ලගින්ම ඉන්න කස්ටිය

Monday, April 22, 2013

සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම

වැඩිය කියවන්නෑ.. බලහල්ලා...

බස් මඟුල්....
රෙඩ් බුල් නංගිලාගේ නිල ආරක්ෂක සුධීක මහතා

මැක්කන්ගෙන් පීඩා විඳින පුංචි බලු රාල..

බනිස් කෑමට නව අරුතක් ලබා දුන් ක්‍රීඩකයින් දෙපල

මුට්ටි ඇල්ලීමට පෙරලීමට සහ නැවීමට උපන් හැකියාවක් ඇති සම්මි

පණුවොංට ගිය කල

ලෙඩා මලත් බඩ සුද්දයි..

වෙනී මාමා මල්ලි

කඩේ යන්නන්ගේ රජු

වැඩිහිටියන්ට පමණක් වෙන්වූ විසම චරියා ඇතුළත් පිංතූරයක්

සිය පවුල් ජීවිතය ගැන කළකිරුණු කාන්තාවක්

දෝනි හමුවේ හා පැටියෙක් වන පියෙක්...

නොසන්ඩාල කුමරෙක්

අනේ මංදා මේවනං...

සිය අනාගතය ගැන සිහින මවනා සංවිධායිකාවක්

මාර සරණියේ රසිකාවියක්

බට්ටගේ වැඩේ මාට්ටු වූ අවස්ථාවක්...

අර කලිං කළකිරුණු කාන්තාවම තමා...

නූලෙං කිරුළ අහිමි වූ කුමරෙක්


ප.ලි -



ප.ප.ලි - දිරවන්නැති යමක් තියේනං කියන්න ඈ.. අපි මානුශීයයි... සමාව දීම මනුස්ස ගතියක් වැරදි කිරීම දේව ගතියක්


බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

135 comments:

  1. 1. මම කාන්තාවක් නෙවෙයි හරිය, Still දැරිවියක්.. :/
    2. ඇයි හත්වලාමේ මාවම අල්ලගන්නේ? අර තව ශම්මි කෙනෙක් හිටියා,, එයාට මඩ ගහපියව්කෝ..

    ReplyDelete
    Replies
    1. හක...හක.....හික්ස්

      Delete
    2. මම කාන්තාවක් නෙවෙයි හරිය, Still දැරිවියක්

      who knows!

      Delete
    3. හැකිස්.. හූ....
      තරියාට ජය වේවා!!!
      සිනා බෝ වේවා!!!

      Delete
    4. ඉන්දික - He knows

      Delete
    5. අපි එද්දි තමා හොදම සීන් එක වුනේ..

      නිශාන්ට ශම්මි කෝල් කලා.. අපි බයිට් කරනකොට මූ කිව්වේ. ඒ ඔයා නෙවේ.. පිරිමි ෂම්මි කියලා :ඩී

      Delete
    6. හක්,, :D ඔව්නේ තව ශම්මි කෙනෙක් ඉන්නවා..

      Delete
    7. මචං තරියෝ .......... මං මේ අහන්න යන්නේ මෙතනට අදාල ප්‍රශ්ණයක් නං නෙවෙයි , ඒත් උඹ උත්තර දන්නවා කියලා හිතන ප්‍රශ්ණයක් .....
      අර .
      හිරු හිමා‍වී කියන බ්ලොග් එකට මොකද උනේ !!!!! දැන් ඒක නැද්ද ???????

      - කුරා-

      Delete
    8. @ශම්මි - අනේ මංදා ඈ.. ඔය කාන්තා කේස් වලට අත දාලා ගුටි කන්න බෑ ඈ..

      @ඇනෝ - හිරූට කැම්පස් එකේ ගොඩක් වැඩලු.. ඉතිං ලියන්න කියවන්න වෙලාවක් නෑලු..
      සිරාවටම මං දන්න හේතුවනං ඒක...

      Delete
    9. අඩේ මාව අල්ල ගන්න එපා ඔවාට.. මම අහිංසක කොල්ලේක් හරියැ. .:D

      Delete
    10. උබ අහිංසක නිදාගත්තමද????????

      Delete
    11. @තරියා ; එතකොටනම් ගොඩක් වසයි කියලයි ආරංචිය :)

      Delete
  2. යකෝ මම බය වෙලා හිටියේ කෙල්ලෝ දෙන්නා ගැන නෙවෙයි උන් ගාව තිබ්බ රෙඩ්බුල් ටික උන් දෙන්නා එහාට මෙහාට වෙනකන් ඉඳල උස්සයි කියලා.

    ReplyDelete
    Replies
    1. රෙඩ්බුල් එකට වඩා කික් උනේ අර කරාබු 3ක් දාපු අක්කගෙන් ^_^

      Delete
    2. ශිෂ් එහෙව් හිතක් ආවේ නැහැනේ අම්ම්පල්ලා

      Delete
    3. යකො සුදීක අයියෙ අර 4ටො එක

      Delete
    4. සුදීක අයියේ.. ඒ රෙඩ්බුල් අක්කා බුකියේ නැද්ද???????

      Delete
  3. මල්ලි......ඔහොමයං...ඔහොමයං...

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්..
      වීයා ආවේ නැති නිසා වැඩර් වගේ ඉන්නවා නේ.....

      Delete
  4. නියමයි...මේ ඔය තරම් නපුරු විදියට බලද්දි අනුෂ්කා බයේ වෙව්ලනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මං හෙන අහිංසකයිනේ මෙයා..
      අනූ කියනවා හා පැටියෙක් වගේලු...

      Delete
  5. සුන්දරයි මලයා සුන්දරයි.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා නලීන් අයියා....

      Delete
  6. එල ඈ... හැබැයි අන්තිමට තියන පොටො කෑල්ල නම් අවුල වගේ :p

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ...
      ඒක අවවාදයක්...

      Delete
  7. කැප්ෂන් ටික නම් නියමයි තරියෝ... අන්තිම ෆොටෝ එක නම් කැප්ෂන් එක හිතේ තියාගෙනම නේද ගත්තේ... හි හි

    ReplyDelete
    Replies
    1. හිතාගෙන නෙමේ අප්පා....
      හැබැයි ගත්තේ හොද වෙලාවට කියලා පස්සේ හිතුනා...

      Delete
  8. සමහර ඒවා සැර වැඩියි බන් :D

    ReplyDelete
    Replies
    1. මොනාද බං සැර..
      කෝ කියාං බලන්න රහසිං සැර බාල කරන්න...

      Delete
    2. මූණූ පොත බලාපියකෝ.. :(

      Delete
  9. හරි, පටාන් ගත්තා, දැන් බලාගන්න බැරිය. කවුද ඉක්මනටම රිටර්න් එක දෙන්නේ ......

    ඒක නෙවි බං, කවුද අර අන්තිම ෆොටෝ එකේ ඇඟිල්ල වන වන සෙම අරින පරුවතේ.

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා සුදූ...මම ඉන්නවා! ;)

      Delete
    2. පරුවතේ???????
      සුනඛ පෝතකයෝ බිරුවට මහා පරුවත පාත් වෙයිද ඈ....

      Delete
  10. ado බඩත් රිදෙනවා හිනා වෙලාම

    ReplyDelete
    Replies
    1. උබේ බඩ රිදෙන්නේ හිනා වෙලා වෙන්න බෑ..
      රජා කියන විදිහට උබට බබෙක් හම්බෙන්න යන්නේ....

      Delete
  11. මඩ සෝදා ගත් කළ බඩ තරියා පාර්ලිමේන්තුවටත් සුදුසුයි :D

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවට විතරක් නෙමේ රජ වෙන්නත් පුළුවං ඈ...

      Delete
  12. අර අටමටනං වෙච්ච සීන් එක ඇත්තම ඇත්තයි... ඕකා ළමයා මට බාර දීලා මාරු වෙන්න හැදුවා නෙව... බොහෝම අමාරුවෙන් මං ගැල උනේ.. අන්තිමට ලොකු ජෝනට පංගාර්තු කොරලා ඕකා මාරු උනා... පස්සේ බලද්දී ලොකු ජෝනා පේන්න හිටියෙත් නැහැ...

    රංගොජාට වෙච්ච කාරියනං ආයේ ලොවෙත් නැහැ... :D

    ReplyDelete
    Replies
    1. කසිප්පු හිටං පෙරාගන බීලා ලිවර් එකටයි කිඩ්නි දෙකටයි කෙලවාගන මැරෙන්ඩ බයෝ උබ දැන් නොබොනවයි කියලා අපි පලිද , ළමයව උඹ ලග නොතියා එකකරගන ගියේ වෙන මොකවත් හන්දා නෙමෙයි කෙල්ල අකමැති හන්දා.ඒ කි මගේ කනට කරලා මෙහෙම කියුවා

      '''මට බෑ තාත්තී මේ මාමා ගාව ඉන්න ඒ මාමා කුණුපාටයි''

      Delete
    2. හොඳවෙලාවට අටමො මාරයා බාර් එක පැත්තෙ නාවේ

      Delete
    3. @ මාරයා, ඊට පස්සෙ තමයි හොඳම ටික උනේ. :D

      Delete
    4. බාර් එකේ දරුවට තනි රැක්කෙ මායි ජෝනයි තමා.. මේක උගුරක් ගහනව කියල ගිහින් වරුවකට එන්නේ නැ ළමය ඉන්න තැනට.

      Delete
    5. අටමා පොඩි කෙල්ලට වැන්දේ නැති ටිකවිතරයි අම්මට කියන්න එපා කියලා....

      Delete
  13. ඇ ඩොව් ඇ වෙලාවට මට සෙට් වෙලා නැ මඩ පොඩ්ඩක්වත්

    ReplyDelete
    Replies
    1. උබට රජා දෙයි..
      බලා හිටු...

      Delete
    2. දීලා තිබ්බා :3

      Delete
  14. ශා..... මා...ර...යි.නෙහ්හ්....!

    ReplyDelete
    Replies
    1. මාර නෑ නංගි මාර නෑ..
      ආවේ නෑනේ ඉතිං....

      Delete
  15. එල එල... :D

    ReplyDelete
    Replies
    1. ආවේ නෑනේ චන්දනයියා..
      අපරාදේ ඈ...

      Delete
  16. Replies
    1. ආ රාජ් අයියටත් මඩ තියේ...

      Delete
  17. 1.මේ පොටෝ එක බලන ඕන බූරුවෙක්ට පැහැදිලිවම පේනවා.. අයිස් අක්කා නස්තාර් වෙන්න බීලා..
    …2.රෙඩ් බුල් නංගිලා/අක්කලා බලන්න අර මුට්ටි ටික එන්න දුන්නේ නෑ අපිට
    …3.විලි ලැජ්ජයි ඕයි..
    …4.අවාසනාවත ලෙස පිට හිටියේ තරඟෙ තියන වෙලාවෙ :'(
    …5.පේනවනේ බේබදුකම? ඒක අල්ලගන්නවත් කසිප්පු කෑන් එක බිම තියන්නෙ නෑ
    …6.ඒකෙ දෙබස් රංගනයට හෙන මැචිං :D
    7.කඹ අදින තරඟ දෙකක්ම තිබ්බද බං :P
    8.වෙනී අයියට කැමරාව බර වැඩි ඇති
    …9.සෑහෙන්න දුකයි.. දුකයි ඕයි.. ඇඬෙනවා.. රජ වුණත් ගැලවීමක් නෑනේ අපිට..
    …10.නොසෑහෙන්න අසික්කිතයි.. මම ඒක බැලුවෙ නෑ.. 21+
    …11.මට ඕව බලන්න බෑ බං.. හරි සංවේදීයි.. දුකයි.. ඇඬෙනවා..
    …12.උඹ ලක්මාල් අයියගේ හිත කියෙව්වා නේ..??
    …13.තව ටික වෙලාවක් ඔහොම ගියා නං සිරිසඟබෝ බලන්න තිබ්බා..
    …14.වැටිච්ච ඒවා එතනම තියෙන්න ඇති.. මිනිහට අර කණ්ණාඩි ගලවන්න අමතක වෙලානේ..
    …15.චතු-මිතු අක්කා සෑහෙන්න වගකීමෙං වැඩ කරා.. මොනා වුණත් රජා බලාපොරොත්තු දීලා බින්දානං ඒක වැරදියි..
    …16.මට හිනා ගියා..
    …17.ගොං බූරුවෝ, හරකෝ.. මම ඕක බලන වෙලාවේ අපේ මල්ලිත් මෙතන හිටියා.. මට කැමරාවක් හම්බවෙච්ච දව්සක මම ඕකේ වාඩුව ගන්නවා.. ලණුවක් ගෙනල්ලා ඇඳ යටිං තියාගං.. !!#$^*^(%*$
    …18.ඒ.. නොහික්මුණු ඇස අන්ධ වෙන වගයි..
    …19.පැට්ටා සෑහෙන්න ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක්.. බලන්න අපි ඔතන හිටියනං ඔහොම කිය කිය ඉඳියිද?
    …20.අනේ පලයං බං යන්න.. කැමරාවක් ගත්ත දවසට මේක බේරගමු හරී..

    ReplyDelete
    Replies
    1. 'මම ඕක බලන වෙලාවේ අපේ මල්ලිත් මෙතන හිටියා' හෆොයි අයියගෙ කාඩ් එක. :D

      Delete
    2. උබ මක්කටද බං මල්ලිත් එක්ක බලන්න ගියේ..
      බලහං උබේ අයියා පට්ටම නස්තාර් වෙලානේ...

      @ප්‍රසන්න අයියා- චාටර් වැඩේ නේ...

      Delete
  18. අර බට්ටා ගැන ලියලා තියෙන එක හරි නෑ....

    ReplyDelete
    Replies
    1. ඒකට දාන්න එකක් හිතාගන්න අමාරු උනා සුමිත් අයියේ...

      Delete
  19. තරියාගෙන් බේරී ඇත

    ReplyDelete
    Replies
    1. එවුවා කොයිද මීයෝ...
      ඔන්න දුන්න සීසන් 2 එකේ...

      Delete
  20. පස්ට ෆොටෝ ටික ඈ . . . ටයිටල් ටික ත් සුපිරි . .

    ReplyDelete
    Replies
    1. දුකා අයියටත් දෙන්න ෆොටෝ හෙවුවා.....
      හම්බුන්නෑනේ....

      Delete
  21. එළ කිරි වදන් ටික! හිටාල්ල ලබන අවුරුද්දෙවත් එන්න.

    ReplyDelete
    Replies
    1. හි හි...
      සැට් වෙමු සැට් වෙමු...

      Delete
  22. හික්ස්!! නාඩි වැටෙන එකත් නැවතුනා බං!!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ බං..
      උබේ ඔය නාඩිය අර ගෑනු දැරිවිත් එක්ක නටන වෙලාවෙත් නැවතුනා නේ....

      Delete
  23. වචන සෙට් ටික හොඳයි එල.මල මනින වගේ ඒවා දෙකක් තුනක්නම් තියෙනවා. එත් ඒ මට නෙවෙයි නේ.

    උඹ කෙසේල්ම කාලද ලොකු වුනේ.

    ReplyDelete
    Replies
    1. හැහ්...
      හොද වෙලාවට මල පැනලා නෑ..
      කෙසෙල් ප්‍රස්නෙනං අනේ මංදා....

      Delete
  24. අම්මෝ තාරිය දියුණු වෙච්ච හරියක්.අනේ මේ දැන් ඇති මේවා පෙන්නුවා.ඉරිසියාවේ බැ .

    ReplyDelete
    Replies
    1. එහෙම තමා...
      ටිකටික දියුණු වෙන්නත් එපෑ...

      Delete
  25. අපි නම් ඔය පලාතක ආවේ නැහැ නේ ;)

    ReplyDelete
    Replies
    1. පලාතේ ආපු නැති අය ගැන සීසන් 2 එකෙං දුන්නා...

      Delete
  26. හොඳ වෙලාවට මන් මඩ ගහන්න තියෙන ෆොටෝ ටික අප්කලේ නැත්තෙ..හිටු තරියා හිටු..එක හීනෙන් එලි වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං යාළුවොනේ වෙනී මාමේ...
      ආ නැද්ද...

      Delete
  27. maru pinthura tika :)

    ReplyDelete
    Replies
    1. සියල්ල ඉතිං පිංතූර ගත්තවුන්ගේ හැකියාව තමා ඈ...

      Delete
  28. පට්ට පට පට ඈ..

    ReplyDelete
  29. මේකා චන්දේ ඉල්ලන්න ගන්න කියලා තමයි අර අන්තිම පින්තුරෙ ගත්තෙ

    ReplyDelete
    Replies
    1. නෑ මුං මට අවුරුදු කුමාරයා දෙන්නේ නෑ කිව්වනේ....

      Delete
  30. හරි හරි උඹේ ඒවා අපි අනික් පෝස්ට් වලින් බලා ගන්නම්..

    ReplyDelete
    Replies
    1. හි හි..
      මං නං ඉතිං ඔව්වට නෑනේ...

      Delete
  31. ඔන්න බලහන් පුතා මම දැම්මම... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැක්කා පුතා දැක්කා....

      Delete
  32. Replies
    1. හිකිස්...
      එලම තමා ප්‍රසන්න අයියා....

      Delete
  33. කුකුල් හොද්දයි රෝස් පානුයි සීන් එක නියමයි තරියා, :D බඩත් රිදෙනවා හිනා වෙලාම..
    අර අන්තිම photo එක දැක්කාම, අනුශ්කා මොනා කියයිද දන්නෑ.. අනුව නැති කරගන්න තමයි ඕක දැම්මෙ :P

    ReplyDelete
    Replies
    1. ඒක දැකලා අනූගේ ආදරේ තවත් වැඩි උනා.....
      :) :)

      Delete
  34. ආ... නරියත් වැඩ පටන් අරන් වගේ... නියමයි නියමයි හිනා වෙලා මට පනත් නෑ.... මේවා දකිනකොට ඊරිසියයි අප්පා කොහෙද මේ බඩ ගෙඩියත් එක්ක මට එන්න බැරි උනානේ අල්ලපු වැටේ තිබිලත්.

    ReplyDelete
    Replies
    1. අපරාදේ ආවනං ආසනයක් දීලා ඉදගෙන බලං ඉන්න කියනවනේ....

      Delete
  35. හික්ස් තරියගෙ ෆොටෝ ටිකත් ඔන්න මරු ඈ..............

    ReplyDelete
    Replies
    1. හිකිස් හිකිස්....
      ටැංකූ ඈ...

      Delete
  36. ටක්කෙටම දීලා තියෙනවා කථාකරන පොටො ටිකනම්...ෂෙක් අපරාදෙ එන්න බැරිවුනානේ...

    ReplyDelete
    Replies
    1. මං බලාගෙන හිටියේ ඔයා එනකං අපරාදේ !!!!

      - දිනෙල්ක -

      Delete
    2. අම්මට සිරි ............. මෙන්න වැඩක් , මටත් කලින්ම දිනෙල්ක ඇවිත් ගිහින් ......... හෙනම ආතල් ඇ

      Delete
    3. @ හිමා - එන්නනේ තිබ්බේ, ලබන පාරවත් බලමු ඈ...

      @ දිනෙල්කයා - මේ මෙනාද වෙන්නේ ඈ.....

      Delete
  37. මාර ක්‍රියෙටිව්..හොද හැකියාවක් තියෙනවා.......

    ReplyDelete
    Replies
    1. හි හි..
      ක්‍රියේටිව් මඩ ගහන්න..

      Delete
  38. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... මරු ඈ.. මඩ වගුරක් වෙලා මේක.. :D (Y)

    ඒත් තරියාගෙ සරමනම් කුජීතයි ඈ.......

    ReplyDelete
    Replies
    1. මං බැලුවා මඩ සෝදාගත් කල බ්ලොග් කරුවා රජ වීමටත් සුදුසු නිසා මඩටම බහින්න...
      මගේ සරම තමා මුං ඔක්කොටම කුජීත..

      Delete
  39. අඩෝ තරියා උඹට හම්බුනේ නැද්ද බන් අර නිල් පාට සරමකුයි ෂර්ට් එකකුයි ඇඳන් ආපු එකාගේ සරම උස්සල ගහපු ෆොටෝ එක?? :)

    ReplyDelete
    Replies
    1. ඌ තමයිලු මං දන්න තරමිං එතන හිටපු ස්මාට්ම සහ වැදගත්ම කොල්ලා..
      ඌට මඩ ගහන උංටනං හොදක් වෙන්න එපා...

      Delete
    2. ඔය ඇවිත් තියෙන්නේ ඊට වඩා ෆට්ට එව්වා... :D

      Delete
  40. උබට අනිත් උන් දෙයි තරියෝ බඩ පිරෙන්නම

    ReplyDelete
    Replies
    1. එවුවා කොයිද...
      අපිත් ඉන්නේ ඉතිං මේ බ්ලොග් අවකාසෙනේ.....

      Delete
  41. දැන් හැමෝම එකතු වෙලා තරියට මඩ ගහන්නයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හා හා.. එවුවා ඔට්ටු නෑ ඈ...

      Delete
  42. හයියෝ! හොදි ඕනෙ නෑ. පඩ යැවිල්ල මාර පාස්ටයිම් එකක් වෙලානේ බොලව්! :D

    ReplyDelete
    Replies
    1. මං නං පඩ චුට්ටයි යොදා ගත්තේ...
      අර රං ගොජානේ පදේට උඩ දාං ඉන්නේ...

      Delete
  43. එල ඇ .............. අපි අවේ නෑනේ

    ReplyDelete
    Replies
    1. හූ හූ.. උබලා ආවේ නෑනේ...

      Delete
  44. Replies
    1. කෝ බං උබ සද්දයක්වත් නෑනේ...

      Delete
  45. Nice collection and nice editing...
    Thanks a lot for sharing ....

    ඔයාලා කැමතිනම් ලෝකේ වටේ සිදුවෙන හැම වැදගත් සිද්ධියක්ම සාරාංශව දැනගන්න "දසත නිව්ස්" සයිට් 1 ට එන්න. දවසකට සැරයක්වත් ඇවිත් ගියොත් ලෝකේ වැදගත් දේවල් ඔක්කොම එදාම දැනගන්න පුළුවන්.

    ReplyDelete
  46. What's up everybody, here every one is sharing these kinds of familiarity, thus it's good
    to read this weblog, and I used to visit this weblog everyday.


    Also visit my website: Shutterstock free

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????