පොඩ්ඩක් මේ අහං ඉන්න...
මං කිව්වා මට මතකයි..
රවුම් දෙනෙත් ලොකු කරගෙන...
බලං හිටිය හැටි පුදුමයි...
අපිට නොදැනි ඒ කාලය...
ගතවීලා ගියා තමයි..
ආසයි මට ආයෙ යන්න..
ප්රශ්ණය දැං ඔයා තමයි...
වෙනස් උනේ මං විතරද..
නුබ තාමත් ප්රශ්ණ කරයි..
ඒ ප්රශ්ණෙට උත්තරයක්..
මගේ හිතත් තවම හොයයි..
ප්රශ්ණ නොමැති ආදරයක..
අරුතක් නෑ කිව්වා තමයි..
අ මොකෝ බං අන්තිම පේලි දෙක කපලා?ලස්සනයි මචන්..
ReplyDeleteවේකන්සි ක්ලෝස් කලා බං...
Deleteඒකයි...
සාදරෙං පිලිගන්නවා කෙරුවාවට සිම්බෝ!!!!!
අසාවෙන් කියවපු කතව මෙච්චර එක්මනට ඉවර කරේ ඇයි යකෝ
ReplyDeleteමොන කතාවද මචං?????
Deleteඅනේ මන්දා... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හ්ම්ම්ම්ම
Deleteමන්දා... :)
හ්ම්ම්,,ලස්සනයි!
ReplyDeleteස්තූතියි හිමාවී!!!!!!!
Delete//ප්රශ්ණ නොමැති ආදරයක..
ReplyDeleteඅරුතක් නෑ කිව්වා තමයි..//
ඒකනං ඉතින් ඇත්ත තමයි..!
හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්...
Deleteදුකයි තමයි ;ඩ්
ReplyDeleteකෝලං පී
Deleteතව මගුලක්..
ReplyDeleteමඟුලක අවසානයක්...
Deleteවෙකන්සි ක්ලොස් කලා.... ජය තරියා.....
ReplyDeleteහිකි හිකි හිකිස්....
Deleteඅනිවා ජය...
ඒ මොකෝ ක්ලෝස් කලේ?
ReplyDeleteඅලුත් චැප්ටර් එකකට මුල පිරුවද? ;)
ගොඩක් කාලෙකට කලිං තමයි මෙව්වා ක්ලෝස් කරලා අළුත් එකට මුලපිරුවේ...
Deleteහික්ස්..
වෙකන්සි ක්ලෝස් ඈ?? එල එල.. ඒකත් නොකියා කියන්නේ ඈ??
ReplyDeleteමූනටම කියන එකත් හරි නෑනේ..
Deleteපුළුවන්නම් ආයේ එන්න....හ්ම්...
ReplyDeleteදැං නං නැතත් කමක් නෑ...
Deleteහි හි...