අද උදේ ගෙදර හිටපු නිසා ටීවී එක බලන්න ඉදගෙය
චැනල් එකිං එක මාරු කර කර හිටියා. හැම එකේව කාන්තා වැඩසටහන්. සාකච්චා, ලග්න පලාපල.
චැනල් එකෙං චැනල් එක මාරු කර කර යනකොට මැක්ස් ටීවී කියලා චැනල් එකක අල් ජසීරා එකේ
නිව්ස් වගයක් යනවා දැක්කා. වෙන බලන්න දේකුත් නැති එකේ නිව්ස් බල බල ඉන්නකොට ඒක ඉවර
වෙලා අර්ත් රයිස් (Earthrise) කියලා වාර්තාමය වැඩසටහනක් පටං ගත්තා.
ලගින්ම ඉන්න කස්ටිය
Monday, March 4, 2013
Friday, March 1, 2013
මරු ඩාන්ස් එක නේ බං??? (සිහින සිතිවිලි 7)
ඔව් දැං ධම්මිකා කෝල් කරලත් ඇතිනෙ.......
අප ඊයේ දින මෙන්ම කවුළුවෙන් එබී මුරකරු ඇමතුවෙමු...
අංකල්... සුභසිංහ මැඩම්ගෙ වැඩකට ආවෙ....
ආ ඉන්න ඉන්න....
කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........
කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........
අඩෝ පට්ටනෙ.... මිනිහා දවසට ඉගෙන ගෙන වගේ නේ??????
හි හි......
හි හි......
අප සිනා සෙමින් ගේට්ටුවෙන් ඇතුල්වී ඉදිරියට යන විට පෙර දින නොදුටු ශිෂ්‍යාවක් කාර්යාලය දෙසින් පැමිණ අපට ඇය පසු පස පැමිනෙන ලෙස කීවාය....
අපද ඊයේ සිදුවූ ක්‍රියා පිලිවෙල මතකයේ ඇති නිසා සිනාසී කිසිවක් නොකියා ඇය පසු පස්සේ වැටුනෙමු....
අපද ඊයේ සිදුවූ ක්‍රියා පිලිවෙල මතකයේ ඇති නිසා සිනාසී කිසිවක් නොකියා ඇය පසු පස්සේ වැටුනෙමු....
ආ එන්න පුතාලා.... ගුඩ් මෝනිං.....
සුභසිං මහත්මිය කටපුරා සිනාසී කීවාය...
සුභසිං මහත්මිය කටපුරා සිනාසී කීවාය...
ගුඩ් මෝනිං මැඩම්....... අප දෙදෙනාත් පෙරලා කීවෙමු......
-----------------------------------------------------------------------------------------------------
මැඩම් මේ මැශින් එක ටිකක් ස්ලෝ. ඒක නිසා මං ලැප් එක අරං ආවා... මෙතන නැතුව මේක තියාගෙන වැඩ කරන්න තැනක් දුන්නොත්නං ගොඩක් හොදයි. නිතරම ක්ලාසස් තියෙන නිසා මෙතන ටිකක් ඩිස්ටර්බ් මැඩම්....
මාධවයා කෙලින්ම කියා දැම්මේ ගනනකට නොගෙනයි.
මාධවයා කෙලින්ම කියා දැම්මේ ගනනකට නොගෙනයි.
හරි පුතා....
ඔඩිටෝරියම් එක හොදයි නේද?
ඔඩිටෝරියම් එක හොදයි නේද?
කමක් නෑ මැඩම්.....
හැබැයි එතන රියහසල් කරනවා..... මෙතනට වඩා ගෝෂාව....
ඒත් කමක් නෑ මැඩම්....
මෙතන ඉන්නකොට අපිටත් ඩිස්ටර්බ් ලැබ් එකේ අයටත් ඩිස්ටර්බ්නෙ....
මෙතන ඉන්නකොට අපිටත් ඩිස්ටර්බ් ලැබ් එකේ අයටත් ඩිස්ටර්බ්නෙ....
OK පුතා......
තව පොඩි උදව්වක් ඕනේ මැඩම්....
මට මේ වීඩියෝ එක තනියම කරන්න අමාරුයි....
මොකද මං ඉස්කෝලෙ මේ කෙනෙක් නොවන නිසා සමහර ක්ලිප්ස් ලයිනප් කරන කොට කාගෙං හරි දන්න කෙනෙක්ගෙං අහගන්න ඕනා....
මැඩම් ඊයෙ මට ඒකට ගොඩක් උදව් කරා චායා....
පුළුවංනං විතරක් චායව ඩියුටි වලින් රිලීස් කරන්න පුළුවංද අදත් මට හෙල්ප් කරන්න පුළුවන් වෙන්න.

අයියෝ සුළු දෙයක්නෙ පුතා. මං එවන්නං. සුභසිංහ මහත්මිය කීය.
සුභසිංහ මහත්මියට නොපෙනෙන්න මාධවයා මා දෙසට හැරී ඇහැක් ගසා සිනාසුනි.
මමද මාධවයාගේ ක්‍රියාකලාපය ගැන සිතමින් සිතින් සිනා සුනෙමි.
එතකොට සහන් ඔයාගෙ වැඩේ කොහොමද????????
මැඩම් ඒකනං මං ඊයෙ රෑම වගේ ඉවර කලා......
පොඩි පොඩි අඩුපාඩු ඇති මැඩම් ඒවා නං ඕගනයිසර් ප්‍රතිභා එක්ක කතා කරලා තමා විසදගන්න තියෙන්නෙ......
මමද මාධවයාව අනුගමනය කරමින් මැඩම්ට පොත පෙරළුවෙමි.
පොඩි පොඩි අඩුපාඩු ඇති මැඩම් ඒවා නං ඕගනයිසර් ප්‍රතිභා එක්ක කතා කරලා තමා විසදගන්න තියෙන්නෙ......
මමද මාධවයාව අනුගමනය කරමින් මැඩම්ට පොත පෙරළුවෙමි.
ගුඩ් ගුඩ්. තෑන්ක්ස් පුතා.
ඕගොල්ලො මේ කරන උදව්වනං කවදාවත් අමතක වෙන්නෑ.
පිංසිද්ධ වෙනවා ඕගොල්ලන්ට.
ඕගොල්ලො මේ කරන උදව්වනං කවදාවත් අමතක වෙන්නෑ.
පිංසිද්ධ වෙනවා ඕගොල්ලන්ට.
මාධවයත් මමත් මැඩම්ට අහිංසක සිනහවක් පෑවෙමු......
හරි පුතා එහෙනං ඕගොල්ලො මේ නංගිත් එක්ක යන්න ඔඩිටෝරියම් එකට මං එතනට එන්නං......
දුව මේ අයියලා දෙන්නට ඕන විදිහට එතන ඇරේන්ජ් කරලා දෙන්න හරි....
ශිෂ්‍යාවද ඔලුව වනමින් හා යැයි සුභසිංහ මහත්මියට සන් කලාය.....
ඇය පිටවනවාත් සමගම අප දෙදෙනාත් පෙර පරිදිම ඇය පස්සේ වැටුනෙමු.
ශ්‍රවනාගාරය ආසන්නයේ එතරම් කලබලකාරී බවක් නොතිබූ බැවිනුත් මේ වන තෙක් මිත්‍රශීලී ප්‍රතිචාර බාලිකාවන්ගෙන් ලැබුනු නිසාත් අප දෙදෙනා කිසිදු පැකිලීමකින් තොරව එයට ඇතුල් උනෙමු....
නමුත් අප එයට ඇතුල් වූ පසු දක්නට ලැබුනු ප්‍රතිචාරය පෙර දිනයට වඩා තරමක් වෙනස් විය...
නමුත් අප එයට ඇතුල් වූ පසු දක්නට ලැබුනු ප්‍රතිචාරය පෙර දිනයට වඩා තරමක් වෙනස් විය...
![]() |
ශ්‍රවනාගාරය ආසන්නයේ එතරම් කලබලකාරී නැත |
ගහපු ලේබල්:
පොඩි කතාවක්,
ප්‍රභන්ධ,
සිහින සිතුවිලි
Subscribe to:
Posts (Atom)