කලින් කොටස් මෙතැනින් කියවන්න
මතකද මාව?
මගේ ලැජ්ජා ගතිය තරමක් නැතිවී ගියායින් මා ඇයත් සමග කතා කිරීමට උත්සහ ගතිමි.
ඇය ඔව් යන්න හැගවීමට හිස සැලීය.
කථා නැත්තෙ ඇයි බයද?
ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය.
මේකෙ කරලා තියන ටික මට පැහැදිලි කරනවද???? ටිකක් අවුල් වගේ....
ඇස් ලොකු කරමින් එවර ඇය මා දෙස බැලුවේ මෙතරම් පැහැදිලිව වටකුරු අත්අකුරින් ලියා තිබෙන දේ තේරුම් ගත නොහැකි බූරු පැටියෙකු දෙස බලන්නාක් මෙනි.
තේරුං ගන්න කොච්චර පුළුවං උනත් වචනයක් දෙකක් එයාගේ කටිංම අහන්න තියෙන ආසාවට තේරෙන්නෑ කියලා කිවුවත් බලපු බැල්මට මම ටිකක් බයත් උනා..
එහෙම වැඩි දෙයක් නෑ සහන්. ඔයාට වෙනස් කරන්න ඕන ටික මට කියන්නකො.
ඇය සිහින් කටහඩකින් පැවසීය.
පලමු වතාවට එයා මට සහන් කියලා මගේ නමින් කතා කරපු එක හරි වෙනස්... ඒ මටද කතා කලේ කියලා තේරුං ගන්නත් මට ටිකක් වෙලා ගියා.. ඒ අවස්ථාව ජීවිතේටම අමතක වෙන එකක් නැහැ..
ඕන දෙයක් වෙච්චාවේ කියලා පළවෙනි පාරට කටකැඩිච්ච කතාවක් කිව්වා... කිව්වා නෙමේ කියැවුනා..
ප්රතිභා ආයෙත් ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවා. ඒ බැල්මෙනං තිබ්බේ බය වෙච්ච පාටක්... ඒකෙං උනේ තවත් මගේ කුප්ප කම වැඩිවුන එක මිසක් ප්රතිභා ගැන දුකක් නෙමේ. මමත් කිංඩි හිනාවක්ම දැම්මා....
හරි....
මේකෙ මේ ඕගොල්ලොන්ගෙ ලයිනප් එක ටිකක් හරිමදි.
මම එකින් එක ඇයට තේරුම් කලෙමි.
මේකෙ මේ ඕගොල්ලොන්ගෙ ලයිනප් එක ටිකක් හරිමදි.
මම එකින් එක ඇයට තේරුම් කලෙමි.
කාලය ගතවෙනවා දැනුනෙවත් නෑ. අයින්ස්ටයින්ගේ මොංගල් තියරි සමහරක් මුංගේ ඉස්කෝලෙ ඇතුලෙදි වැඩ නැතුවවත්ද කියලා හිතුනා. දවල් 1 පහුවෙනකොටම අපි වැඩ නවත්තලා එලියට බහින්න තීරණය කළේ කොච්ච ආස උනත් උන්ට ඇනයක් වෙලා කාඩ් කුඩු කරගන්න ඕන්නැති නිසාමයි..
![]() |
මාර කට්ටක් බං සෙට් වෙන්නෙ |
මාර කට්ටක් බං සෙට් වෙන්නෙ. බලහංකො අපිට ඕක සතියක්වත් අදින්න වෙයි.
මාධවයා බාලිකා පාසලෙන් එලියට බසිනවාත් සමගම මට කීවේය.
ඒකනං ඇත්ත බං. ඒ උනාට මටනං ඒක අවුලක් නෑ.
ඔව් ඉතිං තොට මොකද? උබ අරකිත් එක්ක කඩේ දාං හිටියෙ මොකාද වගේ. මාධවයා සිනා සෙන ගමන් කීවේය.
සිරා බං...... අදනං පට්ටම සිරා. ඒ හිනා උනා බං හිනාවිල්ලක් අම්මටසිරි මට පිස්සු වගේ..... තව ටිකක් හිනා උනානං අම්මපා අල්ලං ඉඹිනවා...
මමද සිනහවෙමින් කීවෙමි.....
මමද සිනහවෙමින් කීවෙමි.....
නෙද්දකිං.. මුලිං වෙවුල වෙවුල හිටිය තෝ ඉඹියි කියලමයි බය.... උබට පිස්සු කියලා මං දන්නවා.... ඒත් ඔය කෙල්ලට උබේ පිස්සුව පෙන්නල මගේ පටි රෝල් කරන්න එපා....
මේ ඒක නෙමෙයි.... මොකක්ද අර නාලකයගෙ කෑල්ල ඔෆිස් එක ගාවදි නවත්තලා රහසිං උබට කිව්වෙ?????? මම ඇසිමි.
නාලකයා එන්නැද්ද කියලා අහන්නෙ.....
මං කිව්වා කියන්න බෑ..... ඉස්කෝලෙං පන්න ගන්න පුළුවං උනොත් එක්කං එන්නං කියලා....
මං කිව්වා කියන්න බෑ..... ඉස්කෝලෙං පන්න ගන්න පුළුවං උනොත් එක්කං එන්නං කියලා....
හ්ම්ම්ම්......
හැම එකාවම එක්කං ඇවිත් මුං ගම කයිද දන්නෑ බං.... මාධව අඩමානෙට වගේ කිවුවේ...
නාලකයා හොද එකා...... ඒකිත් කියපු එකේ එක්කං එමු......
බලමුකෝ.. ධම්මිකා කැමති වෙන්න එපැයි මොන මඟුල කරන්නත්.. ඒක නෙමෙයි ප්රතිභා මොකද කියන්නෙ....
![]() |
මොනා හරි කිව්වම ඇස් දෙක ලොකු කරගෙන්නවා |
මුකුත් නෑ බං....
මාව කොරවෙන්න හිනා වෙනවා විතරයි....
කනට ඇහෙන්න වචනයක් කියන්නෑ....
මං සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්න හිතාගෙන මොනා හරි කිව්වම ඇස් දෙක ලොකු කරගෙන කන්න වගේ බලනවා.......
ඒ මදිවට මං කීප සැරයක්ම දැක්කා ලැබ් එකේ ගෑනිත් අපි දිහා සැටලයිට් දාං ඉන්නවා......
මාව කොරවෙන්න හිනා වෙනවා විතරයි....
කනට ඇහෙන්න වචනයක් කියන්නෑ....
මං සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්න හිතාගෙන මොනා හරි කිව්වම ඇස් දෙක ලොකු කරගෙන කන්න වගේ බලනවා.......
ඒ මදිවට මං කීප සැරයක්ම දැක්කා ලැබ් එකේ ගෑනිත් අපි දිහා සැටලයිට් දාං ඉන්නවා......
ඒකනං ඇත්ත බං.....
ඔතනනං මේ වැඩේ කරන්න වෙන්නෙ නෑ......
හෙට මං ලැප අරං එනවා.....
උංගෙ ලැබ් එකේ රෙද්දෙ මැෂින් වල වැඩ කරනකොට බෙල්ලෙ වැල දා ගන්න හිතෙන්නෙ........
තප්පරයක් රෙන්ඩර් වෙන්න පැය ගානක් යනවා........
ඔතනනං මේ වැඩේ කරන්න වෙන්නෙ නෑ......
හෙට මං ලැප අරං එනවා.....
උංගෙ ලැබ් එකේ රෙද්දෙ මැෂින් වල වැඩ කරනකොට බෙල්ලෙ වැල දා ගන්න හිතෙන්නෙ........
තප්පරයක් රෙන්ඩර් වෙන්න පැය ගානක් යනවා........
හ්ම්ම්..... තිබහයි බං..... අර නානගෙ කරත්තෙං සරුවත් පාරක්වත් ගහමුද?????
හෙට ආපහු එන්න තියෙනවා........ බඩ අප්සට් වෙයිද මල්ලී???????
කරන්න දෙයක් නෑ..... අතැති මුදලට එතන තමා ගැලපෙන්නෙ.......
එහෙනං යං............
අපි සරුවත් කරත්තය වෙත ගොස් දොඩම් වීදුරු දෙකක් ඉල්ලුවෙමු.
![]() |
බෝතලයක තිබූ දොඩම් වැක්කෙරුවේය |
නාකි නානා ඔහුගේ වතුරට තැම්බුනු අතෙං වීදුරු දෙක දෙහි ඇට පාවෙන කොලපාට වතුර බේසමක ඔබා බාගෙට සෝදා එයට බෝතලයක තිබූ දොඩම් වක්කර අප දෙදෙනාට දුන්නේය. මාධවත් මමත් මුහුනට මුහුන බලා සිනාසී එක හුස්මට වීදුරු දෙක හිස් කලේ විශබීජ දිවේ නොගෑවී ආමාශගතකර ගැනීමට මෙනි.....
නානට රුපියල් විස්සක් දිගු කොට අපි එවෙලාවේම බොරැල්ල හංදියෙන් හැරවූ බස් රථයක එල්ලුනේ හැකි ඉක්මනින් ගෙවල් බලා යාමටයි. මාධවයා පාපුවරුවේ සිටිමින් පාසැල් ඇරී බස් නැවතුම්පලවල් වල සිටින බාලිකාවන්ට ඇස් ගසමින් යයි.
මා මාධවටත් මටත් ටිකට් ලබාගෙන බස් රථයේ ඇතුලට වීමි..........
මල්ලි ඇතුලට එන්න.... ඇතුලට එන්න.......
කොන්දා කෑ ගසනුයේ වෙනකෙකුට නොවේ බූරු මාධවයාටයි.
කොන්දා නොවේ කොන්දගෙ ලොක්කා බස් ඩ්රයිවර් ඇවිල්ල කීව්වත් ඔය පරයට ඕන්නං ඌ යන්නේ ෆුට් බෝඩ් එකේම තමා.....
කොන්දාව තබ සතේකට මායිම් නොකර ෆුට්බෝඩ් එකේ හිටපු මාධවයා දිහා බලලා බස් එකේ කෙල්ලො විතරක් නෙමේ අංකල්ලත් හිනා උනා. සමහරවිට ඒගොල්ලංටත් ඉස්කෝලෙ කාලේ මතක් වෙන්නැති...
කොන්දාව තබ සතේකට මායිම් නොකර ෆුට්බෝඩ් එකේ හිටපු මාධවයා දිහා බලලා බස් එකේ කෙල්ලො විතරක් නෙමේ අංකල්ලත් හිනා උනා. සමහරවිට ඒගොල්ලංටත් ඉස්කෝලෙ කාලේ මතක් වෙන්නැති...
ටික වේලාවක් මාධවයා දෙස බලා සිටි කොන්දා තනිවම කියවමින් බස්රථයේ ඉදිරියට ගියේ මාධවයගේ ප්රතිචාරයක් නොමැති බැවිනි......
මාධවලාගේ ගෙට ගොඩනවාත් සමගම කොහෙදෝ සිට පැමිණි හොරිකඩ ස්කූබියා අපේ ඇගවල් වලට පනින්නට විය.
ස්කූබියා ගැන සදහන් කලහොත් ස්කූබිගේ මුල් නම ස්කූබි නොවේ. එවකට ඌ ටොමියායි. නමුත් සිරස නාලිකාව ස්කූබි ඩූ කාටුන් වැඩසටහන විකාශය කිරීමත් සමගම ටොමියා ස්කූබි විය.
එදා ටොමියා කියා කතා කරනවිට සේම අද ස්කූබි කී විටද ඌ නකුට වනන්නේ කුමන නමක් උවත් ඌ බල්ලෙක් බව අපට වඩා හොදින් ඌ දන්නා බැවිනි. ස්කූබියා මාධවයාගේ මල්ලි කෙනෙක් මෙනි. ඌ ගැන වැඩි දුරටත් සදහන් කිරීම මාධවයාට කරන ගෞරවයක් බැවින් මා ඌ ගැන වැඩි වශයෙන් නොකියමි.
එදා ටොමියා කියා කතා කරනවිට සේම අද ස්කූබි කී විටද ඌ නකුට වනන්නේ කුමන නමක් උවත් ඌ බල්ලෙක් බව අපට වඩා හොදින් ඌ දන්නා බැවිනි. ස්කූබියා මාධවයාගේ මල්ලි කෙනෙක් මෙනි. ඌ ගැන වැඩි දුරටත් සදහන් කිරීම මාධවයාට කරන ගෞරවයක් බැවින් මා ඌ ගැන වැඩි වශයෙන් නොකියමි.
ළමයිනේ බත් කන්න. මේසෙ වහලා ඇති. මාධවගේ මව සුපුරුදු නිවේදනය කරේ අප දෙදෙනා ඇවිත් සුළු මොහොතකිනි.
මාද කමිසය උඩින් දමා රූපවාහිනියත් දමාගෙන නොසේදූ අතින් බත් කන්නට වූයේ බඩගින්නටත් වඩා අත සෝදා කෑමට පුරුද්දක් නොමැති වීම නිසාවෙනි.
මේ අඩෝ දැං හෙට මොනාද කරන්නෙ.... මාධවයාද බත් පිගාන ගෙන සෝෆාවේ ඉද ගන්නා ගමන්ම ඇසුවේය....
දන්නෑ බං.... මට අර සුවනියර් එක විතරයි තියෙන්නෙ....
මට පොඩි වැඩ ටිකක් සෙට් උනා....
ඒ මොනාද?????????
දැං අර ආට් වර්ක් එකට අමතරව වීඩියෝ ටිකකුත් හදන්න තියෙනවා බං.....
මොනාද වීඩියෝ???
ඩේ එක දවසට දාන්න බං...
හ්ම්ම්ම්. එල මාත් එන්නං සුවනියර් එක ඉවරකරලා....
හරි....
අඩෝ මං කාලා ගෙදර යනවා බං....
පිස්සුද බං..... අද හිටපං...... හෙට පලයං........
බෑ බං........
ඇයි???? අරකි නම්බර් එකක්වත් දුන්නද???????
නෑ ඒක නෙමේ.... නිදිත් මතයි.... අනික දැං දවස් දෙකකිං ගෙදර ගියෙත් නෑනෙ.....
හ්ම්ම්ම්...........
මේ ඒක නෙමේ චායා මොකද කියන්නෙ.......
හි හි...... අන්න දැක්කද කෙල්ලො..... බලපං දවසට ෆිට් උන හැටි?????
දැක්කා දැක්කා......
හෙට නම්බර් එක ඉල්ල ගන්න ඕනා.........
ඉල්ලගනිං..... මේ ඒකි මේ සොසයිටි එකේ නැද්ද කොහෙද බං.......
ඇයි????????
නෑ ඉතිං එහෙමම මේක ගැන දන්න බවක් පෙනුනෙ නෑ............
දැනගත්තත් එකයි නොදැන ගත්තත් එකයි බං......
උංගේ ඉස්කෝලෙ ක්රියාපටිපාටිය මට දිරවන්නෑ බං.. ප්රිෆෙක්ට්ලා උනාට මේවට තියෙන සහභාගිත්වයනං බිංදුවයි... ඒකිත් කොමස් තමා ඒත් සොසයිටියේ වැඩ ගැන දන්නෑ.....
මං උගන්නලා ගන්නංකො..... මැඩම්ට කිව්වනං වැඩේ තනියම කරන්න අමාරුයි....... උදව්වට චායාව දෙන්න කියලා හරිනෙ........
උංගේ ඉස්කෝලෙ ක්රියාපටිපාටිය මට දිරවන්නෑ බං.. ප්රිෆෙක්ට්ලා උනාට මේවට තියෙන සහභාගිත්වයනං බිංදුවයි... ඒකිත් කොමස් තමා ඒත් සොසයිටියේ වැඩ ගැන දන්නෑ.....
මං උගන්නලා ගන්නංකො..... මැඩම්ට කිව්වනං වැඩේ තනියම කරන්න අමාරුයි....... උදව්වට චායාව දෙන්න කියලා හරිනෙ........
දෙයි දෙයි උබට මේං කියලා..... මම කෑම පිගානත් ගෙන පුටුවෙන් නැගිටමින් කීවෙමි........
බලහංකො මං ගන්න හැටි....... මාධවයාද කීය.........
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------අපි සැට් එකම දැං මෙහෙ --- ආස්මී
නැගලම යනවා මලයා හොදයි හොදයි.. පාසල් කාලය කාට නීරස...
ReplyDeleteහ්ං..
Deleteආයෙත් ඒලෙවල් කාලෙට යන්න තියෙනවනං මං ඉගෙනීම බල්ලට දාලා පිස්සු නටනවා ඇති වෙනකංම...
හෑපෝ උඹලා ගියොත් ඉස්කෝලෙත් ඉවරයි.
ReplyDeleteමේ..තාම අර පුරුද්ද නෑ නේද...අත හෝදලා කෑම කන එක..
ඌරන්ට මොන සෞඛ්යද බන්?
Delete@තරුවා....
Deleteනෑ.. උබට තියෙනවද????????
@ අසංක..
Deleteසිරාවට ඈ...
එල ඇ
ReplyDeleteඉස්කෝලේ කතා කියවද්දී ආයේ ඉස්කෝලේ මතක් වෙනවා..
ReplyDeleteහ්ං..
Deleteමොනා කරන්නද යන්න බෑනේ දැං...
ඉක්කෝලේ යන්න ඕනි..මට මේක කියවන හැමදාම මොකාක් හරි එකක් මතක් වෙනවා ඉස්කෝලෙදි කරපු.. :D
ReplyDeleteදැං බොලාලව වද්ද ගන්නෑ ඉස්කෝල වලට....
Deleteඔහොම යන්.... ඔහොම යන්....
ReplyDeleteයමු නේ....
Delete//සිරා බං...... අදනං පට්ටම සිරා//
ReplyDeleteස්තූතියි බං කථාව අස්සෙ මාවත් මතක් කලාට...හැබැයි මම නම් ඔය අහුමුළු වල රිංගන්න ගියේ නෑ බොලා වගේ...මගෙ නම කියවුනාට...
සිරා කියන්නේ මගේ ප්රියතම වචන වලිං එකක්..
Deleteඒක බොලා නම විදිහට දා ගත්තට මං මොකක් කරන්නද අයියේ?????
හැක්ස්....
කෝ බං මේකෙ අනූ ??
ReplyDeleteඅනූගෙ ෆොටෝ විතරයි....
Delete**********
ReplyDelete***** මොකෝ?????????????
Deletetharu, tharu..............tharu kiwwe hondai kiyapu ekailu malayandi. salakunu bhashawata salakunu walinma answer karanam thamai honda.
Delete+++++++++++++
Deleteතැංකූ ඈ...... :D
කොටස් 5 ක්ම ගිහිල්ලනේ...බලමු.
ReplyDeleteහ්ං හ්ං....
Deleteසයුරි අක්කා බලලා නෑ ඒ කියන්නේ...
එල එල උඹට ඕන විදියට හැමදේම වෙනස් කරන්නද බොල හැදුවේ....හැක හැක...
ReplyDeleteමට නෙමේ සහන්නේ බං වෙනස් කරන්න හැදුවේ...
Deleteමං බැලුවා මට අත්තික්ක කොළ කැවිලද කියලා..මම කලින් "සිහින සිතිවිලි 10" කියල මොකක් හරි එකක් උඹේ බොගේ දැක්ක බං. දැන් නිකමට මට මාවම ෂුවර් නැති හින්දා උඹේ පරණ පැටිකිරිය බැලුවා. මට හම්බුනා සිහින "සිතුවිලි 7" මාතෘකාව විතරයි....උඹ එව්වා මකල දාලානේ..
ReplyDeleteමේ කතාව නම් සිරාවටම පට්ට මචං..පින්තුර හින්දා මට නම් හිතෙන්නේ සිරාම කතාවක් කියලා.
හැකස්...
Deleteමේක මං කලිං ලියලා ලියන එක නැවැත්තුවා....
ආයේ ලියන්න පටං ගත්තා..
ඒ පරණ කෑලි තමා උබ ඔය දකින්නේ....
කෙල්ලොන්ගෙ නම්බර් ඉල්ලගන්නවට වඩා වැඩක් තිබිල නෑ වගේ...බලමු..ඉස්සරහට..!
ReplyDeleteඑච්චර කරලත් ඉල්ලගෙන නෑනේ....
Deleteඉස්කෝලේ කතා නම් ඉතින් කොච්චර් අකියෙවුවත් එපා වෙන්නේ නෑනේ බං.. ලියමු ඉතුරු ටිකත්
ReplyDeleteහ්ං...
Deleteදාන්නං ඉක්මන්ට ඉතුරු එකත්......
මේ ළමයි බලාගෙන ගිහාම ඉස්කෝලේ ගියාට පාඩම් කරලා නෑනේ !!
ReplyDeleteකවුද දැං කාලේ ඉස්කෝලෙ ගිහිං පාඩං කරන්නේ හැබෑට?????????
Deleteඅපූ අර බතලිමනේ ඉන්නේ මේකෙත්...සාටර්..
ReplyDeleteඅනෙ පල යන්න බට්ටියේ..
Deleteඅනූ බතල නෑ..
මුංගේ ඉරිසියාව....
අඩෝ ආසවෙන් කියෙව්වා කොටස් ටික සේරම. ලස්සනට කතාව යනවා. ලොකුම දේ මෙන්න කතාවේ ඊලඟ කොටස කියලා ඡේද 2ක තුනක් නොදා ලෝස් නැතිව හිත පිරෙන්න කියවන්න දෙන එක :)
ReplyDeleteහි හි...
Deleteතැංකූ සභිත් අයියා....
ඊලග කෑල්ලත් ලෝස් නැතුව දෙන්නං ඈ...
ඊළඟ එක ඉක්මණට දාන්නෝ. මම දැන දවස් 3ක්ම ආවා ඉතුරු කියවන්න. කෝ නෑනේ. එතකොට තමයි ඉතින්...hikz
ReplyDeleteමේක කියවද්දී science day එක කාලේ මතක් වෙනවා අෆ්පා
හෙට දාන්නං බං ඉතුරු කෑල්ල...
Deleteඅනිවා ඩෙපා....
හි හි...
මල්ලි ඔය මාධව ඔයත් එක්ක ඉස්කොල් හිටිය කෙනක් නේද?
ReplyDeleteනෑ නෑ...
Deleteඑහෙම එකෙක් හිටියේ නෑ මාත් එක්ක...
හික්ස්...
සිරාම කතාව මචං කියවන්න කියවන්න ආසයි කිඹුලා උදැල්ල වගේ
ReplyDelete