එහෙමයි කියලා නොදා ඉන්නත් බෑ.. ඉතිං සිං සිං ගාලා පෝස්ට් එකක් දාලා යන්න හිතුවා..
මතකනේ අනුර ශ්‍රීනාත්ව.... (අමතක අය සහ නොදන්න අය මෙතනිං බලාගන්න)
අන්න එතුමගේ චිත්‍ර කතාවක් දාන්න හිතුවා අද..
ෆොටෝ ටික දාන එක විතරනේ කරන්න තියෙන්නේ..
එල..
මේක පණ්ඩිත කෙල්ලංව ටකල් කරන්න බලං ඉන්න කොල්ලංටත් ලාවට වැදගත් වෙයි (අයිඩියාවක් පමණි..)
කතා ඇති..
චිත්‍ර කතාව බලමු.....
කතාවෙ නම “සරණපාල“ රචනය සහ සිතුවම් අනුර ශ්‍රීනාත්...
සෙට් වෙමු අයේ තව දවසක ඈ....
ඒ මරු කතාව තරි...
ReplyDeleteඩිග්!!! අම්මතසිලි මෙයාලා පාන් වලින් ගහගන්නේ.. :D
මේ වගේ ප්‍රස්නයක් හදල හිරුවාගෙන් අහන්න ඕනේ ....
tipi tip වලින් ගහාවී කියලා බොරුවට hopes තියාගන්න එපා පැනී....(පැනී යනු පනුච්චි කෙටිකරලා හැදුව ස්වීට් නම ලෙස සලකන්න)
Deletee moko a??
Delete@ පනූ.. අහලා බලන්න අහලා බලන්න...
Delete@ මානවක.. පවු නේ.. දැන්මම බලාපොරොත්තු සුං කරන්න එපා ඉතිං...
@ හිරූ... පනුච්චිගෙංම තමා අහන්න වෙන්නේ...
:) :) හි හි :) පිස්සා :)
ReplyDeleteජය!
හිරුවත් මේ ඇන්ටි වගේලු ඈ....
Deleteහික්ස්..
අපරාදේ අෆ්ෆා අර පාන් ගෙඩිය.. මෙයින් එකක් හොයාගෙන ඔට්ටුවක් අල්ලන්න ඕනි චොකලට් එකක්.. :)
ReplyDeleteනරකම නෑ අදහස....
Deleteක්‍රියාත්මක කර බලන්න....
වගකියනු නොලැබේ...
මරු කතාව බං ,ඒක නෙමේ අද උබ ඩියුටි නැද්ද ?
ReplyDeleteලියපු දවසේ ඩියුටි නෑ...
Deleteහි හි....
එල එල ඈ...
මරු කතාව....
ReplyDeleteහැබෑටම ඔහොම ඒවා වෙනවා බං.... අපේ අන්කල් කෙනෙක් බැන්දා ඇන්ටි කෙනෙක්ව, උපාධියක් එහෙම තියෙන, හොද රස්සාවක් කරන .... අන්කලුත් රස්සාව හොද උනාට උගත්කම නං ටිකක් අඩුයි....
ඇන්ටි ඉතිං උඩිං යන්නම හදන නිසා හැමදාම වලි.... අන්තිමට බැරිම තැන ඩිවෝස් වෙන්නම ගිහින් යන්තම් කවුන්සිලින් කරලා බේරගත්තා.. නැත්තම් අපාරාදේ පොඩි කොලු පැටව් දෙන්නෙකුත් තනිවෙනවා....
හ්ම්ම්ම්...
Deleteසමහර අය තමංගේ තත්වෙට නොගැලපෙන එවුවා කරං සොරි කර ගන්නවා තමා ජීවිතේම..
මොනා කරන්නද ඉතිං අක්කේ...
පාන් වලින් ගහගන්න එක නම් හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම පාන් වල ගණන් නිසා.
ReplyDeleteනියම කතාව....
චිත්‍ර කතාව අදින කාලේ එච්චර ගනං නැතුව ඇති...
Deleteපරණ කතාවක්නේ ඉතිං...
සිරා ඈ
ReplyDeleteඑල එල ඈ....
Deleteහි හි... පට්ට පට පට...
ReplyDeleteහික්ස්...
Deleteතැංකූ වේවා!!!!!!!!!!!
සෝයි සෝයි
ReplyDeleteසෝයි නං සෝයි....
Deleteපව් බං සරණපාලයා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සරණ පාල කෙසේ වෙතත්...
Deleteරැවුල් මාමනං පව් ඈ...
අනික ඌ ටිකක් අඩවි රජා වගේ...
මේක සුරංගනා කතාවක් නේ බන්.නැත්තන් පාන් වලින් ගහවිය.
ReplyDeleteහික්ස්...
Deleteලාවවට සුරංගනා ගතියකුත් තීනවා තමා...
නැන්දාව උල තියන්න එපැයි.
ReplyDeleteඒ මුකෝ බං...
Deleteපවුනේ...
මුන්ට හෙනට සල්ලි ඇති නේ???
ReplyDeleteනැත්තං ඉතිං පාන් වලින් ගහගනීවියැ..!!
සල්ලි ඇති නේන්නං...
Deleteනැන්දා ලොකු ජොබක් කිවුවේ කරන්නේ...
කොහොමද නැන්දගේ බලේ...
ReplyDeleteපාන් වලින් ගහන්නේ...
නැන්දට ජය වේවා.. :පී
(මෙය දැක තරූ ට තරහ යන අයුරු මවගනිමින්)
මටත් මේම වෙයිද කීලා හිතුනා ඈ....
Delete(කම්පනා කරමිං..)
පාන් රාත්තලයි (පංකාදු පහයි )
ReplyDeleteහික්ස්...
Deleteතැංකූ තැංකූ..
හයි හයියෝ :ඩී
ReplyDeleteකෙල්ලෝ වුනත් කොල්ලෝ වුනත් තමන්ගේ පසුබිමට ගැලපෙන කෙනෙක්ව තෝරාගන්න එක වටිනවා.
යා යා...
Deleteමෙත්මාලිගේ අරයට මෙවුවා හොද පාඩං ඈ...
හි..හි..ෂොය් කතාව..!
ReplyDeleteමටනම් හිතෙන්නෙ ඕකට තමයි..කොන්දපන නෑ කියන්නේ.
එහෙමම කියන්නත් බෑ නේ...
Deleteආදරේ නිසා නිකං ඉවසං ඉන්නවද දන්නෙත් නෑනේ මචං...
තව කතා කීයක් තියෙනවාද මලේ ?? :D
ReplyDeleteතව දෙකක් වගේ තමා ඉතුරු....
Deleteඇයි එපා වෙලාද??????
මෙහෙම කතා කවද්ද එපා වෙන්නේ :D
Deleteඑපා වෙන්නැත්තං කමක් නෑ...
Deleteහි හි..
උඹට පින් බන් මේ චිත්‍ර කතා ආයෙ කියවන්ඩ සලස්සනවට.
ReplyDeleteඅයියෝ...
Deleteඕක මොකක්ද සෙන්නා අයියේ..
තව තීනව දෙකක් විතර..
දාන්නංකෝ වෙලාවක..
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!
hafoooyiiiiiii. maru ane
ReplyDeleteහි හි...
Deleteමර සීන් එක නේ?????
හි හී මාරු කතාව මචං,නැන්දව කොහොම හරි කොර කළා නේ ;)
ReplyDeleteඉදලා ඉදලා රැවුල් මාමත් මාර ෆන් නේ ගන්නේ....
Deleteහි හි...
හි හි සරණපාල
ReplyDeleteයා යා..
Deleteඌ තමා...
සිරා !
ReplyDeleteකැළණියයෙ සරණ පාල තරියාද ?
මං ඉතිං ඕවට නෑනේ...
Deleteඅහිංසක කමට ඉන්නවනේ....
එළ ඈ..
ReplyDeleteඑළම තමා....
Deleteමරු මරු
ReplyDeleteමරු නං මරු රොබින්...
Deleteඒ උණාත මාමා ගුති කෑවනේ හූ හූ :D
ReplyDeleteගුති කෑවට පාඩු නෑනේ....
Deleteහූ ඈ....
පණ්ඩිතයට අර මොකක් ද එකක යන්න බෑ කියනවනෙ. එල කතාව!!
ReplyDeleteඒකනං ඇත්ත...
Deleteපොත් වල දැනුම තිබ්බට ප්‍රායෝගික දැනුම බිංදුවයි....
එල ට්‍රික් එක. මේ ඕක සිරාවට තරියට වෙච්ච දෙයක් නෙවෙයි නේද?????? :)
ReplyDeleteපිස්සුද පිස්සුද...
Deleteමට වෙන්න මං බැදලයැ....
හික්ස්...
මේ විජට් එක අයින් කලානම්.. එක්කෝ එක අකුරු සෙට් වෙන්නේ නැති දිහාකින් එන්න දාන්න.. හරිම අපහසුයි කියවද්දී.
ReplyDeleteහ්ම්ම්ම්...
Deleteඔවු අයියේ..
වෙනස් කරන්න ඕනා..
බොහොම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!!
මොකද්ද තරියෝ "ටකල්" කරනවා කියන්නේ :පි
ReplyDeleteටකල් වනාහී සිංහල පාරිභාෂිත වචනයකි....
Deleteපොත් පෙරලා වැඩි විස්තර සොයා ගත හැක...
හී!!!! හිනා හිනා මට හිනා තරියෝ ලස්නයි උබතෝකෝටිකයි සුන්දරයි පිවිතුරුයි ඈ
ReplyDeleteඅනිවාර්රෙංම අනිවාර්රෙංම....
Deleteඅන්න ආදර්ශමත් කතා...දැන් වත් හැදියන් මෙව්වවත් කියෝලා....
ReplyDeleteඋබට හැදෙන්න තමා මං දැම්මේ...
Deleteඔන්න බලාගනිං ඈ...
හොදයි.හොදයි.
ReplyDeleteතැංකූ තැංකූ ඈ...
Deleteමේක නම් අපූරුයි..
ReplyDeleteස්තුතියි බෙදාගත්තට..
බොහොම ස්තූතියි රූ......
Deleteසුපිරි බං.
ReplyDeleteබෝම ස්තූතියි රාජ් අයියේ...
Deleteමෙතුමාගෙ චින්තන ශක්තිය ගැන මම කලිනුත් කියලා තියෙනවා... මේ වගේ නිර්මාණයක් කරන්න මොන තරම් නිර්මාණාත්මක වෙන්න ඕනෙද .... ළමයා මේ දවස් වල 20 20 රාජකාරී නේද....
ReplyDeleteඅනිවාර්රෙංම...
Deleteමේකෙං කියවෙන අර්ථය වගේ දෙයක් නිර්මාණය කරන්න ගොඩක් හිතන්න ඕනා...
ඔව් සිරා අයියේ..
දිගටම රාජකාරි තමා...
හි හි..
ජයවේවා!!!!!!!!
ඔයාගේ බ්ලොග් එක මට තාමත් පට්ට ස්ලෝ අප්පා ඒ නිසා අමාරුවෙන් ඇවිත් අමාරුවෙන් කියවන්නෙ. පව් අසරණ සරණපාල.... මේ ඔයා ඒ පැත්තෙත් ඇවිත් නෑ හරිය මම බලාගන්නම්කෝ ඈ
ReplyDeleteඔන්න අද ගිහිං බැලුවා ඈ...
Deleteඅර දෙමල කොල්ලගේ සීන් එකනේ...
හොද වෙලාවට ඒක සෙට් උනේ නැත්තේ...
අමාරුවෙං හරි කියෙව්වෙ නැත්තං බලාගමු...
ඔන්න මාත් උඹලෑ දිහා ආවා.
ReplyDeleteඅනුර ශ්‍රීනාත්ගෙ චිත්‍ර කතාවලට මම මාර කැමතියි බං. ඔය ලංකා පත්තරේ කලින් ගියා ‘සෙල්පෝං‘ කියල, දැන් යනව ‘දකුණේ යුද්ධය‘ කියල. පත්තරේ අතට ගත්ත ගමන් බලන්නෙ අන්තිම පිටුවෙ යට.
අඩෙ අප්පා..
Deleteපාවඩ දානවනේ කලිං එනවා කිවුවනං...
හයියූ.....
හිහි..
පිලිගන්නවා සාදරෙං කෙරුවාවට ඩී.ඩී.ටී!!!!!!!!!!
නියම කතාවක්නේ. අපිත් අවුල් යනවා ඔය වගේ ප්‍රශ්න ඇහුවම... සිරා ම චිත්‍ර කතාවක්. මම සෙනසුරාදා පල්ලෙකැලේ යනව මැච් එක බලන්න.. එහෙ නෙවෙයි නේද ඉන්නෙ?
ReplyDeleteඅඩේ නෑ...
Deleteඅපි ඉන්නේ කෙත්තාරාමේ විතරයි...
කෙත්තාරාමේ පැත්තේ එනවනං දැනුවත් කරන්ට!!!!!!!!
හි හි...
එල තේරවිල්ල....
ReplyDeleteහි හි...
Deleteඅහනවනං අන්න තේරවිලි....