ඒ
ලෙවල් දවස් වලදි ජොන්ටා කලබලෙං කලබලෙං ෆයිල් එකක් උස්සං ආවා. බලනකොට ඒකෙ තිබ්බේ
ෆොටෝකොපි ගහපු කොල වගයක්..
නවකතා
පොතක් එහෙම්පිටිංම ෆොටෝකොපි ගහලා..
අපිත්
කියවන්න ගත්තා.. ටිකක් කියවගෙන යනකොට අපිටත් කතාව අල්ලලා ගියා..
පිටු
එක එකා ගාව. එක පිටුවක් කියෝලා අනිත් පිටුව කියවන්න පංතිය වටේ යන්න ඕනා ඒක
හොයාගන්න..