ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, March 28, 2012

හිනාවෙයංකො




කෝල සුදු මුදු සමනලී
මට ආලෙ කරපං එති එතී....
මෙමා හිතුවත් තැවි තැවී
නුබ නොවේ හැරුනේ හිතවතී....


රංචු ගැහුනට බං අපී
නෑ නොහොබිනා වැඩ නම් කලේ...
හැර ගියොත් උබ සදවතී

මං අඩනවා බොරු නැලවිලී...

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

4 comments:

  1. තරහට ලියලද මන්ද

    ReplyDelete
  2. තරහක් නං නෑලු...
    ලාවට දුකයිලු..

    ReplyDelete
  3. තරහට හරි දුකට හරි ලියවෙච්ච පද පෙල නම් නියමයි..

    ReplyDelete
  4. බොහොම ස්තූතියි නවාතැන...

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????