචං 5ක්..! කරන්න හදන්නෙ මොකක්දකියල අහන්න එපා කිව්වනෙ.
ReplyDeleteහොඳ ගේමක් දීපන් මචං..!!
එලම තමා..
Deleteමෙන්න දැම්මා 10ක්ම...
වී පොකුර.. ලීමු නේ පිටපතක්???????
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!
මම නම් ටීවී බලන්නේ නැති නිසා මේ ගැන වැඩිය දන්නේ නැහැ..කොහොම උනත් හොඳ වැඩක් කරනවානම් අපිත් උදව් කරනවා අනිවාරෙන්ම :) ඔබට ජය! :)
ReplyDeleteඅපි බලන්නෙත් නෑ තමා...
Deleteඒත් අහල පහල උං බලන්නේ අපිටත් ඇහෙන්න සද්දෙ දාගෙන..
හික්ස්...
එල මචං..
ලීමු ඈ පිටපතක්!!!!!!!!
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
අපෝ නාට්ටි නම් මෙලෝ රහක් නෑ.. ඔය මෙගා සීන් නම් මෙලෝ රහක් නෑ..
ReplyDeleteසති තුනක් එකදිගට බලන්නේ නැතුව ඉදලා බැලුවත් තේරුං ගන්ඩ පුලුවන් නාට්ටි සෙට් එකක්.
මේවයි කරන්නේ ප්‍රේක්ෂකයාගෙ රසවින්දනය මොට කරන එක !
රහක් ඇති එකක් අපි ලීමුකෝ මධුරංග!!!!!!
Deleteබෝම ස්තූතියි කමෙන්ටුවට ආ...
එල තරියෝ. ඔන්න අත්දෙකම ඉස්සුවා වැඩේට
ReplyDeleteඑකෙංම රෙප්...
Deleteඒ කීන්නේ පිටපතක් ෂුවර් කීන එක නේ??????
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!!
හහ් හා සිම්පල්ම විසදුම ..අපෙ ගෙදර ටිවි නැහැ :D
ReplyDeleteගෙදර උං බලන්නෑ බං...
Deleteඅහල පහල එවුං බලනවා අපිටත් ඇහෙන විදිහටම...
අපිට ඉතිං අක්කර ගනං නෑනේ..
ඒ බනියා පිටපතක් ලීමු ඈ...
තැංකූ කමෙන්ටුවට!!!!!!!!!
කථාව නම් හරියටම හරි... මගේ ජපන් ජාතික මිතුරියකට මම දවසක් කිව්වා ඔෂින් ටෙලි නාට්‍යයට මම ගොඩාක් කැමතියි ඔයා බලලා තියෙනවද කියලා... එයා මට කියනවා එයත් වැඩියෙන්ම ආසා කරන ටෙලි නාට්‍ය ඒක කියලා... සත්‍ය ජීවිතයේදී ඔෂින් වගේ චරිත අද ජපානෙත් අඩුයි ලු...
ReplyDeleteමෙගා ගැන කවර කථාද... උන්ගෙ ජෝක් වලට හිනා යන්න කිහිල්ලට ඇගිල්ලෙන් ඇන ගත්තත් බෑ... කොල්ලයි කෙල්ලයි, දුෂ්ඨයයි, ගෙදරට වැඩට ඉන්න ජෝකරයයි ඔන්න ඔය වට්ටෝරුව තමයි ආණ්ඩුවට කඩේ නොයන ඉතා ස්වාධීන මාධ්‍යයක අන්තර් ගත වෙලා තියෙන්නෙ...
ජපානෙත් අද ගන්න දෙයක් නෑ...
Deleteඇමරිකන් ආරෙට ගිහිං..
මෙගා ජෝක් වලට හිනා යන උංට දෙන්න ඕනා වෙනම බෙහෙතක්...
සිරා අයියේ..
ලීමු නේද පිටපතක්??????????
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
ලංකාවේ බංකොලොත් ටෙලිනාට්‍ය කලාව ගැන මම ලිව්වේ දැන් ගොඩක් කාලෙකට කලින් ඒ පෝස්ට් එක තමයි මේ.
ReplyDeletehttp://xandaraya.blogspot.com/2011/09/blog-post_11.html
ඉතින් එහෙනං එකෙන්ම කරමු..
කරමු කරමු..
Deleteආයේ අහන්න දෙයක් නෑ...
ක්සැන්ඩර් අයියා ලීමු පිටපතක් දෙපිටිං යන්නම..
ස්තූතියි කමෙන්ටුවට ඈ...
ධම්මික ගංගානාත් සර්ගේ පැණි වළලු දන්නවා නේද...?
ReplyDeleteසර්ගේ පැණි වළලු පොත මම කියෙව්වා මේ දවස් වල..
ඒකෙ තියෙනවා එක කතාවක්.... නම ඔෂින්
එතුමා කියන විදියට ඔෂින්=ජපානය...
ජපානෙට ඕනේ උනාලු ගැහැණිය= පිරිමියා කියල පෙන්නන.. ඒකට ගන්න අතිමිත උත්සාහයක ප්‍රතිපලය විදියට ඔය කතාව බිහි වෙනවා.....
ගැහැණිය =පිරිමියා කොරන්නේ වැඩ වලින් ශක්තියෙන් මිසක් තෝ හිතපු වලත්ත වැඩ වලින් නෙමේ..
ඒක උදෙසාත් වැටුණු ජපානයේ නැගී සිටීම ලෝකෙට පෙන්නන්න ගන්න උත්සාහයක එකතුවකුත් තමා ඔෂින් කියන්නේ.. මම දැකපු හොඳම පිටරට නිර්මාණ දෙක
1. ඔෂින්
2.ටයිටැනික්
ආආආආආ ඔහේ ලංකාවේ නිලියෝ ගැනත් කියලනේ... ලොකු අරින් දෙකකුයි ඕනේ වෙලාවක දෙන්න සුදානම් පිට තියෙන මෙව්වා එක්කකුයි සුදු පොත්තයි තියෙනවා නම් නිලියක් වෙන එක කජ්ජක් නෙමේ.
එකනේ දැන් දෙනවක හාමිනේලා බිහි වෙන්නේ නැත්තේ ..? ඔය ඔක්කොම තිබුනත් රඟපාන්න බැරි නම් මොකටෙයි...
අපි කියමුකෝ මුල්ම එක අවුල් කියලා.. ඉතින් දෙවැනි එකවත් කොරපන්කෝ හරියට.. අනේ මන්ද..? වේදිකාවේ රඟපාල ආපු අයගේ ඔය තත්ත්වේ නෑ. දැන් කලේ අපේ පිටපත් ගනීද..? අපේ ඒවා අවුට් ඔෆ් ෆැෂන් කියාවිද දන්නේ නෑ..(යශෝධ ඇඩුවට ඒ ඇඩිමට ඇත්තටම දුක හිතෙනවා.. හිතට දැනෙනවා.. අමාගේ ඇඩිල්ල වගේ නෙමේ.. ඒකනේ යශෝධාට මිනිස්සු කිව්වේ මිස් අන්දෝනා කියලා)
මං මේ සුදාගේ සිතුවිල්ලක් පැත්තෙන්
පැනි වලලු කාලත් තීනවා කියවලත් තීනවා..
Deleteසියලු දේ සත්‍යයි ඉහත පවසා ඇති...
ඒ සුදා ලීමු ඈ උබත් පිටපතක්...
ස්තූතියි කමෙන්ටුවට මචං!!!!!!
ජය ජය..
අඩෝ මාවත් ගනින් ඕකේ චරිතෙකට...දන්නවනේ ඉතින්...මාව ගත්තොත් අර යටින් අවවාදයයි එක නම් දාන්න වෙනවා :D
ReplyDeleteඅනිවාර්රෙංම කසියා පානය කරන පුග්ගලයංගේ චරිත වලට විවිධ වේස නිරූපනයන් යටතේ යොදා ගන්නේ අපේ මානවක අයියවම තමා ඈ...
Deleteහි හි...
රඟපාලා විතරක් මදි...
පිටපතකුත් ඕනා ඈ...
අපි දන්නවා මානවකයා යනු ඉහල ප්‍රතිභා ශක්තියකින් හෙබි පිටපත් රචකයෙක් කියලා..
ස්තූතියි කමෙන්ටුවට ඈ...
හලේ..අපිටත් චරිතයක් හම්බ වෙයිද දන්නේ නෑ නේද. අඬන එව්වනම් බෑ ඔන්න :පි
ReplyDeleteනාට්ටි ගැන කියපු දේවල්නම් සම්පුර්ණ ඇත්ත. හැබැයි අර ජයන්ත චන්ද්‍රසිරිගේ නාට්ටි වලටනම් මම හරි ආසයි.
අනිවා අනිවා..
Deleteහැමෝටම අවස්ථාව දෙනවා..
ඔබ සතුව තිබිය යුත්තේ ඒ සදහා ඇති උවමනාව පමණක්මැයි..
පිටපතකුත් ලියමු ඈ...
ස්තූතියි කමෙන්ටුවට සයුරි....
එල ඈ කතාව නම් මරු..ඒවටම ගැලපිල යන රූප සෙට් එක...
ReplyDeleteකොහොමත් මචන් ඉස්සර රගපාපු නලුවන්ට ගහන්න කට්ටිය නෑ..
මොකද එයාල කලේ මුදල් බලාගෙන කල රගපෑමක් නෙවේනේ..
ඒකට දැන් කාලෙ නලුවන් බලන්නෙ සල්ලිමනෙ බන්...
කොහොදෙ ඉතින් හොද නිර්මාන බිහි වෙන්නේ.:
හි හි...
Deleteතැංකූ වේවා...
මචං ලීමු නේ පිටපතක්???????
ඇත්ත සහෝ..සම්පුර්ණ ඇත්ත අපේ සමාජය නැත්තටම නැති කරේ ඔය පාලනයක් නැති ටෙලි තමයි.මමනම් කියන්නේ රජය බොරුවට සිගරට් එකයි අරක්කු බෝතලෙයි සමාජෙන් වහන්න දගලන වෙලේ සමාජයට වැඩකට නැති ටෙලි පාලනය කරන්න වැඩපිළිවෙලක් දැම්මනම් වඩාත් වැදගත් කියන එකයි .....
ReplyDeleteඇත්තටම..
Deleteඅරක්කු සිගරට් එකනං මෙලෝ රහක් නෑ..
එහෙම කොටු දානවට වඩා හොදයි නොදා ඉන්න එක..
ලියමු නේ විශී පිටපතක්??????
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
කාලීන අදහසක්... නමුත් මේ යන විදියට ගොඩක් අය කැමතියි, ගොඩක් අයගේ රසිකත්වය මේ මට්ටමේ නිසාම තමයි ඔය වගේ නිර්මාණත් බිහිවෙනවා ඇත්තේ. කොහොම උනත් බැණ බැණ ඉන්නවට වඩා අළුත් දෙයක් කරන එක නම් හොඳයි තමයි!
ReplyDeleteඒකනේ අපිම වැඩේ වෙනස් කරන්න හිතුවේ..
Deleteඒකනිසා ලහිරු.. ලියමු පිටපතක් ඈ....
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!
man kamathi script eka liyanna ekathu wenna ...
ReplyDeleteමේ ඉන්නේ මිනිස්සු...
Deleteඑකතු වෙන්න එකතු වෙන්න..
අනිවා එකතු කර ගන්නවා..
බෝම ස්තූතියි අන්තිමයා පලවෙනියටම පිටපතක් ලියන්න කැමැත්ත පල කරාට..
ජය ජය..
aniwarenma .....kastiya oknam karamu ..mama me dawas wala kohomath mage 2nd short film eke script eka liyanwa...lagadima shoot karananth hithan innawa ..
Deleteඅපරාදේ..
Deleteයූත් එකේ ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ඇප්ලයි කරේනැද්ද අන්තිමයෝ?????
අනිවා මේකනං කරමු ඈ....
මං ඔය යන මෙගා නාට්ටි 40කට කිට්ටු ඔක්කොම මාස 6කට සැරයක් විතර බලනවා.... ඒ හොදටම ඇති කතාව හිතා ගන්න.... නිළියන්ගේ විතරක් නෙවෙයි නළුවන්ගෙත් කිසිම වැදගැම්මක් නෑ.... හොදට හිනාවෙන්න පුළුවන් කතා දෙක තුනක් ගියා එතුමයි, සකිසද එළියස් ද කොහෙද කියලා.. ඒවා මෙගා නෙවෙයි නේ... අනිත් ඒවා නං........................................
ReplyDeleteඑලියස්, බෝගල සවුන්දිරිස්, ගජමන් නෝනා, වගේ නාට්ටි තමා නාට්ටි...
Deleteදැං තීන එවුවා එලොවටත් නෑ මෙලොවටත් නෑ වගේනේ..
හිරු අක්කේ.. ලීමු ඈ පිටපතක්..
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!
ඒකත් කරහන්කෝ බලන්න..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කරනවා තමා හඃ...
Deleteමේ උබත් ඔය වල් කතාවක් හරි කමක් නෑ..
පිටපතක් විදිහට ලීලා දීපං ඈ..
තැංකූ වේවා කමෙන්ටුවට!!!!!!!
මම නම් ඔය නාට්‍ය බලන්නේ නැහැ බං පොඩි කාලේ නම් ඕවා එකක් නෑර බැලුවා ඒත් දැන් එක මගුලක්වත් බලන්නේ නැහැ.බලමුකෝ උඹලගේ වැඩේ.
ReplyDeleteබල බල ඉන්න එපා මචං..
Deleteඋබත් ලීලා එවහං පිටපතක්..
අන්න එතකොටයි වැඩේ කෙරෙන්නේ...
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!
තරියා රටක් වටින පෝස්ට් එකක් දාල රටක් වටින වැඩක්නෙ කරන්න යන්නේ. ඔන්න මී පැටියාගේ ෆුල් සප් එක, ඈ..!
ReplyDeleteරටක් වටින කොල්ලෙක් උනාම ඒම තමා මචං..
Deleteහි හි...
මේ උබත් ලීපං ඈ පිටපතක්....
ජය ජය..
ස්තූතියි කමෙන්ටුවට මචෝ!!!!!
මමත් ලියන්නම් මචං ඉඩ තියෙන වෙලාවට.
Deleteඑල මචං එල...
Deleteජයවේවා!!!!!!!
arthawath lipiyak aththa thamai ada kale lami ammala ekathuwela wadak na kiyla ammalage thamai waradda eth ithin balanna dekuth nane thina okkogema oi welawata mega katha vitharamine yanne wadagath deyak na balanna
ReplyDeleteඅන්න ඒකයි අපි අළුත් වැඩක් කරන්න හදන්නේ...
Deleteඒ නිසා උමා අක්කේ ඔයත් ලීලා එවන්න අපිට පිටපතක්..
මොනා හරි කමක් නෑ..
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!
පට්ට පෝස්ට් එක..
ReplyDeleteස්තූතියි මචං..
Deleteගින්දර වගේ පිටපතක් ලියලා එවුවොත් අපිට ලොකු උදව්වක්....
ජයවේවා!!!!!!!!!
ඔන්න මම නං කාටූන් එකක් ඇරුනම වෙන මුකුත් බලන්නේ නෑ තරියෝ T.V එකේ... (මේ දවස් වල මැච් බලලත් වැඩක් නෑ නේ), තව එකක් , ඔය පිටපතට අනුව හදන නාට්ටිය වෙළඳ දැන්වීම් නැති චැනල් එකක දානවනම් හොඳා... නැත්නම් නාට්ටිය අස්සේ වෙළඳ දැන්වීම් යනවද? වෙළඳ දැන්වීම් අස්සේ නාට්ටිය යනවද? කියල හොයගන්න බෑ නේ මචෝ... :)
ReplyDeleteමමත් නාට්ටිනං බලන්නෑ බැලුනොත් මිසක්..
Deleteහි හි...
පිටපතක් ලියමු නේ මාටියා???
ස්තූතියි කමෙන්ටුවට!!!!!
මලේ, ඇත්තටම අපිට බලන්න හොඳ ළඟදි ගිය නාට්ටි ටිකක් කියහන්කො. මෙගානං එපා!
ReplyDeleteමං දැනුවත්ව හොද නාට්ටියක් විදිහට ජාතික රූපවාහිනියේ ගියා සුනේත්‍රා රාජකරුණානායක ලියපු “කවිකඳුර“ පොත ආශ්‍රෙයන් හදපු නාට්ටියක්. නම මතක නෑ..
Deleteමාත් පස්සෙ කාලෙක පොත කියෙව්වයිං පස්සෙ ඩී.වී.ඩී එකකිං තමා බැලුවේ...
ඒකනං සුපිරි...
මම පුරුද්දක් විදියට කිසිම රූපවාහිනී නාලිකාවක් බලන්නෙ නෑ. ඒනිසා ඔය නලු නිලියෝ අඬනවද, කනවද, බොනවද, කියල දන්නෙ නෑ. ඒ නිසා අවුලක් නෑ.
ReplyDeleteමල්ලිගෙ වැඩේට මමත් ඕනෙ උදව්වක් දෙන්නම්.
හි හි...
Deleteහොද පුරුද්දක් දයා අයියේ....
ලොකු උදව්වක් අයියට පුළුවං විදිහට පිටපතක් ලියලා අපිට එවුවොත්...
(ඕනෑම මාතෘකාවක් තෝරා ගැනීමට නිදහස තිබේ..)
ස්තූතියි කමෙන්ටුවට!!!!!!
ටෙලි නාට්‍ය පමණක් නොව රූපවාහිනී සේවාවන් බලන එක නවත්වා දසකයකටත් වැඩියි. තාමත් ඔෂීන් යන එක ගැන ඇසීමනම් සතුටට කරුණකි.
ReplyDeleteඔබ ඉහත උපුටා දක්වා ඇති සංවාදයෙන් පෙනෙන්නේ ටෙලි නාට්‍ය තුළින් මිනිස් මනස විකෘති වෙන ආකාරයයි. සබ්නිමල් ප්‍රෝගෑමිං යනුත් එවැනි ක්‍රමයකි. එනම් සවිඤ්ඤාණිකව නොදැනෙන ආකාරයට අවිඤ්ඤාණකයට අදහස් ඇතුළත් කිරීම එමගින් සිදුවෙයි.
තරියාගේ ලිපිය කියවීමෙන් ඒකාංගික ටෙලි නාට්‍යයක් සඳහා පිටපතක් ලිවීමටත් සිත් විය. කාල වේලාව තියෙන හැටියට බලමු.
අනිවාර්යයෙන්ම මීවනපලානයෙනි..
Deleteඔබේ අදහස් ගැබ් වූ පිටපතක් ලැබීම අපට මහත් වූ බාග්‍යක්මැයි..
බොහෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
අප්පච්චියේ ඇඟ කිලි පොලා යනවා නේන්නම් අර අම්මා කියපු දේවල් ඇහුවාම . . .. මේ කොල්ලෝ මේකත් මමම මූනු පොතේ ශෙයා කොරනවා ඈ . . .
ReplyDeleteහොඳ ලිපියක් . . .
හික්ස්..
Deleteඅයියෝ කරන්න කරන්න..
ඒක නෙම් දුකා අයියේ..
ලියමු පිටපතක් ඈ...
ස්තූතියි කමෙන්ටුවට සහ නොමිලේ ලබාදෙන ප්‍රචාරණය යන දෙකටම..
ඉස්සර නිලියෝ ආවේ වේදිකාවෙන් රූපවාහිනියට.අංගචලන කැමරාකෝන හඬ පාලනය භාවාත්මක හැඟීම් ප්‍රකාශනය ගැන හොඳ අවබෝධයක් එයාලට තිබුනේ ස්ටේජ් එකට නග්ගන්න කලින් එයාලට ඒවා උගන්නන නිසා..දැන් එන උන් කොහෙන් එනවද දන්නේ නෑ!ගමේ අවුරුදු කුමාරිට තේරුන උන්වත් උස්සන් ඇවිත් කැමරාව ඉස්සරහින් තියනවා!
ReplyDeleteඅන්න ඒකයි ප්‍රශ්ණය..
Deleteරූපය කියන දේ ප්‍රධාන සාධකය කර ගැනීමත් සමගම නිර්මාණය තුල තිබිය යුතු ගුණාත්මක භාවය පිරිහුනු හැටි පැහැදිලිව පේන්න තිබුනා..
කලිං කිවුවත් වගේ දැන් දෙනවක හාමිනේලා බිහි නොවෙන්නේ අන්න ඒ නිසයි..
ස්තූතියි කමෙන්ටුවට සභිත්...
පිටපතකුත් එවුවනං පංකාදුයි!!!!!
මල මගුලයි. මේකද බං බ්ලොගේ....
ReplyDeleteඅදයි දැක්කෙ. පිලිවෙලකට බ්ලොග් කියවීම වහාම පටංගන්ඩෝනෙ. මට මහා පදාස මිස්වෙලා. සින්ඩි නොයන නිසා වෙන්නැති. අනික මං මෙච්චරකල් උඹෙ නම කියෙව්වෙ නරියා අබේ කියල. වස වැරැද්දයි....
දුකාට පිං මේක ෂෙයාර් කොලාට.
පෝස්ට්ටෙක මැක්සා.... වෙන මොනා කියන්ඩද?
පිලිගන්නවා කෙරුවාවට චර්මි...........!
Deleteහැපෝයි මට නරියා කීපු එකනං මං දැඩිව හෙලා දකිනවා ඈ..
හික්ස්...
වෙලාවක් තීන වෙලාවක මුල ඉදංම කියවන්නකෝ..
දුකා අයියගේ ඇඩ්වටයිසිං පාර වැඩකරලා නේ ඒ කියන්නේ..
හි හි..
බෝම ස්තූතියි කමෙන්ටුවට..
පිටපතකුත් ලියන්න ට්‍රයි කරමු...
මම ටිකක් දවසක් යනකම් හිතාගෙන හිටියේ උඹ ජපන් එකෙක් කියලා තරියා අබේ කිව්වාම.. :)
Deleteවිවිධ ඈයෝ මා කෙරෙහි විවිධ මතවල එල්බ සිට ඇති අයුරු හෙලිවන විට සිතට අමුතුම කික් එකක් ඇතිවේ..
Deleteඑය හරියට උකුසු පිහාටුවකින් කිචි කවන්නාක් මෙන්ය....
තරියා ගොයියෝ මාරු වැඩේ නම්...අපිත් ට්‍රයි එකක් දීලා බලන්නම්....ඔයා සුපිරි කොල්ලෙක්නේ තරියා....කතාවනම් සහතික ඇත්ත....ජය වේවා...ඕන සප් එකක් උමා ගෙනුත් දෙනවා..මේ මල හත්තිලවුවල් මෙගා නාට්ටි හින්දා ගෙදරවත් ඉන්න නෑ..බලන බලන එකා අඬනවා...අනේ පවු ලංකාවම...
ReplyDeleteඅසරණ වූ ලක් දෙරණට යලි වඩින්න බුදු හිමියනි කිවුවා මමත් ඔන්න ඔහේ.
හිමි අපි කියන ඒවා අහයිද දන්නෙත් නෑ ඉතින්...
කමක් නෑ කිවුවනේ...වඩියිනේ කවදා හරි
උමාලා දෙන්නෙක් බොලේ...
Deleteහි හි....
උදව්වක් ඕනේ පිටපතක් ලියලා...
හිමියන්ට වඩින්න ලක් දෙරණක් ඉතුරු උනොත් ලොකු දෙයක්...
පිලිගන්නවා කෙරුවාවට සාදරෙං..
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
මෙයා මගෙ පොටෝ එක නේද අර කොපි කරල තියෙන්නෙ..? හිටු අල්ලගන්නම්...පිටපත් ලියන්න දන්නෙ නැහැ..වෙන ඕනෙ උදව්වක් කරන්නම්...ලංකාවෙ නාට්ටියවල් ගැන දන්නෙ නෑ...හැබැයි ලඟකදි ඉඳන් මලී බලනව.ඒකට මම ගොඩාක් ආශයි...
ReplyDeleteමොන පොටෝ එකද කිරිල්ලි අක්කේ??????
Deleteඔක්කොම ජාලෙං තමා ගත්තා...
බලමු බලමු.. තව වැඩ තීනවනේ ඉතිං...
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!!!
අම්මද බොල කබ්බා මෙගා එකක් කරමු..
ReplyDeleteජය !!
අනිවාර්රෙංම කරමු...
Deleteඒකාංගික එවුවනං ගොඩක් හොදා...
දැං සෑමයියා ගානේ පිටපතක් ෂුවර්නේ..
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!
අපෝ අමා ගැන කතා කරලා වැඩක් නෑ බං.බැලුවොත් ඇත්නම් අඩනවා හරියට නිකන් මේ දැන් කාගේ හරි අතින් දුෂණය උනා වගේ :/
ReplyDeleteඒකනේ බං..
Deleteසිරාවට ඒම වෙලාද දන්නෑ අඩන්නේ නේ??????
ඒ මඩයා ලියමු ඈ පිටපතක්...
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!
හැමෝම වගේ බැන බැන ඉන්නේ නැතුව වැඩක් පටන් ගන්න එක නං හොද වැඩක්.ඔය ලියන වැඩ නං බැරි නිසා ඒ උදව්ව නං බෑ.මූණු පොතේ ෂෙයාර් පාරක් දෙන්නංකෝ.
ReplyDeleteහැමෝම කාටුන් බලන්න ගන්නව නං ඔය කිසි අවුලක් නෑ.
(හැබැයි ගිරිපුර ඇත්තෝ නං ළමයින්ට ගැලපෙන්නේ නෑ මට හිතෙන්නේ..!)
හික්ස්..
Deleteඅම්මලට තමා කාටුං බලන්න පුරුදු කරන්න වෙන්නේ...
(මෙවුව මේ මං සමීක්සනයක් කරලා හොයාගත්තු තොරතුරු ඈ..)
බලමු බලමු.. පිටපත විතරක් නෙමේ තව වැඩ තියෙනවනේ...
බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
trend හදන්ඩ පුලුවනුත් අපිටම තමා,කරන්න පුලුවන් නමි රන් අකුරෙන් ලියවෙන වැඩක්..
ReplyDeleteරන් අකුරෙං ලියා ගන්න ආසයි..
Deleteකෝම හරි කරමු වැඩේ එහෙනං..
පිලිගන්නවා කෙරුවාවට සිතුවිලි සයුර!!!!!
ස්තූතියි අදහස් දැක්වීමට!!!!!!!
සිරාවට බං. ඉස්සර මමට් ඔය බලියෑම බලන් ඉන්නවා. රස්සාව කරන්න ගත්තට පස්සේ දෙයියනේ කියල ටීවී එක බලන්න වෙලාවක් කොහොමටවත් නෑ. අර වැඩේ මරු වගේ. පට්ට වැඩක් කරමුකෝ !!!
ReplyDeleteමමනං බලන්නේ රාත්‍රී ආහාර වේල ගන්නා පැය කාලෙදි පමණයි..
Deleteමැච් එකක් නැති දවසට බැලෙන්නේ ඔවුවා තමා..
අනිවා පිටපතක් ලියලා දෙන්ඩෝ..
කරමු වැඩේ එලකිරි වගේ..
බෝම ස්තූතියි අදහස් දැක්වීමට!!!!!!!!!
අඩේ අම්මපා ඒකත් හැබෑව ඈ...
ReplyDeleteනෙවෙන්නං...
Deleteඒ තරුවා ඔන්න ඔහේ පිටපතකුත් ලීලා අපිට එවන්න අප්පා..
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!!
අර අම්මගෙයි දුවගෙයි දෙබසට නම් ඇඬෙනව... ඒක සිරාම සිරාද?
ReplyDeleteනැතුව...
Deleteවැඩක් නෑ ඉතිං කතා කරලා...
හි හි..
ස්තූතියි සාතන් කමෙන්ටුවට!!!!!
පිටපත ගැනත් ටිකක් සලකා බලන්ඩ!!!!!
සිරසේ ඔය කිව්ව නාට්‍ය දෙකත් අනේ මන්දා මල්ලි......... හැබැයි සිරසේ ගිය හදවිල සක්මන කියන නාට්‍යයත් ස්වර්ණ වාහිනියේ ගිය ජීවිතයට ඉඩ දෙන්න නාට්‍යයත් දැන් යන ඔක්කාරජනක ඒවාට වඩා නං ගොඩක් ඉදිරියෙන් තිබුනා. සමස්තයක් හැටියට ගත්තහම දැනටත් ජාතික රූපවාහිනියේ යන නාට්‍ය ගත යුතු මට්ටමක තියෙනවා. මට දවස් මතක නැහැ. 8 30ට දැම්මහම පේන එක බලනවා. ඒ වගේ මේ දවස් වල යනවා මෙහි කුණු දැමීම තහනම් කියලා නාට්‍යයක්. ඒක හොඳයි කියලා හිතෙනවා. ඒ වාගේ දෙක තුනක් යනවා. මට නම් මතක නැහැ. ඒ වගේම ඊයේ ඉවර වුනා රෑ 9ට දිනපතා ගිය නාට්‍යයක්, ඒකේ නම සඳට අහස ආදරෙයි. කොටස් 100ක් ගියා, මට නං ගොඩක් කොටස් මග හැරුනා. ඒත් ආදර්ශමත් කථාවක් සහිත, එක තැන පල් නොවන විදිහට කථාව ගලාගෙන යන විදිහට විකාශය වුනා.
ReplyDeleteමේ තියෙන්නේ ඒ හා සම්බන්ධ ලිංක් වගයක්.
http://www.sarasaviya.lk/teles/?fn=sa1204196
තේමා ගීතය
http://www.youtube.com/watch?v=J63L7zwUmYE
ඇත්තටම සමහර අවස්ථා වලදී අපේ හිත් සංවේදි වෙලා ඇහැට කඳුළු එන අවස්ථාත් මේ නාට්‍යයේ තිබුනා.
අයිටීඑන් එකෙයි සිරසෙයි (සිහින පුරය හැර) ස්වර්ණවාහිනියෙයි නාට්‍ය විකාශය වෙන වෙලාවට වැරදිලාවත් බට්න් ඔබන්නේ නැහැ රිමෝට් එකේ ඒ පැත්තට. මට ඒවායේ සිංදු ඇහෙද්දි නිකං උණ හැදිලා වගේ දැනෙන්න ගන්නවා...... :D
හදවිල සක්මනනං සිරා තමා...
Deleteරූපවාහිනියේ කොහොමත් ප්‍රමිතිය තියා ගන්නවනේ..
සිරසේ අර නාට්ටි දෙක හොදයි කිවුවේ මේ ෆන් කියලා දැං යන නාට්ටි වලට සාපේක්ෂවයි...
ස්තූතියි අක්කේ කමෙන්ටුවට!!!!!!
සාදරෙං පිලි ගන්නවා කෙරුවාවට!
පිටපත රචනා කිරීම ගැනත් සලකා බලන්න!!!!!!!
ලියමු හොද පිටපතක් එහෙනම්..හැබැයි අපිත් කබ්බෝ තමයි හොදේ..
ReplyDeleteනැතුව නැතුව...
Deleteඑකෙංම...
බෝම ස්තූතියි කමෙන්ටුවට චමී!!!!!!
දැන් අපෙන් මොනවදවෙන්න ඕනේ මම වලව්ව දෙන්නම් කුලියට නාට්ටිය පටිගත කොරන්න. මටත් පොඩි කෑල්ලක් දෙන්න හොඳේ රඟපාන්න. ලොල්.....
ReplyDeleteඒ අදහසත් නරකම නෑ...
Deleteබලමුකෝ ඉතිං නේ?????
බෝම ස්තූතියි කමෙන්ටුවට කෝරලේ මහත්තයෝ!!!!!!!!!!!
තරියා කියන නමට වඩා හොද නැද්ද කැරියා කියල දාගත්තානම් .
ReplyDeleteසිදුකරන වැඩත් එක්ක සන්සන්දනය කරලා බැලුවම මට වඩා ඒ නම ඔබට ගැලපෙන බවයි මගේ අදහස.....
Delete@ Ano තමුන්ගේ බූරුවෙකු සේ හැසිරීම දිහා බැලීමෙන් මට පෙනීයන්නේ තමුන්ගේ පියාත් ඒ වගේ ඩයල් එකක් බවය.පොන්... වැඩ කරන්නේ නැතිව තමුන්ගේ වැඩක් බලගත්තනම් තමුන්ටත් අපිටත් හොඳය
Deleteඑකෙංම...
Deleteඑල එල මගේ සුබ පැතුම්.....
ReplyDeleteබෝම ස්තූතියි පමල් අයියේ!!!!!!!!!!
Deleteමේ පෝස්ට් එක කියෙව්වට පස්සේ සතියේ අප්පච්චි බලනකොට මටත් හිතුනා පෝස්ට් කෑල්ලක් දැම්මොත් හොඳයි කියලා..
ReplyDeletehttp://meepatiya.blogspot.com/2012/08/blog-post_29.html
පෝස්ටුව දුටුවා මීයා...
Deleteනියමයි..
තව ලියමු ඈ...
තැරියා, ඔන්න ඉස්සෙල්ලම කිව්වා. මට නම් පිටපත් රචනා කරන්න විදියක් නෑ. මොකද මොකක් හරි බාර ගත්තොත් ඒක ඉවරයක් කරන්න එපායැ. ඒ ගැන ෂුවර් එකක් නැති නිසයි එහෙම කිව්වෙ,
ReplyDeleteකොහොම හරි ඔය හිතා ඉන්න වැඩේ සාර්ථක වේවා කියලා පතනවා. ජයවේවා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ස්තූතියි ඩූඩ්..
Deleteනමනං කීලා තීනවා වැරදියි ඈ...
තැරියා නෙමේ මං තරියා..
හික්ස්..
ජයවේවා!!!!!!!!!!!
සමාවෙන්න තරියා නම සම්බන්ධයෙන්. ඒක නම් වැරදීමක් ඒ මොකද කමෙන්ට් එක ටයිප් කරන ගමනුත් අපි කතාවුනා මේ කොල්ලගෙ නම තරිඳු වෙන්න ඇති කියලා.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හික්ස්..
Deleteඅයියෝ ඕක මොකක්ද..
කවුද මේ බහු වචනෙං හදුන්වන “අපි“ ??????