ලගින්ම ඉන්න කස්ටිය

Thursday, July 12, 2012

නුඹ ????

පොඩ්ඩක් මේ අහං ඉන්න...
මං කිව්වා මට මතකයි..
රවුම් දෙනෙත් ලොකු කරගෙන...
බලං හිටිය හැටි පුදුමයි...
අපිට නොදැනි ඒ කාලය...
ගතවීලා ගියා තමයි..
ආසයි මට ආයෙ යන්න..
ප්‍රශ්ණය දැං ඔයා තමයි...





වෙනස් උනේ මං විතරද..
නුබ තාමත් ප්‍රශ්ණ කරයි..
ඒ ප්‍රශ්ණෙට උත්තරයක්..
මගේ හිතත් තවම හොයයි..
ප්‍රශ්ණ නොමැති ආදරයක..

අරුතක් නෑ කිව්වා තමයි..

පුළුවංනං ආයෙ එන්න..
මං තාමත් නුබේ තමයි...

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

22 comments:

  1. අ මොකෝ බං අන්තිම පේලි දෙක කපලා?ලස්සනයි මචන්..

    ReplyDelete
    Replies
    1. වේකන්සි ක්ලෝස් කලා බං...
      ඒකයි...
      සාදරෙං පිලිගන්නවා කෙරුවාවට සිම්බෝ!!!!!

      Delete
  2. අසාවෙන් කියවපු කතව මෙච්චර එක්මනට ඉවර කරේ ඇයි යකෝ

    ReplyDelete
  3. අනේ මන්දා... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම
      මන්දා... :)

      Delete
  4. හ්ම්ම්,,ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිමාවී!!!!!!!

      Delete
  5. //ප්‍රශ්ණ නොමැති ආදරයක..

    අරුතක් නෑ කිව්වා තමයි..//
    ඒකනං ඉතින් ඇත්ත තමයි..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්...

      Delete
  6. වෙකන්සි ක්ලොස් කලා.... ජය තරියා.....

    ReplyDelete
    Replies
    1. හිකි හිකි හිකිස්....
      අනිවා ජය...

      Delete
  7. ඒ මොකෝ ක්ලෝස් කලේ?
    අලුත් චැප්ටර් එකකට මුල පිරුවද? ;)

    ReplyDelete
    Replies
    1. ගොඩක් කාලෙකට කලිං තමයි මෙව්වා ක්ලෝස් කරලා අළුත් එකට මුලපිරුවේ...
      හික්ස්..

      Delete
  8. වෙකන්සි ක්ලෝස් ඈ?? එල එල.. ඒකත් නොකියා කියන්නේ ඈ??

    ReplyDelete
    Replies
    1. මූනටම කියන එකත් හරි නෑනේ..

      Delete
  9. පුළුවන්නම් ආයේ එන්න....හ්ම්...

    ReplyDelete
    Replies
    1. දැං නං නැතත් කමක් නෑ...
      හි හි...

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????