පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ,
මෙන්න බොලේ 21ක්ලු..
ඇඩෙනවා....
ඇඩෙනවා....
21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...
- දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..
- එතකොට කන පාත් වෙන්න බොන උංට ඒකට අවුලකුත් නෑ..
- තව පැනලා යන්න ලෑස්ති වෙච්ච කෙල්ලෙක් ඉන්න එකෙක්නං පැනලා ගියත් අවුලක් නෑ..
- රස්සාවකට යන්න උනත් කිසි බාධාවක් නෑ බිකෝස් දැං වයස කිසි ප්‍රස්නයක් නෑ..
දැං එතකොට මිත්‍රවරුණි මට ඒ කියන්නේ මේ උපං
දිනෙං කිසි වැඩක් ඇත්තෙම නෑ..
21 එක පාස් උනත් මං තාම කාටුන් බලනෝ, එතකොට
හෙන සිගිති වැඩ කරන්නේ, කිසි බරක් පතලක් නෑ භයානකම දේ කිසිම මගුලක් තඹ පයිසෙකට ගනං
ගන්නෑ.
21 කියන්නේ තව අවුරුදු 9කිං 30යි, ඒ කියන්නේ
කොල්ලෙක්ට සොරි වෙන වයස, ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක් ගියානං අවුරුදු 9 ගැන
තව කවර කතාද මචංලා ඈ....
එනිවේ, මේ උපං දිනේදි මං හිතට ගත්තු කරුණු
කීපයක් තීනවා,
- ශරීර ප්‍රමාණය අවුරුදු 20දී තිබූ ප්‍රමාණයට නැවත ගත යුතුයි.
- පට්ට සල්ලිකාරයෙක් විය යුතුයි.
- මල මගුල් සමාජ සේවෙං ඉල්ලා අස්විය යුතුයි.
- පොඩ්ඩක් සීරියස් විය යුතුයි.
- බුකියෙන් තරමක් ඈත්විය යුතුයි.
- කාමරේ පිළිවලකට තියා ගැන්මට ඉගෙන ගත යුතුයි.
රයිට්, මේ පාර හැපි බර්ත්ඩේ එකට කට්ටිය
ගොඩක් සුභ පැතුවා තාම පතනවා ඉස්සරහට පතන්න ඉන්නවා, ඒ හැමෝටම තැංකූ වෙරි වෙරි මච්..
ඒ වගේමයි හැමෝටම කේක් දෙන්නත් මං තීරනේ කරා..
ඔන්න එහෙනං කාලා බීලා සංතෝසෙං ඉන්න ඈ...
ඒ වගේමයි හැමෝටම කේක් දෙන්නත් මං තීරනේ කරා..
ඔන්න එහෙනං කාලා බීලා සංතෝසෙං ඉන්න ඈ...
බ්ලොග් කියවීම ටිකක් අතපසු උනා මේ මගේ නෙට්
කනෙක්සමේ අවුලක් නිසා, ඒක හදාගත්තු වහාම ඇරියසුත් එක්කම දෙන්නං ගේම...
මං අහිංසක තරියා..
සුබ ම සුබ උපන්දිනයක් මල්ලී ඔයාට
ReplyDeleteබොහොම ස්තූතියයි නලීන් අයියේ...
Deleteජයවේවා!!!!!!!!!!!
සුභම සුභ උපන්දිනයක් මලේ.
ReplyDeleteතැංකූ වේවා මී අයියේ!!!!!!!!!!
Deleteජය ජය...
සුභ උපන්දිනයක් වේවා මල්ලි
ReplyDeleteතැංකූ වේවා සංජය අයියේ!!!!!!!!!!!
Deleteඑහෙනම් තව අවුරුද්දකින් ඔබ මේ රටේ ජන වරම අතැති පුද්ගලයෙක් ඈ!!! හොදා හොදා බයි ද වේ සුභ උපන්දිනයක් හොදේ.... තැග්ගක් එහෙම ඕනේ නම් මාව හම්බවෙන්නකෝ
ReplyDeleteඑල එල....
Deleteනැවතත් සුභම සුභ උපන්දිනයක් වේවා තරියෝ....
ReplyDelete[21 එක පාස් උනත් මං තාම කාටුන් බලනෝ, එතකොට හෙන සිගිති වැඩ කරන්නේ, කිසි බරක් පතලක් නෑ භයානකම දේ කිසිම මගුලක් තඹ පයිසෙකට ගනං ගන්නෑ.]
ඉහත කියපු මේ ටික තරියට 41ක් උන දවසක වත් වෙනස් වෙන්නේ නෑ කියල මට ටක්කෙටම සුවර්. ඒක වැරදි නෑ මලේ.. ඒත් .... එක්කෝ ඕනේ නෑ. යුව කාර් යුව පැට්‍රොල් වගේ මේකත් යුව ලයිෆ්.. බී වට් යූ වෝන්ට් ටු බී (ඒත් පරිස්සමින්, ඔය ජීවිතේ ඇතුලේ ඔයා වෙනුවෙන් සහ ඔයාගෙන් ජීවත් වෙන්න කට්ටියකුත් ඉන්නවා.)
මේ කේක් හරියන්නේ නෑ හරිද, අපිට පාර්ටි ඕනේ.....
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ඔව් නේ...
Deleteඒක වෙනස් වෙන එකක් නෑ...
තැංකූ ඈ...
පාටි බලමු නේ ඉතිං...
සුභම සුභ උපන් දිනයක් වේවා..
ReplyDeleteඅඩේ තැංකූ වේවා බංඩා!!!!!!!!!!!
Deleteජයවේවා!!!!!!!
සුබ උපන්දිනයක් වේවා රාවණා සෙන්පති තරියා අඹේ !!
ReplyDelete//ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ...
Deleteඅපේ බාප්පා කෙනෙකුටත් තිබ්බා ඔහොම බෙල්ල හරවන්න අමරු ලෙඩක්. පස්සේ බෙහෙත් අරන් දුන්නට පස්සේ අඩු වෙලා ගියා. දැන් නම් සුටුස් ගාලා බෙල්ල හරවන්න පුලුවන් :)
හෑ රාවණ සෙංපති????????????
Deleteහුටා...
තැංකූ වේවා ඈ....
බොහෙතේ නම මොකක්ද දන්නෑ...
ඇත්තටම ඇයි සීරියස් වෙන්නේ? සැහැල්ලුවෙන් ඉන්න. පුළුවන් තරම් සරළ වෙන්න උත්සාහ කරන්න. ජය...!
ReplyDeleteවෙන්නෑ වෙන්නෑ සීරියස්....
Deleteස්තූතියි ප්‍රදීප් අයියේ...
ජයවේවා..
සුබම සුබ උපන් දිනයක් වේවා..!
ReplyDeleteස්තූතියි චන්දනයියා!!!!!!!!
DeleteSubama suba upandinayak wewa machooo :)
ReplyDeleteස්තූති වේවා මචෝ......
Deleteසුභ උපන් දිනයක් වේවා මල්ලියෝ....
ReplyDeleteතැංකියු වේවා අක්කේ!!!!!!!!!!!!
Deleteහැපි බර්ත්ඩේ තරියෝ.....
ReplyDeleteඅනේ උඹ ඔය ඉන්න විදියට හිටු...... 30 පස්සෙම බැරියැ කාටුන් බලන එක නවත්තන්න... හි හි
හ්ම් ... හ්ම් .... කොල්ලෙක් කසාදයක් කාරිය කරාගන 30 පැන්නට පස්සෙ අමුතුවෙන් කාටුන් මොටද, ගෙදර ගෑනි නිකන්ම කාටුන් පෙන්නව නෙව.
Deleteතැංකූ වැරි මච් හිරු අක්කේ...
Delete30න් පස්සෙත් බැලුවට අවුලක් නෑනේ ඉතිං නේ....
ඩී.ඩී.ටී අයියේ එහෙමත් පෙන්නනවැයි???????
ඇඩෙනවා....
ඉක්මනට 30 උනොත් හොදා එහෙනං..
සුබම සුබ උපන්දිනයක් තරියා !
ReplyDeleteඅඩේ මූ 21 ක් වුනා කියල හිතට අරගෙනනේ. ගනන් ගන්න එපා බං, උඹ හිතන්නෙ මට කීයක් වෙනවයි කියලද, බලපන් මේ මම ආතල් එකේ ඉන්න හැටි.
තැංකූ වේවා ඩී.ඩී.ටී අයියා...
Deleteනැතුව බෑනේ..
ගෙදර මිනිස්සු බයිනවා කිසි කමකට නෑ කියලා...
කාටුන් බලන්නේ නිර්මාණශීලී මිනිස්සු.
ReplyDeleteහි හි...
Deleteසුදීක අයියත් බලනවා වගේ කාටුං....
ඈ...බං 21ත් වයසක්ද...? අපි....ජිල් බෝල ගහපු වයසනේ..!
ReplyDeleteසුභ උපන්දිනක් වේවා...මචං..!
ඇය් යකෝ අපිත් තවම කාටුන් බලන එකේ..හික්ස්
දැං ජිල් නෑනේ හොයාගන්න ගහන්න....
Deleteඑහෙනං දිගටම කාටුං බලන්නං කට්ටියම බලනවනේ...
තැංකූ වී අයියා!!!!!!!!!!
සුභ උපන්දිනයක් වේවා මල්ලියා ඔය ලිස්ට් එකට එකතුකරගන්න ඕනේ. කෙල්ලෙකුත් සැට්කරගන්නවා කියන එක. කොහොම උනත් දැන් ඉතින් වගකීම් දරන්න වෙන වයසක් කියන එක හිතට ගත්තොත් හොඳා
ReplyDeleteකොහෙද අරකත් ගහලා ගියානේ
Delete@කෝරලේ අයියා...
Deleteඉන්න ටික ඇති තව එපා කියලා තමා හිතට ගත්තේ....
@අටං අයියා...
ඒකනේ..
අපරාදේ ඒත් පෙරලුනු පිට හොදා කියලා හිතෙනවා...
සුභ උපන්දිනයක් මාස ගානකට අයියා වෙන්නේ. :)
ReplyDeleteහා පැංචිගේ ලෝකය
කොහොම හරි අයියා උණු එක ලොකු දෙයක්..
Deleteහික්ස්..
තැංකූ වේවා හා පැංචි!!!!!!!!!!!
ඇඩෙනවා මටත් තව අවුරුද්දකින් 21යි බොල.උඹට සුභම සුභ මෙව්වා එකක් කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ බොක්කෙන්ම.කසාද බදිද්දී අපිටත් කියපන් ඈ.23 වෙද්දී තාත්තා කෙනෙකුත් වෙයන්.
ReplyDeleteඅපෝ මූ පොඩි එකෙක්නේ...
Delete23දි තාත්තා කෙනෙක් උනොත් ඌට කන්න දෙන්නේ උබද ඈ....
තැංකූ ඈ...
මම මේ දෙවෙනි පාර හැපි බර්ත් ඩේ කියන්නේ...මේ ඒක නෙවෙ..අර බර්ත් ඩේ කේක් එකේ තියෙන්නෙ 4th බර්ත් ඩේ එකක් නේ..^_^
ReplyDeleteඑහෙම තමයි...
Delete21 උනාට තාම 4යි වගේ තමා...
තැංකූ ඈ දෙවනි පාරටත්!!!!!
happyb day...! ehenam mathaka thiya ganna 19-21 athara kalaya prissam wiya uthuya kiyala..ahanna epa e ayi kiyala 21 ewara unama kiyannam..
ReplyDeleteහලේ මංදා..
Deleteඅනිවා විසි එක ඉවර උනාම කියන්නකෝ ඈ...
තැංකූ වේවා සහෝ!!!!!!!!!!
සුභ උපන්දිනක් වේවා ! ජීවිතයම සරු වේවා.... දෙවියන් ඔබ රැකදේවා....
ReplyDeleteඒ ප්රාර්ථනයට හා සුභ පැතුම යන දෙකටම බොහොම ස්තූති වේවා සිරා අයියේ...
Deleteජයවේවා ඈ....
සුබ පැතුම් යහපත් ජීවිතයකට.
ReplyDeleteවාසනා වේවා..!
ස්තූති වේවා වර්ෂා!!!!!!
Deleteජය!!!!
මුලින්ම සුභම සුභ උපන්දිනයක් වේවා තරියා අයියේ....දැන් කෝ ඉතින් අපිට පාටි........?
ReplyDeleteඔය තියෙන්නේ බං පාටි...
Deleteහිකිස්..
තැංකූ වේවා ඈ...
සුභ පැතුම් ඈ!
ReplyDeleteසමාජ සේවෙන් අයින් වෙන්න එපා බං! කවදා හරි ඉතුරු වෙන්නේ ඒ ටික තමයි!
හ්ම්ම් හ්ම්ම්ම්...
Deleteඒකත් ඇත්ත...
තැංකූ මචං!!!!!!!!!!!
Adow suba upandinayakz..eth ado 30ta garahanta epa doo....32y kiwwath suddiyo thawama.wishwasa koranne nehe bolaw..jaya wewaa...
ReplyDeleteහි හි....
Deleteගැරහුවේ නෑ ඉතිං..
එහෙම කරනවැයි..
අපිත් කවදහරි 30ට යනවනේ...
ටැංකූ ඈ ටික්කයියේ!!!!!
තැරිය දැන් ලොකු ළමයෙක්.. ඒ මං මේ 18 පන්න ගන්න බැරුව ඉන්නේ....
ReplyDeleteඋබ තැරියා කිවුවේ උවමනාවෙංම නේ????
Deleteඋබලා බලං යනකොට බටු ඇටනේ ඈ...
තැංකූ තැංකූ..
සුභම සුභ උපන්දිනයක් මල්ලි....!
ReplyDeleteබොහොම ස්තූතියි සමනලී අක්කේ!!!!!!!!!!!!!
Deleteවෙලක්ම් ටු ද බෝට්..... අර් දෙවනි එක තමයි හොඳම සිතුවිල්ල...
ReplyDeleteනැතුව බෑ අද කාලේ...
Deleteඔන්න නැග්ගා බෝට්ටුවට ඈ...
සුභ උපන් දිනයක් වේවා..
ReplyDeleteටැංකූ ටැංකූ...
Deleteසුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteඑසේම වේවා!!!!!!!
Deleteසුබ උපන් දිනයක් තරියා..!!
ReplyDeleteබිලොගේ අපූරුයි.අදයි මේ පැත්තට ආවෙ..
සාදරෙං පිලිගන්නවා කෙරුවාවට සජානි..
Deleteමරු දවසක තමා ඉස්සෙල්ලම ඇවිත් තියෙන්නේ..
තැංකූ ඈ.....
සුභ උපන්දිනයක් යාළු..තවත් ලස්සන දේවල් අපි එකක් බෙදාගන්න මේ අවුරුද්දේත් හැකියාව ලැබේවා..
ReplyDeleteබොහොම ස්තූතියි රූ...
Deleteජයවේවා!!!
Suba upandinayak aiye
ReplyDeleteස්තූතියි වකා!!!!!!!!!!!
Deleteජය හෝ!!!!!!!!!
ReplyDeleteසුභ උපන් දිනයක් තරියා...අර බලාපොරොත්තු ටික ඉක්මනටම සපුරා ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
උඹලා තමයි ගුගල් එකේ කාටුන් සර්ච් කරලා ලංකාවට "එක"අරන් දෙන්න කැප වෙලා තියෙන්නේ හෙහ් හෙහ්එහ
ඔවු ඔවු..
Deleteමං ගූගලෙං තමා කාටුන් බලන්නේ...
තැංකූ ඈ වෙරිමච්...
සුභම සුභ උපන්දිනයක් මලේ
ReplyDeleteබොහොම ස්තූතියි දයානන්ද අයියේ!!!!!!!!
Deleteමේව නම් මටත් වැදගත්
ReplyDeleteපට්ට සල්ලිකාරයෙක් විය යුතුයි.
මල මගුල් සමාජ සේවෙං ඉල්ලා අස්විය යුතුයි.
පොඩ්ඩක් සීරියස් විය යුතුයි.
කාමරේ පිළිවලකට තියා ගැන්මට ඉගෙන ගත යුතුයි.
බුකියෙන් ඈත් වෙලා ඉන්නෙ :)
සුබ උපන් දිනක් වේවා අයියේ....
තැංකූ වේවා අධිපති!!!!!!!!
Deleteඔන්න ඔවුවා කර ගන්න පුළුවං නං ඉතිං ගොඩ තමා..
කරුමෙට අමාරුයි කරගන්න..
//..මල මගුල් සමාජ සේවෙං ඉල්ලා අස්විය යුතුයි....//
ReplyDeleteමාත් මේක කීප පාරක්ම හිතුවා. ඒත් වැඩක් වුණේ නැහැ.
සුභ උපන් දිනයක් වේවා මලයා :D
මටත් බැරිවෙයි වගේ....
Deleteබොහොම ස්තූතියි හසිතයියා!!!!!!!!!!
ආ,,,,, උබට කියල වැඩි වයසක් නැහැනේ , ඔන්න ඔහේ තවම මෙඡ්චාරනේ කියල හිත හදා ගනින් බන් :D
ReplyDeleteයා යා...
Deleteහදාගන්න ඕනා හිත...
happy B.day and happy New Year...
ReplyDelete// බුකියෙන් තරමක් ඈත්විය යුතුයි.
// කාමරේ පිළිවලකට තියා ගැන්මට ඉගෙන ගත යුතුයි.
මේ දෙක තමයි තාමත් මට අවුලකට කියල තියෙන්නෙ... ලොල්
කාමරේ කේස් එකනං මොනා හරි කරලා කඩිනම් පියවරක් ගන්න ඕනා...
Deleteහික්ස්....
උඹ දැන් නාකියි නේද.........
ReplyDeleteඋබට වඩා තරුණයි බං.....
Deletehi hi naakiyaaa
ReplyDeleteකව්දෑ....
Deleteහෑ...
සුබ උපන්දිනයක් මල්ලී !!!!!!!!!
ReplyDeleteස්තූතියි අක්කේ.....
Delete21 උනාට ලොක්කගේ cake එකනම් පොඩි එකෙක්ගේ වගේ....
ReplyDeleteහිකිස්..
Deleteකොහොමත් පොඩි එකානේ...
සුභ උපන්දිනයක් තරියෝ...
ReplyDeleteබොහොම ස්තූතියි යාන්ත්රිකයෝ....
Deleteසුභම සුභ අනාගතයක් වේවා .......ඔය කියපු බලාපොරොත්තු ටික ඉස්ට වේවා කියා පතමි..
ReplyDeleteදැන්නේ මේක දැක්කේ..
Deleteතැංකූ වේවා!!!!!!!