ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, April 24, 2013

සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 2

සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම Season 2 ඔබ වෙත ගෙන එන්නේ රාජ අනුග්‍රහය සහිතව තරියාගේ රාජකීය අත්වැල් බැඳ ගැනීමත් සමගිනි.....

1
2

3

4

5 ජේ.ඩී ගේ හැසිරීම සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර

6

7

8 ගෞතම් ගාම්බීර්ගේ ලාංකික සහෝදර ගෝත ගාම්භීරි 

9

10

11

12

13

14

15

16

17
18 සෑමා ලකාගේ පහනෙන් එලිය බැලූ ආකාරය

19
පෙර මඩ -

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

47 comments:

  1. 8,11,13,16 පට්ටයි... ගෙදර කවුරැත් නැති වෙලාවේ බැලුවෙ හොද වෙලාවට... ඇති තරම් හයියෙන් හිනා වුනා.. :D

    ReplyDelete
    Replies
    1. 13 නෙවෙයි 17 :/

      Delete
    2. අපේ මි ගොදයට වැදිලා තියෙන්නේ පුංචි උනත් දරුණු මඩ ඈ.. :P නැද්ද

      Delete
    3. හෙක් හෙක් පව් දෙයියනේ... එයා හිතාගෙන හිටියේ මඩ වදින්නෙ නෑ කියලා.. මේ තියෙන්නෙ අපූරුවට :D

      Delete
    4. DAT ASS.... සුවර් ඔය කියන්නේ බනියගෙ එකට ;)

      Delete
    5. හැමෝටම එක හැන්දෙං තමා අපිනං බෙදන්නේ...

      Delete
  2. හයියු,
    ඉල ඇට උදෙසා ඉන්ෂුවරන්ස් එකක් ගැනීමට තැනක් දන්නා අයෙකු දන්වන්න

    ReplyDelete
    Replies
    1. ඒ මටත් ඈ..
      හැකිස්...

      Delete
    2. කොමර්සල් ක්‍රෙඩිට් එකට පලයං..

      Delete
  3. තරියෝ... හම්මේ.. එල ඈ...

    ReplyDelete
  4. ඒකත් බැලුවා මේකත් බැලුව....දැන් හිනා වෙලා බඩ රිදෙනවා

    ReplyDelete
    Replies
    1. මේවා බලන්න එපා කවියෝ.. බඩේ ඉඳන්ම පොඩි එකත් මුන් දෙන්නගේ මේ වගේ වැඩ ඉගෙන ගනී... හි හි....

      Delete
    2. එහෙම ඉගෙන ගත්තට නරකනක් නැහැ , රසවිදීමේ හැකියාව (:

      Delete
    3. මාමලා වගේම හැදෙයි පොඩි එකා....

      Delete
  5. සුපිරි මඩ නියමයි තරියා මලයා.... තැන්කූ කිව්වා..

    ReplyDelete
    Replies
    1. එල එල නලීන් අයියා!!!!!!

      Delete
  6. *රි පාපේ... , බෝඩිමේ එහා කාමරේ එකා ඇවිත් ඇහුව මොකක්ද බන් බලන්නේ කියලැහැ , අරුගේ එකත් දෙකම දාල ඇඩෙනවා

    ReplyDelete
  7. ගොජා වගේ නෙවෙයි උඹ නම් කෙලෙහිගුන දන්න එකෙක් !

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මාමාට මඩ නෑනේ ;)

      Delete
  8. අඩෝ සිරාවට බං....පළවෙනි පාර නේන්නං :) :)

    එල එල. ලෙසටම ඇත

    ගෝත ගාම්බීර් පට්ට යකෝ.....
    මානවකයා ඉවරයි...මම ඕකගෙ එකක් හෙව්වට සෙට් උනේ නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. ගෝතම් ගම්භීර් තමයි නියම.

    ReplyDelete
  10. අඩෝ පට්ට බන්.ඒක නෙවේ අර ගාම්බීර් වගේ ඩයල් එක කව්ද බන් ඌ වගේමයිනේ?

    ReplyDelete
  11. bodime akka mawa pissan kotuwata genihin dai thaniyen hina wela
    ane apoi mage badath ridenOo...

    ReplyDelete
    Replies
    1. හික් හික්.. යනවනම් කෝල් එකක් දෙන්න ;)

      Delete
  12. මම ආයෙ උඩට ගිහිල්ලත් බැළුව බං රජාගෙ එකයි උඹේ එකයි මාරු වෙලාවත්ද කියල. යකෝ මුං මඩ ෆැක්ටරිනේ.

    ReplyDelete
  13. හැමෝටම වගේ හොද මඩ බාල්දි පෙරලිලානෙ :D :D මරු මරු තරියෝ!!!

    ReplyDelete
  14. නියමයි තරියො රජාගෙ වගේම මේකෙත් සීසන් 2 එක නියමයි.

    අම්මෝ 12 වෙනි එකේ මමයි අටං පැටියයි යංතං බේරිලා.

    ReplyDelete
  15. නියමයි තරියෝ.. රජාගේ පෝස්ට් එක බලල ආව විතරයි මේ.. :D

    ReplyDelete
  16. මම කොච්චර ආරක්ෂා උනාද..කොහෙන් හරි වැදිලා.....

    ReplyDelete
  17. දෙදාහක් ඇති කියන්නේ අර නම් ලියන්න දුන්න කඩදාසි කොලද බං. ඔය තියෙන්නේ සල්ලි ටික මගේ අතේ :P

    ReplyDelete
  18. අනේ අෆ්ෆේ!!! ෆොටෝ එකකට දෙන වද!!!!

    ReplyDelete
  19. වැඩි වැඩියෙන් මඩ ගසන්න ලබේවා ලබන ආත්මෙත් ඔන්නං තව ලැබේවා

    ReplyDelete
  20. තොපි දෙන්නා ෆිට් වෙච්ච එක ගැන පට්ට දුකයි බං. උඹයි රජායි ඇරගත්තනම් මීට වඩා ආතල් එකක් ගන්න තිබුණා.... නැද්ද රජෝ....

    ReplyDelete
  21. ගාම්බිර් තමා සිරාම :ඩී

    රජාටවැඩිය උබ හොදා තමා..

    ReplyDelete
  22. ඇත්තටම මඩනම් මඩ.........සුපිරියි

    ReplyDelete
  23. මේ කටගැස්ම නැත්නම් ඒකේ නියම ආතල් එක නැතිවෙනවා බං. අපි හොද ළමයි වගේ හිටපු නිසා හොදට ගියා.

    ReplyDelete
  24. ඔය තියෙන්නෙ ලෙසටම.....
    හොඳම එක 19

    ReplyDelete
  25. Really great one...
    Thanks a lot bro...

    ඔයාලා කැමතිනම් ලෝකේ වටේ සිදුවෙන හැම වැදගත් සිද්ධියක්ම සාරාංශව දැනගන්න "දසත නිව්ස්" සයිට් 1 ට එන්න. දවසකට සැරයක්වත් ඇවිත් ගියොත් ලෝකේ වැදගත් දේවල් ඔක්කොම එදාම දැනගන්න පුළුවන්.

    ReplyDelete
  26. කවුද තරියා අර කැමරාව අතේ තියාගෙන ඉන්න හීන්දෑරි එකා? හොඳට දැකලා පුරුදුයි.

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????