ලගින්ම ඉන්න කස්ටිය

Showing posts with label පත්තර. Show all posts
Showing posts with label පත්තර. Show all posts

Sunday, February 17, 2013

එකදාස් නමසිය බරගනං වල ලවු


සිරා අයියගේ ඇන්ටික් පෝස්ට් ටික දැක්කම මටත් හිතුනා සේපර් එකේ මං ගාව තියෙන පත්තර ටිකත් බ්ලොග් ගත කරන්න..

ඒ අනුව අද බ්ලොග්ගත කරන්නේ 1928 මාර්තු මාසේ දිනමිණ පත්තර වල තිබ්බ ලවු කේස් ටිකක් සහ පත්තරයේ කලාතුරකින් පලවී ඇති පින්තූර කීපයකි.

මේ තියෙන්නේ එදා දිනමිණ පත්තරේ ලෝගෝ එක..