ලගින්ම ඉන්න කස්ටිය

Sunday, August 18, 2013

වැලිකඩින් ආ සිරකරුවා (Prisoner of Walikada) 18+ lol කතා





අවුරුදු පාලොවක් විතර හිරේ හිටිය මෑන් කෙනෙක් දවසක්දා හිරෙං පැන්නලු ඈ..



ඉතිං මූ හිරෙං පැනලා යන ගමං හවස් වෙලා නිසා ලග පාත තිබ්බ ගෙයක් බිඳලා ගෙට ගියාලු... යනකොට අළුත බැදපු කපලක් ඉන්නවලු ඇදේ දොයියගෙන... (අළුත බැදලා නැත්තං හවසට බුදියගනියියැ)
ඉතිං මේ හිරෙං පැන්න එකා මිනිහව පුටුවකට තියලා බැඳලා ගෑනිව ඇදට තියලා බැන්දලා ගෑනිගේ ඇඟ උඩට නැගලා බෙල්ලට කිස් එකකුත් දීලා කිසිම ටෝක් එකක් නැතුව බාත්රූං එකට ගියාලු..
පොර බාත්රූං එකට ගිය ගමං ගෑනිගේ මිනිහා වටපිට එහෙම බලලා කාරිය ගෑනිට කතා කරලා කිව්වලු මෙහෙම,

“මේ බබා, මේ යකානං ෂුවර් එකටම වැලිකඩෙං පැන්න එකෙක්ද කොහෙද, දැක්කනේ ජම්පරෙයි බැනියමයි.. මූ නං හෙන කාලයක් ඇතුලේ හිටපු පොරක් ඒ නිසා අවුරුදු ගානකිං ගෑනියෙක් දැකලා නැතුව ඇති.. දැක්කනේ ඌ ඔයාව කිස් කරපු හැටි.. බැරි වෙලාවත් ඌට ඔයාගෙං මොනා හරි (ඔව් ඔව් ඒවා තමා..) ඉල්ලුවොත් දීලා දාන්න.. බෑ කියන්න එපා, ඌ ලගට ආවම තල්ලු කරන්න දඟලන්න එහෙමත් එපා... ඌ කියන කියන දේ කරන්න, ඉල්ලන ඉල්ලන දේ දෙන්න, මූ නං හෙන දරුණු පොරක්.. බැරි වෙලාවත් මිනිහට මල පැන්නොත් අපි දෙන්නවම මරයි.. පුළුවං තරං හිත ශක්තිමත් කර ගන්න පැටියෝ.. මං ඔයාට ආදරෙයි...“ කියලා ගෑනිව දිරිමත් කලාලු..
හරිම හොද හබියෙක් නේ???



මේක අහලා ගෑනි බය වෙනවද මිත්‍රවරුණි.. කොහෙත්ම නෑ..
අන්න ගෑනු.. ගෑනි කිව්වලු මෙහෙම..,

“ඌ මගේ බෙල්ල ඉම්බේ නෑ සුදූ.. ඌ මගේ කනට කරලා කිව්වේ ඌ Gay (සමරිසි, කොල්ල කාරයෙක්) කියලා, තව කිව්වා ඔයාගේ හස්බන්ඩ් හරි ලස්සනයි කියලත්, මගෙං ඇහුවා වැස්ලින් බෝතලේ කෝ කියලා.. මං ඉතිං කිව්වා බාත්රූම් එකේ තියෙනවා කියලා, ඔයත් පුළුවං තරං හිත ශක්තිමත් කර ගන්න පැටියෝ.. මාත් ඔයාට ගොඩාක් ආදරෙයි...“

මිනිහට බුරිය හපං මැරෙන්න හිතෙන්නැති නේ...




බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

57 comments:

  1. අනේ අහින්සක හස්බන්ඩ හයියෝ.

    ReplyDelete
  2. යැස් දැන් මොකෝ මේ 18+ දැම්මේ මේක 18- වගේ දානවා අපි කියවන්නේ කොහොමද නැත්තම්

    ReplyDelete
    Replies
    1. පොඩි කොල්ලෝ පොතක් පතක් බලාං හිටාං... ^_^

      Delete
  3. මේක නම් කලින් අහපු කතාවක් බං.

    අර දාපු ෆොටෝ එක නම් ගැලපෙන්නෙ නෑ බං, කොයි ලෝකෙද යකෝ අළුත බැඳපු ජෝඩු ෆුල් කිට් ගහන් දොයියන්නෙ. එහෙම නැත්නම් ඉතිං අර පොර මූට ඇඳුම් අන්දලම පුටුවකට තියල ගැටගහන්න ඕන. :P

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං ෆොටෝ හෙව්වා හෙව්වා නෑ...
      ඒ පාර ඉතිං මේක දැම්මා... :ඩී

      Delete
  4. බුරිය හපන්න කලින්ම ඩොහ්....ගාල ගියාද දන්නෑ..!

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ ඉතිං....

      Delete
  5. ගොඩක් අමාරු උනේ නෑ නේද තරියා ?????

    ReplyDelete
    Replies
    1. අනේ මං දන්නෑ මේවා මේ වෙනී මාමලට වෙච්ච දේවල්ද දන්නෑනේ...

      Delete
  6. මේකේ මුල් කතාව ඒ කියන්නේ ඉංගිරිසියෙන් තියන එක අන්න ඒක ගැන කියලාම පටන්ගත්තනම් තමයි හොඳ. නොදන්නා ඈයෝ හිතයි ඔහේ තමයි මේක ලිව්වේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතිං අමුතුවෙං කියන්න ඕනයැ බං..
      ඕනම ලොල් කතාවක කතෘ අඥාතයිනේ..
      උදා ලෙස මම අන්දරේගේ කතාවක් දැම්මා කියමු..
      ඒකෙං අදහස් වෙන්නෑනේ ඒක මං ලිව්වා කියලා....

      Delete
  7. කොරල තියෙන්නෙ.

    ReplyDelete
  8. අනේ අහිංසක හස්බංඩා... :)

    ReplyDelete
    Replies
    1. අපේ චංදන අයියා වගේ අහිංසක කොල්ලෙක්...

      Delete
  9. අනේ පව් තරියා ..ඊට පස්සේ මොකෑ උනේ ..උබ ඉවසගෙන හිටියැයි ...

    ReplyDelete
    Replies
    1. උබලා පටලගෙනනේ බං ඉතිං...

      Delete
  10. අම්බෝ... නිකන් මාව හිරිවැටුනා! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා අත්දැකීම කලිං විදලා තියෙන හැඩයි...
      ගල්කිස්සේ කොල්ලොනේ ඈ... ^_^

      Delete
  11. මල කෙලියයි...

    ReplyDelete
  12. හික් හික්.. මේක කියවනකන් හිතුවේ අර චමීර අයිය ශිෂ්න මුණ්ඩය සිනා සයුරේ කිමිදෙනවා කිව්වේ නිකං කටට ආවට කියලා..

    ReplyDelete
  13. අඩෝ මං ඕක කොහෙන් හරි කියෙව්වා බං...

    ReplyDelete
    Replies
    1. මේක හෙන ප්‍රසිද්ධ ලොල් කතාවක්නේ බං..

      Delete
  14. අසා තිබුනි මචන්

    ReplyDelete
  15. කාලෙකට පස්සේ වැටක්... :ඩී

    ReplyDelete
  16. හොඳ වෙලාවට එහෙම වුනේ.. නැත්නම් කපල් එකට ඉරි ඉරි තියන පැටියෙක් වුනත් හම්බෙන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි ඔව්මයි...

      Delete
  17. mokakda bn ara sihina wilak katawa dapanko,mam me as aragena p**a uda dagena balan inne,eka kiyawanna bn

    ReplyDelete
    Replies
    1. හැකස්..
      සිහින සිතිවිලිද???
      ඒක ගලපගන්න බැරුව ඉන්නේ බං... ^_^

      Delete
  18. අනේ බං,අර සිහින විලක් කතාව දාපන්කො යකෝ.

    ReplyDelete
    Replies
    1. සිහින විලක් නෙමේ බං සිහින සිතිවිලි..
      ගලපගන්න බැරුව ඉන්නේ..
      ඉක්මන්ටම දාන්නං...

      Delete
  19. ම්ං මේක අහල තියෙනෝ.. ආයෙ ඇහුවයි කියල රසේ වෙනසක් නෑ ඕං

    ReplyDelete
    Replies
    1. ජනප්‍රිය ලොල් කතාවක්නේ ඉතිං....

      Delete
  20. ආයෙ වැලිකඩ පහලොවක් ඇද්ද කියන්නෙ ඌ ගේ කුරුල්ලෙක් නෙමේ..ගේ රාජලියෙක්..

    ReplyDelete
  21. Great аrticlе! That іs the type of info that ѕhould
    be shаred aгounԁ the internet. Disgгace on
    the seek engіnes for now nοt рοsіtioning thіs publish uppеr!
    Come on ovег and dіscusѕ with
    mу website . Тhаnks =)

    Cheсk out my web ρagе: premature ejaculation drug of choice

    ReplyDelete
  22. පුටුවේ ඔය පැත්තට තියලා ගැට ගහපු එකයි මට පුදුම.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියා කිව්වත් වගේ සුදීක අයියා පුරුදු කාරයෙක් වගේ...

      Delete
  23. සුදික අත්දැකීමෙන් වගේ කියන්නෙ

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ ඒ වගේ....

      Delete
  24. දැන් නම් දවල්ට ගෙදර ඉන්නත් බයයි :p

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????