ලගින්ම ඉන්න කස්ටිය

Sunday, December 9, 2012

මාර සීන් එක...

ෂර්ලොක් හෝම්ස් ලංකාවේ පර්යේසන කරපු සීන් එකේ දෙවනි කොටහ මං ඊයේ ( 08 සෙනසුරාදා ) බ්ලොගේ දැම්මා කස්ටියට ප්‍රමාදයකිං තොරව කතාව දෙන්න ඕන නිසාවෙං.. ඒත් බ්ලොගර් කාරයා කන පාත් වෙන්නම බීලා නිසාද මංදා ඒක පබ්ලිස් වෙලා නෑ... ඉතිං මගේ ඥාති වරිගයාව මතක් කරන්නැතුව පහත දැක්වෙන ලිංකුවෙං ගිහිං දෙවනි කොටහ කියවන්න කියලා මං ඉල්ලා හිටිනවා...

ජය ඈ....


ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

20 comments:

  1. උගෙ අ*** මේ මොන උලව් වැඩක්ද බං.

    ReplyDelete
    Replies
    1. ගූගල්ට කෙල්ලෙක් සෙට් වෙලාද මංදා...
      පිස්සුමයි නටන්නේ..

      Delete
  2. මොන බම්බුවක්ද බං මේ. අර රජාගෙත් එක වැටිල නැතිලු, අන්න ඌත් වැටෙනකන් කට ඇරන් බලන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. උගේ වැටෙන්න දැං නෑනේ...
      ඇයි අර බිල්ඩිමේ වැටිලා තලා ගත්තේ...

      Delete
    2. බුහාහාහාහාහාහා...

      Delete
  3. දෙයියන්ටත් බඩු පැක් කරන්න ඇතිනේ..... 21 වෙනකොට පිස්සුව උපරිම වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා...
      සිරාවට 21 වෙනකොට මොනා කරයිද මංදා...

      Delete
  4. බ්ලොගර් ට හීතල ඇති බං.. මේ හීතල කාලෙනේ.. :)

    ReplyDelete
    Replies
    1. හීතලට කෑල්ලක් දා ගත්තනං හරි..
      ආ නැද්ද..

      Delete
  5. ඇයි බන්.ඒක මම කියෙව්වනේ.කමෙන්ට් එකකුත් දැම්මා :O

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් එකේ පබ්ලිෂ් වෙලා නෑ...

      Delete
  6. බ්ලොගර් පිස්සු කෙලිනවා

    ReplyDelete
  7. බ්ලොගේ හෙළාම දකිමු..!!

    ReplyDelete
    Replies
    1. මොනා උනත් අපිට නොමිලේම උපස්ථර සපයන නිසා මං හෙලා දකින්නෑ..
      පවුනේ...

      Delete
  8. මාත් ආයේ බ්ලොගේ ලියන්නේ නැහැ
    මෙහෙම දේවල් වුනොත් එහෙම

    ReplyDelete
    Replies
    1. එවුවා ඉතිං ගනං ගන්න එපා මෙයා....
      ඔන්න ඔහෙ ලීපං...

      Delete
  9. එන්න පමා වුනේ මගෙත් කොම් එකේ අවුලක් වෙච්ච නිසා..ඒක දැන් ළාවට හදාගත්තා.

    ReplyDelete
    Replies
    1. මැසින් ලෙඩ දෙනවා වැඩී මේ දවස් වල...

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????