අවුරුදු පාලොවක් විතර හිරේ හිටිය මෑන් කෙනෙක් දවසක්දා හිරෙං පැන්නලු ඈ..
ඉතිං මූ හිරෙං පැනලා යන ගමං හවස් වෙලා නිසා ලග පාත තිබ්බ ගෙයක් බිඳලා ගෙට ගියාලු... යනකොට අළුත බැදපු කපලක් ඉන්නවලු ඇදේ දොයියගෙන... (අළුත බැදලා නැත්තං හවසට බුදියගනියියැ)
ඉතිං මේ හිරෙං පැන්න එකා මිනිහව පුටුවකට තියලා බැඳලා ගෑනිව ඇදට තියලා බැන්දලා ගෑනිගේ ඇඟ උඩට නැගලා බෙල්ලට කිස් එකකුත් දීලා කිසිම ටෝක් එකක් නැතුව බාත්රූං එකට ගියාලු..
පොර බාත්රූං එකට ගිය ගමං ගෑනිගේ මිනිහා වටපිට එහෙම බලලා කාරිය ගෑනිට කතා කරලා කිව්වලු මෙහෙම,
“මේ බබා, මේ යකානං ෂුවර් එකටම වැලිකඩෙං පැන්න එකෙක්ද කොහෙද, දැක්කනේ ජම්පරෙයි බැනියමයි.. මූ නං හෙන කාලයක් ඇතුලේ හිටපු පොරක් ඒ නිසා අවුරුදු ගානකිං ගෑනියෙක් දැකලා නැතුව ඇති.. දැක්කනේ ඌ ඔයාව කිස් කරපු හැටි.. බැරි වෙලාවත් ඌට ඔයාගෙං මොනා හරි (ඔව් ඔව් ඒවා තමා..) ඉල්ලුවොත් දීලා දාන්න.. බෑ කියන්න එපා, ඌ ලගට ආවම තල්ලු කරන්න දඟලන්න එහෙමත් එපා... ඌ කියන කියන දේ කරන්න, ඉල්ලන ඉල්ලන දේ දෙන්න, මූ නං හෙන දරුණු පොරක්.. බැරි වෙලාවත් මිනිහට මල පැන්නොත් අපි දෙන්නවම මරයි.. පුළුවං තරං හිත ශක්තිමත් කර ගන්න පැටියෝ.. මං ඔයාට ආදරෙයි...“ කියලා ගෑනිව දිරිමත් කලාලු..
හරිම හොද හබියෙක් නේ???
මේක අහලා ගෑනි බය වෙනවද මිත්‍රවරුණි.. කොහෙත්ම නෑ..
අන්න ගෑනු.. ගෑනි කිව්වලු මෙහෙම..,
“ඌ මගේ බෙල්ල ඉම්බේ නෑ සුදූ.. ඌ මගේ කනට කරලා කිව්වේ ඌ Gay (සමරිසි, කොල්ල කාරයෙක්) කියලා, තව කිව්වා ඔයාගේ හස්බන්ඩ් හරි ලස්සනයි කියලත්, මගෙං ඇහුවා වැස්ලින් බෝතලේ කෝ කියලා.. මං ඉතිං කිව්වා බාත්රූම් එකේ තියෙනවා කියලා, ඔයත් පුළුවං තරං හිත ශක්තිමත් කර ගන්න පැටියෝ.. මාත් ඔයාට ගොඩාක් ආදරෙයි...“
මිනිහට බුරිය හපං මැරෙන්න හිතෙන්නැති නේ...
අනේ අහින්සක හස්බන්ඩ හයියෝ.
ReplyDeleteඒකනේ...
Deleteයැස් දැන් මොකෝ මේ 18+ දැම්මේ මේක 18- වගේ දානවා අපි කියවන්නේ කොහොමද නැත්තම්
ReplyDeleteපොඩි කොල්ලෝ පොතක් පතක් බලාං හිටාං... ^_^
Deleteමේක නම් කලින් අහපු කතාවක් බං.
ReplyDeleteඅර දාපු ෆොටෝ එක නම් ගැලපෙන්නෙ නෑ බං, කොයි ලෝකෙද යකෝ අළුත බැඳපු ජෝඩු ෆුල් කිට් ගහන් දොයියන්නෙ. එහෙම නැත්නම් ඉතිං අර පොර මූට ඇඳුම් අන්දලම පුටුවකට තියල ගැටගහන්න ඕන. :P
හරි හරි ඉතිං ෆොටෝ හෙව්වා හෙව්වා නෑ...
Deleteඒ පාර ඉතිං මේක දැම්මා... :ඩී
වසල හමාරයි...
ReplyDeleteසෑමට උන වැඩක් වගේ....
Deleteබුරිය හපන්න කලින්ම ඩොහ්....ගාල ගියාද දන්නෑ..!
ReplyDeleteඑව්වා කියන්න බෑ ඉතිං....
Deleteගොඩක් අමාරු උනේ නෑ නේද තරියා ?????
ReplyDeleteඅනේ මං දන්නෑ මේවා මේ වෙනී මාමලට වෙච්ච දේවල්ද දන්නෑනේ...
Deleteහත්වලාමයි .....!
ReplyDeleteපවු නේ....
Deleteමේකේ මුල් කතාව ඒ කියන්නේ ඉංගිරිසියෙන් තියන එක අන්න ඒක ගැන කියලාම පටන්ගත්තනම් තමයි හොඳ. නොදන්නා ඈයෝ හිතයි ඔහේ තමයි මේක ලිව්වේ කියලා.
ReplyDeleteඕක ඉතිං අමුතුවෙං කියන්න ඕනයැ බං..
Deleteඕනම ලොල් කතාවක කතෘ අඥාතයිනේ..
උදා ලෙස මම අන්දරේගේ කතාවක් දැම්මා කියමු..
ඒකෙං අදහස් වෙන්නෑනේ ඒක මං ලිව්වා කියලා....
කොරල තියෙන්නෙ.
ReplyDeleteනෙවෙන්නං...
Deleteඅනේ අහිංසක හස්බංඩා... :)
ReplyDeleteඅපේ චංදන අයියා වගේ අහිංසක කොල්ලෙක්...
Deleteඅනේ පව් තරියා ..ඊට පස්සේ මොකෑ උනේ ..උබ ඉවසගෙන හිටියැයි ...
ReplyDeleteඋබලා පටලගෙනනේ බං ඉතිං...
Deleteඅම්බෝ... නිකන් මාව හිරිවැටුනා! ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජා අත්දැකීම කලිං විදලා තියෙන හැඩයි...
Deleteගල්කිස්සේ කොල්ලොනේ ඈ... ^_^
මල කෙලියයි...
ReplyDeleteජූලි හතයි...
Deleteහික් හික්.. මේක කියවනකන් හිතුවේ අර චමීර අයිය ශිෂ්න මුණ්ඩය සිනා සයුරේ කිමිදෙනවා කිව්වේ නිකං කටට ආවට කියලා..
ReplyDeleteඅම්මටසිරි මං ඒක අදනේ ඇහුවේ...
Deleteවටිනා කියමනක්...
එහෙනං එහෙනං! ^^
Delete^_^
Deleteඅඩෝ මං ඕක කොහෙන් හරි කියෙව්වා බං...
ReplyDeleteමේක හෙන ප්‍රසිද්ධ ලොල් කතාවක්නේ බං..
Deleteඅසා තිබුනි මචන්
ReplyDeleteඑල මචං!!!
Deleteඅනිච්චාවත සංඛාරා.....
ReplyDeleteහබියටද????
Deleteකාලෙකට පස්සේ වැටක්... :ඩී
ReplyDeleteහොඳ වෙලාවට එහෙම වුනේ.. නැත්නම් කපල් එකට ඉරි ඉරි තියන පැටියෙක් වුනත් හම්බෙන්න තිබුනා..
ReplyDeleteඅම්මටසිරි ඔව්මයි...
Deleteආවා ආවා ආවා.. ලකෆ්‍රෑන්ස් ආයෙමත් ආවා!!
ReplyDeleteආවද?
Deletemokakda bn ara sihina wilak katawa dapanko,mam me as aragena p**a uda dagena balan inne,eka kiyawanna bn
ReplyDeleteහැකස්..
Deleteසිහින සිතිවිලිද???
ඒක ගලපගන්න බැරුව ඉන්නේ බං... ^_^
අනේ බං,අර සිහින විලක් කතාව දාපන්කො යකෝ.
ReplyDeleteසිහින විලක් නෙමේ බං සිහින සිතිවිලි..
Deleteගලපගන්න බැරුව ඉන්නේ..
ඉක්මන්ටම දාන්නං...
ම්ං මේක අහල තියෙනෝ.. ආයෙ ඇහුවයි කියල රසේ වෙනසක් නෑ ඕං
ReplyDeleteජනප්‍රිය ලොල් කතාවක්නේ ඉතිං....
Deleteආයෙ වැලිකඩ පහලොවක් ඇද්ද කියන්නෙ ඌ ගේ කුරුල්ලෙක් නෙමේ..ගේ රාජලියෙක්..
ReplyDeleteආයෙත් අහලා...
DeleteGreat аrticlе! That іs the type of info that ѕhould
ReplyDeletebe shаred aгounԁ the internet. Disgгace on
the seek engіnes for now nοt рοsіtioning thіs publish uppеr!
Come on ovег and dіscusѕ with
mу website . Тhаnks =)
Cheсk out my web ρagе: premature ejaculation drug of choice
//Great аrticlе!
Deleteආ හරි හරි..
පුටුවේ ඔය පැත්තට තියලා ගැට ගහපු එකයි මට පුදුම.
ReplyDeleteඩ්‍රැකියා කිව්වත් වගේ සුදීක අයියා පුරුදු කාරයෙක් වගේ...
Deleteසුදික අත්දැකීමෙන් වගේ කියන්නෙ
ReplyDeleteමටත් පේන්නේ ඒ වගේ....
Deleteදැන් නම් දවල්ට ගෙදර ඉන්නත් බයයි :p
ReplyDeleteහම්මේ ඕක :3
ReplyDelete