ඉන්දියාවෙ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කලාම උංගෙ තේරීම් කාරක කමිටුවට හරි කාට හරි පේන් බැට් එක උස්සලා බයිනවා (අද ගම්භීර් වගේ)
ලංකාවෙ පිතිකරුවෙක් ශතකයක් ලබා ගත්තම උඩ පැනලා තමන්ගෙ කෙල්ලට ඇහැක් ගහලා ආඩම්බරෙං නරබන්නන්ට ආචාර කරනවා (මහේලල වගේ)
ඉංදියාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම දැවී ගිය පිතිකරුට පළු යනකං බයිනවා (ප්රවීන් කුමාර් වගේ)
ලංකාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම සමහර විට සතුට වැඩිකමට බිම පෙරලි පෙරලි සතුට සමරනවා. (කුලසේකර වගේ)
ඉන්දියාවෙ පන්දු රකින්නෙක් බෝක්කුවක් ඇරියොත් මුලු කන්ඩායමම උගෙ අම්මව මතක් කර කර ඌට බයිනවා (ජඩේජට වගේ)
ලංකාවෙ පන්දු යවන්නෙක් බුල් කෙලිනකොට නායකයා ලගට ගිහිං ඔලුව අතගාලා ඌව දිරිමත් කරලා එනවා (මාලිංගට වගේ)
ඉන්දියාවෙ පන්දුයවන්නන් චොර බෝලයක් යවලා ඒකෙං හතරක් ගියාම යටි ගිරියෙං ඌටම බැන ගන්නවා (ශ්රී ෂාන්ති වගේ)
ලංකාවෙ අයට හතරක් නෙමේ හයක් ගැහුවත් බෝලෙ දිහා බලල හිනා වෙනවා (මාලිංග වගේ)
ඉන්දියාවෙ පිතිකරුවෙක් දැවී ගියාම ඌ බලන්නෙ බැට් එක දිහා හරියට බැට් එකේ වැරැද්දෙං අවුට් උනා වගේ. (විරාටි කෝලි වගේ)
ලංකාවෙ එකෙක් අවුට් උනාම එහා පැත්තෙ බැට්ස්මන්ට “පරිස්සමෙං ගහපං මචං“ කියලා ක්රීඩාගාරෙට යනකං තනියම කියෝ කියෝ ඔලුව වන වන යනවා (සංගා වගේ)
ක්රීඩාවේ ජීව ගුණය රකින්නෙ ඉන්දියාවද ලංකාවද?
මටනම් පේන්නේ ක්රීඩාවේ ජිවගුනය රකින්නේ තරිඳු අබේසිංහද කොහෙද..මොකද ඉන්දියාවවත් ලංකාවවත් (team) දන්නේ නැතුව ඇති ඔයා මේ හොයන දේවල් ගැන...
ReplyDeleteඉදලා ඉදලා දාලා තීන්නෙ කොරම වෙලා යන්ට යෝකර් කමෙන්ට් එකක්..
ReplyDeleteස්තූතියි ඈ..
Bravo...
ReplyDeleteඩ්වෙයින් බ්රාවෝ ගැනද කීවෙ???? LOL
ReplyDeleteමුරලිය ගැනත් දාන්න තිබ්බා.. මොනව උනත් හිනාවෙන පොරක් නේ !
ReplyDeleteඒක නේන්නං අමතක උනා...
Deleteසොරි මුරලි..
pixu kollekne
ReplyDeleteඑල එල ඈ.........
Deleteඅඩෝ සිරා බං... එකෙන්ම...
ReplyDeleteහි හි...
Deleteඇත්ත නේ??????
මොකෝ බන් හැමතැනම තරියාගෙ කෙරුවාව කියලා කොටලා තියෙන්නෙ..
ReplyDeleteහි හි...
Deleteඅනී මන්දා හරී අයියේ...
නිකංම කෙටවිලා..
ඇත්ත කතාව..ICC එකම අවුට් වෙනවා... හම්මේ.....ඊයෙ මාලිංග අංකල්.. මලන් මැලෙන්න හිතුනා මට නම්...
ReplyDeleteගනං ගන්න එපා මෙයා...
Deleteක්රිකට්නේ..
සිරා කතාව..... බන්
ReplyDeleteතැංකූ තැංකූ ඈ....
Deleteමාරම ෆොටෝස් ටික :)
ReplyDeleteසංගට තමා මම කැමතිම.ඒ පින්තුරෙත් මාරම ලස්සනයි බං.
ජය!
හි හි...
Deleteසංගා බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා ඈ....
ජයවේවා!!!!!!!!!!
සිරා කතාව.. :) සහතික ඇත්ත..
ReplyDeleteඅපි ඉතිං බොරු කියන්නෑනේ...
Deleteපට්ටයි ආහ්... නියම විශ්ලේෂණයක් !!!!
ReplyDeleteහි හි...
Deleteතැංකූ තැංකූ ඈ.....
ඒකත් එහෙමද?
ReplyDeleteඑහෙමයි එහෙමයි....
Deleteසිරාම සිරාම සිරාම සිරාම සිරාම සිරාම හෑ ඇතිනේ... ඒ උනාට සිරාවටම එල කතාව ඈ.... ලෙසටම :D
ReplyDeleteබුහාහාහාහාහා....
Deleteසිරානං සිරා ඈ....
ජයවේවා!!!!!!!!!!!!!!
great comparison.... keep it up....
ReplyDeleteTnx Vikum!!!!!!
Delete