මං
දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති..
කමක්
නෑ මං ඒම හිතුවා කීලා උපකල්පනේ කරලා දාන්නං මොකද උනේ කීලා..
ජොබ්ලස්, මයින්ඩ්ලස්, කෙයාලස් විදිහට හිටපු මෙමාට හෙන
වගකීමක් තීන ජොබක් සෙට් උනා.
ඒ නිවුස් එඩිටර් කෙනෙක් විදිහට වැඩ කරන්න. මං
ඒකට නිවුස් එඩිටර් කිවුවට ඒකට හරියටම කියන නමනං දන්නෑ...
වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිවුස් කියන
වෙබ් එකේ.
ඉතිං වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකක් දාන එක ටිකක් විතර නෙමෙයි ගොඩක් කම්මැලි සීන් කෝන් එකක්
උනා.
චෙෆ් කෙනෙක්ට කෑම උයලා උයලා උයලාම කන්න බැරි තරං කෑම අප්පිරිය වෙනවා සේම මටත් මුලු දවසම නෙට් එක බදු අරං වගේ ඉදලා හවසටත් ඇවිල්ලා බ්ලොග් බලන එක නිකං
අප්පිරියයි අප්පිරියයි වගේ වෙන්න ගත්තා..
අප්පිරිය උනා ඉන්ටර්නෙට් |
ඒම්මම මගේ බ්ලොග් ලියවිල්ලයි බැලිල්ලයි
ටික ටික නතර උනා..
ඔන්න ඕකයි උනේ ඉතිං...
ඒත්
දැං ඒකට පුරුදු වෙලා නිසා මං තීරනේ කලා ආයේ බ්ලොග් එක ලීන්න.
ඔන්න අද ඉදං අපි ආයේ
පරණ පුරුදු විදිහට වැඩ ඈ...
කට්ටිය එන්න ඕනා බ්ලොග බලන්න..
ආ
කියන්න අමතක උනානේ, ඔය නිවුස් කියවන්න ආසාවක් එහෙම තියෙන කට්ටිය පල්ලෙහා ලිංක්
එකෙං ගිහිං නිවුස් එකක් දෙකක් කියෝලා හිතිච්ච දේ කමෙන්ට් එකක් විදිහට දැම්මා කියලා
කවුරුත් තරහා වෙන්නෑ රයිට්...
සිංහල බලන අය මේකෙං යන්න
ඉංගිරීසි නිවුස් බලන අය මේකෙං යන්න
අපි
ගියා.. ජයවේවා!!!!!!!!!!
ඇති යන්තම් ඇවිත්.... හාච්චිස්!!!!
ReplyDeleteඅම්මෝ මේකේ දුවිලි අප්පා.. හාච්චිස්...
ඒකනේ...
Deleteආවා ආවා..
දූවිලි පීදාන්න වෙලා තිබ්බේ නෑ..
හිරු පෑයුවා මං ටක් ගාලා දැම්මා පෝස්ට් එක..
මට හිතුනා ... ;)
Deleteහිතුනැයි??????
Deleteඔන්න යාලුවෙක් කාලෙකට පස්සේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා යළිත්.ඒ වගේම දැන් අපි දෙන්නම එකම බෝට්ටුවකනේ. යං යං එළම තමා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ඒක තමා නේ...
Deleteඑකම බෝට්ටුවේ..
නලීන් අයියා ලේක් හවුස් එකේ මං ෆුල් හවුස් එකේ..
සහයෝගෙං වැඩේ කරං යං ඈ....
ජයවේවා!!!!!!!!!!
අපිනම් ඉතින් හැමදාම දකිනවනේ ඔයාව..බලන් ඉන්නේ කවදද එන්නේ නැතුව ඉන්නේ කියල..:)
ReplyDeleteඅමාලට ඉතිං අපේ අගයක් නෑ..
Deleteහඃ...
එලම තමයි.. කලකට පස්සේ වේලකට බැස්සේ කියල ලියාගෙන ලියාගෙන ලියාගෙන යමු..! :)
ReplyDeleteනෑ නෑ මචං කොටාගෙන කොටාගෙන යමු
Deleteඅහ් ඔව් ඔව්.. කොටාගෙන කොටාගෙන යමු.. :)
Deleteනැතුව, නැතුව, අපි කියෝගෙන .. කියෝගෙන යන්නම්.
Deleteඑහෙමනේ ඉන්න ඕනා කස්ටිය...
Deleteහැමෝටම ඉස්තූති වේවා...
හෙන පාළුවෙං හිටියේ කට්ටියව දකින්න නැතුව...
(ඒකනං බොරුවට කිවුවේ ඈ...)
එල අපිත් එනවා ලියන ඒවා බලන්න මේ පැත්තේ .....
ReplyDeleteඔය තියෙන්නේ...
Deleteඅනිවා එන්ට ඈ...
උබ නැතුව හිටියද කියල දැනුනෙවත් නැහැ බං. මම එහෙන් මෙහෙන් බ්ලොග් බැලුවේ...:(
ReplyDeleteආයෙ දිගටම ලියපං !
//උබ නැතුව හිටියද කියල දැනුනෙවත් නැහැ බං.
Deleteඔය මං කිවුවේ..
උන්නද මලාද කියලා බලන්න එකෙක් නෑ..
හි හි.. එල ඈ..
ජයවේවා!!!!!!!!!!
උඹ කොහොමද බන් එකේ එඩිටර් කෙනෙක් වුනේ?
ReplyDeleteමොනා වුනත් ඔව්වායේ වැඩ කරනවා කියන්නේ සුදු වෑන් හීනෙන් පෙනවා කියන එක.අපි එහෙම දෙයක් උඹට පතන්නේ නැහැ මචන්.වෙල්කම් බැක්.
රංජිත් කුමාර කියලා අපේ යූත් එකේ අයියා කෙනෙක් බං සෙට් කරලා දුන්නේ...
Deleteඑහෙමම අවුලක් නෑ බං වගකීමක් ඇතුව වැඩ කරනවනං...
මෙතුවක් කාලෙකට කවුරුත් මුකුත් කියලනං නෑ..
ඒත් ඒවටත් ලෑස්ති වෙලා තමා වැඩ කරන්නෙනං..
ජයවේවා ඈ..!!!!!!!
සිරාවටම හොයන්න විදියක් නැති නිසා හිටියේ,, එක පාරටම අතුරුදහන් උනා.. යේ ආවනේ එල එල ඈ
ReplyDeleteහි හි..
Deleteහොයන්න දෙයක් නෑ බං..
මං හැමදාම බුකියේ ඉන්නවා උදේ ඉදං රෑ වෙනකංම..
වැඩ බුකියෙනේ...
බුකියට මැසේජයක් දාපං ඕනෑම අවස්සතාවයකදි..
සිරාවටම තරියාට මොකෝ වුනේ කියලා මටත් හිතුනා. බුකියේ අනම් මනම් ස්ටේටස් දකින හින්දා මේකා යහතින් ඉන්නවා කියලා දැනගත්තා. චි අලුත් ජොබට සුභ පැතුම්......අලුතෙන් පටන් ගමු එහෙනම් බල්ටි පිට බල්ටි.....
ReplyDeleteචිකේ බං ඔය කතා කරන විදිහ අජූතයි..කතා නොකරම ඉඳලද මන්දා...සිරාවටම ඈ..
ඒ ඒක තමා අප්පා..
Deleteලිවීං කටයුතු නං අන්තිමයි...
බලමු යථා තත්වෙට පත් වෙන්න ගේමක් දෙන්න වෙයි..
සොයා බැලුවාට ඉස්තූති වේවා පැතුමා!!!!!!!!!
කොරන දෙයක් පරිස්සමින් මලේ... අර සී අයි ඩී එකෙන් ඇවිත් අසභ්‍ය දර්ශන තියෙනවා කියලා අරගෙන යයි. සුබපතනවා අළුත් රැකියාවට (පළවෙනි නේද?) ජය..!
ReplyDeleteදෙවෙනි මෙවුවා එක..
Deleteහි හි...
අලේ මංදා අප්පා..
මේගොල්ලෝ බය කරනවනේ..
වෙල්කම්.... වෙල්කම්... මම මේ බැලුව තරියට මොකද වෙලා තීන්නේ කියලා.
ReplyDeleteකස්ටියට මතක් වෙලා නේ...
Deleteඒනං කමක් නෑ...
ආයෙත් සුපුරුදු වල්කම් වල...
අලුත් ජොබට සුබපැතුම්!
ReplyDeleteතැංකූ වේවා ඉසාන්...
Deleteජයවේවා!!!!!!!
හොදා හොදා ... ආයෙ බ්ලොග් මතක් උන එකවත් මදෑ...
ReplyDeleteනැතුව නැතුව..
Deleteමතක් නං උනා හැමදාම වගේ...
ඒත් කම්මැලි කම ඉහටත් උඩිං නිසා එන්න බැරි උනා..
අම්මෝ බං ඕක අතුරේ යනවා වාගේ රස්සාවක්නේ
ReplyDeleteඅපේ ගෙදර අයත් කීනවා අප්පා..
Deleteඑච්චරම ඩේන්ජරස්ද????????
වෙන්ට බෑ...
අළුත් ජොබ හොඳට කරගෙන යමුකෝ, සුබ පැතුම් එහෙනම්.
ReplyDelete// තරියට මොකද උනේ....
මං දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති.. //
ඇයි යකෝ ... මම මේ තව ටික දවසක් බලල උඹේ පරණ පෝස්ට් එකට කමෙන්ට් එකක්වත් දාන්ට හිටියෙ මේක ලියන්නෙ පොලිසියෙන්ද කියල අහල. මූ මේ මඟුලක් කතාකරනව.
හරි .. හරි ... එහෙනම් ලියන්න පටා ..න් ගමුකො. ඔන්න මතක ඇතුව කමෙන්ට් හීල් වෙන්න කලින් රිප්ලයි කොටන්නත් මතක තියාගනිං කොල්ලො.
ඔන්න හීල් නෙමේ නිවෙන්න කලිංම රිප්ලයි ටික දැම්මා ඈ...
Deleteඒ කියන්නේ ඩී.ඩී.ටී ගොයියට මතක් වෙලා තීනවා අපිව..
අඩේ ආන්න සංතෝසයි අම්බානකට...
බෝම ස්තූතියි සුභ පැතුමට අයියේ..
ජයවේවා...!!!!!!!!
කමමැලි කම් මොකට ඉතිං :D
ReplyDeleteසුභ පතනවා ඉදිරි ගමනේ සාර්ථකත්වයට
අඩේ නිල් නයනි..
Deleteඅළුතෙංද??????
මට මීට කලිං මීටර් නෑනේ...
එනිවේ බෝම ස්තූතියි කමෙන්ට් එකට..
පිලිගන්නවා කෙරුවාවට සාදරෙං!!!!!!!!!!!!
මචන්, ඔය සයිට්වලට කට්ටියව පඩි ගෙවලා අරන් රන් කරන්ඩ තරම් ආදායමක් තියනවද ?
ReplyDeleteඅනිත් එවුවනං කොහොමද දන්නෑ...
Deleteඒත් මේ සයිට් එකනං අයියලා කීප දෙනෙක් එකතු වෙලා කරන්නේ..
විනෝදාංශයක් විදිහට වගේ.. සල්ලිත් හම්බෙනවා ඇති මං දන්නෑ..
ඒත් මං නං වැඩ කරන්නේ පඩියට...
මං දන්න තරමිං ඇඩ්ස් එහෙමත් හම්බෙනවනේ..
කට්ටියට ඇඩ් දාන්නත් පුළුවං සයිට් එකේ..
හික් ... හික් ... අර විමලෙ අහන්නෙත් ඔය වගේ ප්‍රශ්නනේ සෙන්නා. මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, එන්ජීඕ සල්ලි කුට්ටි.
Deleteඅඩේ ඒම නෑ...
Deleteගොඩක්ම ඉතිං අපි බ්ලොග් ලියලා ගන්න ආතල් එකම තමා ඒ අයත් ගන්නේ..
සල්ලිත් හොයන්න බලාපොරොත්තුවක් තීනවා..
ඒත් තාම අපිට ඇඩ් නෑ..
මී කඩන්නේ අත ලෙවකන්න නෙමේනේ..
හි හි..
ඒ අයියලා සෙට් එකනං හෙන හොද සහ යහපත් මාධ්‍ය පසුබිමක් තීන මිනිස්සු..
පිස්සුද රත්තරනෙ, මම කිව්වෙ ඉතිං අර කොරහෙත් සුළි දකින කක්කුට්ටා කියන විදියනේ.
Deleteයා යා අයි නෝ මෙයා...
Deleteමිනිහා ගැනත් ඉතිං මං නිවුස් ලීනවනේ...
hayiyo...matanam mathak una appaa "thariyaa dakke nane" kiyalaa :)
ReplyDeleteබලන්න මේ යහපත් ගෑල්ලමයි..
Deleteඇත්තටම ගෑල්ලමයිංට විතරද මංදා මාව මතක් වෙන්නේ...
හි හි...
ආයේ එන්න ඈ සයුරි අක්කේ..
ගෑල්ලමයි ???
Deleteයසයි ! මේ ඇන්ටිලට ගෑල්ළමයි කිව්වම අපේ වයසෙ සූටි කෙල්ලොන්ට කියන්නෙ මොකක් කියලද?
යකඩෝ මම ඇන්ටි කෙනෙක් උනේ කොහොමැයි? තාම මම රිදී ජුබිලිය පහු කරා විතරයි හරී?
Delete@ ඩී.ඩී.ටී ඒකත් ඇත්ත නේ...
Delete@ සයුරි අක්කා.. ඒකත් ඇත්ත..
වයසට ගියත් හවහට ගෙදර!!!!!!!
කවුද, කවුද සයුරිට ඇන්ටි කිව්ව නොසන්ඩාලයා, අඩෝව් .... මාතර කෙල්ලොන්ට සද්දෙ දාලා අහුවෙන්ටෙපා, හරිය ........
Deleteආන්න හරි :D
Deleteඇත්ත ඇත්ත කවුද සයුරි ඇන්ටිට ඇන්ටි කිව්ව එකා? හෑ... මාතර ද? අඹරයි ගුලියක් ඔන්න! අපි නම් නෑ ඔව්වට නැද්ද තරියෝ! හැබෑට මමත් කල්පනා කොළා මේකට මොකෝ වුණේ කියලා. ඇත්තටම මමනම් හිතුවේ T20 න් පස්සෙ සුද්දෙක්ගෙවත් කරේ එල්ලුනාද කියලා...
Deleteආ හලෝ ලහිරු අංකල්..:) ඔව් ඔව් මාතර තමා..පරෙස්සමෙන්.
Deleteආ සයුරි ඇන්ටි...අංකල්වත් මතක්කොලැයි කියන්න.....:)))
Deleteහපොයි ඒ පාර මේ සීයලත් ඇවිත් නේ..හික් හික් :))
Deleteජයවේ තරියෝ.......
ReplyDeleteතැංකූ දසුනා!!!!!!!!!!!!!!!!!!!
Deleteතරී මොකෝ අප්පා කලේ මේ දවස් ටිකේ...අපිට නොකියා මගුලක් කාරියවත් කොර ගත්තද?
Deleteපිස්සුද ඒම කර ගන්නවද?????
Deleteතාම මොලේ තීනවා...
නියමයිනේ තරියා අයියේ...
ReplyDeleteඅලුත් ජොබට සුබ පැතුම් !
හි හි...
Deleteටැංකූ වේවා වකා!!!!!!!!!!
උඹ නම් නැහැ කියලා දැනුනේම නැහැ. උඹයි මමයි දෙන්නම ඉතින් දවසෙම බුකියෙනේ :P
ReplyDeleteඒක තමා වෙලා තීන්නේ රෙපා අයියේ...
Deleteමීට පස්සෙ බ්ලොග ලීන්නැත්තං බුකියට එන්නත් හොද නෑ..
නැත්තං මුංට මතක් වෙන්නෑ..
හිකිස්...
උඹ හිටපු ගමන් එහෙ මෙහෙ මකබෑවෙන හින්ද මම හිතුවෙ එහෙම මගුලක් කියල..!
ReplyDeleteඔන්න ඔහේ ලියපන් බං..!
මේ පාරත් චුට්ටක් මකබෑ උනා...
Deleteහිකිස්..
ලීනවෝ දැං දිගටම...
onna ohe monawa hari dapan ban..
ReplyDeleteapith ohe awith balannam...:D
හිකි හිකි...
Deleteආසයි නේ...
මාත් ආසයි...
සුභ පැතුම්. යාලු..
ReplyDeleteඒක නිකං අසරණ විදිහට කිවුවේ මොකෝ...
Deleteහිකිස්..
තැංකූ වේවා මචෝ!!!!!!!!!!
එල එල. (y)
ReplyDeleteහොඳ මාධ්‍යවේදියෙක් වෙන්න කියලා ඉල්ලීමකුත් කරනවා මම. :)
ඇයි දැං නරක එකෙක්ද ඈ....
Deleteතැංකූ ඈ...
ජයවේවා!!!!!!
සුභ පැතුම් මලේ... ජයම වෙන්න ඕනෙ...
ReplyDeleteබොහොම ස්තූතියි සිරා අයියේ...
Deleteජය ජය වේ!!!!!!!!!!!!!!!!!
මාත් බැලුවේ සුළඟ වගේ ඇවිදින් කතාව ගැන දාල අක්ක කෙනෙක් වත් සෙට් කරගෙනද කියල...
ReplyDeleteහිකිස්..
Deleteඅක්කලනං මොනද අප්පා...
ජයවේවා අනූ....
ahh me hmba une blog cment eka,,ela ela uba koheda giye ekapaarata aathurudahn unane aa,ela ela aye liypn
ReplyDeleteජයවේවා!!!!!!!
Deleteකමෙන්ට් එක නැති වෙලැයි තිබ්බේ???????
අළුත් රස්සාවට සුභ පැතුම් ඔන්න..
ReplyDeleteබොහොම ස්තූතියි රූ....
Deleteජයවේවා!!!!!!!!
:) නියමයි!ඔහොම ලියන් යන් .. ජයම වේවා! :)
ReplyDeleteතැංකූ වෙරි මච් හිරූ....
Deleteජය ජය...