ලගින්ම ඉන්න කස්ටිය

Thursday, July 25, 2013

එකට කෑවත් උබලගෙ උන්ඩුකපුච්චෙ වෙනස් බං (සිහින සිතිවිලි 10)

ක්ලාස් එකෙත් ඊයෙ අමාරු පාඩමක් කලාලු බං...

කව්ද  කිව්වෙ????

ලැම්බට්.... ඊයෙ තිස්සයා පංතියෙ පිස්සු කෙල කෙල ඉගැන්නුවලු... පට්ට ෆන් එකක් දුන්නා කියන්නේ...

ඒ යකා රෙද්ද අපි නැති දවසටමයි බං හොද පාඩං ඔක්කොම උගන්නන්නෙ.... මාධවයා එහෙම කියාගෙනම බෝතලේ හිස් කරලා දැම්මා....

ඒක නෙමේ. දැං මුං ඩේ එකට එන්න කිව්වෙ කවද්ද බං?????

මන්දා බං. අපේ වැඩ දැං ඉවරනෙ පැත්තකට වෙලා ඉමු. උංට ඕනනං කියයිනෙ.

ඒ උනාට බං හම්බවෙන්නවත් තියෙන චාන්ස් එකනෙ....

දැං හම්බවෙන්න ඉස්කෝල අස්සෙ රිංගන්න ඕනෙ නෑ බං.... ක්ලාස් දවසට සෙට් වෙන්න පුළුවංනෙ. පුසාට බෝලෙ බස්සලා වේලස්සන ක්ලාස් එකෙං පයිමු. වෙනදට අපි ක්ලාස් එකේ ඉන්න නිසානෙ හම්බවෙන්නෙ නැත්තෙ....





Tuesday, July 23, 2013

අනුරාධපුරේ පොලි එතිලීන් මෙහෙයුම (Mission polythene anuradhapura)

පළවෙනි දවසේ එකතු කොරපු කුණුත් එක්ක අපි කස්ටිය

පෝයට පන්සල් යන එක සාමාන්‍ය බෞද්ධයාගේ සිරිතයි. සාමාන්‍ය එවුං අතරේ අසාමාන්‍ය උං ඇත. උන්ට කැසිල්ලය, ගාය ය, තව බොහෝ දෑ ඇත. එහෙම උං ටිකක් ඊයෙයි පෙරේදයි අනුරාධපුරේ මහමෙව්නා උයනේ විසිරිලා තිබුන අපේ සාමාන්‍ය බැතිමතුන්ගේ කුණු ඇහිලුවා.

Tuesday, July 16, 2013

අහසින් ආ දෙයියෝ (God from sky)



                   
අඟහරු ග්‍රහයාගේ විනාශය ලං වීමත් එක්කම අඟහරු වැසියෝ පෘථිවියේ පදිංචියට ආවා..
ඒත් සම්පූර්ණ අඟහරු ජීවී සමූහයටම එන්න බැරි උනා, අඟහරු විනාශ උනා...
දැනුමෙන් සන්නද්ධ අඟහරු වැසියෝ දැක්කා පෘථිවියේ ඒ වෙනකොට හිටපු බුද්ධිමත් අර්ධ මානව සත්ත්ව විශේෂ....